Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
සිංහල ගීත පද මාලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය හැඩ නම් හරි අගෙයි

තාලෙටැ බැල්මත් හරි වගෙයි

මොනවා දෝ මේ ඉගියෙන් පවසන්නේ

තබනා දෙපයත් සියුමැලි

නැලවෙන කෙහෙරැලි හැඩවගේ

මොනවාදෝ මේ බැල්මෙන් කියවන්නෙ

මගෙ ආදරේ

ගලනා මේ දිය දහරවේ

මේ ඔඹමයි සසරේ පින්වන්ති

මගෙ ආදරේ

ගලනා මේ දිය දහරවේ

මේ ඔඹමයි සසරේ පින්වන්ති

එන්නට කමතට නහැබුල් කැකුලී ගන්නකො දෑතට සුදුමුල් කැදලි දෙන්නට දිවියට කෝකිල ගීයක් ගන්නකො මගෙ අත අවැස්ස නැතිමුත් ගලනා දිය වැල් නැහැ නොවැ පැංචි නියරෙත් තියෙනව පොඩි අඩි පුංචි ඉන්නකො පොඩියක් ඉවසන් දුවති හනිකට එනවා පැදුරෙන් කැකුලී.

ඔය හැඩ නම් හරි අගෙයි

තාලෙටැ බැල්මත් හරි වගෙයි

මොනවා දෝ මේ ඉගියෙන් පවසන්නේ............

ගානට රගසුග හැඩපාටයි

ගන අදුරට තරුවගෙයි

මොකට දෝ මේ ඉගසුග නලවන්නේ

ගයනා ගී වැල් නුඹ වෙන්නයි

හොරහින් මොනවද පවසන්නයි

කවුරුන් දෝ ඔය දෙනයන පිලිගන්නේ

හිරු එලියක් වාගෙයි මල් කැකුලක් වාගෙයි

බලනා ඔය නිලිපුල් අරුමැක්කේ

නා..නානේ නා.....නානේ නා........නානේ...න..............නා..නානේ නා.....නානේ නා........නානේ...න..............

[QUOTE="Mal Baba, post: 8167912, member: 194988"] [CENTER][SIZE=4] ඔය හැඩ නම් හරි අගෙයි තාලෙටැ බැල්මත් හරි වගෙයි මොනවා දෝ මේ ඉගියෙන් පවසන්නේ තබනා දෙපයත් සියුමැලි නැලවෙන කෙහෙරැලි හැඩවගේ මොනවාදෝ මේ බැල්මෙන් කියවන්නෙ මගෙ ආදරේ ගලනා මේ දිය දහරවේ මේ ඔඹමයි සසරේ පින්වන්ති මගෙ ආදරේ ගලනා මේ දිය දහරවේ මේ ඔඹමයි සසරේ පින්වන්ති [COLOR=DarkRed] එන්නට කමතට නහැබුල් කැකුලී ගන්නකො දෑතට සුදුමුල් කැදලි දෙන්නට දිවියට කෝකිල ගීයක් ගන්නකො මගෙ අත අවැස්ස නැතිමුත් ගලනා දිය වැල් නැහැ නොවැ පැංචි නියරෙත් තියෙනව පොඩි අඩි පුංචි ඉන්නකො පොඩියක් ඉවසන් දුවති හනිකට එනවා පැදුරෙන් කැකුලී.[/COLOR] ඔය හැඩ නම් හරි අගෙයි තාලෙටැ බැල්මත් හරි වගෙයි මොනවා දෝ මේ ඉගියෙන් පවසන්නේ............ ගානට රගසුග හැඩපාටයි ගන අදුරට තරුවගෙයි මොකට දෝ මේ ඉගසුග නලවන්නේ ගයනා ගී වැල් නුඹ වෙන්නයි හොරහින් මොනවද පවසන්නයි කවුරුන් දෝ ඔය දෙනයන පිලිගන්නේ හිරු එලියක් වාගෙයි මල් කැකුලක් වාගෙයි බලනා ඔය නිලිපුල් අරුමැක්කේ [/SIZE] [SIZE=4][COLOR=DarkRed]නා..නානේ නා.....නානේ නා........නානේ...න..............නා..නානේ නා.....නානේ නා........නානේ...න..............[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom