Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියවරුන්

සුනිල් එදිරිසිංහ මහතා....

වන්නී වන පෙතේ... ගම් දරව් පුරා

නිවහන වන්ක ගිරි වගෙ

වෙසතුරු සදිසි පියවරුන්

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්

වන්නී වන පෙතේ... ගම් දරව් පුරා

නිවහන වන්ක ගිරි වගෙ

වෙසතුරු සදිසි පියවරුන්

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්

කන්ට බෑ කියා තනිවම, එන්ට යෑයි කියා

ගමටම බත් මුලක් නිතරම දන් දුන් පියවරුන් වෙතින්

ජාතවී ඇතත් පූරුවෙ කරපු කරන ලද පවක් පලදී

බින්න බැස ඇත නගරය අසල දූ පුතුන්

වන්නී වන පෙතේ... ගම් දරව් පුරා

නිවහන වන්ක ගිරි වගෙ

වෙසතුරු සදිසි පියවරුන්

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්

කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුල

මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්

කන්ට ගත් ගමන් බත් පත කව්රුවත් එතැයි බිය වැද

දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්

වන්නී වන පෙතේ... ගම් දරව් පුරා

නිවහන වන්ක ගිරි වගෙ

වෙසතුරු සදිසි පියවරුන්

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්

[QUOTE="fox, post: 10510650, member: 78953"] [SIZE=4][COLOR=Blue][B]පියවරුන්[/B][/COLOR] [SIZE=3][B]සුනිල් එදිරිසිංහ මහතා....[/B][/SIZE] වන්නී වන පෙතේ... ගම් දරව් පුරා[/SIZE] [SIZE=4] නිවහන වන්ක ගිරි වගෙ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් වන්නී වන පෙතේ... ගම් දරව් පුරා[/SIZE] [SIZE=4] නිවහන වන්ක ගිරි වගෙ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් කන්ට බෑ කියා තනිවම, එන්ට යෑයි කියා[/SIZE] [SIZE=4] ගමටම බත් මුලක් නිතරම දන් දුන් පියවරුන් වෙතින් ජාතවී ඇතත් පූරුවෙ කරපු කරන ලද පවක් පලදී බින්න බැස ඇත නගරය අසල දූ පුතුන් වන්නී වන පෙතේ... ගම් දරව් පුරා[/SIZE] [SIZE=4] නිවහන වන්ක ගිරි වගෙ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුල[/SIZE] [SIZE=4] මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත් පත කව්රුවත් එතැයි බිය වැද දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින් වන්නී වන පෙතේ... ගම් දරව් පුරා[/SIZE] [SIZE=4] නිවහන වන්ක ගිරි වගෙ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom