Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ

දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ

මෙ නෙතු රවටා මගෙ හිත අමතා

හිරු හිනැහෙන උදයේදී ආදරයද මට කීවේ

උදේ හවා කල ගෙවෙන තුරාවට පටු මාවත් අතරේ

තුරුලිය සෙවනෙ සිහිලස ලබමින් ගතකල සොදුරු පැයේ

මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවෙ

දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ

උනුහුම් සුසුමින් නෙත් බොදවෙද්දී

සැඩහිරු නැගි මද්දහනෙ ආදරයද මට කීවේ

දෙදෙනා ආ මග අදමා තනිවම ඔබ නැ මගෙ සෙවනේ

වයිර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු සෙවනේ

ප්‍රේමය රුදු සිහිනයකි ආදරයයි මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ

මා නෙතු හඩවා ඔහු හද සනසා

හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවෙ

දයාරත්න පෙරේරා

[QUOTE="maheshsenadheera, post: 10725184, member: 181897"] [b]දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ[/b] [CENTER][SIZE=4]දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ මෙ නෙතු රවටා මගෙ හිත අමතා හිරු හිනැහෙන උදයේදී ආදරයද මට කීවේ ................. උදේ හවා කල ගෙවෙන තුරාවට පටු මාවත් අතරේ තුරුලිය සෙවනෙ සිහිලස ලබමින් ගතකල සොදුරු පැයේ මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවෙ ..................... දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ උනුහුම් සුසුමින් නෙත් බොදවෙද්දී සැඩහිරු නැගි මද්දහනෙ ආදරයද මට කීවේ ..................... දෙදෙනා ආ මග අදමා තනිවම ඔබ නැ මගෙ සෙවනේ වයිර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු සෙවනේ ප්‍රේමය රුදු සිහිනයකි ආදරයයි මට කීවේ .................... දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ මා නෙතු හඩවා ඔහු හද සනසා හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවෙ දයාරත්න පෙරේරා [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom