Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සිංහල ජෝගි කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල ජෝගි කතා

[FONT=&quot]තුන වැදුන වෙලාව [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව[/FONT] [FONT=&quot]බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම[/FONT] [FONT=&quot]ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන්[/FONT] [FONT=&quot]පැන්න ලු.[/FONT]

[FONT=&quot]කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද [/FONT]?" [FONT=&quot]කියල.[/FONT]

"[FONT=&quot]මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.[/FONT]

[FONT=&quot]ලියුම් පෙට්ටිය [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු[/FONT][FONT=&quot]කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි [/FONT][FONT=&quot]p) [/FONT][FONT=&quot]සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ[/FONT][FONT=&quot]ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන්[/FONT][FONT=&quot]අහගෙන වරෙන් අර[/FONT][FONT=&quot]ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]පහලට ගිය ඇම්ඩාට පහල තට්ටුවේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය[/FONT][FONT=&quot]අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා[/FONT][FONT=&quot]දුවගෙන ගොස් නැන්දාගන් ප්රශ්නය[/FONT][FONT=&quot]ඇසිය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම්[/FONT][FONT=&quot]පෙට්ටයේ ගාපු තින්ත වේලිලාද කියල අහගෙන එන්න කියල...[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උඩට ගිය ඇම්ඩා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මාමේ නැන්ද කියනව ලියුම්[/FONT][FONT=&quot]පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මාමා[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...[/FONT]

[FONT=&quot]

වෙස් මාරුව [/FONT]

[FONT=&quot]මේක ටිකක් පරණ කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.[/FONT]

[FONT=&quot]ඉන්දියාව ක්රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ.[/FONT] [FONT=&quot]ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ[/FONT] [FONT=&quot]ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.[/FONT]

[FONT=&quot]මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි[/FONT] [FONT=&quot]නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන[/FONT] [FONT=&quot]ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට[/FONT] [FONT=&quot]වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.[/FONT]

[FONT=&quot]එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි[/FONT] [FONT=&quot]සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල[/FONT] [FONT=&quot]එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා[/FONT] [FONT=&quot]හොදට බලාගෙන ඉන්නවා කියල.[/FONT]

[FONT=&quot]කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද[/FONT]? [FONT=&quot]වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති"[/FONT] [FONT=&quot]කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන්[/FONT] [FONT=&quot]පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.[/FONT]

"[FONT=&quot]මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා.[/FONT] [FONT=&quot]කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා....[/FONT] "[FONT=&quot]මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද[/FONT]???....." [FONT=&quot]අර ගෑනි අහපි....[/FONT]

[FONT=&quot]මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට...[/FONT] "[FONT=&quot]නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..[/FONT]

"[FONT=&quot]නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා.[/FONT] "[FONT=&quot]නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව.[/FONT] "

[FONT=&quot]ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව..[/FONT] [FONT=&quot]ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..[/FONT]

" [FONT=&quot]නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ[/FONT]?? " [FONT=&quot]කියල..[/FONT] [FONT=&quot]එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි...[/FONT] "[FONT=&quot]ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"

[/FONT][FONT=&quot]හෝටල් බිල [/FONT]

[FONT=&quot]මේකයි කතාව[/FONT][FONT=&quot] දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා[/FONT] [FONT=&quot]ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන්[/FONT] [FONT=&quot]නැහැ ....[/FONT]

[FONT=&quot]සුඛෝපබෝගී රාත්රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි[/FONT]

[FONT=&quot]බිල දැක්ක මෙයාට තරුම පෙනුනා[/FONT]

[FONT=&quot]බිලේ [/FONT]$ 500 [FONT=&quot]ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා[/FONT]

[FONT=&quot]කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..[/FONT]

[FONT=&quot]කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු [/FONT]5 [FONT=&quot]හොටලයක්නේ.මේකේ තියෙනවා [/FONT]swimming pool [FONT=&quot]එකක්..[/FONT]

[FONT=&quot]කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..[/FONT]

[FONT=&quot]කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..[/FONT]

[FONT=&quot]කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා [/FONT]international conference rooms ,night clubs & movie theaters...

[FONT=&quot]කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..[/FONT]

[FONT=&quot]කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..[/FONT]

[FONT=&quot]කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..[/FONT]

[FONT=&quot]කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන [/FONT]$ 500 [FONT=&quot]යි [/FONT]$ 250 [FONT=&quot]නෙමයි..[/FONT]

[FONT=&quot]කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් [/FONT]$ 250 [FONT=&quot]ක් කපා ගත්තා..[/FONT]

[FONT=&quot]කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..[/FONT]

[FONT=&quot]කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....

[/FONT] ගෝලයේ දෙන්නෙක්

[FONT=&quot]ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.[/FONT]

[FONT=&quot]උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල.[/FONT] [FONT=&quot]කිරියා[/FONT]….[FONT=&quot]කිරියා[/FONT]….

[FONT=&quot]සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.[/FONT]

[FONT=&quot]මේ රුපියල් [/FONT]10 [FONT=&quot]අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.[/FONT]

[FONT=&quot]රුපියල් [/FONT]10 [FONT=&quot]අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.[/FONT]

[FONT=&quot]බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් [/FONT]10 [FONT=&quot]කොහෙද බන් කාර් දෙන්නේ.[/FONT]

[FONT=&quot]ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්.[/FONT] .[FONT=&quot]කළුවා [/FONT]… [FONT=&quot]මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..[/FONT]

[FONT=&quot]කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.[/FONT]

[FONT=&quot]ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.[/FONT]

[FONT=&quot]මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.[/FONT]

[FONT=&quot]බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක්[/FONT] [FONT=&quot]නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් [/FONT]10 [FONT=&quot]දීල කියනවා කාර්[/FONT] [FONT=&quot]එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල්[/FONT] [FONT=&quot]ඇරලා තියෙන්නේ.[/FONT]

[FONT=&quot]ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර[/FONT] [FONT=&quot]ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක්[/FONT] [FONT=&quot]දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ[/FONT]…..

Repost නං Sorry වෙන්න ඕනේ

Source

[QUOTE="-Frankenstein-, post: 16734901, member: 500591"] [b]සිංහල ජෝගි කතා[/b] [B][FONT="]තුන වැදුන වෙලාව [/FONT][/B] [FONT="] [/FONT] [FONT="]මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව[/FONT] [FONT="]බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම[/FONT] [FONT="]ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන්[/FONT] [FONT="]පැන්න ලු.[/FONT] [FONT="]කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද [/FONT]?" [FONT="]කියල.[/FONT] "[FONT="]මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.[/FONT] [FONT="][B]ලියුම් පෙට්ටිය[/B] [/FONT] [FONT="] [/FONT] [FONT="]දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.[/FONT] [FONT="] [/FONT][FONT="]මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු[/FONT][FONT="]කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි (:[/FONT][FONT="]p) [/FONT][FONT="]සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ[/FONT][FONT="]ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.[/FONT] [FONT="] [/FONT][FONT="]මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන්[/FONT][FONT="]අහගෙන වරෙන් අර[/FONT][FONT="]ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...[/FONT][FONT="] [/FONT][FONT="]පහලට ගිය ඇම්ඩාට පහල තට්ටුවේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය[/FONT][FONT="]අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා[/FONT][FONT="]දුවගෙන ගොස් නැන්දාගන් ප්රශ්නය[/FONT][FONT="]ඇසිය.[/FONT][FONT="] [/FONT][FONT="]ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම්[/FONT][FONT="]පෙට්ටයේ ගාපු තින්ත වේලිලාද කියල අහගෙන එන්න කියල...[/FONT][FONT="] [/FONT][FONT="]නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..[/FONT][FONT="] [/FONT][FONT="]උඩට ගිය ඇම්ඩා[/FONT][FONT="] [/FONT][FONT="]මාමේ නැන්ද කියනව ලියුම්[/FONT][FONT="]පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.[/FONT][FONT="] [/FONT][FONT="]මාමා[/FONT][FONT="] - [/FONT][FONT="]දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...[/FONT] [FONT="] [B]වෙස් මාරුව[/B] [/FONT] [FONT="]මේක ටිකක් පරණ කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.[/FONT] [FONT="]ඉන්දියාව ක්රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ.[/FONT] [FONT="]ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ[/FONT] [FONT="]ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.[/FONT] [FONT="]මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි[/FONT] [FONT="]නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන[/FONT] [FONT="]ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට[/FONT] [FONT="]වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.[/FONT] [FONT="]එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි[/FONT] [FONT="]සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල[/FONT] [FONT="]එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා[/FONT] [FONT="]හොදට බලාගෙන ඉන්නවා කියල.[/FONT] [FONT="]කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද[/FONT]? [FONT="]වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති"[/FONT] [FONT="]කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන්[/FONT] [FONT="]පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.[/FONT] "[FONT="]මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා.[/FONT] [FONT="]කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා....[/FONT] "[FONT="]මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද[/FONT]???....." [FONT="]අර ගෑනි අහපි....[/FONT] [FONT="]මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට...[/FONT] "[FONT="]නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..[/FONT] "[FONT="]නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා.[/FONT] "[FONT="]නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව.[/FONT] " [FONT="]ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව..[/FONT] [FONT="]ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..[/FONT] " [FONT="]නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ[/FONT]?? " [FONT="]කියල..[/FONT] [FONT="]එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි...[/FONT] "[FONT="]ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ" [/FONT][B][FONT="]හෝටල් බිල [/FONT] [/B] [FONT="]මේකයි කතාව[/FONT][FONT="] දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා[/FONT] [FONT="]ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන්[/FONT] [FONT="]නැහැ ....[/FONT] [FONT="]සුඛෝපබෝගී රාත්රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි[/FONT] [FONT="]බිල දැක්ක මෙයාට තරුම පෙනුනා[/FONT] [FONT="]බිලේ [/FONT]$ 500 [FONT="]ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා[/FONT] [FONT="]කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..[/FONT] [FONT="]කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු [/FONT]5 [FONT="]හොටලයක්නේ.මේකේ තියෙනවා [/FONT]swimming pool [FONT="]එකක්..[/FONT] [FONT="]කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..[/FONT] [FONT="]කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..[/FONT] [FONT="]කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා [/FONT]international conference rooms ,night clubs & movie theaters... [FONT="]කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..[/FONT] [FONT="]කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..[/FONT] [FONT="]කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..[/FONT] [FONT="]කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන [/FONT]$ 500 [FONT="]යි [/FONT]$ 250 [FONT="]නෙමයි..[/FONT] [FONT="]කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් [/FONT]$ 250 [FONT="]ක් කපා ගත්තා..[/FONT] [FONT="]කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..[/FONT] [FONT="]කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න .... [/FONT] [B]ගෝලයේ දෙන්නෙක්[/B] [FONT="]ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.[/FONT] [FONT="]උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල.[/FONT] [FONT="]කිරියා[/FONT]….[FONT="]කිරියා[/FONT]…. [FONT="]සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.[/FONT] [FONT="]මේ රුපියල් [/FONT]10 [FONT="]අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.[/FONT] [FONT="]රුපියල් [/FONT]10 [FONT="]අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.[/FONT] [FONT="]බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් [/FONT]10 [FONT="]කොහෙද බන් කාර් දෙන්නේ.[/FONT] [FONT="]ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්.[/FONT] .[FONT="]කළුවා [/FONT]… [FONT="]මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..[/FONT] [FONT="]කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.[/FONT] [FONT="]ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.[/FONT] [FONT="]මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.[/FONT] [FONT="]බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක්[/FONT] [FONT="]නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් [/FONT]10 [FONT="]දීල කියනවා කාර්[/FONT] [FONT="]එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල්[/FONT] [FONT="]ඇරලා තියෙන්නේ.[/FONT] [FONT="]ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර[/FONT] [FONT="]ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක්[/FONT] [FONT="]දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ[/FONT]….. Repost නං Sorry වෙන්න ඕනේ [URL="http://lankajokesrasakatha.blogspot.com/p/sinhala-rasa-katha.html"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom