Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
14 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල තරුණියන් වඳ කිරීමට සත කුප්ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල තරුණියන් වඳ කිරීමට සත කුප්ප

දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට හා ගැබ් ගැනීම් වැලැක්වීමට පාකිස්ථානයෙන් ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වූයේ වරක් දෙවරක් නොවේ

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පකිස්ථානයෙන් ගෙන්වන ලද නීති විරෝධී උපත් පාලන එන්නත් 30,000ක් වරායේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් අතර ඒවා සඟවා තිබුණේ අර්තාපල් කන්ටේනරයක සූක්ෂම අයුරිනි.

අනතුරුව පාකිස්තානයේ කරච්චි නුවර සිට ආ පාකිස්තානු ජාතිකයකු ගුවන්තොටුපොළෙන් පිටට එද්දී අත්අඩංගුවට ගනු ලැබූවේ උපත් පාලන එන්නත් කුප්පි 4,000ක් රැගෙන ඒමේදීය.

එම සිද්ධීන් දෙකට අමතරව පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයේදී කටුනායක රේගුව විසින් පාකිස්තානු ජාතිකයන් විසින් රැගෙන ආ මෙවැනි අන්දමේ උපත් පාලන එන්නත් කුප්පි 38,000ක් තොගයක් එවකට රේගු අධ්යක්ෂ සරත් නෝනිස් මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කර තිබිණි.

ඊයේ පිටකොටුවේ ස්ථාන කිහිපයකින් සොයාගත් සූදුරු වල "සත කුප්පා" අඩංගුවී තිබෙන බව පාරිභෝගික අධිකාරිය විසින් කල වැටලීමකදී සොයාගන තිබේ.

පාකිස්ථානයෙන් ගෙන්වා තිබෙන එම සූදුරු වල බර ප්‍රමාණයෙන් 15%ක් සතකුප්පා අඩංගුය. එලෙස සොයාගත් සූදුරු ප්‍රමාණය කිලෝ 22,000කි. මෙම සතකුප්ප නිසා කාන්තාවන් වඳ භාවයට පත්විය හැකි අතර ගැබිනි මව් වරුන්ගේ කලලය ගබ්සා වීමක් සිදුවිය හැකිය.

සූදුරු මෙන්ම එම සූදුරු කලවම් කර සෑදූ තුන පහ ද මේ දින වල වෙළඳපොළේ තිබෙන බවයි පාරිභෝගිකසේවා අධිකාරිය පවසන්නේ.

සූදුරු වල හැඩයම ගන්නා සතකුප්ප දිගින් අඩුය, මහතය. රසයෙන් තිත්තය. මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රෝහලේ වෛද්‍යවරියක් පවසන්නේ මෙවැන්නක්.

"සතකුප්ප කියන්නේ තනිකරම ආයුර්වේද චිකිත්සාවේ තිබෙන ඖෂධයක්. නමුත් ඒක යොදන්න ඕනේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව. ගැබ් ගත් කාන්තාවකට මේක යෙදුවොත් ඒ ගැබ විනාශවීමට බලපානවා. මේක දිගින් දිගටම කාන්තාවන්ට තුනපහත් එක්ක මිශ්‍ර වෙලා යනවා නම් දරුවන් නැති කරන තත්ත්වයක් ඇතිකරන්න පුළුවන්."

දේශීය තරුණියන් වඳ කිරීමට පාකිස්ථානයෙන්ම ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වන්නේ ඇයි? ලාභ ලැබීම සඳහා සූදුරු වලට සතකුප්ප කලවම් කළාද නැත්නම් උපත් පාලන එන්නත් ගෙන ඒමේදී හසුවන නිසා රේගු ඇසට වැලි ගසා ගර්භනී කාන්තාවන්ගේ දරු කලල විනාශ කිරීමට මේවා ගෙන්වූවාද? සිතා බැලිය යුතු ගැටළු රාශියක් පැන නඟී.

ගත්තෙ 33000 න්

[QUOTE="Jolly_Roger, post: 16330545, member: 197784"] [b]සිංහල තරුණියන් වඳ කිරීමට සත කුප්ප[/b] [SIZE=3]දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට හා ගැබ් ගැනීම් වැලැක්වීමට පාකිස්ථානයෙන් ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වූයේ වරක් දෙවරක් නොවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පකිස්ථානයෙන් ගෙන්වන ලද නීති විරෝධී උපත් පාලන එන්නත් 30,000ක් වරායේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් අතර ඒවා සඟවා තිබුණේ අර්තාපල් කන්ටේනරයක සූක්ෂම අයුරිනි. අනතුරුව පාකිස්තානයේ කරච්චි නුවර සිට ආ පාකිස්තානු ජාතිකයකු ගුවන්තොටුපොළෙන් පිටට එද්දී අත්අඩංගුවට ගනු ලැබූවේ උපත් පාලන එන්නත් කුප්පි 4,000ක් රැගෙන ඒමේදීය. එම සිද්ධීන් දෙකට අමතරව පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයේදී කටුනායක රේගුව විසින් පාකිස්තානු ජාතිකයන් විසින් රැගෙන ආ මෙවැනි අන්දමේ උපත් පාලන එන්නත් කුප්පි 38,000ක් තොගයක් එවකට රේගු අධ්යක්ෂ සරත් නෝනිස් මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කර තිබිණි. ඊයේ පිටකොටුවේ ස්ථාන කිහිපයකින් සොයාගත් සූදුරු වල "සත කුප්පා" අඩංගුවී තිබෙන බව පාරිභෝගික අධිකාරිය විසින් කල වැටලීමකදී සොයාගන තිබේ. [COLOR=Red]පාකිස්ථානයෙන් ගෙන්වා තිබෙන එම සූදුරු වල බර ප්‍රමාණයෙන් 15%ක් සතකුප්පා අඩංගුය. එලෙස සොයාගත් සූදුරු ප්‍රමාණය කිලෝ 22,000කි. මෙම සතකුප්ප නිසා කාන්තාවන් වඳ භාවයට පත්විය හැකි අතර ගැබිනි මව් වරුන්ගේ කලලය ගබ්සා වීමක් සිදුවිය හැකිය.[/COLOR] සූදුරු මෙන්ම එම සූදුරු කලවම් කර සෑදූ තුන පහ ද මේ දින වල වෙළඳපොළේ තිබෙන බවයි පාරිභෝගිකසේවා අධිකාරිය පවසන්නේ. සූදුරු වල හැඩයම ගන්නා සතකුප්ප දිගින් අඩුය, මහතය. රසයෙන් තිත්තය. මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රෝහලේ වෛද්‍යවරියක් පවසන්නේ මෙවැන්නක්. "[COLOR=#990000]සතකුප්ප කියන්නේ තනිකරම ආයුර්වේද චිකිත්සාවේ තිබෙන ඖෂධයක්. නමුත් ඒක යොදන්න ඕනේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව. ගැබ් ගත් කාන්තාවකට මේක යෙදුවොත් ඒ ගැබ විනාශවීමට බලපානවා. මේක දිගින් දිගටම කාන්තාවන්ට තුනපහත් එක්ක මිශ්‍ර වෙලා යනවා නම් දරුවන් නැති කරන තත්ත්වයක් ඇතිකරන්න පුළුවන්.[/COLOR]" දේශීය තරුණියන් වඳ කිරීමට පාකිස්ථානයෙන්ම ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වන්නේ ඇයි? ලාභ ලැබීම සඳහා සූදුරු වලට සතකුප්ප කලවම් කළාද නැත්නම් උපත් පාලන එන්නත් ගෙන ඒමේදී හසුවන නිසා රේගු ඇසට වැලි ගසා ගර්භනී කාන්තාවන්ගේ දරු කලල විනාශ කිරීමට මේවා ගෙන්වූවාද? සිතා බැලිය යුතු ගැටළු රාශියක් පැන නඟී. :angry::angry::angry::angry::angry: ගත්තෙ 33000 න් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom