Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~සිංහල~දෙමල ~ මුස්ලිම් ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~සිංහල~දෙමල ~ මුස්ලිම් ~

අද හවස ඉදල මේ වෙනකන් ඇදුන ත්රෙඩ් එකක් දැකලයි මේක දාන්න හිතුනේ , ඒ ත්රෙඩ් එකේම රිප්ලයි එකක් හැටියට දාන්න

හිතුවත් එකේ තිබ්බ කුණුහරුප වල හැටියට වෙනම එකක් දාන ඒක හොදයි කියල හිතුන. මම මේ සයිට් එකේ මෙම්බර් කෙනෙක් උනේ

2007 දී. ඒ වෙද්දී අපේ උන්ගෙන් ඩයල් අප් වලින් හරි ඉන්ටර්නෙට් යන එකෙක් ට හිටියේ මම විතරයි. අපේ සෙට් 1 ම

පාවිච්චි කලෙත් ඒ එකවුන්ට් 1. පස්සේ අපි වෙන වෙන ඒවා හදාගත්ත. මුල් එකවුන්ට් 1 සින්දු ඩවුන්ලෝඩ් කරන එකෙක්

පාවිච්චි කරනවා.

මේ වටයක් ගියේ මේ සයිට් 1 ආපු දවස වල ඉදන් මන් මේකේ හිටිය කියල කියන්න. ඒ දවස් වල ( 2006 විතර) ගොඩක් අය ඉන්ටර්නෙට්

පාවිච්චි කලේ ඉගෙනගන්න දේවල් වලට. ඒ කියන්නේ තමන්ට මොකක් හරි දෙයක් කරගන්න ඕන නිසා තම ගිනි ගණන්

දීල ඉන්ටර්නෙට් ගත්තේ. ලංකාවේ අයට අලුත් දෙයක් උනත් මන් දැක්ක විදියට ඒ කාලේ ගොඩක් අය මේක හොදට

පාවිච්චි කලා , මොකද ඉන්ටනෙට් බාවිතා කල ගොඩ දෙනෙක් සමාජේ එක්ක ආශ්රය කරපු සහ ආශ්රය කරන අය වීම නිසා

මේ සයිට් එකේ උනත් මුල් කාලේ හිටිය අය අතර විවිද දේශපාලන මත ආගම් මත තිබ්බත් කතා බහ කරද්දී වැදගත් විදියකට

කතා කරන්න අනිත් අයට උදව් කරන්න ඒ අය පෙලබුනා. ගොඩක් වෙලාවට විවිද මත තිබ්බත් කුණුහරුප වවාගෙන තව

කෙනෙක් ට බනින්න තරං පහත් මානසිකත්වයක් තිබුන අය හිටියේ නෑ.

එත් මේ වෙද්දී හැම දේම වෙනස් වෙලා. අන්තර්ජාලේ උනත් හරිම ලාබයි , ඕනෑම කෙනෙක් ට ගන්න පුළුවන්. දැන් ගොඩක්

අය මේක පාවිච්චි කරනවා. හැබැයි දුක හිතෙන දේ තමයි මේ පාවිච්චි කරන අය ගෙන් කොච්චර ප්රතිශතයක් වෙන

කෙනෙක් ගේ මතයක් දරාගන්න , විවේචන ඉවසන්න පුළුවන් මට්ටමක ඉන්නවද කියන 1. මේක ගොඩක් වටිනා දෙයක්.

ඕනෑම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අලුත් යාළුවො අලුත් දේවල් අදුනගන්න පුළුවන්. හැබැයි අපේ ගොඩක් අයියල මේක

පාවිච්චි කරන්නෙ සිංහල කම පෙන්නන්න , ජාතික ආලේ ගැන පෙන්නලා දෙන්න , සංස්කෘතිය සදාචාරේ ගැන 1000 කතා

දෙන්න.

පොඩ්ඩක් මේවා ගැනත් හිතල බලන්න. මොනිටර් එකක් ඉස්සරහ ඉදගෙන කි බෝඩ් 1 අතට දුන්න පලියට හිතේ තියෙන

අසහනේ යන්න කුණුහරුප කියන්න වත් වෙන ආගමක කෙනෙක් ට ගරහන්න වත් ලයිසන් දීල නෑ. මමත් සිංහල සහ

බුද්දාගමේ කෙනෙක්. එත් ඔයාල ටිකක් හොයල බලන්න 1948 අපිට නිදහස ගෙනත් දෙන්න මුල් උන ජාතික

වීරවරයෝ අතර කී දෙනෙක් දෙමල , මුස්ලිම් , කතෝලික අයත් ඉන්නවද කියල. අපේ නිදහස ගැන කතා කරපු එස් මහින්ද

හාමුදුරුවෝ ත් ටිබෙට් ජාතිකයෙක්. මේ හැමෝගෙම උත්සාහය නිසා තමයි අපිට අද මෙහෙම ඉන්න ලැබිල තියෙන්නේ.

බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ කවුරුත් කියන නිසා වත් දකින නිසා වත් නෙමේ තමන් ම හිතල නුවනින්

කටයුතු කරලා හොදයි කියල හිතෙනවා නං මේ මාර්ගයේ ගමන් කරන්න කියල. අපි පන්සිල් රැකගෙන හොදින් හිටියොත්

කවදාවත් සිංහල හෝ බුද්දාගම කියන 1 නැති වෙන්නේ නෑ. තව ආගමකට කුණුහරුපෙන් බැනල හරි අන්න අරුන්

අපිට කෙලෙව්වා කියල හරි ඔන්ලයින් වරු ගණන් කුණුහරුප කියව කියව හිටිය හරි කියල අපෙන් මේ රට ට හරි

ජාතියට හරි වැඩක් වෙන්නේ නෑ.

තමන් දන්නා දෙකින් හොදට ඉගෙන ගෙන මහන්සි වෙලා සල්ලි හම්බකරන්න. නමට ඉස්සරහින් මම සිංහල හරි සිංහ

කොඩි හරි අපි සින්හයෝ යකෝ කියල ස්ටේටස් හරි දාන්න ඕන වෙන්නේ නෑ , මහන්සි වෙලා හම්බ කලොත් ආගමානුකුලව

හිටියොත් අපේ ළමයින් ටත් ආගම දර්මය පුරුදු කලොත් හොද සිංහලයෙක් වෙයි. ආගමත් රැකෙයි.

මම එහෙම හිටියොත් මගේ ළමයි නුත් මන් කරන දේවල් දැකල ඒ විදියට කරයි , එයාලගේ ළමයිනුත් එහෙම කරයි.

පරම්පරාවෙන් පරම්පරාවට ජාතිය ආගමත් රැකෙයි. මම අද මගේ ළමයට කිව්වොත් අම්මට *** නැතුව පන්සල්

පලයන් , උබලගේ තාත්ත සිංහයෙක් , අපි සිංහල , සිංහල ඇරෙන්න අනිත් හැම මිනිහම වැඩක් නෑ , අපි තම පොරවල්

කියල, මමත් බයිලා කියා කියා ඉදි , මගේ ළමයිනුත් ඉදි , උන්ගේ ළමයිනුත් ඉදි. අන්තිමට පරම්පරා 3 , 4 ක් යද්දී අපි

ඉවරයි.

ඔන්න ඕකයි ඇත්ත තත්වේ. අපි අද මේ කරන විකාර දේවල් නිසාම තම කවදාහරි අපි මේ ලෝකෙන් තුරන් වෙලා

යන ජාතියක් වෙන්නේ. හොද සිංහල බෞද්ධ කෙනෙක් විදියට මේ දේවල් හිතල බලන්න. අපි හරියට හැදුනොත්

ජාතියක් විදියට හැමෝම හැදෙයි. අපි නොහැදී වෙන ජාති වල අයව හදන්න ගියොත් වෙන්නේ මන් කලින් කියපු ටික තමා.

[QUOTE="shaniomesha, post: 12063020, member: 365529"] [b]~සිංහල~දෙමල ~ මුස්ලිම් ~[/b] [SIZE="3"][COLOR="Blue"]අද හවස ඉදල මේ වෙනකන් ඇදුන ත්රෙඩ් එකක් දැකලයි මේක දාන්න හිතුනේ , ඒ ත්රෙඩ් එකේම රිප්ලයි එකක් හැටියට දාන්න හිතුවත් එකේ තිබ්බ කුණුහරුප වල හැටියට වෙනම එකක් දාන ඒක හොදයි කියල හිතුන. මම මේ සයිට් එකේ මෙම්බර් කෙනෙක් උනේ 2007 දී. ඒ වෙද්දී අපේ උන්ගෙන් ඩයල් අප් වලින් හරි ඉන්ටර්නෙට් යන එකෙක් ට හිටියේ මම විතරයි. අපේ සෙට් 1 ම පාවිච්චි කලෙත් ඒ එකවුන්ට් 1. පස්සේ අපි වෙන වෙන ඒවා හදාගත්ත. මුල් එකවුන්ට් 1 සින්දු ඩවුන්ලෝඩ් කරන එකෙක් පාවිච්චි කරනවා. මේ වටයක් ගියේ මේ සයිට් 1 ආපු දවස වල ඉදන් මන් මේකේ හිටිය කියල කියන්න. ඒ දවස් වල ( 2006 විතර) ගොඩක් අය ඉන්ටර්නෙට් පාවිච්චි කලේ ඉගෙනගන්න දේවල් වලට. ඒ කියන්නේ තමන්ට මොකක් හරි දෙයක් කරගන්න ඕන නිසා තම ගිනි ගණන් දීල ඉන්ටර්නෙට් ගත්තේ. ලංකාවේ අයට අලුත් දෙයක් උනත් මන් දැක්ක විදියට ඒ කාලේ ගොඩක් අය මේක හොදට පාවිච්චි කලා , මොකද ඉන්ටනෙට් බාවිතා කල ගොඩ දෙනෙක් සමාජේ එක්ක ආශ්රය කරපු සහ ආශ්රය කරන අය වීම නිසා මේ සයිට් එකේ උනත් මුල් කාලේ හිටිය අය අතර විවිද දේශපාලන මත ආගම් මත තිබ්බත් කතා බහ කරද්දී වැදගත් විදියකට කතා කරන්න අනිත් අයට උදව් කරන්න ඒ අය පෙලබුනා. ගොඩක් වෙලාවට විවිද මත තිබ්බත් කුණුහරුප වවාගෙන තව කෙනෙක් ට බනින්න තරං පහත් මානසිකත්වයක් තිබුන අය හිටියේ නෑ. එත් මේ වෙද්දී හැම දේම වෙනස් වෙලා. අන්තර්ජාලේ උනත් හරිම ලාබයි , ඕනෑම කෙනෙක් ට ගන්න පුළුවන්. දැන් ගොඩක් අය මේක පාවිච්චි කරනවා. හැබැයි දුක හිතෙන දේ තමයි මේ පාවිච්චි කරන අය ගෙන් කොච්චර ප්රතිශතයක් වෙන කෙනෙක් ගේ මතයක් දරාගන්න , විවේචන ඉවසන්න පුළුවන් මට්ටමක ඉන්නවද කියන 1. මේක ගොඩක් වටිනා දෙයක්. ඕනෑම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අලුත් යාළුවො අලුත් දේවල් අදුනගන්න පුළුවන්. හැබැයි අපේ ගොඩක් අයියල මේක පාවිච්චි කරන්නෙ සිංහල කම පෙන්නන්න , ජාතික ආලේ ගැන පෙන්නලා දෙන්න , සංස්කෘතිය සදාචාරේ ගැන 1000 කතා දෙන්න. පොඩ්ඩක් මේවා ගැනත් හිතල බලන්න. මොනිටර් එකක් ඉස්සරහ ඉදගෙන කි බෝඩ් 1 අතට දුන්න පලියට හිතේ තියෙන අසහනේ යන්න කුණුහරුප කියන්න වත් වෙන ආගමක කෙනෙක් ට ගරහන්න වත් ලයිසන් දීල නෑ. මමත් සිංහල සහ බුද්දාගමේ කෙනෙක්. එත් ඔයාල ටිකක් හොයල බලන්න 1948 අපිට නිදහස ගෙනත් දෙන්න මුල් උන ජාතික වීරවරයෝ අතර කී දෙනෙක් දෙමල , මුස්ලිම් , කතෝලික අයත් ඉන්නවද කියල. අපේ නිදහස ගැන කතා කරපු එස් මහින්ද හාමුදුරුවෝ ත් ටිබෙට් ජාතිකයෙක්. මේ හැමෝගෙම උත්සාහය නිසා තමයි අපිට අද මෙහෙම ඉන්න ලැබිල තියෙන්නේ. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ කවුරුත් කියන නිසා වත් දකින නිසා වත් නෙමේ තමන් ම හිතල නුවනින් කටයුතු කරලා හොදයි කියල හිතෙනවා නං මේ මාර්ගයේ ගමන් කරන්න කියල. අපි පන්සිල් රැකගෙන හොදින් හිටියොත් කවදාවත් සිංහල හෝ බුද්දාගම කියන 1 නැති වෙන්නේ නෑ. තව ආගමකට කුණුහරුපෙන් බැනල හරි අන්න අරුන් අපිට කෙලෙව්වා කියල හරි ඔන්ලයින් වරු ගණන් කුණුහරුප කියව කියව හිටිය හරි කියල අපෙන් මේ රට ට හරි ජාතියට හරි වැඩක් වෙන්නේ නෑ. තමන් දන්නා දෙකින් හොදට ඉගෙන ගෙන මහන්සි වෙලා සල්ලි හම්බකරන්න. නමට ඉස්සරහින් මම සිංහල හරි සිංහ කොඩි හරි අපි සින්හයෝ යකෝ කියල ස්ටේටස් හරි දාන්න ඕන වෙන්නේ නෑ , මහන්සි වෙලා හම්බ කලොත් ආගමානුකුලව හිටියොත් අපේ ළමයින් ටත් ආගම දර්මය පුරුදු කලොත් හොද සිංහලයෙක් වෙයි. ආගමත් රැකෙයි. මම එහෙම හිටියොත් මගේ ළමයි නුත් මන් කරන දේවල් දැකල ඒ විදියට කරයි , එයාලගේ ළමයිනුත් එහෙම කරයි. පරම්පරාවෙන් පරම්පරාවට ජාතිය ආගමත් රැකෙයි. මම අද මගේ ළමයට කිව්වොත් අම්මට *** නැතුව පන්සල් පලයන් , උබලගේ තාත්ත සිංහයෙක් , අපි සිංහල , සිංහල ඇරෙන්න අනිත් හැම මිනිහම වැඩක් නෑ , අපි තම පොරවල් කියල, මමත් බයිලා කියා කියා ඉදි , මගේ ළමයිනුත් ඉදි , උන්ගේ ළමයිනුත් ඉදි. අන්තිමට පරම්පරා 3 , 4 ක් යද්දී අපි ඉවරයි. ඔන්න ඕකයි ඇත්ත තත්වේ. අපි අද මේ කරන විකාර දේවල් නිසාම තම කවදාහරි අපි මේ ලෝකෙන් තුරන් වෙලා යන ජාතියක් වෙන්නේ. හොද සිංහල බෞද්ධ කෙනෙක් විදියට මේ දේවල් හිතල බලන්න. අපි හරියට හැදුනොත් ජාතියක් විදියට හැමෝම හැදෙයි. අපි නොහැදී වෙන ජාති වල අයව හදන්න ගියොත් වෙන්නේ මන් කලින් කියපු ටික තමා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom