Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල පොලොවේ ඉපිද වෙනත් ජාතියකට කඩේ යෑම..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකට උත්තරේ මම කලින්ම දුන්නා යාළු. ඔයාට එක ආපහු මතක්කරනවනම්,

හැබැයි මේ ලිපිය කියවල කිපුනෙ කවුද කියල තමන්දාපු පළවෙනි post එක කියෙවුවනම් මතක්වෙයි යාළු.

මේ ලිපිය කියෙව්වහම තමන්ට රිදුනේ තමන් ඒ තොප්පිය දාගත්ත නිසානේ.

තමනුත් ඒ ගණයටම වැටෙනබව තමන්ටම තේරුම්ගිය නිසානේ.

ඒ ගැන නම් මොනවට කියනවද?

ඔව් යාළුවා ඔයාගේ මේ වගේ වැදගත් විටනා වචන නිරපරාදේ නාස්තිකරන්න එපා අපරාදේ. ඒවා පරිස්සන් කරල තියාගන්න.

මොකද ඔය කියන වටිනා වැදගත් වචන නිසා ඔයාම කලින් කිව්වගේම තමන් රටට වගේම එළකිරි එකටත් බරක්වෙයි.

එක ඇත්ත තව කතාකරන්න දෙයක් නැහැ.

ඔයා කියනව වගේ මම මගේ ස්වරූපය පෙන්නුවා. ඔයාගෙ ඇත්ත ස්වරූපයත් හෙලිවුනා.

සමහරවිට ඔයා මේ ලිපිය කියවලා තමන්ගේ හිත රිදිච්ච නිසා කුපිත වෙන්න ඇති. එහෙම නැතනම් ලොකු ටෝකක්දලා පොර වෙන්න හදන්න ඇති.

හැබැයි අන්තිමටවුනදේ ඔයා කාඩ්බෝඩ් වීරයෙක් වුන එක විතරයි. (ඒක ඔයාට තේරෙන ඔයාගෙම වචනවලින් කියනවනම් 'බලුවීම'කියල කියන්නත් පුලුවන්.)

මේකයි සහෝ, හැමෝගෙම අදහස්, උදහස් ඒක සමාන නැහැ. ඔයා කැමති දෙයකට තවකෙනෙක් අකමැතිවෙන්න පුලුවන්.

ඔයා අකමැති දෙයකට වෙනකෙනෙක් කැමතිවෙන්න පුලුවන්. ඒක රදාපවතින්නේ ඒ ඒ අයගේ මතිමතාන්තර, ආකල්ප, අත්දැකීම්

වගේම කුඩාකලසිට පරිසරයෙන් හා සමාජයෙන් ලැබුන ආභාෂය වගේ දේවල් මතයි.

මේතනදි ඔයාට රිදුනේ කෙනෙක් මේ වගේ ත්‍රේඩ් දානවට අකමැති නිසා වෙන්න ඇති. ඒ ඔයාට රට,ජාතිය,ආගම ගැන හැගීමක් නැතිනිසා හෝ ඒගැන උවමනාවක් නැති නිසා වෙන්න ඇති. ඒක ඔයාගේ මතය.

හැබැයි තවකෙනෙක් ඔයාගෙ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශකරමින් ත්‍රේඩ් එකක් දැම්මොත් ඔයා ඒකට කිපෙන එක කොතරම් දුරට සුදුසුද?

ඔබ කියන විදිහට ඔබ කෙලින් කතාකරන පුද්ගලයෙක්නම් , ඒවගේ වෙලාවට පොරවෙන්න හිතාගෙන පොරටෝක් දාන්නේ නැතුව මේකයි මගේ මතය/මේක මේවිදිහට නෙමෙයි මේ විදිහට වෙන්න ඕනේ කියල මේ ගැන තමන් දරන මතය කෙලින් කියන්න පුලුවන් වෙන්න ඕනේ.

මගේ මතය නම් ඕනෙම කෙනෙකුට තමන්ගේ රට,ජාතිය, ආගම ගැන හැගීමක් තියෙන්න ඕනේ. ඒක හැම කෙනෙක්ගෙම යුතුකමක්.

ඒවගේම ඒ දේවල්වලට බලපෑමක් වෙන දෙයක් වෙනවනම් ඒව ගැන කතාකරන්න හැකියාවක් තියෙන්න ඕනේ.

සමහර පිරිසක් ඉන්නවා කෙනෙක් තමන්ගේ රට,ජාතිය, ආගම ගැන කතාකරනකොට ඒ අය ජාතිවාදීන් විදිහට හන්වඩු ගහනවා.

එහෙම වෙන්නේ ඒ අය ජාතිවාදය හා ජාතික හැගීම අතර වෙනස නොදන්න හින්දයි.

යම් කෙනෙක් තමන්ගේ රට,ජාතිය, ආගම ගැන කතාකරන්නේ නැත්නම් පිටින් කවුරුවත් ඇවිත් ඒ ගැන කතාකරන්නේ නැහැ කියලත් අපි මතක් තියාගන්න ඕනේ.

ඒ මොකක්වුනත් ඒක මගේ පෞද්ගලික මතයයි. කෙනෙක් ඒ මතයට එකගවෙන්නත් පුලුවන් එකග නොවෙන්නත් පුලුවන්.

හැබැයි ඒ මොකක් වුනත් ඒකෙන් මට ගැටලුවක් නැහැ. මොකද ඒක ඒ ඒ අයගේ කැමැත්ත වගේම අයිතිය.

ඒවගේම සහෝ ඔබටත් කියන්න තියෙන්නේ කෙනෙක් තමන්ගේ රට,ජාතිය, ආගම ගැන යමක් කතාකරනවනම්, ඔබ ඒවගේ දේවල්වට කැමති නැති බහුජාතික සර්වාආගමිකයකුනම්, යමක් කරන පුද්ගලයකුගේ කකුලෙන් අදිමින් පොරවීමට උත්සාහ නොකර තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලෙසයි.

සමහරවිට ඔබ හිතන්න ඇති ඇවිල්ලා සද්දයක් දාල නොන්ඩියක් දාල ගියහම ආයිත් මේවගේ තේඩ් දාන එකක් නැහැ කියල.

හැබැයි සමහර අයනම් -rep වලට බයේ එහෙම කරයි.

ඒ මොනදේ උනත් කියන්න තියන්දේ කෙලින්ම කියන්න තියෙන වෙලාවෙම කියන එක මගේ පුරුද්දයි. ඒක හරිද වැරදිද කියල මම දන්නේ නැහැ.

ඒත් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම මේ කියපුදේවල් වලින් ඔබේ හිත රිදෙන දෙයක් කියවුනානම් සමාවෙන්න කියලයි.මොකද කෙනෙකුගේ හිත රිද්දල මට සතුටක් ලබන්න බැරි හින්ද. සමහර විට මම අදහස් දක්වන ක්රමයේ වැරැද්දක් තියෙන්න පුලුවන්. ඒක මම පිළිගන්නවා. සමහර විට මම ඔබ ගැන දරණ මතය හරිවෙන්නත් පුලුවන් වැරදිවෙන්නත් පුලුවන්. මට කියන්න හිතුනදේ කිව්වා එච්චරයි.එතනින් එහා මගේ හිතේ කිසිම තරහවක්වත් කහටක්වත් නැහැ.ඔබත් එලකිරියේ අනික් අය වගේම යාළුවෙක්.

[QUOTE="sooryaputhraya, post: 10076898, member: 350330"] [SIZE=3]ඕකට උත්තරේ මම කලින්ම දුන්නා යාළු. ඔයාට එක ආපහු මතක්කරනවනම්,[/SIZE]:yes: [SIZE=3]හැබැයි මේ ලිපිය කියවල කිපුනෙ කවුද කියල තමන්දාපු පළවෙනි post එක කියෙවුවනම් මතක්වෙයි යාළු.[/SIZE]:yes: [SIZE=3]මේ ලිපිය කියෙව්වහම තමන්ට රිදුනේ තමන් ඒ තොප්පිය දාගත්ත නිසානේ. තමනුත් ඒ ගණයටම වැටෙනබව තමන්ටම තේරුම්ගිය නිසානේ.[/SIZE]:D [SIZE=3]ඒ ගැන නම් මොනවට කියනවද?[/SIZE]:lol: [SIZE=3]ඔව් යාළුවා ඔයාගේ මේ වගේ වැදගත් විටනා වචන නිරපරාදේ නාස්තිකරන්න එපා [/SIZE][COLOR=Black][SIZE=4][SIZE=3]අපරාදේ[/SIZE][/SIZE][/COLOR][SIZE=3]. ඒවා පරිස්සන් කරල තියාගන්න.[/SIZE] [SIZE=3]මොකද ඔය කියන වටිනා වැදගත් වචන නිසා ඔයාම කලින් කිව්වගේම තමන් රටට වගේම එළකිරි එකටත් බරක්වෙයි.:no: [/SIZE] [SIZE=3]එක ඇත්ත තව කතාකරන්න දෙයක් නැහැ. ඔයා කියනව වගේ මම මගේ ස්වරූපය පෙන්නුවා. ඔයාගෙ ඇත්ත ස්වරූපයත් හෙලිවුනා. සමහරවිට ඔයා මේ ලිපිය කියවලා තමන්ගේ හිත රිදිච්ච නිසා කුපිත වෙන්න ඇති. එහෙම නැතනම් ලොකු ටෝකක්දලා පොර වෙන්න හදන්න ඇති. හැබැයි අන්තිමටවුනදේ ඔයා කාඩ්බෝඩ් වීරයෙක් වුන එක විතරයි. (ඒක ඔයාට තේරෙන ඔයාගෙම වචනවලින් කියනවනම් 'බලුවීම'කියල කියන්නත් පුලුවන්.)[/SIZE] [SIZE=3]මේකයි සහෝ, හැමෝගෙම අදහස්, උදහස් ඒක සමාන නැහැ. ඔයා කැමති දෙයකට තවකෙනෙක් අකමැතිවෙන්න පුලුවන්. ඔයා අකමැති දෙයකට වෙනකෙනෙක් කැමතිවෙන්න පුලුවන්. ඒක රදාපවතින්නේ ඒ ඒ අයගේ මතිමතාන්තර, ආකල්ප, අත්දැකීම් වගේම කුඩාකලසිට පරිසරයෙන් හා සමාජයෙන් ලැබුන ආභාෂය වගේ දේවල් මතයි. මේතනදි ඔයාට රිදුනේ කෙනෙක් මේ වගේ ත්‍රේඩ් දානවට අකමැති නිසා වෙන්න ඇති. ඒ ඔයාට රට,ජාතිය,ආගම ගැන හැගීමක් නැතිනිසා හෝ ඒගැන උවමනාවක් නැති නිසා වෙන්න ඇති. ඒක ඔයාගේ මතය. හැබැයි තවකෙනෙක් ඔයාගෙ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශකරමින් ත්‍රේඩ් එකක් දැම්මොත් ඔයා ඒකට කිපෙන එක කොතරම් දුරට සුදුසුද? ඔබ කියන විදිහට ඔබ කෙලින් කතාකරන පුද්ගලයෙක්නම් , ඒවගේ වෙලාවට පොරවෙන්න හිතාගෙන පොරටෝක් දාන්නේ නැතුව මේකයි මගේ මතය/මේක මේවිදිහට නෙමෙයි මේ විදිහට වෙන්න ඕනේ කියල මේ ගැන තමන් දරන මතය කෙලින් කියන්න පුලුවන් වෙන්න ඕනේ.:yes: මගේ මතය නම් ඕනෙම කෙනෙකුට තමන්ගේ රට,ජාතිය, ආගම ගැන හැගීමක් තියෙන්න ඕනේ. ඒක හැම කෙනෙක්ගෙම යුතුකමක්. ඒවගේම ඒ දේවල්වලට බලපෑමක් වෙන දෙයක් වෙනවනම් ඒව ගැන කතාකරන්න හැකියාවක් තියෙන්න ඕනේ. සමහර පිරිසක් ඉන්නවා කෙනෙක් තමන්ගේ රට,ජාතිය, ආගම ගැන කතාකරනකොට ඒ අය ජාතිවාදීන් විදිහට හන්වඩු ගහනවා. එහෙම වෙන්නේ ඒ අය ජාතිවාදය හා ජාතික හැගීම අතර වෙනස නොදන්න හින්දයි. යම් කෙනෙක් තමන්ගේ රට,ජාතිය, ආගම ගැන කතාකරන්නේ නැත්නම් පිටින් කවුරුවත් ඇවිත් ඒ ගැන කතාකරන්නේ නැහැ කියලත් අපි මතක් තියාගන්න ඕනේ. ඒ මොකක්වුනත් ඒක මගේ පෞද්ගලික මතයයි. කෙනෙක් ඒ මතයට එකගවෙන්නත් පුලුවන් එකග නොවෙන්නත් පුලුවන්. හැබැයි ඒ මොකක් වුනත් ඒකෙන් මට ගැටලුවක් නැහැ. මොකද ඒක ඒ ඒ අයගේ කැමැත්ත වගේම අයිතිය. ඒවගේම සහෝ ඔබටත් කියන්න තියෙන්නේ කෙනෙක් තමන්ගේ රට,ජාතිය, ආගම ගැන යමක් කතාකරනවනම්, ඔබ ඒවගේ දේවල්වට කැමති නැති බහුජාතික සර්වාආගමිකයකුනම්, යමක් කරන පුද්ගලයකුගේ කකුලෙන් අදිමින් පොරවීමට උත්සාහ නොකර තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලෙසයි.:) සමහරවිට ඔබ හිතන්න ඇති ඇවිල්ලා සද්දයක් දාල නොන්ඩියක් දාල ගියහම ආයිත් මේවගේ තේඩ් දාන එකක් නැහැ කියල.;) හැබැයි සමහර අයනම් -rep වලට බයේ එහෙම කරයි. ඒ මොනදේ උනත් කියන්න තියන්දේ කෙලින්ම කියන්න තියෙන වෙලාවෙම කියන එක මගේ පුරුද්දයි. ඒක හරිද වැරදිද කියල මම දන්නේ නැහැ.:no: ඒත් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම මේ කියපුදේවල් වලින් ඔබේ හිත රිදෙන දෙයක් කියවුනානම් සමාවෙන්න කියලයි.මොකද කෙනෙකුගේ හිත රිද්දල මට සතුටක් ලබන්න බැරි හින්ද. සමහර විට මම අදහස් දක්වන ක්රමයේ වැරැද්දක් තියෙන්න පුලුවන්. ඒක මම පිළිගන්නවා. සමහර විට මම ඔබ ගැන දරණ මතය හරිවෙන්නත් පුලුවන් වැරදිවෙන්නත් පුලුවන්. මට කියන්න හිතුනදේ කිව්වා එච්චරයි.එතනින් එහා මගේ හිතේ කිසිම තරහවක්වත් කහටක්වත් නැහැ.ඔබත් එලකිරියේ අනික් අය වගේම යාළුවෙක්.:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom