Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පිලිබද පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ යැයි හැගේ...

මෙම සංවිදානය ආරම්භ කිරීමෙ එක් මූලික අරමුනක් වූයේ බුදු දහමට අන්‍යාගමිකයින් ගෙන් එල්ලවෙන හේතු රහිත, පදනම් විරහිත අසත්‍ය චෝදනා හා අර්ත දැක්වීම් වලට විරුද්දව ක්‍රියා කරමින් ඒවාට නිසි පිලිතුරු ලබා දීමයි. ඒ සදහා උදාහරන ලෙස සාකීර් නායික්, අන්වර් මනතුන්ග, හරුන් යාහා වැන්නවුන් ගත හැක. ඔවුන් පැහැදිලිවම බෞද්ද දේශනා විකුර්ති කරමින් තමුන්ගේ ආගමට අනිකුන් බිලිබා ගැනීමෙ ව්‍යායාමයක නිරතව සිටී. එය අන්තර්ජාලය භාවිතා කරන සියල්ලන්ටම දැක ගත හැක. ඒවාට පිලිතුරු දීම සදහා අපි ඔවුන්ගේම කියමන් හා ලිපි මෙහිදී භාවිතා කිරීමට සිදුවෙනවා ඇත. ඒ ලිපි සමහරක කුරානයේ කොටස් අන්තර්ගතව ඇත. ඔවුන්ගේ ලිපි සම්පූර්නයෙන්ම උපුටා ගැනීමෙදී එම කොටස් ඉවත් කිරීමට අපට නොහැක.

තවද බුදු දහම වනාහී සත්‍යවාදි ආගමකි. එනිසා අප "බොරුවට" ගරු නොකරමු. යම් දෙයක් තුල පැහැදිලි අසත්‍යතාවයක් අඩංගු වනවානම් එය බුදු දහමට හා බෞද්දයන්ට හානිදායක වනවානම් අප එය මෙහි හේතු සහිතව සදහන් කර බොරුව ඔප්පු කිරීමට පසුබට නොවන්නෙමු. එම ක්‍රියාමාර්ගය අපට ගැනීමෙදී ආගම්, ජාති, සංවිදාන හා පුද්ගලයන් කියා බේදයක් නොමැත. කෙතරම් හිතවත් අහිංසක භාවයකින් යුක්ත වුවත් ඇත්ත තත්වය කුමක්ද යන්න අප එලි කිරීමට පසු නොබලා කටයුතු කරන්නෙමු. බොරුව ඔප්පු කිරීම තුලින් මිනිසුන්ට ඇත්ත තත්වය පිලිබද වටහාගැනීමට හැකි වන නිසා අපේ මේ ව්‍යායාමය සියලු දෙනාගේ හිත සුව පිනිස පවහින බව අපගේ අවංක විහ්වාසයයි.

තවද අප මෙම සංවිදානය මගින් කිසිම අයුරකින් අන්යාගමකට නිගා කිරීමට බලාපොරොත්තු නොවෙමු. නිගා කිරීම යන්නෙන් අදහස් වන්නේ හේතුවක් රහිතව චෝදනා කිරීමකි. එබදු පහත් අදහසක් අපගේ අරමුනක් කරගැනීමට තරම් අප නිවට වී නොමැත. ඕනෑම ආගමක අඩංගු යහපත් කරුනු අගය කිරීම එදා සිටම බෞද්ද ගතියයි. නමුත් අප කිසි ලෙසකින් වත් ආගමක සදහන් වූ පලියට අසත්‍ය කාරනා පිලිගැනීමට හෝ අනුබල දීමට ඉදිරිපත් නොවෙමු. අසත්‍යයක් දුටු තැන අප නිහඩව සිටින්නේද නැත. "හේතු සහිතව" අප එම අසත්‍යතාවය ඔප්පු කරන්නෙමු. ඇත්ත ඇත්ත හැටියටත් බොරුව බොරුව හැටියටත් පෙන්වා දීම් කිසිම නිගා කිරීමක් යැයි සිහි බුද්දිය ඇත්තෙක් හැටියට ඔබට සිතිය නොහැක. මේ සදහා කෙනෙකු විරුද්ද වීමට තරම් හේතුවක් මට නොපෙනේ. එසේ විරුද්ද වන එකම පිරිස විය යුත්තේ තම ආගමේ හෝ විශ්වාසයන්ගේ අසත්‍යයතාවය තමුන්ටම වැටහෙන නමුත් එය පිලිගැනීමට තරම් ශක්තියක් නැත්තවුන් විය යුත්ය. එනිසා ඔබ කුමන ආගමක් උනත් බිය නොවන්න. ඔබගේ ආගමේ අඩංගු වන්නේ සම්පූර්න සත්‍ය නම් ඔබට බියවීමට හෝ කලබලවීමට කිසිදු හේතුවක් නැත.

මෙම කටයුත්ත සදහා කාරුනිකව සහයෝගය දක්වන ලෙස මෙම නූල වෙත පැමිනෙන සියලු සහෝදරවරුන්ගෙන් අප කාරුනිකව ඉලා සිටිමු.

තවද මෙයට විරුද්දව යමින් කිසිදු හේතුවක් රහිතව මෙම නූල තුල කිසිම ආගමකට නිගා වන ලෙස හැසිරුනොත් ඒ පිලිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත...

[QUOTE="dilankandy, post: 7035740, member: 6909"] [SIZE="4"] [/SIZE] [SIZE="4"] මේ පිලිබද පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ යැයි හැගේ... [COLOR="Navy"]මෙම සංවිදානය ආරම්භ කිරීමෙ එක් මූලික අරමුනක් වූයේ [B]බුදු දහමට අන්‍යාගමිකයින් ගෙන් එල්ලවෙන හේතු රහිත, පදනම් විරහිත අසත්‍ය චෝදනා හා අර්ත දැක්වීම් වලට විරුද්දව ක්‍රියා කරමින් ඒවාට නිසි පිලිතුරු ලබා දීමයි[/B]. ඒ සදහා උදාහරන ලෙස සාකීර් නායික්, අන්වර් මනතුන්ග, හරුන් යාහා වැන්නවුන් ගත හැක. ඔවුන් පැහැදිලිවම බෞද්ද දේශනා විකුර්ති කරමින් තමුන්ගේ ආගමට අනිකුන් බිලිබා ගැනීමෙ ව්‍යායාමයක නිරතව සිටී. එය අන්තර්ජාලය භාවිතා කරන සියල්ලන්ටම දැක ගත හැක. ඒවාට පිලිතුරු දීම සදහා අපි ඔවුන්ගේම කියමන් හා ලිපි මෙහිදී භාවිතා කිරීමට සිදුවෙනවා ඇත. ඒ ලිපි සමහරක කුරානයේ කොටස් අන්තර්ගතව ඇත. ඔවුන්ගේ ලිපි සම්පූර්නයෙන්ම උපුටා ගැනීමෙදී එම කොටස් ඉවත් කිරීමට අපට නොහැක.[/COLOR] [COLOR="DarkGreen"]තවද බුදු දහම වනාහී සත්‍යවාදි ආගමකි. එනිසා අප "බොරුවට" ගරු නොකරමු. යම් දෙයක් තුල [B]පැහැදිලි අසත්‍යතාවයක්[/B] අඩංගු වනවානම් එය [B]බුදු දහමට හා බෞද්දයන්ට හානිදායක වනවානම්[/B] අප එය මෙහි [B]හේතු සහිතව[/B] සදහන් කර බොරුව ඔප්පු කිරීමට පසුබට නොවන්නෙමු. එම ක්‍රියාමාර්ගය අපට ගැනීමෙදී ආගම්, ජාති, සංවිදාන හා පුද්ගලයන් කියා බේදයක් නොමැත. කෙතරම් හිතවත් අහිංසක භාවයකින් යුක්ත වුවත් ඇත්ත තත්වය කුමක්ද යන්න අප එලි කිරීමට පසු නොබලා කටයුතු කරන්නෙමු. බොරුව ඔප්පු කිරීම තුලින් මිනිසුන්ට ඇත්ත තත්වය පිලිබද වටහාගැනීමට හැකි වන නිසා අපේ මේ ව්‍යායාමය සියලු දෙනාගේ හිත සුව පිනිස පවහින බව අපගේ අවංක විහ්වාසයයි.[/COLOR] [COLOR="Indigo"]තවද අප මෙම සංවිදානය මගින් කිසිම අයුරකින් අන්යාගමකට නිගා කිරීමට බලාපොරොත්තු නොවෙමු. [B]නිගා කිරීම යන්නෙන් අදහස් වන්නේ හේතුවක් රහිතව චෝදනා කිරීමකි[/B]. එබදු පහත් අදහසක් අපගේ අරමුනක් කරගැනීමට තරම් අප නිවට වී නොමැත. ඕනෑම ආගමක අඩංගු යහපත් කරුනු අගය කිරීම එදා සිටම බෞද්ද ගතියයි. නමුත් අප කිසි ලෙසකින් වත් ආගමක සදහන් වූ පලියට අසත්‍ය කාරනා පිලිගැනීමට හෝ අනුබල දීමට ඉදිරිපත් නොවෙමු. අසත්‍යයක් දුටු තැන අප නිහඩව සිටින්නේද නැත. "හේතු සහිතව" අප එම අසත්‍යතාවය ඔප්පු කරන්නෙමු. [B]ඇත්ත ඇත්ත හැටියටත් බොරුව බොරුව හැටියටත් පෙන්වා දීම් කිසිම නිගා කිරීමක් යැයි සිහි බුද්දිය ඇත්තෙක් හැටියට ඔබට සිතිය නොහැක[/B]. මේ සදහා කෙනෙකු විරුද්ද වීමට තරම් හේතුවක් මට නොපෙනේ. [B]එසේ විරුද්ද වන එකම පිරිස විය යුත්තේ තම ආගමේ හෝ විශ්වාසයන්ගේ අසත්‍යයතාවය තමුන්ටම වැටහෙන නමුත් එය පිලිගැනීමට තරම් ශක්තියක් නැත්තවුන් විය යුත්ය[/B]. එනිසා ඔබ කුමන ආගමක් උනත් බිය නොවන්න. ඔබගේ ආගමේ අඩංගු වන්නේ සම්පූර්න සත්‍ය නම් ඔබට බියවීමට හෝ කලබලවීමට කිසිදු හේතුවක් නැත.[/COLOR] [COLOR="DarkRed"]මෙම කටයුත්ත සදහා කාරුනිකව සහයෝගය දක්වන ලෙස මෙම නූල වෙත පැමිනෙන සියලු සහෝදරවරුන්ගෙන් අප කාරුනිකව ඉලා සිටිමු. [/COLOR] [COLOR="Red"]තවද මෙයට විරුද්දව යමින් කිසිදු හේතුවක් රහිතව මෙම නූල තුල කිසිම ආගමකට නිගා වන ලෙස හැසිරුනොත් ඒ පිලිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom