Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරි මහ බෝ සිඹිමින්නේ

මහමෙවුනා පෙදෙසින්නේ

සුළං දෑලක් මේ එන්නේ

මුටසිව රජු සිහිවෙන්නේ

ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් පොවමි එ මී

එදා පටන් මෙසිරි ලකේ

සම්මා සම් බුදු මැණිකේ

දම් එළියෙන් අඳුරු මැකේ

මිසදුටු විසකටු නො රැකේ

දනන් කෙරෙන් මෙලක් දිවේ

පළමුව බොදු බැති වුවේ

අප පියතිස් නරනිඳු වේ

ඉගෙන ගනින් මගේ පුතේ

ලන මෙන් මොක් පුර අරවා

ලෝවා මහ පහ කරවා

ඒ අප සිංහල දරුවා

සිරිලක් මව තුටු කෙරුවා

තමන් ලැබු දිවි පවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකළොත් නුඹෙන් පුතේ

මෙ ලොවට කිසි පලක් නැතේ

තිස්ස රජුන් හට රුහුණේ

එඩිතර කුමරකු ලැබුණේ

ඉන් පසු සිරි ලක් දෙරණේ

ජාතික බැති මල් පිපුණේ

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රුක ගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

විජිතපුරේ කොටුවේදී

කඩු පිට කඩු පහර දිදී

යුද කොට ජයගත් පරිදී

සිහි කරපන් පුත පැහැදී

රුවන්මාලි සෑ තනවා

මුනි පුත් සඟ ගණ පිනවා

ගිය එ රජුන් සිහි වෙනවා

මගේ පුතා නැළවෙනවා

එළාරගේ මළ කුණටත්

ගරු බුහුමන් කළේ ඉමහත්

ගැමුණු පුතාගේ මෙ සිරිත්

පුරුදු කරන් පුතේ උඹත්

ලියන 'තුරින් මෙ ලක් දිවේ

පළමුව මහ පළ ලැබුවේ

අප අනුලා දේවි වේ

එහෙම වෙයන් උඹත් දුවේ

සිය රට ගැන ළය උණු වී

වැද මහ මුහදට බිලි වී

ආ ඒ කැළණියේ දේවී

මගේ පුතා නළවාවී

වැද යුධ බිම නොම බිය වී

විහාර මහ රජ දේවී

පෑ විමන් සැටි සිහි වී

මගේ පුතා ඔද වේවී

අබය ගිරි සෑ තනවා

දඹුලු විහාර ද කොටවා

ලක් මවගේ ඒ දරුවා

මුනිඳු සසුන් හෙළි කෙරුවා

සිය රට ගළවමියි සිතා

දිවි දුන් සැඬ රුපුන් වෙතා

සෝමා දේවිගෙ පුවතා

ඉගෙන ගනින් මගේ පුතා

මහ සිළු මහ තිස් නිරිඳා

සඟ සැට දහසකට එදා

සැට දහසක් සිවුරු පුදා

කළ පින්කම් සිතනු සොඳා

සොළී පුරේ වැද ගජබා

සොළින්ගේ දප් සිඳ නො තබා

පෑ සිංහල විකුම් සොබා

සිතෙන විටත් සිත් පොළඹා

බුදු ගොස් මහ තෙරිඳු ලවා

දහමට අටුවා ලියවා

ඒ අප සිංහල දරුවා

සිරි ලක් දිව හෙළි කෙරුවා

ඇහැළේපොළ පුත් කුමරූ

කඩුවට ගෙළ දුන් අයුරූ

පුරුදු කළොත් සිහල දරූ

නිදහස අත්වනු නිබොරූ

~ ජාතික තොටිල්ල

එස්. මහින්ද හිමි

[QUOTE="thilzz, post: 7039064, member: 103868"] [CENTER][SIZE=4] සිරි මහ බෝ සිඹිමින්නේ මහමෙවුනා පෙදෙසින්නේ සුළං දෑලක් මේ එන්නේ මුටසිව රජු සිහිවෙන්නේ ලක් වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිඳු හිමි පෙව්වෙ උතුම් සදහම් මී පුත නුඹටත් පොවමි එ මී [B]එදා පටන් මෙසිරි ලකේ සම්මා සම් බුදු මැණිකේ දම් එළියෙන් අඳුරු මැකේ මිසදුටු විසකටු නො රැකේ[/B] දනන් කෙරෙන් මෙලක් දිවේ පළමුව බොදු බැති වුවේ අප පියතිස් නරනිඳු වේ ඉගෙන ගනින් මගේ පුතේ ලන මෙන් මොක් පුර අරවා ලෝවා මහ පහ කරවා ඒ අප සිංහල දරුවා සිරිලක් මව තුටු කෙරුවා [B]තමන් ලැබු දිවි පවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙ ලොවට කිසි පලක් නැතේ[/B] තිස්ස රජුන් හට රුහුණේ එඩිතර කුමරකු ලැබුණේ ඉන් පසු සිරි ලක් දෙරණේ ජාතික බැති මල් පිපුණේ [B]ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රුක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ[/B] විජිතපුරේ කොටුවේදී කඩු පිට කඩු පහර දිදී යුද කොට ජයගත් පරිදී සිහි කරපන් පුත පැහැදී රුවන්මාලි සෑ තනවා මුනි පුත් සඟ ගණ පිනවා ගිය එ රජුන් සිහි වෙනවා මගේ පුතා නැළවෙනවා එළාරගේ මළ කුණටත් ගරු බුහුමන් කළේ ඉමහත් ගැමුණු පුතාගේ මෙ සිරිත් පුරුදු කරන් පුතේ උඹත් ලියන 'තුරින් මෙ ලක් දිවේ පළමුව මහ පළ ලැබුවේ අප අනුලා දේවි වේ එහෙම වෙයන් උඹත් දුවේ සිය රට ගැන ළය උණු වී වැද මහ මුහදට බිලි වී ආ ඒ කැළණියේ දේවී මගේ පුතා නළවාවී වැද යුධ බිම නොම බිය වී විහාර මහ රජ දේවී පෑ විමන් සැටි සිහි වී මගේ පුතා ඔද වේවී අබය ගිරි සෑ තනවා දඹුලු විහාර ද කොටවා ලක් මවගේ ඒ දරුවා මුනිඳු සසුන් හෙළි කෙරුවා සිය රට ගළවමියි සිතා දිවි දුන් සැඬ රුපුන් වෙතා සෝමා දේවිගෙ පුවතා ඉගෙන ගනින් මගේ පුතා මහ සිළු මහ තිස් නිරිඳා සඟ සැට දහසකට එදා සැට දහසක් සිවුරු පුදා කළ පින්කම් සිතනු සොඳා සොළී පුරේ වැද ගජබා සොළින්ගේ දප් සිඳ නො තබා පෑ සිංහල විකුම් සොබා සිතෙන විටත් සිත් පොළඹා බුදු ගොස් මහ තෙරිඳු ලවා දහමට අටුවා ලියවා ඒ අප සිංහල දරුවා සිරි ලක් දිව හෙළි කෙරුවා [B]ඇහැළේපොළ පුත් කුමරූ කඩුවට ගෙළ දුන් අයුරූ පුරුදු කළොත් සිහල දරූ නිදහස අත්වනු නිබොරූ[/B] ~ ජාතික තොටිල්ල එස්. මහින්ද හිමි [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom