Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය 3 කොට&#352

මෙම සියලුම දාර්ශනික මතවාද පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිරවුල්ව අවබෝධ කරගත්හ. ඒ සය වසරක් වූ දුෂ්කර කි‍්‍රයා කාලයේ දී ය. ඒ අනුව උන්වහන්සේ මේවායෙහි පවතින අසත්‍ය බව තේරුම් ගත්හ. එහි වූ අන්තගාමී ලක්ෂණ පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල ධර්මතාවය ලොව සදහටම පවතින සත්‍යය බව දේශනා කළහ. මෙහිදී සියලුම දේට ඇති පටිච්ච සමුප්පන්න සහිත බව නිධාන සංයුක්තයේ දී පොදු සූත්‍ර ශෛලියකින් හෙවත් කෙටි ක්‍රමයකින් හඳුන්වා දී ඇති ආකාරය දැකගත හැකි ය.

‘අස්මිං සති ඉධං හොතී’

මෙය ඇති කල්හි මෙය ඇතිවේ.

‘ඉමස්ස උප්පාදා ඉධං උප්පජ්ජතී’

මෙය ඉපදීමෙන් මෙය උපදී.

‘ඉමස්මිං අසති ඉධං න හොතී’

මෙය නැතිවිට මෙය නොමැත.

‘ඉමස්ස නිරෝධා ඉධං නිරුජ්ජතී’

මෙය නැවැත්මෙන් මෙය නවතී.

මේ අනුව හුදු තනි දෙයක පැවැත්මක් බුදු දහම පිළිනොගන්නා බව අපට පැහැදිලි වේ.

[QUOTE="cj-009, post: 7040279, member: 252664"] [b]පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය 3 කොටŠ[/b] [CENTER][SIZE=3]මෙම සියලුම දාර්ශනික මතවාද පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිරවුල්ව අවබෝධ කරගත්හ. ඒ සය වසරක් වූ දුෂ්කර කි‍්‍රයා කාලයේ දී ය. ඒ අනුව උන්වහන්සේ මේවායෙහි පවතින අසත්‍ය බව තේරුම් ගත්හ. එහි වූ අන්තගාමී ලක්ෂණ පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල ධර්මතාවය ලොව සදහටම පවතින සත්‍යය බව දේශනා කළහ. මෙහිදී සියලුම දේට ඇති පටිච්ච සමුප්පන්න සහිත බව නිධාන සංයුක්තයේ දී පොදු සූත්‍ර ශෛලියකින් හෙවත් කෙටි ක්‍රමයකින් හඳුන්වා දී ඇති ආකාරය දැකගත හැකි ය.[/SIZE] [SIZE=3][COLOR=#660066]‘අස්මිං සති ඉධං හොතී’ මෙය ඇති කල්හි මෙය ඇතිවේ. ‘ඉමස්ස උප්පාදා ඉධං උප්පජ්ජතී’ මෙය ඉපදීමෙන් මෙය උපදී.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#660066]‘ඉමස්මිං අසති ඉධං න හොතී’[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#660066]මෙය නැතිවිට මෙය නොමැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#660066]‘ඉමස්ස නිරෝධා ඉධං නිරුජ්ජතී’[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#660066]මෙය නැවැත්මෙන් මෙය නවතී.[/COLOR][/SIZE] [SIZE=3]මේ අනුව හුදු තනි දෙයක පැවැත්මක් බුදු දහම පිළිනොගන්නා බව අපට පැහැදිලි වේ.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom