Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු සමය හා නවීන විද්‍යාව - අවුරුදු 2550 කට පසු.....

බුදු සමිඳුන් මෙලොව පහල වූයේ මින් වසර 2552 කට පෙරදීය. අපගේ අවාසනාවකට ලංකාවේ සමහරු, උත්පත්තියෙන්ම බෞද්ධ වූ අය, බුදුදහම හරිහැටි නොදනිති. ඒ නිසා බුදු දහමේ ඇති නිර්මලත්වය කෙලෙසීමට තැත් කරති. බොහෝ විට මෙය සිදුවන්නේ නොදැනුවත් කම නිසාය. නමුත් ඒ නිසා නොමඟ යන්නවුන්ද සිටිති. මේ මෑතකදී මගේ බ්ලොග් සටහනක වෙන ග්‍රහ ලොවක බුදු කෙනෙක් සිටියොත්? වශයෙන්ද, තවත් කෙනෙක් බුදුන් වහන්සේට වෙන ග්‍රහ ලෝක සෙවීම සඳහා කුතුහලයක් ඇති වූ බවක්ද සඳහන් විනි.

මේ නොදැනුවත් කම නිසා ප්‍රකාශ කරන දේවල්ය. අද බොහෝ දෙනෙක් වසර 2552 කට පෙර බිහිවුනු බුදුදහම අද දවසට, නවීන විද්‍යාවට අනුව පෞරාණික සමයයක් වශයෙන් සලකති. ඒ නිසා නවීන විද්‍යාව ගැනත් බුදුදහම ගැනත් අපි දන්නා කරුණු විචාරාත්මකව සලකා බැලීම වටී.

නවීන විද්‍යාව ශීග්‍රයෙන් හොඳ අතටත් නරක අතටත් දියුණු වෙයි. දැනට වසර 40 කට පමණ පෙර මිනිසා හඳ මත පා තැබීය. නොයෙක් මාදිලියේ චන්ද්‍රිකා පෘථිවිය වටා භ්‍රමණය වෙති. බුද්ධාගමත්, නවීන විද්‍යාවත් එකිනෙකට නොගැලපෙන සංස්ථාවන් දෙකක් වශයෙන්ද සලකති. මා ආනන්ද විද්‍යාලයයේ නේවාසිකාගාරයේ සිටින සමයේ ඉරිදා උදයෙක ධර්ම දේශනාව සඳහා නාරද ස්වාමීන් වහන්සේ කැඳවා ගෙන ආවෙමි. උන්වහන්සේ වේලාවට කලින් වැඩම කලහ. සිසුන් සිටියේ උදේ ආහාරය ගනිමින්ය. නාරද ස්වාමීන් වහන්සේ කෑම ගන්නා ශාලාවට වැඩි සේක. සිසුන් උදෑසන ආහාරය ගන්නා ස්ථානයටම වැඩම කල උන්වහන්සේ ධර්ම දේශනාව එතැන සිටම ආරම්ඹ කලහ. "කවුද බිත්තර කන්නේ...? යයි ඇසූ උන්වහන්සේ, ආනන්දෙ ලමයි බුදු පැටවු... බිත්තර කෑම අපේ ආගමට අකැපයි.. .. මේ ලමයි ජීවත් වෙන්න ඕන ආගමික පරිසරයක..." යනාදී වශයෙන් ප්‍රායෝගික බෞද්ධ ජීවිතයක රටාව කෙසේ විය යුතුද යන බව දේශනා කලහ. ඇත්ත වශයෙන්ම නේවාසිකාගාරයේදී අපට බිත්තර මාංශ ආදී කෑම වර්ග ලැබුනද ඒවා බොදු ජීවිතයකට නොමනා බව නොදැනුනි. අපි ගත කරන ජීවිතයත් ආගමික නැඹුරුවත් එකසේ විය යුතු බව අපටම උන්වහන්සේ වටහා දුන්හ.

බුදුන් වහන්සේගේ ධර්මය සලකා බලන විට ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදිය හැක.

1. චතුරාය සත්‍යය ධර්මය

2. ආර්ය අශ්ඨාංගික මාර්ගය යනුවෙනි

මෙයින් චතුරාර්ය සත්‍යය ධර්මයන් වනාහි සුලුකොට සැලකිය නොහැක. බොහෝ දෙනා අතර තිබෙන මතයක් වන්නේ චතුරාර්ය සත්‍යයන් ඉතාම පහසුවෙන් තේරුම් ගත හැකි ධර්මයන් ලෙසටය. නමුත් බුද්ධ ධර්මයෙහි අරටුව රඳා ඇත්තේ චතුරාර්ය සත්‍යය ධර්මයන් මතය. දෙවැන්න ඒ සඳහා බුදු රදුන් දේශනා කරන ලද ගමන් මාර්ගයය. මේ දෙකම එකිනෙකට ඉතාමත්ම සම්බන්ධය. ඇත්ත වශයෙන්ම සතර වැනි ආර්ය සත්‍යය ආර්යාශ්ඨාංගික මාර්ගයමය.

බුදුන් වහන්සේ පලමුවැනි චතුරාර්ය සත්‍යයට "දුක්ඛ" සත්‍යය යයි වදාල සේක. "දුක්ඛ" යනු පාලි වචනයකි. එය සිංහලට පෙරලූ විට 'දුක' යන අර්ථය පමනක් එහි ගැබ් වී නැත. ඉංග්‍රිසියෙන් ඊටත් වඩා අමාරුවකට කියවන්නා වැටෙයි. ඒ එහි තේරුම “Suffering” යනුවෙන් සඳහන් වී ඇති නිසාය. බුදුන් වහන්සේ "දුක්ඛ" යනුවෙන් අදහස් කලේ ඉතා පුලුල් සහගත සිද්ධාන්තයන්ය. මේ සිද්ධාන්තය වලින් ගැලවිය නොහැකි සාමාන්‍ය ජීවිතය හා ඒවා තදින් බැඳී ඇති නිසාය. දුක් සහිත දේවල් වශයෙන්, උත්පත්තියේදී සිදුවන යම්යම් දේවල්, වයෝවෘද වීම, මිය යාම සිත තුල කැලඹීමක් ඇති කරන බව අපි දනිමු. එමෙන්ම හදිසි අනතුරු, සාගින්න, පිපාසය රෝගී වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වන්නට සිදුවීම, බලාපොරොත්තු කඩවීම සිතු දේ නොලැබීම ආදී සියලුම දේවල් සිතට අසහනයක් ඇතිකරයි. සිතට සතුටක් දෙන දෙයක් පවා නැති වූවිට ඇතිවන්නේ ශෝකී ස්වභාවයකි. අප ජීවත් වන්නේ සිතේ සතුට උදෙසා ඇති පිපාසයත්, එය නැතිවූ විට ඇතිවන ඇතිවන ශෝකී අප්‍රසන්න භවයත් අතරේය. අපි මිය ගියත්, අපේ පටිසංදි විඥ්ඥාණය (re-linking consciousness) කර්මානුකූලව වෙනත් ශරීරයක් කරා ඇදෙනු ඇත. කොටින්ම මේ "දුක්ඛ" නම් වූ ස්වභාවයෙන් ගැලවීමක් නොමැත. බුදුන් වහන්සේ මේ "දුක්ඛ" ස්වභාවයට හේතූන් විස්තර කල සේක. ඒ හේතූන් අපේම සිත් තුල පවතින ලෝභය ද්වේශය සහ මෝහය යන ක්ලේශයන් බව වදාල සේක.

ලෝභය යනු ආත්මාර්ථකාමී ආශාවන්ය. ලොවෙහි ඇති වස්තූන් ගැන ඇති ආශාව, ලොකු ඨානාන්තර, බලය, මහන්තත්ව කම ආදී වූ සෑම ආශාවක්ම ලෝභය වශයෙන් දක්වා ලිය හැක.

ද්වේශ යනු නොරුස්සන කෙනෙක් හා ඇති තරහ, කෝපය, ඊර්ෂ්‍යාව ඔහුට පහර දීම යනුවෙන් දැක්විය හැක.

මෝහය යනු සත්‍යය නොපෙනීමය. ධර්මය අවබෝධ නොවීමය. අන්ධකාරයේ කඩතුරාවෙන් මනැස වැසී තිබීමය.

තුන්වන ආර්ය සත්‍යය නිරෝධ වශයෙන් බුදුන් වහන්සේ වදාල සේක. මේ අප්‍රසන්න භාවයෙන් ගැලවීමට ක්‍රමයක් බුදුන් වහන්සේ වදාල සේක. ඉන් නොගැලවුවහොත්, භවයෙන් භවයට කල්ප ගනන් සසර පුරා අපි සැරිසරනු ඇත. අවිද්‍යාව දුරු කොට, අපට ප්‍රඥාව උපදවාගන්නා ලෙසට අපට වදාල සේක. ප්‍රඥාව උපදවා ගත් හැක්කේ සිත පාලනය කිරීමෙනි. ඊට මාර්ගයක් වශයෙන් ආර්යශ්ඨාංගික මාර්ගය පෙන්වා දුන් සේක.

මේ සිද්ධාන්ත හතරට සත්‍යය ධර්මයන් වශයෙන් හැඳින්වූයේ කිසිදාක වෙනස් වන්නේ නැති සත්‍යයන් නිසාය. මෙලොව පහල වූ සෑම බුදුවරයෙකුගේ ධර්මය මේ චතුරාර්ය සත්‍යය ධර්මයම මිස වෙන ධර්මයක් නොවේ. විපස්සී බුදුන් දවසද, " දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග" එසේම විය. ගෞතම බුදුන් දවසද එසේමය.

බුදුන් වහන්සේ මේ සත්‍යය ධර්මයන් හැර අනෙක් සියලුම ධර්මතාවයන්, සියලුම සංස්කාරයන් අනිත්‍ය බවද වදාල සේක. අනිත්‍ය කියන්නෙ වැනසිලා යනව කියන තේරුමයි. ඒකට උන්වහන්සේ සංඛතයක් කියලත් පැවසුව. සංඛතයක ලක්ෂණයන් වශයෙන් මෙහෙම කිව්ව.... උප්පාදෝ පඤ්ඤායති ( හට ගැනීමක් පෙනෙයි.) වයෝ පඤ්ඤායති ( වැනසීමක්ද පෙනෙයි.) ඨ්තස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති (වෙනස් වෙමින් පැවතීමක්ද පෙනෙයි..)

දැන් අපි නවීන විද්‍යාව දෙස බලමු. අපි ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්ත එක නීතියක් ගැන සලකා බලමු. Matter can neither be created nor destroyed කියල නීතියක් ඉගෙන ගත්ත මතකද? පරමානු බෝම්බයෙන් වුනේ මූල ද්‍රව්‍යයක විනාශය බව මතකයි නේ? අද වෙන කොට ඒක සත්‍යයක් නොවෙයි නේද? අලුත් මූල ද්‍රව්‍යයන් සොයා ගන්නව නේද? නවීන විද්‍යාව හැමදාම එක වගේ තියෙන්නෙ නැතුව වෙනස් වෙනව නේද? විද්‍යාඥයො පවා ඒ වෙනස් වීම පිලි ගන්නව නේද? ජීවත් වන සියලුම සත්වයින්, ගහ කොල ඔක්කොම අනිත්‍යයි. විද්‍යාවත්, විද්‍යාවෙ සිද්ධාන්තත් ඒ වගේම අනිත්‍යයි. සියල් දේම නැසෙන සුලුය....

එතකොට බුදුන් වන්සේ දේශනා කරන ලද ඒ සුමධුර ධර්මය හැමදාටම වලංගු කියල පිලිගන්න පුලුවන්ද? (අකාලිකෝ, ඒහිපස්සිකෝ... ඕනෑම කාලයකට ඔබිනයි, ඇවිත් බලන්න). ඒක ඔබම සලකා බලන්න.

Source

[QUOTE="cj-009, post: 7040642, member: 252664"] [b]බුදු සමය හා නවීන විද්‍යාව - අවුරුදු 2550 කට පසු.....[/b] බුදු සමිඳුන් මෙලොව පහල වූයේ මින් වසර 2552 කට පෙරදීය. අපගේ අවාසනාවකට ලංකාවේ සමහරු, උත්පත්තියෙන්ම බෞද්ධ වූ අය, බුදුදහම හරිහැටි නොදනිති. ඒ නිසා බුදු දහමේ ඇති නිර්මලත්වය කෙලෙසීමට තැත් කරති. බොහෝ විට මෙය සිදුවන්නේ නොදැනුවත් කම නිසාය. නමුත් ඒ නිසා නොමඟ යන්නවුන්ද සිටිති. මේ මෑතකදී මගේ බ්ලොග් සටහනක [COLOR=#990000]වෙන ග්‍රහ ලොවක බුදු කෙනෙක් සිටියොත්? වශයෙන්ද, තවත් කෙනෙක් බුදුන් වහන්සේට වෙන ග්‍රහ ලෝක සෙවීම සඳහා කුතුහලයක් ඇති වූ බවක්ද සඳහන් විනි. [/COLOR] මේ නොදැනුවත් කම නිසා ප්‍රකාශ කරන දේවල්ය. අද බොහෝ දෙනෙක් වසර 2552 කට පෙර බිහිවුනු බුදුදහම අද දවසට, නවීන විද්‍යාවට අනුව පෞරාණික සමයයක් වශයෙන් සලකති. ඒ නිසා නවීන විද්‍යාව ගැනත් බුදුදහම ගැනත් අපි දන්නා කරුණු විචාරාත්මකව සලකා බැලීම වටී. නවීන විද්‍යාව ශීග්‍රයෙන් හොඳ අතටත් නරක අතටත් දියුණු වෙයි. දැනට වසර 40 කට පමණ පෙර මිනිසා හඳ මත පා තැබීය. නොයෙක් මාදිලියේ චන්ද්‍රිකා පෘථිවිය වටා භ්‍රමණය වෙති. බුද්ධාගමත්, නවීන විද්‍යාවත් එකිනෙකට නොගැලපෙන සංස්ථාවන් දෙකක් වශයෙන්ද සලකති. මා ආනන්ද විද්‍යාලයයේ නේවාසිකාගාරයේ සිටින සමයේ ඉරිදා උදයෙක ධර්ම දේශනාව සඳහා නාරද ස්වාමීන් වහන්සේ කැඳවා ගෙන ආවෙමි. උන්වහන්සේ වේලාවට කලින් වැඩම කලහ. සිසුන් සිටියේ උදේ ආහාරය ගනිමින්ය. නාරද ස්වාමීන් වහන්සේ කෑම ගන්නා ශාලාවට වැඩි සේක. සිසුන් උදෑසන ආහාරය ගන්නා ස්ථානයටම වැඩම කල උන්වහන්සේ ධර්ම දේශනාව එතැන සිටම ආරම්ඹ කලහ. "කවුද බිත්තර කන්නේ...? යයි ඇසූ උන්වහන්සේ, ආනන්දෙ ලමයි බුදු පැටවු... බිත්තර කෑම අපේ ආගමට අකැපයි.. .. මේ ලමයි ජීවත් වෙන්න ඕන ආගමික පරිසරයක..." යනාදී වශයෙන් ප්‍රායෝගික බෞද්ධ ජීවිතයක රටාව කෙසේ විය යුතුද යන බව දේශනා කලහ. ඇත්ත වශයෙන්ම නේවාසිකාගාරයේදී අපට බිත්තර මාංශ ආදී කෑම වර්ග ලැබුනද ඒවා බොදු ජීවිතයකට නොමනා බව නොදැනුනි. අපි ගත කරන ජීවිතයත් ආගමික නැඹුරුවත් එකසේ විය යුතු බව අපටම උන්වහන්සේ වටහා දුන්හ. බුදුන් වහන්සේගේ ධර්මය සලකා බලන විට ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදිය හැක. 1. චතුරාය සත්‍යය ධර්මය 2. ආර්ය අශ්ඨාංගික මාර්ගය යනුවෙනි මෙයින් චතුරාර්ය සත්‍යය ධර්මයන් වනාහි සුලුකොට සැලකිය නොහැක. බොහෝ දෙනා අතර තිබෙන මතයක් වන්නේ චතුරාර්ය සත්‍යයන් ඉතාම පහසුවෙන් තේරුම් ගත හැකි ධර්මයන් ලෙසටය. නමුත් බුද්ධ ධර්මයෙහි අරටුව රඳා ඇත්තේ චතුරාර්ය සත්‍යය ධර්මයන් මතය. දෙවැන්න ඒ සඳහා බුදු රදුන් දේශනා කරන ලද ගමන් මාර්ගයය. මේ දෙකම එකිනෙකට ඉතාමත්ම සම්බන්ධය. ඇත්ත වශයෙන්ම සතර වැනි ආර්ය සත්‍යය ආර්යාශ්ඨාංගික මාර්ගයමය. බුදුන් වහන්සේ පලමුවැනි චතුරාර්ය සත්‍යයට "දුක්ඛ" සත්‍යය යයි වදාල සේක. "දුක්ඛ" යනු පාලි වචනයකි. එය සිංහලට පෙරලූ විට 'දුක' යන අර්ථය පමනක් එහි ගැබ් වී නැත. ඉංග්‍රිසියෙන් ඊටත් වඩා අමාරුවකට කියවන්නා වැටෙයි. ඒ එහි තේරුම “Suffering” යනුවෙන් සඳහන් වී ඇති නිසාය. බුදුන් වහන්සේ "දුක්ඛ" යනුවෙන් අදහස් කලේ ඉතා පුලුල් සහගත සිද්ධාන්තයන්ය. මේ සිද්ධාන්තය වලින් ගැලවිය නොහැකි සාමාන්‍ය ජීවිතය හා ඒවා තදින් බැඳී ඇති නිසාය. දුක් සහිත දේවල් වශයෙන්, උත්පත්තියේදී සිදුවන යම්යම් දේවල්, වයෝවෘද වීම, මිය යාම සිත තුල කැලඹීමක් ඇති කරන බව අපි දනිමු. එමෙන්ම හදිසි අනතුරු, සාගින්න, පිපාසය රෝගී වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වන්නට සිදුවීම, බලාපොරොත්තු කඩවීම සිතු දේ නොලැබීම ආදී සියලුම දේවල් සිතට අසහනයක් ඇතිකරයි. සිතට සතුටක් දෙන දෙයක් පවා නැති වූවිට ඇතිවන්නේ ශෝකී ස්වභාවයකි. අප ජීවත් වන්නේ සිතේ සතුට උදෙසා ඇති පිපාසයත්, එය නැතිවූ විට ඇතිවන ඇතිවන ශෝකී අප්‍රසන්න භවයත් අතරේය. අපි මිය ගියත්, අපේ පටිසංදි විඥ්ඥාණය (re-linking consciousness) කර්මානුකූලව වෙනත් ශරීරයක් කරා ඇදෙනු ඇත. කොටින්ම මේ "දුක්ඛ" නම් වූ ස්වභාවයෙන් ගැලවීමක් නොමැත. බුදුන් වහන්සේ මේ "දුක්ඛ" ස්වභාවයට හේතූන් විස්තර කල සේක. ඒ හේතූන් අපේම සිත් තුල පවතින ලෝභය ද්වේශය සහ මෝහය යන ක්ලේශයන් බව වදාල සේක. ලෝභය යනු ආත්මාර්ථකාමී ආශාවන්ය. ලොවෙහි ඇති වස්තූන් ගැන ඇති ආශාව, ලොකු ඨානාන්තර, බලය, මහන්තත්ව කම ආදී වූ සෑම ආශාවක්ම ලෝභය වශයෙන් දක්වා ලිය හැක. ද්වේශ යනු නොරුස්සන කෙනෙක් හා ඇති තරහ, කෝපය, ඊර්ෂ්‍යාව ඔහුට පහර දීම යනුවෙන් දැක්විය හැක. මෝහය යනු සත්‍යය නොපෙනීමය. ධර්මය අවබෝධ නොවීමය. අන්ධකාරයේ කඩතුරාවෙන් මනැස වැසී තිබීමය. තුන්වන ආර්ය සත්‍යය නිරෝධ වශයෙන් බුදුන් වහන්සේ වදාල සේක. මේ අප්‍රසන්න භාවයෙන් ගැලවීමට ක්‍රමයක් බුදුන් වහන්සේ වදාල සේක. ඉන් නොගැලවුවහොත්, භවයෙන් භවයට කල්ප ගනන් සසර පුරා අපි සැරිසරනු ඇත. අවිද්‍යාව දුරු කොට, අපට ප්‍රඥාව උපදවාගන්නා ලෙසට අපට වදාල සේක. ප්‍රඥාව උපදවා ගත් හැක්කේ සිත පාලනය කිරීමෙනි. ඊට මාර්ගයක් වශයෙන් ආර්යශ්ඨාංගික මාර්ගය පෙන්වා දුන් සේක. [COLOR=#990000]මේ සිද්ධාන්ත හතරට සත්‍යය ධර්මයන් වශයෙන් හැඳින්වූයේ කිසිදාක වෙනස් වන්නේ නැති සත්‍යයන් නිසාය.[/COLOR] මෙලොව පහල වූ සෑම බුදුවරයෙකුගේ ධර්මය මේ චතුරාර්ය සත්‍යය ධර්මයම මිස වෙන ධර්මයක් නොවේ. විපස්සී බුදුන් දවසද, " දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග" එසේම විය. ගෞතම බුදුන් දවසද එසේමය. [B][COLOR=#990000]බුදුන් වහන්සේ මේ සත්‍යය ධර්මයන් හැර අනෙක් සියලුම ධර්මතාවයන්, සියලුම සංස්කාරයන් අනිත්‍ය බවද වදාල සේක.[/COLOR][/B] අනිත්‍ය කියන්නෙ වැනසිලා යනව කියන තේරුමයි. ඒකට උන්වහන්සේ සංඛතයක් කියලත් පැවසුව. සංඛතයක ලක්ෂණයන් වශයෙන් මෙහෙම කිව්ව.... උප්පාදෝ පඤ්ඤායති ( [COLOR=#336666]හට ගැනීමක් පෙනෙයි[/COLOR].) වයෝ පඤ්ඤායති ( [COLOR=#006600]වැනසීමක්ද පෙනෙයි[/COLOR].) ඨ්තස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති ([COLOR=#006600]වෙනස් වෙමින් පැවතීමක්ද පෙනෙයි..)[/COLOR] [COLOR=#006600] [/COLOR]දැන් අපි නවීන විද්‍යාව දෙස බලමු. අපි ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්ත එක නීතියක් ගැන සලකා බලමු. Matter can neither be created nor destroyed කියල නීතියක් ඉගෙන ගත්ත මතකද? පරමානු බෝම්බයෙන් වුනේ මූල ද්‍රව්‍යයක විනාශය බව මතකයි නේ? අද වෙන කොට ඒක සත්‍යයක් නොවෙයි නේද? අලුත් මූල ද්‍රව්‍යයන් සොයා ගන්නව නේද? නවීන විද්‍යාව හැමදාම එක වගේ තියෙන්නෙ නැතුව වෙනස් වෙනව නේද? විද්‍යාඥයො පවා ඒ වෙනස් වීම පිලි ගන්නව නේද? ජීවත් වන සියලුම සත්වයින්, ගහ කොල ඔක්කොම අනිත්‍යයි. විද්‍යාවත්, විද්‍යාවෙ සිද්ධාන්තත් ඒ වගේම අනිත්‍යයි. සියල් දේම නැසෙන සුලුය.... එතකොට බුදුන් වන්සේ දේශනා කරන ලද ඒ සුමධුර ධර්මය හැමදාටම වලංගු කියල පිලිගන්න පුලුවන්ද? (අකාලිකෝ, ඒහිපස්සිකෝ... ඕනෑම කාලයකට ඔබිනයි, ඇවිත් බලන්න). ඒක ඔබම සලකා බලන්න. [URL="http://sgunatunga.blogspot.com/2008/12/2550.html"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom