Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, දැන් මම එ් ආර්ය සීලය අවබෝධ කර ගත්තා. ආර්ය සමාධිය

අවබෝධ කර ගත්තා. ආර්ය ප්‍රඥාව අවබෝධ කර ගත්තා.ආර්ය විමුක්තිය අවබෝධ කර ගත්තා. දැන් මට මේ භව

තණ්හා සියල්ල නැති වෙලා තියෙන්නෙ. භව රැුහැන් සියල්ල බිඳිල තියෙන්නෙ. ආයෙත් නම් උපතක් නැහැ.

බුදුරජාණන් වහන්සේ එ්ක දේශනා කරල, ගාථා දේශනා කරනවා.

සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා

අනුබුද්ධා ඉමේ ධම්මා ගොතමේන යසස්සිනා

බුදුරජාණන් වහන්සේ වදාළා සීල, සමාධි, ප්‍රඥා අනුත්තර වූ විමුක්තිය යන මේවා අවබෝධ කර ගත්තා.

කීර්තිමත් ප්‍රඥා ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ.

ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛායි භික්ඛුනං

දුක්ඛස්සන්තකරෝ සත්ථා චක්ඛුමා පරිනිබ්බුතෝ

එ් බුදුරජාණන් වහන්සේ ආර්ය සීල, ආර්ය සමාධි,ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගෙන භික්ෂූන්

වහන්සේලාට ධර්මය කියා දුන්නා. මේ දුක් අවසන් කරපුශාස්තෘන් වහන්සේ පිරිනිවන් පානවා.

බලන්න මේ දේශනාව කොයිතරම් අංග සම්පූර්ණද?බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ විදිහට අංග

සම්පූර්ණව අපිට අහන්න ලැබෙන්න ඕන. එතකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ කවුද? උන්වහන්සේගේ

අවබෝධය කුමක්ද? උන්වහන්සේ අපට ශාස්තෘන්වහන්සේ වන්නේ ඇයි? මේ සියල්ල අපට වටහා ගන්න

පුළුවන් වෙන්නේ. මේකෙ විශේෂත්වය මේකයි.

මේ සූත්‍ර දේශනාව ඇහුවා ම ඔබට ඇතිවෙන්න ඕන ප්‍රශ්නයක්.එකම එක ප්‍රශ්නයක්. ගොඩක් ප්‍රශ්න ඇතිවුනොත් එහෙම පටලවා ගෙන තියෙන බව පේනවා.දැන් ඔබට මතක ඇති මේ සූත්‍රයේ අනිත්‍ය ගැනයි,ඉරවල් හතක් පෑයීම ගැනයි, සිනේරු පර්වතය හා පෘතුවිය විනාශ වීම ගැනයි, සුනෙත්ත ශෘස්තෘන් වහන්සේ ගැනයි,ධ්‍යාන සමාපත්ති ගැනයි, සුගතියේ උපත ගැනයි, මේවානේවිස්තර වුනේ.

මේ ඔක්කොමත් එකක් මේවායේ හරය ප්‍රශ්නයක් හැටියට ඔබට එන්න ඕන. මං එ් ප්රශ්නය ඔබ

තුළ නගන්නම්, මොකක්ද එ් ප්රශ්නය?

‘අපි කවදා නම් ආර්ය සීලය ඇති කර ගන්නද? අපි කවදාද ආර්ය සමාධිය ඇති කර ගන්නේ? ආර්ය ප්‍රඥාව

කවදාද ඇති කර ගන්නේ? ආර්ය විමුක්තිය කවදාද ඇති කර ගන්නේ?’

ඔය ප්‍රශ්න ටික විතරක් ඇති වුනා නම් ඔබට මේ සූත්‍රය තේරිලා තියෙනවා. එ් අදහස අහුවෙන්නෙ

නැතිව වෙන වෙන දේවල් අහු වුනා නම් අර්ථය අරගෙන නෑ. මම මේ සූත්‍රය කියා දීල අර්ථය ගන්න හැටි මේ කියා

දුන්නෙ. ඉතින් මේ ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා,ආර්ය විමුක්ති අවබෝධ කරගන්නා තාක් අපිට ඉපදීමෙන්,ජරා, මරණ යෙන් හෝ සුසුම් හෙලීම් වලින් නිදහස් වීමක් නැහැ.කෙළවරක් නැති සංසාර ගමනේ අපට යන්න සිද්ධ වෙනවා.

[QUOTE="methsri, post: 7062127, member: 65662"] [COLOR="DarkOrange"][SIZE="3"]ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, දැන් මම එ් ආර්ය සීලය අවබෝධ කර ගත්තා. ආර්ය සමාධිය අවබෝධ කර ගත්තා. ආර්ය ප්‍රඥාව අවබෝධ කර ගත්තා.ආර්ය විමුක්තිය අවබෝධ කර ගත්තා. දැන් මට මේ භව තණ්හා සියල්ල නැති වෙලා තියෙන්නෙ. භව රැුහැන් සියල්ල බිඳිල තියෙන්නෙ. ආයෙත් නම් උපතක් නැහැ. බුදුරජාණන් වහන්සේ එ්ක දේශනා කරල, ගාථා දේශනා කරනවා. සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගොතමේන යසස්සිනා බුදුරජාණන් වහන්සේ වදාළා සීල, සමාධි, ප්‍රඥා අනුත්තර වූ විමුක්තිය යන මේවා අවබෝධ කර ගත්තා. කීර්තිමත් ප්‍රඥා ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛායි භික්ඛුනං දුක්ඛස්සන්තකරෝ සත්ථා චක්ඛුමා පරිනිබ්බුතෝ එ් බුදුරජාණන් වහන්සේ ආර්ය සීල, ආර්ය සමාධි,ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගෙන භික්ෂූන් වහන්සේලාට ධර්මය කියා දුන්නා. මේ දුක් අවසන් කරපුශාස්තෘන් වහන්සේ පිරිනිවන් පානවා. බලන්න මේ දේශනාව කොයිතරම් අංග සම්පූර්ණද?බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ විදිහට අංග සම්පූර්ණව අපිට අහන්න ලැබෙන්න ඕන. එතකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ කවුද? උන්වහන්සේගේ අවබෝධය කුමක්ද? උන්වහන්සේ අපට ශාස්තෘන්වහන්සේ වන්නේ ඇයි? මේ සියල්ල අපට වටහා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙ විශේෂත්වය මේකයි. මේ සූත්‍ර දේශනාව ඇහුවා ම ඔබට ඇතිවෙන්න ඕන ප්‍රශ්නයක්.එකම එක ප්‍රශ්නයක්. ගොඩක් ප්‍රශ්න ඇතිවුනොත් එහෙම පටලවා ගෙන තියෙන බව පේනවා.දැන් ඔබට මතක ඇති මේ සූත්‍රයේ අනිත්‍ය ගැනයි,ඉරවල් හතක් පෑයීම ගැනයි, සිනේරු පර්වතය හා පෘතුවිය විනාශ වීම ගැනයි, සුනෙත්ත ශෘස්තෘන් වහන්සේ ගැනයි,ධ්‍යාන සමාපත්ති ගැනයි, සුගතියේ උපත ගැනයි, මේවානේවිස්තර වුනේ. මේ ඔක්කොමත් එකක් මේවායේ හරය ප්‍රශ්නයක් හැටියට ඔබට එන්න ඕන. මං එ් ප්රශ්නය ඔබ තුළ නගන්නම්, මොකක්ද එ් ප්රශ්නය? ‘අපි කවදා නම් ආර්ය සීලය ඇති කර ගන්නද? අපි කවදාද ආර්ය සමාධිය ඇති කර ගන්නේ? ආර්ය ප්‍රඥාව කවදාද ඇති කර ගන්නේ? ආර්ය විමුක්තිය කවදාද ඇති කර ගන්නේ?’ ඔය ප්‍රශ්න ටික විතරක් ඇති වුනා නම් ඔබට මේ සූත්‍රය තේරිලා තියෙනවා. එ් අදහස අහුවෙන්නෙ නැතිව වෙන වෙන දේවල් අහු වුනා නම් අර්ථය අරගෙන නෑ. මම මේ සූත්‍රය කියා දීල අර්ථය ගන්න හැටි මේ කියා දුන්නෙ. ඉතින් මේ ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා,ආර්ය විමුක්ති අවබෝධ කරගන්නා තාක් අපිට ඉපදීමෙන්,ජරා, මරණ යෙන් හෝ සුසුම් හෙලීම් වලින් නිදහස් වීමක් නැහැ.කෙළවරක් නැති සංසාර ගමනේ අපට යන්න සිද්ධ වෙනවා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom