Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාබර සොයුරු සොයුරියනි.... අද දවසේ සිතුවිල්ල මෙසේ සටහන් කරමි....

සැවැත් නුවර වාසය කළ එක්තරා බමුණෙක් ආර්ථික අතින් පිරිහී ගොස් ඉතාමත් දිළිඳු බවට පත්විය. ඔහු උසස් පෙළපතක උපන් රාධ නමැත්තෙකි. ඔහුගේ පියාණන් විසූ කාලයේම මේ දිළිඳු බව රාධ බමුණාට උරුම විය. තමන් කරා දෛවෝප සහගත අයුරින් පැමිණි දිළිඳු බවෙන් මිදීමට පියාටද බැරිවිය. එහෙත් දුප්පත්කම කොතෙක් තිබුණත් තම පුතු රාධට සැම දෙයක් පිළිබඳව තරමක දැනුමක් ලබාදීමට පියා උත්සාහ ගැනීමට වග බලා ගත්තේය. එය රාධ ගේ ජීවිතය හැඩගසා ගැනීමේදී ඉමහත් පිටුවහලක් විය.

රාධ බමුණා ළමා වියේ සිටම අනුන්ගේ අඩුපාඩු නොසොයති. වරද නොසළකති. උඩඟු බවක්ද නොදක්වති. කම්මැළි කමෙන් කල් නොගෙවයි. කීකරු කමින්ද යුක්තය.

මෙසේ කල්ගෙවන තරුණ රාධට තුරුණු වියේදීම තම සෙනෙහෙබර මව්පිය දෙපළ අහිමිවූහ. දෙමව්පියන්ගේ මරණින් පසුව රාධ තරුණයා ඉතාමත්ම අසරණ බවට පත්විය. කුලයෙන් උසස් නිසා අන් අයට වැඩක් පළක් කරදී හෝ වෙනත් කාර්යයක නිරත වී යම් මුදලක් සොයා ගැනීමටද නොහැකිව සිටියේය.

ඒ තම කුල පරම්පරාවට නිගාවේ යන බියටය. ඉතාමත් අසරණ තත්වයට පත් වූ රාධ එක්තරා නිගමනයකට පැමිණියේය. ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩ වසන සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් බුදුපාමොක් මහසඟුනට ඇප උපස්ථාන කරමින් තමන්ගේ ජීවිතයද ගැටගසා ගැනීම විය.

විහාරමළුව ඇමදීම පරමල් ඉවත්කිරීම, උණුපැන් සකස් කරදීම , සිහිල්පැන් පුරවාතැබීම , භික්ෂූන් වහන්සේලාට උවටැන් කිරීම ඇතුළු හැම කටයුත්තකටම සහයෝගය දක්වමින් රාධ ජේතවනාරාමයෙහිම කල් ගෙවීය. පැවිදිවීම සඳහා හිතේ සතුටක් තිබුණත් ඒ අදහස ද ඉටු නොවීය.

බුදුරජාණන් වහන්සේද මේ තරුණ රාධ බමුණා කෙරෙහි දැඩි අවධානයක් දැක්වූසේක. රාධ බමුණාට රහත්වීමට තරම් පූර්ව කුශල ඇතිබව දිවැසින් දුටු සේක. මෙදින සවස් කාලයෙහි දෙව්රම් වෙහෙරෙහි සැරිසැරූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාධ බමුණා දැක කුමක් කරනවාදැයි විචාළහ.

එවිට රාධ තරුණයා භික්ෂු සංඝයා වහන්සේලාට වත් පිළිවෙත් කරමියි කීවේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාධගෙන් නැවත මෙසේ විමසූහ. ඒ සඳහා කුමක් ලැබේද? රාධ බමුණා නැවත පිළිතුරු දෙන්නේ, බුදුරජාණන් වහන්ස! වැටුපක් පතා මම එසේ නොකරමි. පින් පිණිස එසේ කරමියි පැවසීය. එසේම පැවිදිවීමටද කැමති බව දැන්වීය. එය ඇසූ බුදුරජාණන් වහන්සේ මෙම රාධ බමුණා කළ උපකාරයක් මතක ඇති කෙනෙක් ඇත්දැයි විමසූහ. මෙහිදී ඉදිරිපත් වූ සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පැවසූහ. දිනක් පිණ්ඩපාත පිණිස වැඩිය දවසක බත් එළවළු හැන්දක් පූජාකළ බව මතක ඇතැයි පැවසූහ.

මොහු සංසාර දුකින් අත් මිදීම සඳහා කැමති කුශලට හිත ඇති කෙනෙකි. එම නිසා රාධ බමුණා පැවිදි කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මෙය පැවරුනේ සැරියුත් මහරහතන් වහන්සේටය. සැරියුත් මහරහතන් වහන්සේ රාධ බමුණාට බණ දහම් උගන්වා පැවිද්ද ලබාදුන්හ.

සැරියුත් මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලැබූ රාධ තෙර ඉතාමත් කීකරුව ගුරු උපදෙස් උතුම්කොට සලකමින්, විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් ඵලයට පැමිණියහ. බොහෝ භික්ෂූන් අතර රාධ තෙරුන්ගේ ගුණ කතාබහට ලක්වූහ. උපතින්ම පිහිටි කීකරුකම, වරදෙහි නොකිපීම , සන්සුන්කම පිළිබඳව කතාබහට ලක්විය. නොයෙක් අවස්ථාවල රාධ මහරහතන් වහන්සේ තුළ ඇති ගුණ සමුදායන් අනෙකුත් භික්ෂූන් වහන්සේලා අතර කතාබහට ලක් විය.

බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කරගෙන, අපේ යම් වරදක් දැක එම වරද තේරුම් කරදී අවවාද දෙන නැණවතා නිදන් පෙන්වන්නෙකු වැනි බවත්, එබඳු ප්‍රඥාවන්තයින් ඇසුරුකිරීමෙන් මෙළොවත් පරළොවෙත් යහපතක් සිදුවන බවත් වදාළ සේක.

සමාජයේ වැඩිහිටි අවවාද ඇතැම්විට පිළිපදින්නන් දැක ගැනීම අසීරුය. වරදක් පෙන්වාදෙන තැනැත්තා සතුරෙකු ලෙස සලකා වරද කළ අය වරද පෙන්වාදුන් අයට ද්වේෂ කිරීම්, තරහවීම්, පහරදීම් වැනි අවස්ථා ඇති බවට නම් සාධක ඇතුවාට සැකයක් නැත.

මෙම කුඩා දහම් පණිවුඩය සිහි තබාගෙන කල්ගෙවීමෙන් මෙළොව පරලොව ජය ගැනීමට හැකිවේ.

සැමටම තෙරුවන් සරණයි.....

[QUOTE="ronsilva, post: 7094542, member: 163721"] [SIZE=3][COLOR=Blue]දයාබර සොයුරු සොයුරියනි.... අද දවසේ සිතුවිල්ල මෙසේ සටහන් කරමි.... සැවැත් නුවර වාසය කළ එක්තරා බමුණෙක් ආර්ථික අතින් පිරිහී ගොස් ඉතාමත් දිළිඳු බවට පත්විය. ඔහු උසස් පෙළපතක උපන් රාධ නමැත්තෙකි. ඔහුගේ පියාණන් විසූ කාලයේම මේ දිළිඳු බව රාධ බමුණාට උරුම විය. තමන් කරා දෛවෝප සහගත අයුරින් පැමිණි දිළිඳු බවෙන් මිදීමට පියාටද බැරිවිය. එහෙත් දුප්පත්කම කොතෙක් තිබුණත් තම පුතු රාධට සැම දෙයක් පිළිබඳව තරමක දැනුමක් ලබාදීමට පියා උත්සාහ ගැනීමට වග බලා ගත්තේය. එය රාධ ගේ ජීවිතය හැඩගසා ගැනීමේදී ඉමහත් පිටුවහලක් විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] රාධ බමුණා ළමා වියේ සිටම අනුන්ගේ අඩුපාඩු නොසොයති. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]වරද නොසළකති. උඩඟු බවක්ද නොදක්වති. කම්මැළි කමෙන් කල් නොගෙවයි. කීකරු කමින්ද යුක්තය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මෙසේ කල්ගෙවන තරුණ රාධට තුරුණු වියේදීම තම සෙනෙහෙබර මව්පිය දෙපළ අහිමිවූහ. දෙමව්පියන්ගේ මරණින් පසුව රාධ තරුණයා ඉතාමත්ම අසරණ බවට පත්විය. කුලයෙන් උසස් නිසා අන් අයට වැඩක් පළක් කරදී හෝ වෙනත් කාර්යයක නිරත වී යම් මුදලක් සොයා ගැනීමටද නොහැකිව සිටියේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඒ තම කුල පරම්පරාවට නිගාවේ යන බියටය. ඉතාමත් අසරණ තත්වයට පත් වූ රාධ එක්තරා නිගමනයකට පැමිණියේය. ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩ වසන සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් බුදුපාමොක් මහසඟුනට ඇප උපස්ථාන කරමින් තමන්ගේ ජීවිතයද ගැටගසා ගැනීම විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] විහාරමළුව ඇමදීම පරමල් ඉවත්කිරීම, උණුපැන් සකස් කරදීම , සිහිල්පැන් පුරවාතැබීම , භික්ෂූන් වහන්සේලාට උවටැන් කිරීම ඇතුළු හැම කටයුත්තකටම සහයෝගය දක්වමින් රාධ ජේතවනාරාමයෙහිම කල් ගෙවීය. පැවිදිවීම සඳහා හිතේ සතුටක් තිබුණත් ඒ අදහස ද ඉටු නොවීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] බුදුරජාණන් වහන්සේද මේ තරුණ රාධ බමුණා කෙරෙහි දැඩි අවධානයක් දැක්වූසේක. රාධ බමුණාට රහත්වීමට තරම් පූර්ව කුශල ඇතිබව දිවැසින් දුටු සේක. මෙදින සවස් කාලයෙහි දෙව්රම් වෙහෙරෙහි සැරිසැරූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාධ බමුණා දැක කුමක් කරනවාදැයි විචාළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] එවිට රාධ තරුණයා භික්ෂු සංඝයා වහන්සේලාට වත් පිළිවෙත් කරමියි කීවේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාධගෙන් නැවත මෙසේ විමසූහ. ඒ සඳහා කුමක් ලැබේද? රාධ බමුණා නැවත පිළිතුරු දෙන්නේ, බුදුරජාණන් වහන්ස! වැටුපක් පතා මම එසේ නොකරමි. පින් පිණිස එසේ කරමියි පැවසීය. එසේම පැවිදිවීමටද කැමති බව දැන්වීය. එය ඇසූ බුදුරජාණන් වහන්සේ මෙම රාධ බමුණා කළ උපකාරයක් මතක ඇති කෙනෙක් ඇත්දැයි විමසූහ. මෙහිදී ඉදිරිපත් වූ සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පැවසූහ. දිනක් පිණ්ඩපාත පිණිස වැඩිය දවසක බත් එළවළු හැන්දක් පූජාකළ බව මතක ඇතැයි පැවසූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මොහු සංසාර දුකින් අත් මිදීම සඳහා කැමති කුශලට හිත ඇති කෙනෙකි. එම නිසා රාධ බමුණා පැවිදි කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මෙය පැවරුනේ සැරියුත් මහරහතන් වහන්සේටය. සැරියුත් මහරහතන් වහන්සේ රාධ බමුණාට බණ දහම් උගන්වා පැවිද්ද ලබාදුන්හ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] සැරියුත් මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලැබූ රාධ තෙර ඉතාමත් කීකරුව ගුරු උපදෙස් උතුම්කොට සලකමින්, විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් ඵලයට පැමිණියහ. බොහෝ භික්ෂූන් අතර රාධ තෙරුන්ගේ ගුණ කතාබහට ලක්වූහ. උපතින්ම පිහිටි කීකරුකම, වරදෙහි නොකිපීම , සන්සුන්කම පිළිබඳව කතාබහට ලක්විය. නොයෙක් අවස්ථාවල රාධ මහරහතන් වහන්සේ තුළ ඇති ගුණ සමුදායන් අනෙකුත් භික්ෂූන් වහන්සේලා අතර කතාබහට ලක් විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කරගෙන, අපේ යම් වරදක් දැක එම වරද තේරුම් කරදී අවවාද දෙන නැණවතා නිදන් පෙන්වන්නෙකු වැනි බවත්, එබඳු ප්‍රඥාවන්තයින් ඇසුරුකිරීමෙන් මෙළොවත් පරළොවෙත් යහපතක් සිදුවන බවත් වදාළ සේක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] සමාජයේ වැඩිහිටි අවවාද ඇතැම්විට පිළිපදින්නන් දැක ගැනීම අසීරුය. වරදක් පෙන්වාදෙන තැනැත්තා සතුරෙකු ලෙස සලකා වරද කළ අය වරද පෙන්වාදුන් අයට ද්වේෂ කිරීම්, තරහවීම්, පහරදීම් වැනි අවස්ථා ඇති බවට නම් සාධක ඇතුවාට සැකයක් නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මෙම කුඩා දහම් පණිවුඩය සිහි තබාගෙන කල්ගෙවීමෙන් මෙළොව පරලොව ජය ගැනීමට හැකිවේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] සැමටම තෙරුවන් සරණයි.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom