Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ උදෑසනක් සියලු දෙනාටම...අද දවසේ සිතුවිල්ල මෙසේ සටහන් කරමි....

දෙව්රම් වෙහෙර දෙසින් ඇසෙන සාදුකාර හඬට කන් දී පුරුදු ව සිටි සැවැත්නුවර අභය බමුණාට ඒ දෙසට යන්නට සිතුනේ නැත. රජ සැප හැර දා දුකෙන් මිදෙන මඟ සොයා ගිය කෙනකු බුදු බව ලැබ සසර ගමන හමාර කොට, සියල් දුකෙන් මිදි, දුකෙහි ගිලුණු පිරිස් එයින් මුදවන පුවත ඔහුට ඔහුගේ මිතුරකුගෙන් අසන්නට ලැබිණ.

එසේනම් අර සාදු සාදුයි හඬ නඟන්නේ එසේ දුකෙන් මිදුණු අයගෙන් විය යුතුයි. මාත් උන්වහන්සේ දකින්නට යන්නට ඕනෑ.

අභය බමුණා මෙසේ සිතුයේ දෙව්රම් වෙහෙරට ගියේ ය. බුදු රජාණන් වහන්සේ මහ පිරිසකට දහම් දෙසමින් සිටියහ. අභය ඒ පිරිස අග කෙළවර හිඳ ගත්තේ ය.

දහම් පද ඔහුගේ කනට වැටිණ. වහා සිතටද වැටිණ. සිත පිබිදිණ, ලෝභය, ද්වේෂය, මෝහය ලොව ම වසාගෙන ඇති සැටි ඔහුට පෙනෙන්නට විය. ඒ දැල සිඳ බිඳ සත්‍යය සොයා ගත යුතු සැටි ඔහුට වැටහෙන්නට විය.

ඔහුගෙන් සාදු හඬක් නැගිණ.

“මම ද පියාණනි, ඔබ වහන්සේ ගේ මාර්ගයට පිවිසෙමි. සසුනට එකතුවෙමි. පසිදිකර ගනු මැනවි.”

ඔහු බිම වැතිර කීවේය.

අභය පැවිදි බව ලැබුවේය.

ඉන් පසු අභය හිමියෝ දෙව්රම් වෙහෙර කුටියක වැඩ සිදිමින් ධර්මය හැදෑරුවේය. පසුව කමටහන් ලැබ විදසුන් වඩන්නට වූයේ ය.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන යන පංචස්කන්ධයන් ගේ අනිත්‍ය දුක්ඛ, අනාත්ම දකිමින් විදසුන් වැඩීමේ යෙදී සිටි අභය හිමියෝ දිනක් සිය ගමට පිඬු සිඟා වැඩියහ.

බිමට යොමු කළ දෑසින් යුතුව වීදියේ වැඩම කළ උන්වහන්සේට විලවුන් සුවඳක් දැනින.

සුවඳක් දැනුනා - සුවඳක් දැනුනා ඒ සිතා එය දැකීමෙන් පමණක් ප්‍රතික්ෂේප කිරීමට සිතුවද උන්වහන්සේ ඊට අසමත් වූහ. සුවඳ ආ දෙසට දෑස යැවිණ.

“අහා! මේ සුරඟනක් ද?”

රුවතියක් මඳ සිනායෙන් වත කමල සරසාගෙන අඩවන් දෑසින් බලා සිටී. හිමි නෙතු නොඉවසිලිමත් විය. ඒ රුව ඇසින් උරා බොන්නට විය. පියකරු මල් පෙති බඳු දෙකොපුල, තුරුණු හස යුවළක බඳු දෙපියයුරු, සිහින් ඉඟ - මුදු සුමුදු දෙවටොර, හිමිනෙතු සිත කුල්මත් කළේ ය. පිඬු සිඟායාම නතර කොට ඒ ලලනා රුව දෙස බලා සිටියේය.

මඳ වේලාවකට පසු ලලනාව ඈත නොපෙනී ගියා ය. ඇගේ ගමන ද මන බඳී. පාත්‍රය බිමට වැටිණ. හිමියෝ වහා එය අතට ගෙන ආපසු හැරුණහ.

“ඇයි අභය ආපසු හැරුණේ? අද පිඩු සිඟා නොවඩින්නේද?” මඟකදී හමුවූ හිමි නමක් ඇසීය. අභය හිමියෝ පිළිතුරු නුදුන්හ.

කුටියට ඇතුළු වී දොර වැසූ උන්වහන්සේ හිස් පාත්‍රය මැස්ස මත තබා අසුනෙක හිඳ දෑස පියා ගත්හ.

ලලනාව යළි සිහියට නැඟිණ.

සසර ගමන නවතනු පිණිස ගිහිගෙය හැර පැවිදිවූ මා සිත යළි ඇදී ගියේ කාමයටයි. පංචස්කන්ධයන් ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකිමින් සිටි මගේ සිතට සිදුවූයේ කුමක්ද? රාගය සමාන ගින්නක් නැත. මා ඒ රාග ගින්නට ගොදුරු වුණා. මා එයින් දැවී ගියා.. අසූචි ගබඩාවකට උපමා කළ ශරීරයක් මා දුටුවේ අසූචි නැති, පිලිකුල් නැති පි‍්‍රයතම වස්තුවක් ලෙසටයි. ඒ ලලනාව නව දොරකින් අසූචි වැගිරෙන අසූචි ගබඩාවක් නොවේද? මා අසුබ දෙස සුබ ලෙස දුටුවා. පහන් දැල්ලේ ගැටෙන, නෑසෙන පළගැටියකු සේ මගේ සිත ඒ රුවෙහි ගැටුනා. ඒ රූපස්කන්ධය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි....

අභය හිමියෝ සිත හීලෑකරගත්හ. යළි විදසුන් වඩන්නට වූහ. එදා රාත්‍රියේම උන් වහන්සේ කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ.

රුවක් දැක එහි ඇලී

එය විඳින තැනැත්තේ

එහි බසී, ඒ මඟින්

සසර ගමනට ඇවැසි

කෙලෙස් රැස් කරගනී.....

සියලු දෙනාටම තෙරුවන් සරණයි....

[QUOTE="ronsilva, post: 7103987, member: 163721"] [SIZE=3][COLOR=Blue]සුබ උදෑසනක් සියලු දෙනාටම...අද දවසේ සිතුවිල්ල මෙසේ සටහන් කරමි.... දෙව්රම් වෙහෙර දෙසින් ඇසෙන සාදුකාර හඬට කන් දී පුරුදු ව සිටි සැවැත්නුවර අභය බමුණාට ඒ දෙසට යන්නට සිතුනේ නැත. රජ සැප හැර දා දුකෙන් මිදෙන මඟ සොයා ගිය කෙනකු බුදු බව ලැබ සසර ගමන හමාර කොට, සියල් දුකෙන් මිදි, දුකෙහි ගිලුණු පිරිස් එයින් මුදවන පුවත ඔහුට ඔහුගේ මිතුරකුගෙන් අසන්නට ලැබිණ. එසේනම් අර සාදු සාදුයි හඬ නඟන්නේ එසේ දුකෙන් මිදුණු අයගෙන් විය යුතුයි. මාත් උන්වහන්සේ දකින්නට යන්නට ඕනෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] අභය බමුණා මෙසේ සිතුයේ දෙව්රම් වෙහෙරට ගියේ ය. බුදු රජාණන් වහන්සේ මහ පිරිසකට දහම් දෙසමින් සිටියහ. අභය ඒ පිරිස අග කෙළවර හිඳ ගත්තේ ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] දහම් පද ඔහුගේ කනට වැටිණ. වහා සිතටද වැටිණ. සිත පිබිදිණ, ලෝභය, ද්වේෂය, මෝහය ලොව ම වසාගෙන ඇති සැටි ඔහුට පෙනෙන්නට විය. ඒ දැල සිඳ බිඳ සත්‍යය සොයා ගත යුතු සැටි ඔහුට වැටහෙන්නට විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඔහුගෙන් සාදු හඬක් නැගිණ. “මම ද පියාණනි, ඔබ වහන්සේ ගේ මාර්ගයට පිවිසෙමි. සසුනට එකතුවෙමි. පසිදිකර ගනු මැනවි.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඔහු බිම වැතිර කීවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] අභය පැවිදි බව ලැබුවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඉන් පසු අභය හිමියෝ දෙව්රම් වෙහෙර කුටියක වැඩ සිදිමින් ධර්මය හැදෑරුවේය. පසුව කමටහන් ලැබ විදසුන් වඩන්නට වූයේ ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන යන පංචස්කන්ධයන් ගේ අනිත්‍ය දුක්ඛ, අනාත්ම දකිමින් විදසුන් වැඩීමේ යෙදී සිටි අභය හිමියෝ දිනක් සිය ගමට පිඬු සිඟා වැඩියහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] බිමට යොමු කළ දෑසින් යුතුව වීදියේ වැඩම කළ උන්වහන්සේට විලවුන් සුවඳක් දැනින.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] සුවඳක් දැනුනා - සුවඳක් දැනුනා ඒ සිතා එය දැකීමෙන් පමණක් ප්‍රතික්ෂේප කිරීමට සිතුවද උන්වහන්සේ ඊට අසමත් වූහ. සුවඳ ආ දෙසට දෑස යැවිණ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “අහා! මේ සුරඟනක් ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] රුවතියක් මඳ සිනායෙන් වත කමල සරසාගෙන අඩවන් දෑසින් බලා සිටී. හිමි නෙතු නොඉවසිලිමත් විය. ඒ රුව ඇසින් උරා බොන්නට විය. පියකරු මල් පෙති බඳු දෙකොපුල, තුරුණු හස යුවළක බඳු දෙපියයුරු, සිහින් ඉඟ - මුදු සුමුදු දෙවටොර, හිමිනෙතු සිත කුල්මත් කළේ ය. පිඬු සිඟායාම නතර කොට ඒ ලලනා රුව දෙස බලා සිටියේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මඳ වේලාවකට පසු ලලනාව ඈත නොපෙනී ගියා ය. ඇගේ ගමන ද මන බඳී. පාත්‍රය බිමට වැටිණ. හිමියෝ වහා එය අතට ගෙන ආපසු හැරුණහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඇයි අභය ආපසු හැරුණේ? අද පිඩු සිඟා නොවඩින්නේද?” මඟකදී හමුවූ හිමි නමක් ඇසීය. අභය හිමියෝ පිළිතුරු නුදුන්හ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] කුටියට ඇතුළු වී දොර වැසූ උන්වහන්සේ හිස් පාත්‍රය මැස්ස මත තබා අසුනෙක හිඳ දෑස පියා ගත්හ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ලලනාව යළි සිහියට නැඟිණ. සසර ගමන නවතනු පිණිස ගිහිගෙය හැර පැවිදිවූ මා සිත යළි ඇදී ගියේ කාමයටයි. පංචස්කන්ධයන් ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකිමින් සිටි මගේ සිතට සිදුවූයේ කුමක්ද? රාගය සමාන ගින්නක් නැත. මා ඒ රාග ගින්නට ගොදුරු වුණා. මා එයින් දැවී ගියා.. අසූචි ගබඩාවකට උපමා කළ ශරීරයක් මා දුටුවේ අසූචි නැති, පිලිකුල් නැති පි‍්‍රයතම වස්තුවක් ලෙසටයි. ඒ ලලනාව නව දොරකින් අසූචි වැගිරෙන අසූචි ගබඩාවක් නොවේද? මා අසුබ දෙස සුබ ලෙස දුටුවා. පහන් දැල්ලේ ගැටෙන, නෑසෙන පළගැටියකු සේ මගේ සිත ඒ රුවෙහි ගැටුනා. ඒ රූපස්කන්ධය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] අභය හිමියෝ සිත හීලෑකරගත්හ. යළි විදසුන් වඩන්නට වූහ. එදා රාත්‍රියේම උන් වහන්සේ කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ. [U]රුවක් දැක එහි ඇලී[/U][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][U] එය විඳින තැනැත්තේ එහි බසී, ඒ මඟින් සසර ගමනට ඇවැසි කෙලෙස් රැස් කරගනී[/U]..... සියලු දෙනාටම තෙරුවන් සරණයි....[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom