Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ඛ සම්පදා

ගෝලීයකරණයට ලක්වූ වර්තමාන විශ්ව ගම්මානය තුළ දරුණු ආර්ථික අවපාතයක් හා මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීම කෙතරම් අරුමයක්දැයි කෙනෙකුට සිතෙනු ඇත. ලොව කවදාවත් නොසෙල්විය හැකියැයි සිතූ ඇමරිකානු හා යුරෝපීය හවුලේ ආර්ථික අර්බුදය කොතරම් උග්‍ර වී දැයි අපහට පෙනෙනුයේ ඔවුනගේ අයවැය පරතරය ඇමරිකානු ඩොලර් ටි්රලියනය ඉක්මවා ඇති බව වාර්තා වූ පසුව ය. වර්තමාන ලොව මෙතරම් ප්‍රබල ආර්ථික පද්ධති කඩාවැටෙන්නේ ඇයි?

වර්තමාන භෞතිකවාදී ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ ආර්ථික විද්‍යාවේ කාර්යය ලොව පවත්නා සීමිත සම්පත් ඇසුරින් මිනිසා ගේ අසීමිත ආශා පිනවීමට උදව් වීම බව ය. මෙය නම් කිසිකලෙකත් ඉටු කර ගත නොහැකි අරමුණකි.

න කහාපණවස්සෙන

තිත්ති කාමෙසු විජ්ජති

අප්පස්සාදා දුඛා කාමා

ඉති විඤ්ඤාය පණ්ඩිතො

බෞද්ධ විග්රහයට ධම්ම පදය අනුව කහවනු වැස්සකින්වත් මිනිසා ගේ ආශාවන්වල තෘප්තියක් ඇති නොවේ. එක් ආශාවක් තෘප්තිමත් වූ විට තවත් ආශාවක් ජනිත වේ. නොලබන තෘප්තියක් පසුපස අප හඹායමින් සිටිමු. නොලැබෙන දෙයක් වෙනුවෙන් වෙහෙසීම වෙනුවට තෘප්තිමත් වීමේ පරිපූර්ණ ආර්ථික දර්ශනයක් බුදු සමය අපට උගන්වයි.

සරල බසින් පැවසුවහොත් ධනය මූලික අරමුණක් ලෙස නොව මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට බුදු සමයෙන් ණැනවත් උපදෙසක් අපට ලබාදෙයි. එනම් ධනයෙන් තෘප්තිමත් විය යුත්තේ රැස්කර ගැනීමෙන් නොව පාලිත ආශාවන් හා මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම තුළිනි.

බුදුරජාණන් වහන්සේ ව්‍යාග්ගපජ්ජ සූත්‍රයේදී සාර්ථක ආර්ථික ජීවිතයක් සඳහා අදාළ විය යුතු මූලික සිද්ධාන්ත 04ක් දේශනා කර තිබේ. මින් ආරක්ඛ සම්පදාව හෙවත් ආරක්ෂා සම්පත්තිය පිළිබඳ ඇති උපදෙස් බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයට වඩා අදට වඩාත් උචිත බව අප ගේ වැටහීමයි.

බුදු සමය ආර්ථික දර්ශනයක් ලෙස ධනයෙහි ආරක්ෂාව පිළිබඳ ඉතාමත් විචාරශීලීව අපට උපදෙස් ලබාදෙයි. පරිභෝජනය අර්ථවත්වීම ධනයෙහි ආරක්ෂාවට බලපාන මූලික සාධකයක් ලෙසත්, නාස්තිය නිරර්ථක අන්තවාදී ඛ්2යාවක් බව බුදු සමය අවධාරණය කරයි. මෙහිදී ණැනවත් සංකල්ප 2ක් බුදුරජාණන් වහන්සේ අප ඉදිරියෙහි තබයි.

1. උදුමබරක්ඛාදිත

2. අජද්ධුමරණ

උදුමබරකඛාදිත සංකල්පය නම් මතු ආර්ථික ප්‍රයෝජන නොදකිමින්, නොසලකමින් සියල්ලම පරිභෝජනයට ගැනීමයි. මෙය බුදු සමය අගය නොකරයි. දෙවන සංකල්පය වන අජදධු මරණ මගින් විස්තර වන්නේ ධනය රැස්කර පරිභෝජනයට නොගෙන මිය යාමයි. මෙය ඉතාමත් අනුවන කමක්බව සඳහන් කළ හැකිය.

වත්මන් ලොවෙහි අප මුහුණදෙන ප්‍රධාන ආර්ථික ගැටලුවල මූලය මේ මගින් මනාව අපට වටහාගත හැකිය. සම්පත් සීමිත මේ ලෝකයෙහි මිනිසා දැන් හැසිරෙන්නේ උදුම්බරක්ඛාදිකයන් මෙන් නොවේද?

බුදු සමය අපට අවධාරණය කරනු ලබන්නේ ධනය ආරක්ෂා කර ගැනීමට නම් සුරක්ෂිතව ඉතිරි කිරීම, ආයෝජනය වැනි අරමුදල්වල වෙන්කර තැබිය යුතු බවයි. අප කිසිසේත් අපේක්ෂා නොකරන හදිසි අභියෝග සඳහා මුහුණදීමට මෙය අත්‍යාවශ්‍ය වේ.

සදාචාරවත් ආර්ථික සංවර්ධනයකට හානි කර මෙන්ම පුද්ගල මෙන්ම සාර්ව ආර්ථික පරිහානියට හේතුවන මූලික කි‍්‍රයාවලින් 6ක් බුදු සමය අනුමත නොකරයි.

1. සුරාපානය හා මත්ද්‍රව්‍ය භාවිතය

2. අවේලාවෙහි වීදි සංචාරය

3. සමජ්ජ (සමාජ ශාලා)

4. සූදුව

5. පාප මිත්‍ර සේවනය

6. අලස වීම.

බෞද්ධ ආර්ථික දර්ශනය හුදු වටිනාකම් පසුපස යන නොදියුණු දෙයක් නොවේ. නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් ඇති බුදුදහම පිළිගන්නා අපට අප ගේ ධනය නිවැරදිව ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? පිළිතුරු ඉතාමත් පැහැදිලි ය. අප මෙම සියල්ල දකිනුයේ දහම් දැනුම ලෙස පමණි. නමුත් ප්‍රතිඵල ලැබීමට නම් කි‍්‍රයාත්මක විය යුතු බව අප අමතක කර සිටිමු.

වර්තමාන සමාජ හා ආර්ථික පරිසරය දෙස විමසුම් ලෙස බැලූ විට අපට පැහැදිලිවන්නේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ බෞද්ධ සිද්ධාන්තය කි‍්‍රයාත්මක නොවන බවයි. සමාජයේ ඉහළම ආර්ථික කළමනාකාරීත්වයේ සිට පහළ මට්ටමේ ගෘහස්ථ ආර්ථිකය දක්වා ධනය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවත්, විධිමත් වැඩ පිළිවෙළක් දක්නට නොලැබේ. මෙය උපමාවකින් දැක්වුවහොත් ධනය ආරක්ෂා නොකිරීම හිල්වුන කළයකට ජලය පිරවීම වැනි නිරර්ථක කි්රයාවකි. රාජ්‍ය, පෞද්ගලික හා ආගමික යන සියලු අංශවල දැඩි අවධානය තම මූල්‍ය සම්පත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් යොමුවිය යුතුමය. එසේ නොමැතිව කෙදිනකවත් ආර්ථික වෘද්ධියක් බෞද්ධ දර්ශනයට අනුව අපට ළඟාකරගත නොහැකි වෙනු ඇත.

රටක් ලෙස අපගේ පොදු දේපළවල ආරක්ෂාව ගැන යහපත් පුරවැසියන් කිහිපදෙනෙකු හැර නොසලකා හැර තිබෙනු අපට දක්නට ලැබේ. ඉතා විශාල මූල්‍ය වටිනාකම් ඇති වන්නේ කුඩා කුඩා මුදල් එකතුවීමෙන් බව අමතක නොකළ යුතුය. අප සියලු දෙනා බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව දියුණු වීමට උත්සාහ ගත යුතු අතර, අපගේ ඉපැරණි ආගමික, සංස්කෘතික, පාරිසරික වටිනාකම් මූල්‍යමය වශයෙන් මිල නොකිරීමට අප ප්‍රවේශම් විය යුතු බව අපගේ හැගීමයි.

ගිහි දිවියක් ගත කරන පුද්ගලයකුට ආර්ථික වශයෙන් ඇති කරන බලපෑම සුළුපටු නොවේ. සාමාන්‍ය සමාජය දෙස බැලීමේදී අපට පෙනීගොස් ඇත්තේ මුදල් ආරක්ෂාකාරීව පරිහරණය කිරීමේ නොදැනුවත්කම නිසා බොහෝ පුද්ගලයන් ආර්ථික දුෂ්කරතාවයන්ට පත්වන බවයි. පුද්ගලයා සමාජයටත්, සමාජය පුද්ගලයාටත් බලපාන නියාමය අනුව සමාජයේ ආර්ථික අවප්‍රමාණය වීමට මෙය තදින් බලපානු ලබයි.

බෞද්ධ ඉගැන්වීමට අනුව සරල අල්පේච්ඡ ජීවිතය අද දහම් පොතට සීමා වී ඇත. ධනය ආරක්ෂා වීමට හොඳම මාර්ගය සැහැල්ලු ජීවිතය අපට හුරුපුරුදු කර ගැනීමයි. ජංගම දුරකථනයේ සිට අනවශ්‍ය විලාසිතා ඔබ සතු ධනය ඔබට අහිමි කරනු ඇත. අධික ලෙස විනෝදවීම තරම් ධනය කෙළසන වෙනත් යමක් අපට නොපෙනේ.

වර්තමාන අධි පරිභෝජනවාදී සමාජයේ විවිධ නිර්ණායකයන් මගින් ඔබගේ සුරක්ෂිත ධනය උකහා ගනු ලැබේ. මෙය බොහෝ විට අප තේරුම් ගන්නේ ආර්ථික දුෂ්කරතාවයකට පැමිණි පසුව ය. ජීවිතයේ සෑම මොහොතක්ම මනා සිහිනුවනින් ගත කරන්න යන බුදු ඔවදන අමතක කරන්න එපා.

මුල් ලිපිය: http://www.dinamina.lk/2009/07/29/_art.asp?fn=a0907291&p=1

කර්තෘ: ජනරංග රණසිංහ

[QUOTE="sudunone, post: 7164616, member: 205934"] [B]ආරක්ඛ සම්පදා[/B] [CENTER] [SIZE=3][COLOR=Teal][B] [IMG]http://www.dinamina.lk/2009/07/29/a0907291.jpg[/IMG][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Teal][B]ගෝ[/B]ලීයකරණයට ලක්වූ වර්තමාන විශ්ව ගම්මානය තුළ දරුණු ආර්ථික අවපාතයක් හා මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීම කෙතරම් අරුමයක්දැයි කෙනෙකුට සිතෙනු ඇත. ලොව කවදාවත් නොසෙල්විය හැකියැයි සිතූ ඇමරිකානු හා යුරෝපීය හවුලේ ආර්ථික අර්බුදය කොතරම් උග්‍ර වී දැයි අපහට පෙනෙනුයේ ඔවුනගේ අයවැය පරතරය ඇමරිකානු ඩොලර් ටි්රලියනය ඉක්මවා ඇති බව වාර්තා වූ පසුව ය. වර්තමාන ලොව මෙතරම් ප්‍රබල ආර්ථික පද්ධති කඩාවැටෙන්නේ ඇයි?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] වර්තමාන භෞතිකවාදී ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ ආර්ථික විද්‍යාවේ කාර්යය ලොව පවත්නා සීමිත සම්පත් ඇසුරින් මිනිසා ගේ අසීමිත ආශා පිනවීමට උදව් වීම බව ය. මෙය නම් කිසිකලෙකත් ඉටු කර ගත නොහැකි අරමුණකි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] න කහාපණවස්සෙන[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] තිත්ති කාමෙසු විජ්ජති[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] අප්පස්සාදා දුඛා කාමා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] ඉති විඤ්ඤාය පණ්ඩිතො[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] බෞද්ධ විග්රහයට ධම්ම පදය අනුව කහවනු වැස්සකින්වත් මිනිසා ගේ ආශාවන්වල තෘප්තියක් ඇති නොවේ. එක් ආශාවක් තෘප්තිමත් වූ විට තවත් ආශාවක් ජනිත වේ. නොලබන තෘප්තියක් පසුපස අප හඹායමින් සිටිමු. නොලැබෙන දෙයක් වෙනුවෙන් වෙහෙසීම වෙනුවට තෘප්තිමත් වීමේ පරිපූර්ණ ආර්ථික දර්ශනයක් බුදු සමය අපට උගන්වයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] සරල බසින් පැවසුවහොත් ධනය මූලික අරමුණක් ලෙස නොව මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට බුදු සමයෙන් ණැනවත් උපදෙසක් අපට ලබාදෙයි. එනම් ධනයෙන් තෘප්තිමත් විය යුත්තේ රැස්කර ගැනීමෙන් නොව පාලිත ආශාවන් හා මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම තුළිනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] බුදුරජාණන් වහන්සේ ව්‍යාග්ගපජ්ජ සූත්‍රයේදී සාර්ථක ආර්ථික ජීවිතයක් සඳහා අදාළ විය යුතු මූලික සිද්ධාන්ත 04ක් දේශනා කර තිබේ. මින් ආරක්ඛ සම්පදාව හෙවත් ආරක්ෂා සම්පත්තිය පිළිබඳ ඇති උපදෙස් බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයට වඩා අදට වඩාත් උචිත බව අප ගේ වැටහීමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] බුදු සමය ආර්ථික දර්ශනයක් ලෙස ධනයෙහි ආරක්ෂාව පිළිබඳ ඉතාමත් විචාරශීලීව අපට උපදෙස් ලබාදෙයි. පරිභෝජනය අර්ථවත්වීම ධනයෙහි ආරක්ෂාවට බලපාන මූලික සාධකයක් ලෙසත්, නාස්තිය නිරර්ථක අන්තවාදී ඛ්2යාවක් බව බුදු සමය අවධාරණය කරයි. මෙහිදී ණැනවත් සංකල්ප 2ක් බුදුරජාණන් වහන්සේ අප ඉදිරියෙහි තබයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] 1. උදුමබරක්ඛාදිත[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] 2. අජද්ධුමරණ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] උදුමබරකඛාදිත සංකල්පය නම් මතු ආර්ථික ප්‍රයෝජන නොදකිමින්, නොසලකමින් සියල්ලම පරිභෝජනයට ගැනීමයි. මෙය බුදු සමය අගය නොකරයි. දෙවන සංකල්පය වන අජදධු මරණ මගින් විස්තර වන්නේ ධනය රැස්කර පරිභෝජනයට නොගෙන මිය යාමයි. මෙය ඉතාමත් අනුවන කමක්බව සඳහන් කළ හැකිය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] වත්මන් ලොවෙහි අප මුහුණදෙන ප්‍රධාන ආර්ථික ගැටලුවල මූලය මේ මගින් මනාව අපට වටහාගත හැකිය. සම්පත් සීමිත මේ ලෝකයෙහි මිනිසා දැන් හැසිරෙන්නේ උදුම්බරක්ඛාදිකයන් මෙන් නොවේද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] බුදු සමය අපට අවධාරණය කරනු ලබන්නේ ධනය ආරක්ෂා කර ගැනීමට නම් සුරක්ෂිතව ඉතිරි කිරීම, ආයෝජනය වැනි අරමුදල්වල වෙන්කර තැබිය යුතු බවයි. අප කිසිසේත් අපේක්ෂා නොකරන හදිසි අභියෝග සඳහා මුහුණදීමට මෙය අත්‍යාවශ්‍ය වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] සදාචාරවත් ආර්ථික සංවර්ධනයකට හානි කර මෙන්ම පුද්ගල මෙන්ම සාර්ව ආර්ථික පරිහානියට හේතුවන මූලික කි‍්‍රයාවලින් 6ක් බුදු සමය අනුමත නොකරයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] 1. සුරාපානය හා මත්ද්‍රව්‍ය භාවිතය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] 2. අවේලාවෙහි වීදි සංචාරය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] 3. සමජ්ජ (සමාජ ශාලා)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] 4. සූදුව[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] 5. පාප මිත්‍ර සේවනය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] 6. අලස වීම.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] බෞද්ධ ආර්ථික දර්ශනය හුදු වටිනාකම් පසුපස යන නොදියුණු දෙයක් නොවේ. නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් ඇති බුදුදහම පිළිගන්නා අපට අප ගේ ධනය නිවැරදිව ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? පිළිතුරු ඉතාමත් පැහැදිලි ය. අප මෙම සියල්ල දකිනුයේ දහම් දැනුම ලෙස පමණි. නමුත් ප්‍රතිඵල ලැබීමට නම් කි‍්‍රයාත්මක විය යුතු බව අප අමතක කර සිටිමු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] වර්තමාන සමාජ හා ආර්ථික පරිසරය දෙස විමසුම් ලෙස බැලූ විට අපට පැහැදිලිවන්නේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ බෞද්ධ සිද්ධාන්තය කි‍්‍රයාත්මක නොවන බවයි. සමාජයේ ඉහළම ආර්ථික කළමනාකාරීත්වයේ සිට පහළ මට්ටමේ ගෘහස්ථ ආර්ථිකය දක්වා ධනය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවත්, විධිමත් වැඩ පිළිවෙළක් දක්නට නොලැබේ. මෙය උපමාවකින් දැක්වුවහොත් ධනය ආරක්ෂා නොකිරීම හිල්වුන කළයකට ජලය පිරවීම වැනි නිරර්ථක කි්රයාවකි. රාජ්‍ය, පෞද්ගලික හා ආගමික යන සියලු අංශවල දැඩි අවධානය තම මූල්‍ය සම්පත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් යොමුවිය යුතුමය. එසේ නොමැතිව කෙදිනකවත් ආර්ථික වෘද්ධියක් බෞද්ධ දර්ශනයට අනුව අපට ළඟාකරගත නොහැකි වෙනු ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] රටක් ලෙස අපගේ පොදු දේපළවල ආරක්ෂාව ගැන යහපත් පුරවැසියන් කිහිපදෙනෙකු හැර නොසලකා හැර තිබෙනු අපට දක්නට ලැබේ. ඉතා විශාල මූල්‍ය වටිනාකම් ඇති වන්නේ කුඩා කුඩා මුදල් එකතුවීමෙන් බව අමතක නොකළ යුතුය. අප සියලු දෙනා බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව දියුණු වීමට උත්සාහ ගත යුතු අතර, අපගේ ඉපැරණි ආගමික, සංස්කෘතික, පාරිසරික වටිනාකම් මූල්‍යමය වශයෙන් මිල නොකිරීමට අප ප්‍රවේශම් විය යුතු බව අපගේ හැගීමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] ගිහි දිවියක් ගත කරන පුද්ගලයකුට ආර්ථික වශයෙන් ඇති කරන බලපෑම සුළුපටු නොවේ. සාමාන්‍ය සමාජය දෙස බැලීමේදී අපට පෙනීගොස් ඇත්තේ මුදල් ආරක්ෂාකාරීව පරිහරණය කිරීමේ නොදැනුවත්කම නිසා බොහෝ පුද්ගලයන් ආර්ථික දුෂ්කරතාවයන්ට පත්වන බවයි. පුද්ගලයා සමාජයටත්, සමාජය පුද්ගලයාටත් බලපාන නියාමය අනුව සමාජයේ ආර්ථික අවප්‍රමාණය වීමට මෙය තදින් බලපානු ලබයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] බෞද්ධ ඉගැන්වීමට අනුව සරල අල්පේච්ඡ ජීවිතය අද දහම් පොතට සීමා වී ඇත. ධනය ආරක්ෂා වීමට හොඳම මාර්ගය සැහැල්ලු ජීවිතය අපට හුරුපුරුදු කර ගැනීමයි. ජංගම දුරකථනයේ සිට අනවශ්‍ය විලාසිතා ඔබ සතු ධනය ඔබට අහිමි කරනු ඇත. අධික ලෙස විනෝදවීම තරම් ධනය කෙළසන වෙනත් යමක් අපට නොපෙනේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal] වර්තමාන අධි පරිභෝජනවාදී සමාජයේ විවිධ නිර්ණායකයන් මගින් ඔබගේ සුරක්ෂිත ධනය උකහා ගනු ලැබේ. මෙය බොහෝ විට අප තේරුම් ගන්නේ ආර්ථික දුෂ්කරතාවයකට පැමිණි පසුව ය. ජීවිතයේ සෑම මොහොතක්ම මනා සිහිනුවනින් ගත කරන්න යන බුදු ඔවදන අමතක කරන්න එපා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මුල් ලිපිය: [url]http://www.dinamina.lk/2009/07/29/_art.asp?fn=a0907291&p=1[/url] කර්තෘ: ජනරංග රණසිංහ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom