Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මා දිට්ඨිය පිළිබද විමසුමක්

නිර්වාණය අවබෝධ කරගැනීමට උත්සා දරන්නා වූ පුද්ගලයෙක් විසින් ගමන් ගත යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වෙයි. සම්මා දිට්ඨිය මෙම මාර්ගයේ ඇතුළත් එක් අංගයක් පමණකි. . සම්මා දිට්ඨිය බොහෝ දෙනෙක් අර්ථ දක්වන්නේ නිවැරදි දැකීම ලෙසය. නමුත් සම්මා දිට්ඨිය යනුවෙන් අදයස් වන්නේ කුමන ආකාරයේ නිවැරදි දැකීමක්ද? සාගරයක් වැනි වූ බුද්ධ ධර්මයේ සම්මා දිට්ඨි යන්න එක අංගයක් වුවත් මෙහි අර්ථය නිවැරදි ලෙස විමසා බලන්නේ නම් නිවැරදි දැකීම යන්නට වඩාත් ගැඹුරුවූ අර්ථයක් විද්යාාමාන වේ.

ලෝකයේ වෙසෙන්නාවූ විවිධ පුද්ගලයන්ගේ විවිධ ආගමික සමාජයීය ආර්ථික පසුබිම් යටතේ එම එක් එක් පුද්ගලයා නිවරදි යැයි දක්න්නා වූ දේ විවිධාකාරය. එනමුදු සම්මා දිට්ඨිය පිළිබදව සලකා බැලීමෙදී වෙනත් නිර්ණායකයන් සමග ගැලපීමට යාම සුදුසු නොවේ. සම්මා දිට්ඨිය අර්ථකතනය කළ යුත්තේ බුද්ධ ධර්මයේ සදහන් නිර්ණායකයන් අනුවමය.

එසේ නම් කුමක්ද මේ සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම?

බුදුරජානන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.

“කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි”

“කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්යබය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ.

සරලව පවසන්නේ නම් ලෝකයේ පවතින්නා වූ අනිත්යිතාවය තේරුම් ගෙන අනිත්යු නිසාවෙන් හටගන්නා වූ දුක්ඛ දෝමනස්සයන් තේරුම ගෙන එම දුක සදාකාලිකවම තුරන් කිරීම සදහා තිසරණ සරණ යමින් ධර්මය අනුව හැසිරෙන්නා සම්මා දිට්ඨිය ඇති පුද්ගලයෙක් වන්නේය.

එසේ නොමැතිව සම්මා දිට්ඨිය තමා අවට ඇති සමාජය ඇසුරින් අර්ථ දැක්වීමට යාම පිවිතුරු නිර්මල බුද්ධ ධර්මයට හා බුදුරජානන් වහන්සේට කරන්නා වූ අවමානයක් හා තමාගේ සසර ගමන තවත් කාලයක් දිගු කර ගැනීමටද හේතු වන බව ධර්මය අවබෝධ කරගත්තා වූන් හට වැටහෙනු ඇත.

[QUOTE="cj-009, post: 7196806, member: 252664"] [b]සම්මා දිට්ඨිය පිළිබද විමසුමක්[/b] [SIZE="3"]නිර්වාණය අවබෝධ කරගැනීමට උත්සා දරන්නා වූ පුද්ගලයෙක් විසින් ගමන් ගත යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වෙයි. සම්මා දිට්ඨිය මෙම මාර්ගයේ ඇතුළත් එක් අංගයක් පමණකි. . සම්මා දිට්ඨිය බොහෝ දෙනෙක් අර්ථ දක්වන්නේ නිවැරදි දැකීම ලෙසය. නමුත් සම්මා දිට්ඨිය යනුවෙන් අදයස් වන්නේ කුමන ආකාරයේ නිවැරදි දැකීමක්ද? සාගරයක් වැනි වූ බුද්ධ ධර්මයේ සම්මා දිට්ඨි යන්න එක අංගයක් වුවත් මෙහි අර්ථය නිවැරදි ලෙස විමසා බලන්නේ නම් නිවැරදි දැකීම යන්නට වඩාත් ගැඹුරුවූ අර්ථයක් විද්යාාමාන වේ. ලෝකයේ වෙසෙන්නාවූ විවිධ පුද්ගලයන්ගේ විවිධ ආගමික සමාජයීය ආර්ථික පසුබිම් යටතේ එම එක් එක් පුද්ගලයා නිවරදි යැයි දක්න්නා වූ දේ විවිධාකාරය. එනමුදු සම්මා දිට්ඨිය පිළිබදව සලකා බැලීමෙදී වෙනත් නිර්ණායකයන් සමග ගැලපීමට යාම සුදුසු නොවේ. සම්මා දිට්ඨිය අර්ථකතනය කළ යුත්තේ බුද්ධ ධර්මයේ සදහන් නිර්ණායකයන් අනුවමය. එසේ නම් කුමක්ද මේ සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම? බුදුරජානන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. “කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි” “කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්යබය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ. සරලව පවසන්නේ නම් ලෝකයේ පවතින්නා වූ අනිත්යිතාවය තේරුම් ගෙන අනිත්යු නිසාවෙන් හටගන්නා වූ දුක්ඛ දෝමනස්සයන් තේරුම ගෙන එම දුක සදාකාලිකවම තුරන් කිරීම සදහා තිසරණ සරණ යමින් ධර්මය අනුව හැසිරෙන්නා සම්මා දිට්ඨිය ඇති පුද්ගලයෙක් වන්නේය. එසේ නොමැතිව සම්මා දිට්ඨිය තමා අවට ඇති සමාජය ඇසුරින් අර්ථ දැක්වීමට යාම පිවිතුරු නිර්මල බුද්ධ ධර්මයට හා බුදුරජානන් වහන්සේට කරන්නා වූ අවමානයක් හා තමාගේ සසර ගමන තවත් කාලයක් දිගු කර ගැනීමටද හේතු වන බව ධර්මය අවබෝධ කරගත්තා වූන් හට වැටහෙනු ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom