Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්වේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කාලෙට ගැලපෙන මාතෘකාවක් ඒත් වැඩියෙන් කතා වෙන්නේ නැති මාතෘකාවක්. සිංහල භාෂාවේ ඉරණම ගැන හා අනාගතය ගැන සිංහල මහාචාර්ය කෙනෙක් ඒ දවස් වල ගොඩාක් කතා කළා මතකයි. බදාදා ලංකාදීපෙ සාහිත්‍ය සංග්‍රහය කියන එකේ ඒ ගැන හරියට ගියා. මගේ මතයන් නම් මේවයි.

1. සිංහල රැකෙන්න නම් සිංහලයා රැකෙන්න ඕනි. සිංහලයා ආර්ථික, තාක්ෂණික හා දේශපාලන වශයෙන් ශක්තිමක් විය යුතුයි. ඉංග්‍රිසිය ලෝකෙම කතා කරන්නේ ඒ කාලේ හිටපු ඉංග්‍රීසීන් ගේ දක්ෂතාවය නිසායි. ඒ වගේම භාෂාවක් රැකෙන්න ඒ මිනිස්සු රැකෙන්න ඕනි.

2. සිංහල භාෂාව දියුණු විය යුතුයි. උදාහරණ විදිහට දවසින් දවස තාක්ෂණය දියුණු වෙන කොට අළුත් සංකල්ප, භාණ්ඩ හැදෙන කොට අළුතින් වචන වල අවශ්‍යතාව ඇති වෙනවා. මම ඡායා රූපකරණය ගැන ලියන්න හිතුවා. ඒත් ඒක ලියන්න ගත්තමයි තේරුණේ මට අවශ්‍ය දේවල් කියන්න සිංහලේ වචන නෑ කියලා. ඔය ප්රශ්නය තියෙනවා. විශේෂයෙන් අළුත් තාක්ෂණික දේවල් ගැන කියන්න වචන නැති වෙන කොට සිංහල භාෂාවෙන් කියන්න බැරි වෙන කොට ඉංග්‍රිසිය යොදා ගන්න වෙනවා. අන්න එතකොට අභාවය සිදු වෙනවා.

3. නිවැරදි ව්‍යාකරණ භාවිතය නැති කම. විශේෂයෙන් කතා කරන භාෂාවෙන් ප්රවෘත්ති කියවන එක, සමහර නිවේදකයින් ගේ වැරදි භාෂා භාවිතය ත් එකක්. උදාහරණයක් විදිහට අපි වෙනුවෙන් අපි කියන ප්‍රචාරණය බලන්න. සිංහල වැරදියි නේ. ඒක වෙන්න ඕනි අප වෙනුවෙන් අපි. ඒක ඉංග්‍රිසියෙන් හරියට ලියනවා we for us කියලා. ඒත් සිංහලෙන් වැරදියි. ඉංග්‍රිසියෙන් we for we කියලා තියද්දි කවදාවත්...

4. අනික බටහිර රටවලට යන සිංහල අය තමන්ගේ ළමයින් ට සිංහල උගන්නන්නේ නෑ. ඒක අවශ්‍ය නෑ කියලා හිතනවා. ගෙදර ට කතා කරන්නෙත් ඉංග්‍රිසියෙන්. එතකොට සිංහල භාෂාව ඒගොල්ලන්ට නැති වෙනවා. භාෂාව නැති වෙනවා කියන්නේ අනන්‍යතාව නැති වෙනවා කියන එකයි.

5. අපිට සිංහල භාෂාව රඳවා ගන්න අඩිතාලමක් නෑ. සිංහල සිනමාවක් නෑ. ඉන්දියානු වගේ ළමයි පිටරට ගියත් බොලිවුඩ් නිසා තමන්ගේ කම රැඳිලා තියෙනවා. ඒ නිසා සිංහල සිනමාව ශක්තිමත් ලෙස නැති කමත් මේකට හේතු වෙනවා.

නමුත් මම දැන් දකින දෙයක් තමයි සමහර මුස්ලිම් අයගේ මව් භාෂාවත් සිංහල වෙන එක. ඒක හොඳ දෙයක් විදිහට තමයි මම නම් දකින්නේ.

[QUOTE="saradiel1, post: 17142777, member: 465221"] [FONT=Iskoola Pota][SIZE=6]අද කාලෙට ගැලපෙන මාතෘකාවක් ඒත් වැඩියෙන් කතා වෙන්නේ නැති මාතෘකාවක්. සිංහල භාෂාවේ ඉරණම ගැන හා අනාගතය ගැන සිංහල මහාචාර්ය කෙනෙක් ඒ දවස් වල ගොඩාක් කතා කළා මතකයි. බදාදා ලංකාදීපෙ සාහිත්‍ය සංග්‍රහය කියන එකේ ඒ ගැන හරියට ගියා. මගේ මතයන් නම් මේවයි. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [SIZE=6][FONT=Calibri][FONT=Calibri]1.[/FONT] [/FONT][FONT=Iskoola Pota]සිංහල රැකෙන්න නම් සිංහලයා රැකෙන්න ඕනි. සිංහලයා ආර්ථික, තාක්ෂණික හා දේශපාලන වශයෙන් ශක්තිමක් විය යුතුයි. ඉංග්‍රිසිය ලෝකෙම කතා කරන්නේ ඒ කාලේ හිටපු ඉංග්‍රීසීන් ගේ දක්ෂතාවය නිසායි. ඒ වගේම භාෂාවක් රැකෙන්න ඒ මිනිස්සු රැකෙන්න ඕනි.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [SIZE=6][FONT=Calibri][FONT=Calibri]2.[/FONT] [/FONT][FONT=Iskoola Pota]සිංහල භාෂාව දියුණු විය යුතුයි. උදාහරණ විදිහට දවසින් දවස තාක්ෂණය දියුණු වෙන කොට අළුත් සංකල්ප, භාණ්ඩ හැදෙන කොට අළුතින් වචන වල අවශ්‍යතාව ඇති වෙනවා. මම ඡායා රූපකරණය ගැන ලියන්න හිතුවා. ඒත් ඒක ලියන්න ගත්තමයි තේරුණේ මට අවශ්‍ය දේවල් කියන්න සිංහලේ වචන නෑ කියලා. ඔය ප්රශ්නය තියෙනවා. විශේෂයෙන් අළුත් තාක්ෂණික දේවල් ගැන කියන්න වචන නැති වෙන කොට සිංහල භාෂාවෙන් කියන්න බැරි වෙන කොට ඉංග්‍රිසිය යොදා ගන්න වෙනවා. අන්න එතකොට අභාවය සිදු වෙනවා. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [SIZE=6][FONT=Calibri][FONT=Calibri]3.[/FONT] [/FONT][FONT=Iskoola Pota]නිවැරදි ව්‍යාකරණ භාවිතය නැති කම. විශේෂයෙන් කතා කරන භාෂාවෙන් ප්රවෘත්ති කියවන එක, සමහර නිවේදකයින් ගේ වැරදි භාෂා භාවිතය ත් එකක්. උදාහරණයක් විදිහට අපි වෙනුවෙන් අපි කියන ප්‍රචාරණය බලන්න. සිංහල වැරදියි නේ. ඒක වෙන්න ඕනි අප වෙනුවෙන් අපි. ඒක ඉංග්‍රිසියෙන් හරියට ලියනවා [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]we for us [/FONT][/FONT][FONT=Iskoola Pota]කියලා. ඒත් සිංහලෙන් වැරදියි. ඉංග්‍රිසියෙන් [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]we for we [/FONT][/FONT][FONT=Iskoola Pota]කියලා තියද්දි කවදාවත්...[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [SIZE=6][FONT=Calibri][FONT=Calibri]4.[/FONT] [/FONT][FONT=Iskoola Pota]අනික බටහිර රටවලට යන සිංහල අය තමන්ගේ ළමයින් ට සිංහල උගන්නන්නේ නෑ. ඒක අවශ්‍ය නෑ කියලා හිතනවා. ගෙදර ට කතා කරන්නෙත් ඉංග්‍රිසියෙන්. එතකොට සිංහල භාෂාව ඒගොල්ලන්ට නැති වෙනවා. භාෂාව නැති වෙනවා කියන්නේ අනන්‍යතාව නැති වෙනවා කියන එකයි. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [SIZE=6][FONT=Calibri][FONT=Calibri]5.[/FONT] [/FONT][FONT=Iskoola Pota]අපිට සිංහල භාෂාව රඳවා ගන්න අඩිතාලමක් නෑ. සිංහල සිනමාවක් නෑ. ඉන්දියානු වගේ ළමයි පිටරට ගියත් බොලිවුඩ් නිසා තමන්ගේ කම රැඳිලා තියෙනවා. ඒ නිසා සිංහල සිනමාව ශක්තිමත් ලෙස නැති කමත් මේකට හේතු වෙනවා. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=6][/SIZE][/FONT] [SIZE=6][/SIZE] [FONT=Iskoola Pota][SIZE=6]නමුත් මම දැන් දකින දෙයක් තමයි සමහර මුස්ලිම් අයගේ මව් භාෂාවත් සිංහල වෙන එක. ඒක හොඳ දෙයක් විදිහට තමයි මම නම් දකින්නේ. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom