Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්වේවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්වේවි

නිවැරැදිව ඉගෙන නොගත්තොත් භාවිත නොකළොත් සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්වේවි

වසර 3000 කට වඩා පැරණි සිංහල භාෂාව ලෝකයේ ජීවභාෂා තුන්දහස් ගණනින් එකකි. එය බ්‍රාහ්මි අක්ෂර මාලාව අනුව වෙනස්වීම්වලට භාජනය වී අද තත්ත්වයට ගැළපෙන පරිදි සැකසී ඉතා ශ්‍රේෂ්ඨ භාෂාවක් බවට පත්වී තිබේ. උසස් අදහස්වලින් ව්‍යක්ත භාෂාවෙන් ලියන ලද පොතපත මහත් රාශියක් හිමිවීම නිසා සිංහල ජාතිය විශ්වකීර්තියට පත්විය. සිංහලයන් වන අප අපගේ මවු බසත්, මවුබිමත් රැකගත යුතුය. ඒ සඳහා ඉදිරිපත් වන කිසිවකු ලෝකයේ කිසිම රටක නැති නිසාය. මවු බස භාවිත නොකිරීමෙන් සංස්කෘතිය පරිහානියට පත්වේ. සිතුවිලි උපදින්නේත් නිර්මාණ බිහිවන්නේත් මවු බස වාහක කොටගෙන ය.

පළපුරුදු විදුහල්පතිවරයකු, රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ගත්කතුවරයකු වූ ශ්‍රී ලංකාතිලක බෝවල කේ. ඩී. සී. ගුණසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා වලස්මුල්ල මහා විද්‍යාලයේ සා. පෙ. හා උ. පෙ. පාසල් දරුවන් හා ගුරුමහත්ම මහත්මීන් අමතා සිංහල භාෂාවේ නිවැරැදි ව්‍යාකරණ විධි හා අක්ෂර වින්‍යාස මැයෙන් දේශනයක් පවත්වමිනි.

ඉංග්‍රීසි භාෂාවේ වචනවලට වඩා සිංහල භාෂාවේ වචන බොහෝ වැඩි ය. සිංහල භාෂාවේ මහිමය ඉන් අපට පැහැදිලි වේ. සිංහල භාෂාව නිවරැදිව හදාරන අප එහි අක්ෂර මාලාව නිවැරැදිව අවබෝධ කරගත යුතු ය. සිංහල භාෂාවේ අක්ෂර 60 කි. අලුත් අක්ෂරයක් ලෙස"ෆ" අක්ෂර මාලාවට එක් වී තිබේ. සිංහල භාෂාවේ ණ, න, ල, ළ, ශ. ෂ. ස හා සCඳ්Cඳක අක්ෂරයන් වන ඟ, ජ, ඬ, ඳ, ඹ හා මහාප්‍රාණ, අල්පප්‍රාණ ආදී අක්ෂර නිවරැදි ව යෙදීමට නම් සිංහල භාෂාව මනා ලෙස ප්‍රගුණ කළ යුතු වේ.

පාසල් දරුවන්ගේ අත්අකුරු කුඩා කාලයේම නිවැරැදි කිරීම ඉතා වැදගත් කාරණයකි. අපැහැදිලි කටු අකුරින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ නම් නිසි ලකුණු නොලැබේ. දකුණෙන් පටන්ගෙන වමට අත්අකුරු ලියන ළමයින් ගැන ජාත්‍යන්තර පාසල්වලින් වාර්තා වේ. ඉතා ලස්සනට අත්අකුරු ලියන ගුරු මහත්මියක පැවසුවේ ඒවා තමාගේ නොව ලොකු සර්ගේ බව ය. ඉන් හැඟෙන්නේ ලොකු සර් අත්අකුරු

නිවැරැදි කළ බව ය. තවත් පාසල් දැරියක් පැවසුවේ විශ්‍රාමික ගුරුතුමියක වන ආච්චි ඇගේ අත්අකුරු නිවැරැදි කළ බව ය. කවුරු හෝ මෙය අනිවාර්ය යෙන් ම කළ යුතු වේ.

කොළඹ එක්තරා විද්‍යාලයක ගුරුවරයකු වාර විභාග ප්‍රශ්නපත්‍රය සවස තමාගේ නිවසේ පන්තියේ ළමයින්ට ඉදිරිපත්කොට පසුවදා විදුහලේ පන්තියට ඉදිරිපත් කළ බව වාර්තා වේ. මෙය ඉතා බරපතළ වරදකි. තවත් බාලිකා විද්‍යාලයක ගුරු මහත්මියක කළුලෑල්ලේ "වලිකුකුළා" යන වචනය ලියා මොහොතක් කල්පනා කොට පොතක් පෙරළා බලා එය මකා "වළිකුකුලා" කියා ලියා ඇත. තරමක් කරුණු දැන සිටි ගුරුතුමිය නොමඟ යෑවීමට එම පොත සමත් වී තිබේ. වැරදි වචන පොත පතේ පළවීම පාසල් දරුවන් පමණක් නොව ගුරුවරුන් ද නොමඟ යවන බව මින් පැහැදිලි වෙයි.

[QUOTE="Core, post: 9090720, member: 263471"] [b]සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්වේවි[/b] [B][SIZE=5][COLOR=SeaGreen][URL="http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3699:2010-09-13-23-22-09&catid=4:yaka&Itemid=2"]නිවැරැදිව ඉගෙන නොගත්තොත් භාවිත නොකළොත් සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්වේවි [/URL][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=SeaGreen][SIZE=4]වසර 3000 කට වඩා පැරණි සිංහල භාෂාව ලෝකයේ ජීවභාෂා තුන්දහස් ගණනින් එකකි. එය බ්‍රාහ්මි අක්ෂර මාලාව අනුව වෙනස්වීම්වලට භාජනය වී අද තත්ත්වයට ගැළපෙන පරිදි සැකසී ඉතා ශ්‍රේෂ්ඨ භාෂාවක් බවට පත්වී තිබේ. උසස් අදහස්වලින් ව්‍යක්ත භාෂාවෙන් ලියන ලද පොතපත මහත් රාශියක් හිමිවීම නිසා සිංහල ජාතිය විශ්වකීර්තියට පත්විය. සිංහලයන් වන අප අපගේ මවු බසත්, මවුබිමත් රැකගත යුතුය. ඒ සඳහා ඉදිරිපත් වන කිසිවකු ලෝකයේ කිසිම රටක නැති නිසාය. මවු බස භාවිත නොකිරීමෙන් සංස්කෘතිය පරිහානියට පත්වේ. සිතුවිලි උපදින්නේත් නිර්මාණ බිහිවන්නේත් මවු බස වාහක කොටගෙන ය. පළපුරුදු විදුහල්පතිවරයකු, රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ගත්කතුවරයකු වූ ශ්‍රී ලංකාතිලක බෝවල කේ. ඩී. සී. ගුණසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා වලස්මුල්ල මහා විද්‍යාලයේ සා. පෙ. හා උ. පෙ. පාසල් දරුවන් හා ගුරුමහත්ම මහත්මීන් අමතා සිංහල භාෂාවේ නිවැරැදි ව්‍යාකරණ විධි හා අක්ෂර වින්‍යාස මැයෙන් දේශනයක් පවත්වමිනි. [IMG]http://www.divaina.com/2010/09/14/p9-1.jpg[/IMG]ඉංග්‍රීසි භාෂාවේ වචනවලට වඩා සිංහල භාෂාවේ වචන බොහෝ වැඩි ය. සිංහල භාෂාවේ මහිමය ඉන් අපට පැහැදිලි වේ. සිංහල භාෂාව නිවරැදිව හදාරන අප එහි අක්ෂර මාලාව නිවැරැදිව අවබෝධ කරගත යුතු ය. සිංහල භාෂාවේ අක්ෂර 60 කි. අලුත් අක්ෂරයක් ලෙස"ෆ" අක්ෂර මාලාවට එක් වී තිබේ. සිංහල භාෂාවේ ණ, න, ල, ළ, ශ. ෂ. ස හා සCඳ්Cඳක අක්ෂරයන් වන ඟ, ජ, ඬ, ඳ, ඹ හා මහාප්‍රාණ, අල්පප්‍රාණ ආදී අක්ෂර නිවරැදි ව යෙදීමට නම් සිංහල භාෂාව මනා ලෙස ප්‍රගුණ කළ යුතු වේ. පාසල් දරුවන්ගේ අත්අකුරු කුඩා කාලයේම නිවැරැදි කිරීම ඉතා වැදගත් කාරණයකි. අපැහැදිලි කටු අකුරින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ නම් නිසි ලකුණු නොලැබේ. දකුණෙන් පටන්ගෙන වමට අත්අකුරු ලියන ළමයින් ගැන ජාත්‍යන්තර පාසල්වලින් වාර්තා වේ. ඉතා ලස්සනට අත්අකුරු ලියන ගුරු මහත්මියක පැවසුවේ ඒවා තමාගේ නොව ලොකු සර්ගේ බව ය. ඉන් හැඟෙන්නේ ලොකු සර් අත්අකුරු නිවැරැදි කළ බව ය. තවත් පාසල් දැරියක් පැවසුවේ විශ්‍රාමික ගුරුතුමියක වන ආච්චි ඇගේ අත්අකුරු නිවැරැදි කළ බව ය. කවුරු හෝ මෙය අනිවාර්ය යෙන් ම කළ යුතු වේ. කොළඹ එක්තරා විද්‍යාලයක ගුරුවරයකු වාර විභාග ප්‍රශ්නපත්‍රය සවස තමාගේ නිවසේ පන්තියේ ළමයින්ට ඉදිරිපත්කොට පසුවදා විදුහලේ පන්තියට ඉදිරිපත් කළ බව වාර්තා වේ. මෙය ඉතා බරපතළ වරදකි. තවත් බාලිකා විද්‍යාලයක ගුරු මහත්මියක කළුලෑල්ලේ "වලිකුකුළා" යන වචනය ලියා මොහොතක් කල්පනා කොට පොතක් පෙරළා බලා එය මකා "වළිකුකුලා" කියා ලියා ඇත. තරමක් කරුණු දැන සිටි ගුරුතුමිය නොමඟ යෑවීමට එම පොත සමත් වී තිබේ. වැරදි වචන පොත පතේ පළවීම පාසල් දරුවන් පමණක් නොව ගුරුවරුන් ද නොමඟ යවන බව මින් පැහැදිලි වෙයි.[/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom