Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්වේවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතා දක්ෂ පාසල් දැරියක විසින් ලියන ලද වාක්‍ය රචනයක "මොලය" මෙසේ වැරදි ලෙස ලියා තිබිණි. ඒ ගැන විමසූ විට එක්තරා ප්‍රකාශන සමාගමක පළ වූ පොතක එම වචනය එසේ පළවී තිබීම ඈ මට ද පෙන්වූවාය. නිවැරැදි වචනය මොළය වේ. තවත් එක්තරා විද්‍යාලයක ගුරු මහත්මියක් කළුලෑල්ලේ ලියා තිබුණේ "කුරුල්ලෝ ලගින ගස කඩා වැටෙති" කියාය. ඒ ගැන විමසූ විට ඇය පැවසුවේ බහුවචන උක්තයට බහුවචන ක්‍රියාවක් තිබෙන නිසා එය නිවරදි බව ය. ගසකඩා වැටීමට මෙහි දී කුරුල්ලන් කිසිවක් කර නැත. එම නිසා එම වාක්‍යය කුරුල්ලන් ලගින ගස කඩා වැටෙයි යනුවෙන් නිවරදි විය යුතු ය. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය ගැන දැනුමක් ගුරු මහත්මියට නැත.

තවත් එක්තරා ගුරු උපදේශකවරයෙක් ගුරුවරුන් අමතා පවසා ඇත්තේ "මCඳ්ෙC¹ක්කා" මෙසේ ලිවීමට අමාරුනම් මයියොක්කා කියා ලියන ලෙසය. පිපිCඳ්C¹ ලිවීම අමාරුනම් කැකිරි කියා ලියන්නැයි කියූ කතාවද මීට සම්බන්ද වේ. එසේ නම් සිංහල භාෂාවේ සෝදා පාළුව නතර කරන්නේ කොහොමද?

සිංහල භාෂාවේ දන්තජ න, ල, ස තුනකි. මූර්ධජ, ණ, ෂ, ළ තුනකි, තාලුජ ශ එකකි. "ළ" සඤ්ඤක නොවේ. එය මුර්ධජ "ළ" වේ. මෙය සමාජය පුරා පැතිර යන මුළාවකි. නිකං "ස" යන්න, ගයනු "ශ" යන්න, පයනු "ෂ" යන්න යනුවෙන් අක්ෂර හැඳින්වීම වැරැදි ය. සංස්කෘත "ඥ" හා පාලි "C¹d" හඳුනා ගැනීම වටී. "ඔබ" ඒක බහු දෙකටම පොදුය. ඔබ ගමට ගියෙහි. ඔබ ගමට ගියෙහු. මවුතොමෝ, බිසව්තොමෝ, ඕතොමෝ, සභා තොමෝ ඒකවචන ක්‍රියා පද ගනී, ඌතුමූ, බිසව් තුමූ, ඔව්හූ තුමූ බහුවචන ක්‍රියා පද හා සම්බන්ධ වේ.

කර්තෘකාරක වාක්‍ය කර්මකාරක කිරීම අම්මා දරුවන් නෑව්වාය. අම්මා විසින් දරුවෝ නාවන ලදහ/ ලද්දෝය/නෑවුණු. ගොවියෝ කුඹුරු කොටති. ගොවියන් විසින් කුඹුරු කෙටේ/ කොටනු ලබයි/ ලැබේ. නිපාත පදවලට මුලින් තිබෙන නාම පද අනුක්ත වේ. ළමයින් කැටුව ගුරුවරු පන්තියට ඇතුළු වූහ. "ද, ත්" නිපාත පද යෙදෙන විට ක්‍රියා පද බහුවචන ගනී. අම්මා ද තාත්තා ද මාතර ගියහ. අයියාත් අක්කාත් සෙල්ලම් කරති. එම වාක්‍යවල "මම" යෙදේ නම් ක්‍රියා පද බහුවචන වී" මු" යෙදෙ. අම්මා ද තාත්තා ද මම ද මාතර ගියෙමු. අයියාත් අක්කාත් මමත් සෙල්ලම් කරන්නෙමු. අයියාත් නුඹත් බත් කෑවෙහු. මෙහි ක්‍රියාව බහු වචන වේ.

හෝ නිපාතය යෙදෙන විට අම්මා හෝ තාත්තා හෝ මම හෝ කඩයට යමි. මෙහි උක්තවන්නේ මම පමණි. ක්‍රියා පදය අනතීත වීම සුදුසුය. තාත්තා නොහොත් අම්මා පාසලේ රැස්වීමට යයි. යන්නේ එක් කෙනෙක් නිසා ක්‍රියාපදය ඒක වචන ගනී. උපසර්ග පද වශයෙන් නොබෙදේ. පදයක මුලට එක්වී එහි අර්ථය ප්‍රබල හෝ දුබල කෙරේ.

සCඳ්Cඳක අක්ෂර සමග මුර්ධජ "ළ" යෙදේ. වළඳ, වෙළෙඳ, කොළඹ, ළිඳ, වෙළඹ, සුළඟ, දිළිඳු, බොළඳ, ළඳ, එළඹ, ළඟ, එහෙත් මෙහි යෙදෙන්නේ දන්තජ "ල"වේ. වැලඳගැනීම, කැලඹීම, පෙලඹීම, පැලඳ, බිලිඳු, ඔලිඳ, සලඹ, කලඹ, විලඳ, කලඳ මෙය විශේෂ අවධානයට යොමුවිය යුතුය.

නිත්‍ය බහුවචන අයෙක්, කෙනෙක් සමහරෙක් ඇතැමෙක්, යමෙක්, කවුරු, කිsසිවෙක් ආදි වශයෙනි. අයෙක් ගී කියා නටති. මෙහි ක්‍රියා පදය බහුචනය ගනී. ළමයින්ගෙන් එක් කෙනෙක් අත ඔසවයි. මෙහි එක්කෙනෙකු ගැන කියෑවෙන නිසා ක්‍රියා පදය ඒක වචන ගනී. ශංසයාර්ථය අන්තර් වාක්‍යයෙන් සැකයක් හැඟේ නම් එහි ක්‍රියාපදය බහුවචන ගනී. මුල නාම පදය අනුක්ත වේ. ළමයින් පොත් පාඩම් කරතියි තාත්තා සිතුවේය. අද මාමා එතියි අම්මා කීවාය.

ද්විත්ව උක්තය "ව" වීමෙන් ක්‍රියාපද යෙදෙන විට මුල් නාම පද සියල්ලම උක්ත වේ. අපි එක මවකගේ දරුවෝ වෙමු. බොහෝ සිංහලයෝ බෞද්ධයෝ වෙති. "කර" කිරීමෙන් ක්‍රියා පද යෙදෙන විට ක්‍රියාපදය හා සම්බන්ධ මුල්නාම පදය පමණක් උක්තවී අනෙක් සියලුම නාම පද අනුක්ත වේ. ගුරුවරු පාසල් දරුවන් උගතුන් කරති. නාහිමියෝ දායකයන් සිල්වතුන් කරති.

අන්තර් වාක්‍යවල පූර්ව ක්‍රියා අර්ථ ව, වූ, නොව - නිපාත යෙදෙන විට මුල් නාම පදය අනුක්ත වේ. සමාජ සේවකයකු වූ අපේ මාමා මන්ත්‍රීවරයෙක් විය. ශේ්රෂ්ඨ යතිවරයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ වියත් ගත්කතුවරයෙක්ද වූහ. රකාරාංශය හා "ණ" යෙදීම ශ්‍රේණිය, ප්‍රවීණ, මිශ්‍රණය, ප්ර්රණාම, ප්‍රමාණය, එහෙත් මෙහිදී එය වෙනස් වේ. ප්‍රයෝජන, ප්‍රකාශන, ප්‍රදර්ශන, ප්‍රශ්න, ප්‍රවාහන "වත් -මත්" යෙදුම "වත් - අ, ආ, එ, ඒ සමග යෙදේ. ආදර්ශවත්, ආලෝකවත්, ප්‍රබෝධවත්, සෞභාග්‍යවත්, ගම්භීරවත්, ධෛර්යවත්, ඓශ්චර්යවත් මත්-ඇ. ඉ, ඊ, උ, ඌ සමග යෙදේ. ඉසුරුමත්, රූමත්, අසිරිමත්, පැහැමත්, ශක්තිමත්, කීර්තිමත්, සෘද්ධිමත් අක්ෂර වින්‍යාසය - "ණ" ට පසුව "ඩ" ආණ්ඩුව, කණ්ඩායම, මණ්ඩලය, හෙණ්ඩුව "න" ට පසුව "ඩ" කැලැන්ඩර්, ටෙන්ඩර්, සිලින්ඩර්, හැන්ඩි, එඩ්මන්ඩ්, රේමන්ඩ්

"ර" ට පසුව "ණ" දෙරණ, උපකරණ, ඉරණම, තොරණ, සරණ, කරණකොට, හොරණෑව, ර" ට පසුව "න" කෘදන්ත නාම වන මේවායින් ක්‍රියාපද සෑදිය හැකිය. කරන, මරන, දරන, පුපුරන, අතුරන, මතුරන, ඊට වෙනස්ව මේ වචන යෙදේ. නිර්නාමික, පොරෝනය

"ෂ" ට පසුව "ණ" රක්ෂණ, දූෂණ, උෂ්ණ, පාෂාණ, භීෂණ, ආකර්ෂණ, විශේෂණ, "ශ" ට පසුව "න" දර්ශන, ප්‍රශ්න, විමර්ශන, ප්රකාශනය, නිදර්ශන, ප්‍රදර්ශන, සංදර්ශන, පිළි -පිළිගැනීම, පිළිවෙළ, පිළියෙල, පිළිල, පිළිරුව, පිළිකා පිලි -පිලිස්සීම, පිලිපීනය, තිප්පිලි, වැලිපිලි, මොනරපිලි, කෙසෙල් පිලි, ඉස්පිලි, පාපිලි, හල්පිලි, ඇලපිලි, ඇදපිලි එක ළඟ"ළ" ල යෙදෙන විට මුල් අක්ෂරය "ළ" වේ. වළලු, පළල, බළලා, පිළිල, කැළල, අළලන අගට මූර්ධජ "ළ" යෙදීම උළෙල මෙහි සියලුම අක්ෂර දන්තජ "ල" වේ. රැල්ල, මලල ක්‍රීඩා, පිල්ලෑව, මල්ලවපොර, අල්ලාප-සල්ලාප, කලලරුව, සුලලිත, ලලන, ලාලන

[QUOTE="Core, post: 9090721, member: 263471"] [SIZE=5][COLOR=SeaGreen][SIZE=4] [IMG]http://www.divaina.com/2010/09/14/p9-2.jpg[/IMG]ඉතා දක්ෂ පාසල් දැරියක විසින් ලියන ලද වාක්‍ය රචනයක "මොලය" මෙසේ වැරදි ලෙස ලියා තිබිණි. ඒ ගැන විමසූ විට එක්තරා ප්‍රකාශන සමාගමක පළ වූ පොතක එම වචනය එසේ පළවී තිබීම ඈ මට ද පෙන්වූවාය. නිවැරැදි වචනය මොළය වේ. තවත් එක්තරා විද්‍යාලයක ගුරු මහත්මියක් කළුලෑල්ලේ ලියා තිබුණේ "කුරුල්ලෝ ලගින ගස කඩා වැටෙති" කියාය. ඒ ගැන විමසූ විට ඇය පැවසුවේ බහුවචන උක්තයට බහුවචන ක්‍රියාවක් තිබෙන නිසා එය නිවරදි බව ය. ගසකඩා වැටීමට මෙහි දී කුරුල්ලන් කිසිවක් කර නැත. එම නිසා එම වාක්‍යය කුරුල්ලන් ලගින ගස කඩා වැටෙයි යනුවෙන් නිවරදි විය යුතු ය. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය ගැන දැනුමක් ගුරු මහත්මියට නැත. තවත් එක්තරා ගුරු උපදේශකවරයෙක් ගුරුවරුන් අමතා පවසා ඇත්තේ "මCඳ්ෙC¹ක්කා" මෙසේ ලිවීමට අමාරුනම් මයියොක්කා කියා ලියන ලෙසය. පිපිCඳ්C¹ ලිවීම අමාරුනම් කැකිරි කියා ලියන්නැයි කියූ කතාවද මීට සම්බන්ද වේ. එසේ නම් සිංහල භාෂාවේ සෝදා පාළුව නතර කරන්නේ කොහොමද? සිංහල භාෂාවේ දන්තජ න, ල, ස තුනකි. මූර්ධජ, ණ, ෂ, ළ තුනකි, තාලුජ ශ එකකි. "ළ" සඤ්ඤක නොවේ. එය මුර්ධජ "ළ" වේ. මෙය සමාජය පුරා පැතිර යන මුළාවකි. නිකං "ස" යන්න, ගයනු "ශ" යන්න, පයනු "ෂ" යන්න යනුවෙන් අක්ෂර හැඳින්වීම වැරැදි ය. සංස්කෘත "ඥ" හා පාලි "C¹d" හඳුනා ගැනීම වටී. "ඔබ" ඒක බහු දෙකටම පොදුය. ඔබ ගමට ගියෙහි. ඔබ ගමට ගියෙහු. මවුතොමෝ, බිසව්තොමෝ, ඕතොමෝ, සභා තොමෝ ඒකවචන ක්‍රියා පද ගනී, ඌතුමූ, බිසව් තුමූ, ඔව්හූ තුමූ බහුවචන ක්‍රියා පද හා සම්බන්ධ වේ. කර්තෘකාරක වාක්‍ය කර්මකාරක කිරීම අම්මා දරුවන් නෑව්වාය. අම්මා විසින් දරුවෝ නාවන ලදහ/ ලද්දෝය/නෑවුණු. ගොවියෝ කුඹුරු කොටති. ගොවියන් විසින් කුඹුරු කෙටේ/ කොටනු ලබයි/ ලැබේ. නිපාත පදවලට මුලින් තිබෙන නාම පද අනුක්ත වේ. ළමයින් කැටුව ගුරුවරු පන්තියට ඇතුළු වූහ. "ද, ත්" නිපාත පද යෙදෙන විට ක්‍රියා පද බහුවචන ගනී. අම්මා ද තාත්තා ද මාතර ගියහ. අයියාත් අක්කාත් සෙල්ලම් කරති. එම වාක්‍යවල "මම" යෙදේ නම් ක්‍රියා පද බහුවචන වී" මු" යෙදෙ. අම්මා ද තාත්තා ද මම ද මාතර ගියෙමු. අයියාත් අක්කාත් මමත් සෙල්ලම් කරන්නෙමු. අයියාත් නුඹත් බත් කෑවෙහු. මෙහි ක්‍රියාව බහු වචන වේ. හෝ නිපාතය යෙදෙන විට අම්මා හෝ තාත්තා හෝ මම හෝ කඩයට යමි. මෙහි උක්තවන්නේ මම පමණි. ක්‍රියා පදය අනතීත වීම සුදුසුය. තාත්තා නොහොත් අම්මා පාසලේ රැස්වීමට යයි. යන්නේ එක් කෙනෙක් නිසා ක්‍රියාපදය ඒක වචන ගනී. උපසර්ග පද වශයෙන් නොබෙදේ. පදයක මුලට එක්වී එහි අර්ථය ප්‍රබල හෝ දුබල කෙරේ. සCඳ්Cඳක අක්ෂර සමග මුර්ධජ "ළ" යෙදේ. වළඳ, වෙළෙඳ, කොළඹ, ළිඳ, වෙළඹ, සුළඟ, දිළිඳු, බොළඳ, ළඳ, එළඹ, ළඟ, එහෙත් මෙහි යෙදෙන්නේ දන්තජ "ල"වේ. වැලඳගැනීම, කැලඹීම, පෙලඹීම, පැලඳ, බිලිඳු, ඔලිඳ, සලඹ, කලඹ, විලඳ, කලඳ මෙය විශේෂ අවධානයට යොමුවිය යුතුය. නිත්‍ය බහුවචන අයෙක්, කෙනෙක් සමහරෙක් ඇතැමෙක්, යමෙක්, කවුරු, කිsසිවෙක් ආදි වශයෙනි. අයෙක් ගී කියා නටති. මෙහි ක්‍රියා පදය බහුචනය ගනී. ළමයින්ගෙන් එක් කෙනෙක් අත ඔසවයි. මෙහි එක්කෙනෙකු ගැන කියෑවෙන නිසා ක්‍රියා පදය ඒක වචන ගනී. ශංසයාර්ථය අන්තර් වාක්‍යයෙන් සැකයක් හැඟේ නම් එහි ක්‍රියාපදය බහුවචන ගනී. මුල නාම පදය අනුක්ත වේ. ළමයින් පොත් පාඩම් කරතියි තාත්තා සිතුවේය. අද මාමා එතියි අම්මා කීවාය. ද්විත්ව උක්තය "ව" වීමෙන් ක්‍රියාපද යෙදෙන විට මුල් නාම පද සියල්ලම උක්ත වේ. අපි එක මවකගේ දරුවෝ වෙමු. බොහෝ සිංහලයෝ බෞද්ධයෝ වෙති. "කර" කිරීමෙන් ක්‍රියා පද යෙදෙන විට ක්‍රියාපදය හා සම්බන්ධ මුල්නාම පදය පමණක් උක්තවී අනෙක් සියලුම නාම පද අනුක්ත වේ. ගුරුවරු පාසල් දරුවන් උගතුන් කරති. නාහිමියෝ දායකයන් සිල්වතුන් කරති. අන්තර් වාක්‍යවල පූර්ව ක්‍රියා අර්ථ ව, වූ, නොව - නිපාත යෙදෙන විට මුල් නාම පදය අනුක්ත වේ. සමාජ සේවකයකු වූ අපේ මාමා මන්ත්‍රීවරයෙක් විය. ශේ්රෂ්ඨ යතිවරයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ වියත් ගත්කතුවරයෙක්ද වූහ. රකාරාංශය හා "ණ" යෙදීම ශ්‍රේණිය, ප්‍රවීණ, මිශ්‍රණය, ප්ර්රණාම, ප්‍රමාණය, එහෙත් මෙහිදී එය වෙනස් වේ. ප්‍රයෝජන, ප්‍රකාශන, ප්‍රදර්ශන, ප්‍රශ්න, ප්‍රවාහන "වත් -මත්" යෙදුම "වත් - අ, ආ, එ, ඒ සමග යෙදේ. ආදර්ශවත්, ආලෝකවත්, ප්‍රබෝධවත්, සෞභාග්‍යවත්, ගම්භීරවත්, ධෛර්යවත්, ඓශ්චර්යවත් මත්-ඇ. ඉ, ඊ, උ, ඌ සමග යෙදේ. ඉසුරුමත්, රූමත්, අසිරිමත්, පැහැමත්, ශක්තිමත්, කීර්තිමත්, සෘද්ධිමත් අක්ෂර වින්‍යාසය - "ණ" ට පසුව "ඩ" ආණ්ඩුව, කණ්ඩායම, මණ්ඩලය, හෙණ්ඩුව "න" ට පසුව "ඩ" කැලැන්ඩර්, ටෙන්ඩර්, සිලින්ඩර්, හැන්ඩි, එඩ්මන්ඩ්, රේමන්ඩ් "ර" ට පසුව "ණ" දෙරණ, උපකරණ, ඉරණම, තොරණ, සරණ, කරණකොට, හොරණෑව, ර" ට පසුව "න" කෘදන්ත නාම වන මේවායින් ක්‍රියාපද සෑදිය හැකිය. කරන, මරන, දරන, පුපුරන, අතුරන, මතුරන, ඊට වෙනස්ව මේ වචන යෙදේ. නිර්නාමික, පොරෝනය "ෂ" ට පසුව "ණ" රක්ෂණ, දූෂණ, උෂ්ණ, පාෂාණ, භීෂණ, ආකර්ෂණ, විශේෂණ, "ශ" ට පසුව "න" දර්ශන, ප්‍රශ්න, විමර්ශන, ප්රකාශනය, නිදර්ශන, ප්‍රදර්ශන, සංදර්ශන, පිළි -පිළිගැනීම, පිළිවෙළ, පිළියෙල, පිළිල, පිළිරුව, පිළිකා පිලි -පිලිස්සීම, පිලිපීනය, තිප්පිලි, වැලිපිලි, මොනරපිලි, කෙසෙල් පිලි, ඉස්පිලි, පාපිලි, හල්පිලි, ඇලපිලි, ඇදපිලි එක ළඟ"ළ" ල යෙදෙන විට මුල් අක්ෂරය "ළ" වේ. වළලු, පළල, බළලා, පිළිල, කැළල, අළලන අගට මූර්ධජ "ළ" යෙදීම උළෙල මෙහි සියලුම අක්ෂර දන්තජ "ල" වේ. රැල්ල, මලල ක්‍රීඩා, පිල්ලෑව, මල්ලවපොර, අල්ලාප-සල්ලාප, කලලරුව, සුලලිත, ලලන, ලාලන[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom