සිංහල ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර දියුණු ක&

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
වයාපාරික මහත්තයෝ ඩීල් එකක් තියෙනවා කරමුද?
මට ලක්ශ 50ක් ඕනේ. . ශුද්ද ලාබෙන් 50% උබට ඉතිරි 50% මට. .

මගේ වයාපාරික ස්තානය තියෙනවා වටිනාකම ලක්ශ 50යි. .
බාන්ඩ සදහා උබ ලක්ශ 50ක් යොදවන්න ඕනා. .
මොකෝ කියන්නේ?

Oya wade gana api kalinuth katha kara hari giye nane...
Ubama maga arala dala hitiyane wade..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබේ ඔය මහපරිමාන වයාපාරික දැනුමෙන් ත්‍රේඩ් එකක් දාපන්. .

Meke me inne ata kiri kollo godak, me IT course ekak mokak hari karagena computer ekak oba oba inna kollo.. unta mona business da ban.. prashnayak ahuwoth nodanna deyak gana e hama detama mama uththara deela athi.. ehema nathuwa me thread dagena meke bana kiyanna mata awashya na..
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Oya wade gana api kalinuth katha kara hari giye nane...
    Ubama maga arala dala hitiyane wade..

    ඒ උබට කෝටි ගනන් වල ඉඩම් ගන්න ඕන වුන නිසානේ බන්. .
    එකක් තියෙනවා කෝටි 4ක් කියනවා. . උබට ඕනනම් ඒක ගනින්. .
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඒ උබට කෝටි ගනන් වල ඉඩම් ගන්න ඕන වුන නිසානේ බන්. .
    එකක් තියෙනවා කෝටි 4ක් කියනවා. . උබට ඕනනම් ඒක ගනින්. .

    Idama ganna haduwe mage salli walin ne.. eka karanne mama...ubata thibbe business eka run karagena yanna witharane.. nikan dekai panahe business karala therumak nane... idama aithi ekage number eka pm karpan..