Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල වීරයන් වධ දී ඝාතනය කළ පරණගම සුද්දාගŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල වීරයන් වධ දී ඝාතනය කළ පරණගම සුද්දාග&#354

සිංහල වීරයන් වධ දී ඝාතනය කළ පරණගම සුද්දාගේ වධකාගාරය

බළකොටුවේ සුද්දා වැවූ මාර ගස්

ඌව වෙල්ලස්ස කැරැල්ලේ වග තුග සොයා වසර 200 ක් ආපස්සට යන ගමනේදී එම සටනට පාදක වූ ස්ථාන අතර විශේෂත්වයක් දක්වන කැප්පෙටිපොළට පසුගියදා ළගාවුණෙමු.

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ - නුවරඑළිය මාර්ගයේ වැලිමඩ සිට සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටි විල්සන් බංගලාව දැක බලාගෙන උඩරට අමරපුර මහ නිකායේ මහ නායක ගවරම්මාන ශ්‍රී පියතිස්ස විද්‍යායතනාධිපති නුවරඑළියේ චන්දජෝති නා හිමියන්ගෙන් එහි ඓතිහාසික තොරතුරු දැනගත් අපි උන් වහන්සේගේ මග පෙන්වීම යටතේ බැලුම්ගල සොයා ගියෙමු.

එය පිහිටා ඇත්තේ ගවරම්මාන හා පාදිනාවල ගම් දෙක අතරය. මේ බැලුන්ගල සුද්දන්ගේ ඔත්තුබැලීම සඳහා සිංහල හමුදාවෝ උපයෝගි කරගත් ස්ථානයක් බවට මතයක් පවතී.

එහි සිට විල්සන් තැන්න විල්සන් බංගලාව සහ පරණගම මැක්ඩොනල්ඩ් බළකොටුව යන සුදු පාලකයන්ගේ මර්මස්ථාන විමර්ශනය කළ බවද කියති. බැලුම්ගල පසුකර හග්ගල පාමුලින් දිවෙන ෆෝට් මැක්ඩොනල්ඩ් පාරට රේන්ද පොළින් හැරී අප රැගත් කැබ්රථය ඉදිරියට ගියේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සොයාගෙනය.

මමත් මා සමග මෙම ගමනට එක්ව සිටින ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හඳවලපිටිය මහතාත් එනතෙක් ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා පෙරමග බලමින් සිටියේය.

සිංහලේ නිදහස් අරගලය හෙවත් ඌවේ කැරැල්ල පිළිබඳව ගවේෂණාත්මක ව්‍යායාමයක යෙදී සිටින වැලිමඩ මොරගොල්ල සිරි අරියරතන ධම්ම නිකේතනාධිපති කොටවෙර කාශ්‍යප හිමියන්ද අප සමග එකතුවූහ. අපි ගමන්කරන අතර උන්වහන්සේ කළ විස්තරයට සාවධානව සවන්දුනිමු.

‘‘සිංහල හමුදාවේ කාලතුවක්කු බළකාය පිහිටුවා තිබී ඇත්තේ අර ඈතින් පේන පිදුරුතලාගල කඳුපන්තිය ආශ්රිත දොඩන්අතු කපොල්ලේ.

මෙම කාලතුවක්කු බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ දංගමුවේ මොහොට්ටාල බව සඳහන් වෙනවා. මෙයට අමතරව පිදුරුතලාගල කඳු පන්තියේ නැගෙනහිර බෑවුමේ පිහිටි ගලහගම, බෝඹුරේ පේරවැල්ල, පරණගම, තුප්පිටිය, යාලගමුව, බොරගොල්ල, හග්ගල්ගොඩ, පාලුගම වැනි ගම්මාන කැරැල්ල සදහා සුවිශේෂ දායකත්වයක් සපයා ඇති දේශප්‍රේමීන් ජීවත්වූ ප්රදේශයි.

අපි සොයා යන ඉසව්වට පරණගම යන නම යෙදුණේ කොහොමද කියා මම විමසුවෙමි.

‘‘පරණගම යන නාමය ‘පුරාණ ග්‍රාමය’ යන අර්ථයෙන් ව්‍යවහාර වෙන්න ඇති. පෙර රජ සමයට අයත් පැරැණි ගම් ලෙස සැලකෙන සපුගොල්ල, ගණේතැන්න, හගුන්නාව, තවලම්පොල, උඩුහාවර, රන්හඩිගම, ලුණුඅටුගම, කඩදොරගම, ඉඩමේගම වැනි ඓතිහාසික ගම්මාන පරණගම වටා පවුරක් සේ පිහිටා තිබෙනවා. 1817 පමණ වන විට ඉහළ ඌවේ තිබූ ප්‍රධානතම ජනාවාසය මෙම ප්‍රදේශය වියහැකියි.

එයට හේතුව වන්නේ ඉංග්‍රීසීන් සිය ලේඛනවලත් පරණගම යන නාමය මෙම ස්ථානයට භාවිත කර තිබීමයි. පරණගම කැරලිකාර ස්වදේශීය කැරැලිකරුවන් වැඩි වශයෙන් ගැවුසුණු ප්‍රදේශයක්. ඒවගේම ඉහළ ඌවේ සිට නුවරඑළිය කිකිලියමාන, කොත්මලේ උඩපළාත, යටිනුවර හරහා මහනුවර දක්වා දිවෙන මාර්ගය ද පරණගම හරහා වැටී තිබෙනවා. ඉහළ ඌව, වලපනේ, හගුරන්කෙත, මහනුවර දක්වා දිවෙන පැරණි මාර්ගය ද වැටිල තිබුණෙත් මේ හරහා. මේ සුවිශේෂි පිහිටීම අවබෝධකරගත් මේජර් මැක්ඩොනල්ඩ් මෙහි බළකොටුවක් තනන්නට කල්පනා කලා වෙන්න පුථවන්.

ජන ප්රවාදගත කරුණු අනුව මුල් කාලීනව ඉංග්‍රීසින් විල්සන් තැන්නේ හා විල්සන් බංගලාවේ සිට පරණගම ප්‍රදේශය පාලනය කරන්නට ඇති.

පසුව මේ ස්ථානයේ බළකොටුව හදන්නට ඇති.

මේජර් මැක්ඩොනල්ඩ් පුංචිරාල නම්වූ ගම්දෙටුවා ප්‍රධාන ගම්වැසියන් ලවා මෙම කොටුව ඉදිකරවූ බවත් ජනප්‍රවාදවල සඳහන්වෙනවා. තවත් කතාවකින් කියැවෙන්නේ ඉංග්‍රීසි සෙබළුන් විසින් බළකොටුව ඉදිකළ බවයි.

මේජර් මැක්ඩොනල්ඩ් මෙහි පාලකයා වශයෙන් පත්ව ආ පසු පරණගම යන නම වෙනස් වී මැක්ඩොනල්ඩ් යන නම භාවිතයට ගෙන තිබෙනවා. 1956 වසර දක්වා මෙම ස්ථානයේ පිහිටි තැපැල් කාර්යාලය හඳුන්වා ඇත්තේ SUB POST OFFICE MACDONALD නමින්.

එය වර්තමානයේ ඌව පරණගම තැපැල් කාර්යාලය නමින් හැඳින්වෙනවා. පැරැණි මැක්ඩොනල්ඩ් කොටුව වෙලන්හින්න යුද කඳවුරේ සිට සැතපුම් 17 ක් දුරින් හා හීම්බෙලි අත්තේවෙල කඳවුරේ සිට සැතපුම් 8 ක් දුරින් පිහිටා තිබෙනවා.

විල්සන්තැන්න හා විල්සන් බංගලාව ද මෙම ස්ථානයට හොඳට පේනවා.

මුල් කාලීනව මැක්ඩොනල්ඩ් කඳවුරට ඉහළින් පිහිටි දේශීය කැරලිකරුවන්ගේ මධ්‍යස්ථානයක් වූ දොඩන්අතු කපොල්ල පාලනය කිරීමේ අරමුණින් හා උඩරට ප්‍රදේශවල සිට ඌව දක්වා සැපයුම් මාර්ග අවහිර කිරීමේ අපේක්ෂාවෙන් මේජර් මැක්ඩොනල්ඩ් මෙහි යුද කඳවුර ඉදිකරන්නට ඇතත් පසුව ශීඝ්‍රයෙන් ඇවිළීගිය කැරැල්ල සඳහා යෝග්‍යතම උපක්‍රමයක් වශයෙන් මැක්ඩොනල්ඩ් බළකොටුව ස්ථිරවම ස්ථාපිත කරන්නට ඇති බව ඉතිහාසඥයෝ විශ්වාස කරනවා. 1817 ජුලි පමණ වන විට මේජර් මැක්ඩොනල්ඩ් විසින් ඉහළ ඌවේ කැරලිකරුවන් අත්අඩංගුවට ගෙන මෙහි යුද්ධාධිකරණය පවත්වා දඬුවම් ලබාදී තිබෙනවා.

මෙසේ දඬුවම් ලබාදුන් අය අතර වීදෑවල මුදියන්සේ, කිරිනයිදා, ගණිතා, මැදගස්තලාවේ බස්නායක රාල, පුංචා, බොරගල්ලේ මොහොට්ටාල, දියගොල්ලේ රටේ රාල, හැලේගිර මැණික් රාල, බූටාවේ රටේ රාල. කලුගල්පිටියේ විදානේ යන කැරලිකරුවන්ගේ නම් ද කියැවෙනවා’’ යැයි කොටවෙර කශ්‍යප හිමියෝ පැවසූහ.

කශ්‍යප හිමියන්ගේ අතීත ආවර්ජනයට සමවැදී උන් අපට මැක්ඩොනල්ඩ් කොටුවට ළඟාවනතෙක්ම එය දැනුණේ නැත. එහි අද විදුහලකි.

එහි නාමපුවරුවේ සඳහන් වන්නේ ඌවපරණගම මහ විදුහල මැක්ඩොනල්ඩ් කොටුව යනුවෙනි. මෙහි විදුහලක් ආරම්භකර ඇත්තේ 1957 දීය.

1948 නිදහසින් පසු මැක්ඩොනල්ඩ් බළකොටුව සිංහලයන් සතුව ඇති බවත් ඉන්පසු මේ විදුහල ආරම්භ කර ඇති බවත් කොටවෙර කාශ්‍යප හිමියෝ පැවසූහ. විදුහල ගොඩනගා ඇත්තේ බළකොටුවේ නෂ්ටාවශේෂ මත බව විමසුම් නෙතින් බැලීමේදී පෙනීයයි. ක්‍රීඩාංගණයට භාවිතකරන කොටසේ කොටු පවුරේ අත්තිවාරමේ කොටස් දැකිය හැකිය. මෙහි ගල් පවා විවිධ පුද්ගලයන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි දැනගන්නට ලැබිණ. පැරණි උළු කැටවල කොටස්ද තැන තැන වැළලෙමින් තිබිණ. සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ රූස්ස ලෙස වැවුණු මාරගස් දෙකක් ද මෙහි දැකිය හැකිය

සිංහලයන් අමුඅමුවේ ගස් බැඳ ඇණගසා පුලුස්සා වධ හිංසාවට ලක්කළ බව කියන ඉපැරැණි සද්දන්ත සියඹලා ගස පිහිටා ඇත්තේ ඊට තරමක් දුරිනි.

මේ කෘෘර ස්මාරකය හෙවත් සියඹලා ගසේ ඇණ ගැසූ සලකුණු හා පිලිස්සුණ ස්ථාන අදත් දැකිය හැකිය. එම දසුන අප කාගේත් සිත් සසල කළේය.

මැක්ඩොනල්ඩ් බළකොටුව ළඟම ඇති මේ සියඹලා ගස අදත් හඳුන්වන්නේ පෝරකේ නමිනි.

බළකොටුවකට අනිවාර්යයෙන් තිබිය යුතු ළිඳක් මෙහි දක්නට නොලැබුණි. බළකොටුව ඉහත්තෑවේ ඇති හාල්ඔයෙන් ජල අවශ්‍යතාවන් ඉටුකරගන්නට ඇතැයි කාශ්‍යප හිමියෝ පෙන්වාදුන්හ.

1818 පෙබරවාරි 26 සිට මාර්තු 8 වැනිදා දක්වා කාලයේ වීර කැප්පෙටිපොළ ප්‍රධාන කැරලිකරුවෝ හයදාහක හෝ හත්දාහක සේනාවක් මැක්ඩොනල්ඩ් කොටුව වටකොට පහරදී ඉංග්‍රීසි හමුදාවේ 80 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්කළ බව සඳහන් වෙතත් ඉංග්‍රීසීන්ගේ වාර්තාවල සඳහන්වෙන 7000 ක පමණ කැරලිකරුවන්ට ඉතා සාර්ථකව මුහුණදුන් තම හමුදාවෝ මැක්ඩොනල්ඩ් බළකොටුව ආරක්ෂා කර ගත් බවයි. මේ ප්‍රහාරයෙන් පසු කැප්පෙටිපොළ ඇතුළු පිරිසක් ප්‍රෙද්ශයෙන් ඉවත්ව ගියද මැයි මාසයේ නැවතත් රටේ නොයෙක් ප්‍රදේශවලින් කැඳවන ලද 3000 ක පමණ කැරලි කාර ස්වදේශීය සේනාවක් ඌවට එකතුවී ඇත.

ඉංග්‍රීසින්ට විරෝධතාව පළවුවා මිස ඉංග්‍රීසීන්ට විරුද්ධව යළි ප්‍රහාරයක් දියත් කිරීමට වාතාවරණයක් නොවූ බැවින් ඔවුන් සියලුදෙනා නැවත විසිරගොස් ඇති බවද සඳහන් වෙයි.

මේ පිළිබඳව බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා ද ඌවේ තත්ත්වය යටපත්වීම පිළිබඳ තම සතුට බ්‍රිතාන්‍යයට දන්වා යවා තිබේ. 1818 සැප්තැම්බර් මාසයේ කැරැල්ල උත්සන්න වෙද්දී පරණගමට ගිය ලෙප්ටිනන්ට් කර්නල් කේලි, බළකොටු භූමිය පරීක්ෂා කර නැවත පදිංචිය සඳහා ශුද්ධ පවිත්‍ර කිරීමට නියෝග ලබා දුන් බවද එම ලේඛනවල සදහන්වෙයි.

සුද්දා කෙසේ ලීවත් මේ කරුණුවලින් පැහැදිලි වන්නේ 1818 පෙබරවාරි සිට මාර්තු දක්වා අපේ ඇත්තන් ප්‍රබල ප්‍රහාරයක් දියත් කර බළකොටුව වැනසූ බවයි.

කෙසේ නමුත් කැරැල්ල මුළුමනින්ම මැඩපැවැත්වීමෙන් පසු ඉංග්‍රීසීන් තම ප්‍රාෙද්ශීය මධ්‍යස්ථානයක් වශයෙන් මැක්ඩොනල්ඩ් කොටුව භාවිත කර තිබේ.

මේ තොරතුරු සොයාගෙන යද්දී වසර දෙසීයකට වඩා පැරැණි ගුහාවක් සහිත කොස්ගසක් පෙන්වූ විශ්‍රාමලත් ග්රාමනිලධාරි එස්.එම්. හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ මෙම කොස්ගසේ බෙනයේ සැඟවී සිට ගම්වැසියෝ එම ස්ථානයෙන් ගමන්කළ සුද්්දන් පෙතිගැසූ බවට ජනප්‍රවාද පවතින බවය. ඌව කැරැල්ලේ ජාතික වීරයෙක් සේ නම කියැවෙන බෝඹුරේ අලුත්ගෙදර සුද්දනා ගේ නිවස තිබූ බව කියන ගලහගමටද අපි ගියෙමු.

සුද්දනාගේ නිවස තිබූ ස්ථානයට නුදුරින් පිහිටි ග්රාමනිලධාරි පුෂ්පලාල් ප්‍රියරත්න මහතාගේ නිවසේ අපට දිවා ආහාරය සකස් කර තිබිණ. හීනැටිහාලේ බත, කොල්ලු වෑංජනය, පොළොස් මාළුව හා මයියොක්කා කොළ මැල්ලුම හා තිබ්බටු බැදුම සමග එම දිවා ආහාරය රස බලන අතරතුර ඩී. එම්. හීන්බණ්ඩා (80), ජේ. බී. හේරත් (69), ඒ. ඩී. විජේරත්න (60), ආර්. ඩී. ජිනදාස සහ පොඩි අප්පුහාමි යන ගම්වැසියන් සුද්දන් පිළිබඳව කළ අනාවරණයටද සවන්දුනිමු.

බළකොටුවේ අත්තිවාරම

සුද්දනා කියන්නේ කිවුලේ ගෙදර මොහොට්ටාල ළඟින්ම ආශ්‍රය කළ කෙනෙක්. කැප්පෙටිපොළ මහාධිකාරම් හා කිවුලේ ගෙදර මොහොට්ටාල අතර රහස් සම්බන්ධතා පවත්වාගෙන ගිහින් තියෙන්නේ අලුත්ගෙදර සුද්දනා මගින්.

කැප්පෙටිපොළට සිංහල හමුදාවට එක්වෙන්න කියල දොඩම්ගෙඩියක සන්දේශයක් සඟවාගෙන ගොස් දී තියෙන්නේත් මේ සුද්දනා තමයි. ඔවුන් කී කතාව ඇත්තය. උඩරට මහ කැරැල්ලේදී තම ශක්තිය උපරිම ලෙස ලබාදුන් වීරයෙක් ලෙස සුද්දනා ඉතිහාසයට එක්වී ඇත්තේය.

සටහන හා ඡායාරූප :

බදුල්ලේ පාලිත ආරියවංශ

[QUOTE="araki, post: 22811471, member: 360239"] [b]සිංහල වීරයන් වධ දී ඝාතනය කළ පරණගම සුද්දාගŢ[/b] [B][SIZE=4]සිංහල වීරයන් වධ දී ඝාතනය කළ පරණගම සුද්දාගේ වධකාගාරය[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7483643f1f.jpg[/IMG][/SIZE] [B][SIZE=4]බළකොටුවේ සුද්දා වැවූ මාර ගස්[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]ඌව වෙල්ලස්ස කැරැල්ලේ වග තුග සොයා වසර 200 ක් ආපස්සට යන ගමනේදී එම සටනට පාදක වූ ස්ථාන අතර විශේෂත්වයක් දක්වන කැප්පෙටිපොළට පසුගියදා ළගාවුණෙමු. [/SIZE] [SIZE=4]බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ - නුවරඑළිය මාර්ගයේ වැලිමඩ සිට සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටි විල්සන් බංගලාව දැක බලාගෙන උඩරට අමරපුර මහ නිකායේ මහ නායක ගවරම්මාන ශ්‍රී පියතිස්ස විද්‍යායතනාධිපති නුවරඑළියේ චන්දජෝති නා හිමියන්ගෙන් එහි ඓතිහාසික තොරතුරු දැනගත් අපි උන් වහන්සේගේ මග පෙන්වීම යටතේ බැලුම්ගල සොයා ගියෙමු. [/SIZE] [SIZE=4]එය පිහිටා ඇත්තේ ගවරම්මාන හා පාදිනාවල ගම් දෙක අතරය. මේ බැලුන්ගල සුද්දන්ගේ ඔත්තුබැලීම සඳහා සිංහල හමුදාවෝ උපයෝගි කරගත් ස්ථානයක් බවට මතයක් පවතී. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4bb7c9d75b.jpg[/IMG] එහි සිට විල්සන් තැන්න විල්සන් බංගලාව සහ පරණගම මැක්ඩොනල්ඩ් බළකොටුව යන සුදු පාලකයන්ගේ මර්මස්ථාන විමර්ශනය කළ බවද කියති. බැලුම්ගල පසුකර හග්ගල පාමුලින් දිවෙන ෆෝට් මැක්ඩොනල්ඩ් පාරට රේන්ද පොළින් හැරී අප රැගත් කැබ්රථය ඉදිරියට ගියේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සොයාගෙනය. [/SIZE] [SIZE=4]මමත් මා සමග මෙම ගමනට එක්ව සිටින ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හඳවලපිටිය මහතාත් එනතෙක් ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා පෙරමග බලමින් සිටියේය. [/SIZE] [SIZE=4]සිංහලේ නිදහස් අරගලය හෙවත් ඌවේ කැරැල්ල පිළිබඳව ගවේෂණාත්මක ව්‍යායාමයක යෙදී සිටින වැලිමඩ මොරගොල්ල සිරි අරියරතන ධම්ම නිකේතනාධිපති කොටවෙර කාශ්‍යප හිමියන්ද අප සමග එකතුවූහ. අපි ගමන්කරන අතර උන්වහන්සේ කළ විස්තරයට සාවධානව සවන්දුනිමු. [/SIZE] [SIZE=4]‘‘සිංහල හමුදාවේ කාලතුවක්කු බළකාය පිහිටුවා තිබී ඇත්තේ අර ඈතින් පේන පිදුරුතලාගල කඳුපන්තිය ආශ්රිත දොඩන්අතු කපොල්ලේ. මෙම කාලතුවක්කු බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ දංගමුවේ මොහොට්ටාල බව සඳහන් වෙනවා. මෙයට අමතරව පිදුරුතලාගල කඳු පන්තියේ නැගෙනහිර බෑවුමේ පිහිටි ගලහගම, බෝඹුරේ පේරවැල්ල, පරණගම, තුප්පිටිය, යාලගමුව, බොරගොල්ල, හග්ගල්ගොඩ, පාලුගම වැනි ගම්මාන කැරැල්ල සදහා සුවිශේෂ දායකත්වයක් සපයා ඇති දේශප්‍රේමීන් ජීවත්වූ ප්රදේශයි. අපි සොයා යන ඉසව්වට පරණගම යන නම යෙදුණේ කොහොමද කියා මම විමසුවෙමි. [/SIZE] [SIZE=4]‘‘පරණගම යන නාමය ‘පුරාණ ග්‍රාමය’ යන අර්ථයෙන් ව්‍යවහාර වෙන්න ඇති. පෙර රජ සමයට අයත් පැරැණි ගම් ලෙස සැලකෙන සපුගොල්ල, ගණේතැන්න, හගුන්නාව, තවලම්පොල, උඩුහාවර, රන්හඩිගම, ලුණුඅටුගම, කඩදොරගම, ඉඩමේගම වැනි ඓතිහාසික ගම්මාන පරණගම වටා පවුරක් සේ පිහිටා තිබෙනවා. 1817 පමණ වන විට ඉහළ ඌවේ තිබූ ප්‍රධානතම ජනාවාසය මෙම ප්‍රදේශය වියහැකියි. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_63b0e5ae62.jpg[/IMG] එයට හේතුව වන්නේ ඉංග්‍රීසීන් සිය ලේඛනවලත් පරණගම යන නාමය මෙම ස්ථානයට භාවිත කර තිබීමයි. පරණගම කැරලිකාර ස්වදේශීය කැරැලිකරුවන් වැඩි වශයෙන් ගැවුසුණු ප්‍රදේශයක්. ඒවගේම ඉහළ ඌවේ සිට නුවරඑළිය කිකිලියමාන, කොත්මලේ උඩපළාත, යටිනුවර හරහා මහනුවර දක්වා දිවෙන මාර්ගය ද පරණගම හරහා වැටී තිබෙනවා. ඉහළ ඌව, වලපනේ, හගුරන්කෙත, මහනුවර දක්වා දිවෙන පැරණි මාර්ගය ද වැටිල තිබුණෙත් මේ හරහා. මේ සුවිශේෂි පිහිටීම අවබෝධකරගත් මේජර් මැක්ඩොනල්ඩ් මෙහි බළකොටුවක් තනන්නට කල්පනා කලා වෙන්න පුථවන්. [/SIZE] [SIZE=4]ජන ප්රවාදගත කරුණු අනුව මුල් කාලීනව ඉංග්‍රීසින් විල්සන් තැන්නේ හා විල්සන් බංගලාවේ සිට පරණගම ප්‍රදේශය පාලනය කරන්නට ඇති. [/SIZE] [SIZE=4]පසුව මේ ස්ථානයේ බළකොටුව හදන්නට ඇති. [/SIZE] [SIZE=4]මේජර් මැක්ඩොනල්ඩ් පුංචිරාල නම්වූ ගම්දෙටුවා ප්‍රධාන ගම්වැසියන් ලවා මෙම කොටුව ඉදිකරවූ බවත් ජනප්‍රවාදවල සඳහන්වෙනවා. තවත් කතාවකින් කියැවෙන්නේ ඉංග්‍රීසි සෙබළුන් විසින් බළකොටුව ඉදිකළ බවයි. [/SIZE] [SIZE=4]මේජර් මැක්ඩොනල්ඩ් මෙහි පාලකයා වශයෙන් පත්ව ආ පසු පරණගම යන නම වෙනස් වී මැක්ඩොනල්ඩ් යන නම භාවිතයට ගෙන තිබෙනවා. 1956 වසර දක්වා මෙම ස්ථානයේ පිහිටි තැපැල් කාර්යාලය හඳුන්වා ඇත්තේ SUB POST OFFICE MACDONALD නමින්. [/SIZE] [SIZE=4]එය වර්තමානයේ ඌව පරණගම තැපැල් කාර්යාලය නමින් හැඳින්වෙනවා. පැරැණි මැක්ඩොනල්ඩ් කොටුව වෙලන්හින්න යුද කඳවුරේ සිට සැතපුම් 17 ක් දුරින් හා හීම්බෙලි අත්තේවෙල කඳවුරේ සිට සැතපුම් 8 ක් දුරින් පිහිටා තිබෙනවා. [/SIZE] [SIZE=4]විල්සන්තැන්න හා විල්සන් බංගලාව ද මෙම ස්ථානයට හොඳට පේනවා. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ef1034ca68.jpg[/IMG] මුල් කාලීනව මැක්ඩොනල්ඩ් කඳවුරට ඉහළින් පිහිටි දේශීය කැරලිකරුවන්ගේ මධ්‍යස්ථානයක් වූ දොඩන්අතු කපොල්ල පාලනය කිරීමේ අරමුණින් හා උඩරට ප්‍රදේශවල සිට ඌව දක්වා සැපයුම් මාර්ග අවහිර කිරීමේ අපේක්ෂාවෙන් මේජර් මැක්ඩොනල්ඩ් මෙහි යුද කඳවුර ඉදිකරන්නට ඇතත් පසුව ශීඝ්‍රයෙන් ඇවිළීගිය කැරැල්ල සඳහා යෝග්‍යතම උපක්‍රමයක් වශයෙන් මැක්ඩොනල්ඩ් බළකොටුව ස්ථිරවම ස්ථාපිත කරන්නට ඇති බව ඉතිහාසඥයෝ විශ්වාස කරනවා. 1817 ජුලි පමණ වන විට මේජර් මැක්ඩොනල්ඩ් විසින් ඉහළ ඌවේ කැරලිකරුවන් අත්අඩංගුවට ගෙන මෙහි යුද්ධාධිකරණය පවත්වා දඬුවම් ලබාදී තිබෙනවා. [/SIZE] [SIZE=4]මෙසේ දඬුවම් ලබාදුන් අය අතර වීදෑවල මුදියන්සේ, කිරිනයිදා, ගණිතා, මැදගස්තලාවේ බස්නායක රාල, පුංචා, බොරගල්ලේ මොහොට්ටාල, දියගොල්ලේ රටේ රාල, හැලේගිර මැණික් රාල, බූටාවේ රටේ රාල. කලුගල්පිටියේ විදානේ යන කැරලිකරුවන්ගේ නම් ද කියැවෙනවා’’ යැයි කොටවෙර කශ්‍යප හිමියෝ පැවසූහ. [/SIZE] [SIZE=4]කශ්‍යප හිමියන්ගේ අතීත ආවර්ජනයට සමවැදී උන් අපට මැක්ඩොනල්ඩ් කොටුවට ළඟාවනතෙක්ම එය දැනුණේ නැත. එහි අද විදුහලකි. [/SIZE] [SIZE=4]එහි නාමපුවරුවේ සඳහන් වන්නේ ඌවපරණගම මහ විදුහල මැක්ඩොනල්ඩ් කොටුව යනුවෙනි. මෙහි විදුහලක් ආරම්භකර ඇත්තේ 1957 දීය. [/SIZE] [SIZE=4]1948 නිදහසින් පසු මැක්ඩොනල්ඩ් බළකොටුව සිංහලයන් සතුව ඇති බවත් ඉන්පසු මේ විදුහල ආරම්භ කර ඇති බවත් කොටවෙර කාශ්‍යප හිමියෝ පැවසූහ. විදුහල ගොඩනගා ඇත්තේ බළකොටුවේ නෂ්ටාවශේෂ මත බව විමසුම් නෙතින් බැලීමේදී පෙනීයයි. ක්‍රීඩාංගණයට භාවිතකරන කොටසේ කොටු පවුරේ අත්තිවාරමේ කොටස් දැකිය හැකිය. මෙහි ගල් පවා විවිධ පුද්ගලයන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි දැනගන්නට ලැබිණ. පැරණි උළු කැටවල කොටස්ද තැන තැන වැළලෙමින් තිබිණ. සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ රූස්ස ලෙස වැවුණු මාරගස් දෙකක් ද මෙහි දැකිය හැකිය [/SIZE] [SIZE=4]සිංහලයන් අමුඅමුවේ ගස් බැඳ ඇණගසා පුලුස්සා වධ හිංසාවට ලක්කළ බව කියන ඉපැරැණි සද්දන්ත සියඹලා ගස පිහිටා ඇත්තේ ඊට තරමක් දුරිනි. [/SIZE] [SIZE=4]මේ කෘෘර ස්මාරකය හෙවත් සියඹලා ගසේ ඇණ ගැසූ සලකුණු හා පිලිස්සුණ ස්ථාන අදත් දැකිය හැකිය. එම දසුන අප කාගේත් සිත් සසල කළේය. [/SIZE] [SIZE=4]මැක්ඩොනල්ඩ් බළකොටුව ළඟම ඇති මේ සියඹලා ගස අදත් හඳුන්වන්නේ පෝරකේ නමිනි.[/SIZE] [SIZE=4]බළකොටුවකට අනිවාර්යයෙන් තිබිය යුතු ළිඳක් මෙහි දක්නට නොලැබුණි. බළකොටුව ඉහත්තෑවේ ඇති හාල්ඔයෙන් ජල අවශ්‍යතාවන් ඉටුකරගන්නට ඇතැයි කාශ්‍යප හිමියෝ පෙන්වාදුන්හ. [/SIZE] [SIZE=4]1818 පෙබරවාරි 26 සිට මාර්තු 8 වැනිදා දක්වා කාලයේ වීර කැප්පෙටිපොළ ප්‍රධාන කැරලිකරුවෝ හයදාහක හෝ හත්දාහක සේනාවක් මැක්ඩොනල්ඩ් කොටුව වටකොට පහරදී ඉංග්‍රීසි හමුදාවේ 80 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්කළ බව සඳහන් වෙතත් ඉංග්‍රීසීන්ගේ වාර්තාවල සඳහන්වෙන 7000 ක පමණ කැරලිකරුවන්ට ඉතා සාර්ථකව මුහුණදුන් තම හමුදාවෝ මැක්ඩොනල්ඩ් බළකොටුව ආරක්ෂා කර ගත් බවයි. මේ ප්‍රහාරයෙන් පසු කැප්පෙටිපොළ ඇතුළු පිරිසක් ප්‍රෙද්ශයෙන් ඉවත්ව ගියද මැයි මාසයේ නැවතත් රටේ නොයෙක් ප්‍රදේශවලින් කැඳවන ලද 3000 ක පමණ කැරලි කාර ස්වදේශීය සේනාවක් ඌවට එකතුවී ඇත. [/SIZE] [SIZE=4]ඉංග්‍රීසින්ට විරෝධතාව පළවුවා මිස ඉංග්‍රීසීන්ට විරුද්ධව යළි ප්‍රහාරයක් දියත් කිරීමට වාතාවරණයක් නොවූ බැවින් ඔවුන් සියලුදෙනා නැවත විසිරගොස් ඇති බවද සඳහන් වෙයි. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_94bf69f38a.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ පිළිබඳව බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා ද ඌවේ තත්ත්වය යටපත්වීම පිළිබඳ තම සතුට බ්‍රිතාන්‍යයට දන්වා යවා තිබේ. 1818 සැප්තැම්බර් මාසයේ කැරැල්ල උත්සන්න වෙද්දී පරණගමට ගිය ලෙප්ටිනන්ට් කර්නල් කේලි, බළකොටු භූමිය පරීක්ෂා කර නැවත පදිංචිය සඳහා ශුද්ධ පවිත්‍ර කිරීමට නියෝග ලබා දුන් බවද එම ලේඛනවල සදහන්වෙයි. [/SIZE] [SIZE=4]සුද්දා කෙසේ ලීවත් මේ කරුණුවලින් පැහැදිලි වන්නේ 1818 පෙබරවාරි සිට මාර්තු දක්වා අපේ ඇත්තන් ප්‍රබල ප්‍රහාරයක් දියත් කර බළකොටුව වැනසූ බවයි. [/SIZE] [SIZE=4]කෙසේ නමුත් කැරැල්ල මුළුමනින්ම මැඩපැවැත්වීමෙන් පසු ඉංග්‍රීසීන් තම ප්‍රාෙද්ශීය මධ්‍යස්ථානයක් වශයෙන් මැක්ඩොනල්ඩ් කොටුව භාවිත කර තිබේ. [/SIZE] [SIZE=4]මේ තොරතුරු සොයාගෙන යද්දී වසර දෙසීයකට වඩා පැරැණි ගුහාවක් සහිත කොස්ගසක් පෙන්වූ විශ්‍රාමලත් ග්රාමනිලධාරි එස්.එම්. හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ මෙම කොස්ගසේ බෙනයේ සැඟවී සිට ගම්වැසියෝ එම ස්ථානයෙන් ගමන්කළ සුද්්දන් පෙතිගැසූ බවට ජනප්‍රවාද පවතින බවය. ඌව කැරැල්ලේ ජාතික වීරයෙක් සේ නම කියැවෙන බෝඹුරේ අලුත්ගෙදර සුද්දනා ගේ නිවස තිබූ බව කියන ගලහගමටද අපි ගියෙමු. [/SIZE] [SIZE=4]සුද්දනාගේ නිවස තිබූ ස්ථානයට නුදුරින් පිහිටි ග්රාමනිලධාරි පුෂ්පලාල් ප්‍රියරත්න මහතාගේ නිවසේ අපට දිවා ආහාරය සකස් කර තිබිණ. හීනැටිහාලේ බත, කොල්ලු වෑංජනය, පොළොස් මාළුව හා මයියොක්කා කොළ මැල්ලුම හා තිබ්බටු බැදුම සමග එම දිවා ආහාරය රස බලන අතරතුර ඩී. එම්. හීන්බණ්ඩා (80), ජේ. බී. හේරත් (69), ඒ. ඩී. විජේරත්න (60), ආර්. ඩී. ජිනදාස සහ පොඩි අප්පුහාමි යන ගම්වැසියන් සුද්දන් පිළිබඳව කළ අනාවරණයටද සවන්දුනිමු. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8b7e811239.jpg[/IMG][/SIZE] [B][SIZE=4]බළකොටුවේ අත්තිවාරම[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]සුද්දනා කියන්නේ කිවුලේ ගෙදර මොහොට්ටාල ළඟින්ම ආශ්‍රය කළ කෙනෙක්. කැප්පෙටිපොළ මහාධිකාරම් හා කිවුලේ ගෙදර මොහොට්ටාල අතර රහස් සම්බන්ධතා පවත්වාගෙන ගිහින් තියෙන්නේ අලුත්ගෙදර සුද්දනා මගින්. [/SIZE] [SIZE=4]කැප්පෙටිපොළට සිංහල හමුදාවට එක්වෙන්න කියල දොඩම්ගෙඩියක සන්දේශයක් සඟවාගෙන ගොස් දී තියෙන්නේත් මේ සුද්දනා තමයි. ඔවුන් කී කතාව ඇත්තය. උඩරට මහ කැරැල්ලේදී තම ශක්තිය උපරිම ලෙස ලබාදුන් වීරයෙක් ලෙස සුද්දනා ඉතිහාසයට එක්වී ඇත්තේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]සටහන හා ඡායාරූප : බදුල්ලේ පාලිත ආරියවංශ[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom