Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම – අත් බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල වෙදකම – අත් බෙහෙත්

සිංහල වෙදකම – අත් බෙහෙත්

ලාංකික ඉතිහාසයේ වෙඳකමෙහි ඳක්ෂ දුර්ලභ ගනයේ නරපතියෙකු වු බුද්ධදාස රජතුමා (වෙද රජ්ජුරුවෝ) සිහිවීම පිණිස

වි.වෛද්යාචාර්ය බඹරකන්ඳ ගුරු දේවමිත්ත

අලව්ව – නෙඵම්දෙනිය

1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට

අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.

2. සෙම්ප්‍රතිශ්‍යා උණට

අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)

3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට

තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.

4. සෙම සහිත කැස්සට

අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.

5. පපුවේ සෙමට

සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.

6. සෙම් ගෙඬිවලට

I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.

II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.

III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.

7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට

රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.

8. කැස්සට

I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.

II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.

9. වේලුම් කැස්සට

ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.

10. පීනසයට

අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)

11. ඇදුමට

I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )

II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.

13. මුහුණේ තිත් ලප වලට

කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)

14. මුහුණේ තිත් ලප නැති වීමට

කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.

(ක්‍රීම්,පුයර වර්ග ගෑම තහනම්)

15. කුරුළෑවලට

I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.

II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)

16. මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්රත්යක්ෂ ඹෘෂධයක්

I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.

II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි.

17. කට ගඳ නැතිවීමට

ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.

18. කටහඩ මිහිරි වීමට

I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදගම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න.

වරකට කළං 1/2 යි

II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.

(මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි)

19. දත් ඇදෙනවාට සවිවීමට

කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.

(දත් රෝග නසා තදින් දත් සවිවේ.)

20. අකාලයේ දත් සෙලවීමට

කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.)

21. දත් කැක්කුමට

සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.

22. දත් පණුවන් කෑමට

I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.

II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.

23. දත් සුද්ද කිරීමට

ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.

24. කණ් කැක්කුමට

I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.

I – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.

25. කණ පැසවීමට

I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න.

II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න.

III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න.

26. කණේ සතෙක් ගිය විට

දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න.

27. ඉස්හොරි

I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ.

II –

ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.

28. උකුණන් වඳකර ගැනීමට

I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති

II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.

29. හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට

වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.

30. අකලට සුදුවෙන කෙස් කඵවීමට

කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.

31. හිසේ කෙස් යනවාට

උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)

32. තද හිස රුදාවට

I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.

II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න.

III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න.

IIII – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න.

IIIII – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.

ඉහත ප්‍රතිකාර කන ගමන් අමු කහ,කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න.

33. ඉරුවාරදයට

I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.

II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න.

III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.

34. නාසයෙන් ලේ යනවාට

I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න.

II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න.

III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න.

IIII – නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.

35. නාසයේ මස් ඳඵ වලට

වියළි කෙසෙල් කැන් නැටි,රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න.

36. නාසයේ වේලුමට

නීල්‍යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න.

37. අඵහම් වලට

(පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.)

I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න.

II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි)

38. පණු කැවිළි දද වලට

I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න.

II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න.

III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න.

39. අල්ලේ පණු කැවළි වලට

I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට දමා කොටා මලවා බඳින්න.

II – සියඵම පණු කැවිලි දද ඇති අය මෙම කසාය වඩි 4 ක් බීමෙන් නිට්ටාවටම සුවවේ.

40. පණු හොරි වලට

I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.

II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න.

41. ඉන්නන්ට

I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.

II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න.

III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ

IIII – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ.

42. කට තොල සුදු කබරවලට

I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්න.

II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.

43. ගතේ සුදු කබරවලට

I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්‍රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න.

II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න.

44. ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට

I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න.

II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න.

III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න.

IIII – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

(ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.)

45. බඩේ අඡීර්ණයට

I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න.

II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න.

46. අඡීර්ණ පිච්චී යාමට

කොත්තමල්ලි,වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න.

47. කෑම අරුචිය

I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි)

II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි.

48. බඩේ දැවිල්ලට

I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න.

II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.

III – පුහුල් මද ඉස්ම බොන්න.

49. මෙම කසාය බොන්න

කොත්තමල්ලි,වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

https://happylifeinme.wordpress.com/

[QUOTE="demee, post: 21048586, member: 371755"] [b]සිංහල වෙදකම – අත් බෙහෙත්[/b] [B] සිංහල වෙදකම – අත් බෙහෙත් [/B] [FONT=Iskoola Pota]ලාංකික ඉතිහාසයේ වෙඳකමෙහි ඳක්ෂ දුර්ලභ ගනයේ නරපතියෙකු වු බුද්ධදාස රජතුමා (වෙද රජ්ජුරුවෝ) සිහිවීම පිණිස[/FONT] [CENTER][CENTER][FONT=Iskoola Pota]වි.වෛද්යාචාර්ය බඹරකන්ඳ ගුරු දේවමිත්ත[/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Iskoola Pota]අලව්ව – නෙඵම්දෙනිය[/FONT][/CENTER] [/CENTER] [SIZE=3][FONT=Iskoola Pota]1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අමු ඉගුරු[/FONT][FONT=Iskoola Pota],කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]2. සෙම්ප්‍රතිශ්‍යා උණට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අමු ඉගුරු[/FONT][FONT=Iskoola Pota],කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]තිප්පිලි කළං 1 යි[/FONT][FONT=Iskoola Pota], අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]4. සෙම සහිත කැස්සට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අමු ඉගුරු[/FONT][FONT=Iskoola Pota],කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]5. පපුවේ සෙමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සරිතේක්කු[/FONT][FONT=Iskoola Pota],අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]6. සෙම් ගෙඬිවලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]රසකිඳ[/FONT][FONT=Iskoola Pota],කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]8. කැස්සට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]9. වේලුම් කැස්සට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ආඞතෝඬා මුල්[/FONT][FONT=Iskoola Pota],රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]10. පීනසයට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අසමෝදගම්[/FONT][FONT=Iskoola Pota],තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]11. ඇදුමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]13. මුහුණේ තිත් ලප වලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]14. මුහුණේ තිත් ලප නැති වීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කහ[/FONT][FONT=Iskoola Pota],වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota](ක්‍රීම්[/FONT][FONT=Iskoola Pota],පුයර වර්ග ගෑම තහනම්)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]15. කුරුළෑවලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]16. මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්රත්යක්ෂ ඹෘෂධයක්[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]17. කට ගඳ නැතිවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ[/FONT][FONT=Iskoola Pota],අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]18. කටහඩ මිහිරි වීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදගම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]වරකට කළං 1/2 යි[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota](මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]19. දත් ඇදෙනවාට සවිවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කටුකරඞු[/FONT][FONT=Iskoola Pota],සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota](දත් රෝග නසා තදින් දත් සවිවේ.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]20. අකාලයේ දත් සෙලවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කයිප්පු[/FONT][FONT=Iskoola Pota],සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]21. දත් කැක්කුමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]22. දත් පණුවන් කෑමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]23. දත් සුද්ද කිරීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]24. කණ් කැක්කුමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]25. කණ පැසවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]26. කණේ සතෙක් ගිය විට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]27. ඉස්හොරි[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II –[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]28. උකුණන් වඳකර ගැනීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]29. හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු[/FONT][FONT=Iskoola Pota],දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]30. අකලට සුදුවෙන කෙස් කඵවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා[/FONT][FONT=Iskoola Pota],සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]31. හිසේ කෙස් යනවාට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]32. තද හිස රුදාවට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]IIII – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]IIIII – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඉහත ප්‍රතිකාර කන ගමන් අමු කහ[/FONT][FONT=Iskoola Pota],කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]33. ඉරුවාරදයට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]34. නාසයෙන් ලේ යනවාට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]IIII – නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]35. නාසයේ මස් ඳඵ වලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]වියළි කෙසෙල් කැන් නැටි[/FONT][FONT=Iskoola Pota],රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]36. නාසයේ වේලුමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නීල්‍යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]37. අඵහම් වලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota](පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]38. පණු කැවිළි දද වලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]39. අල්ලේ පණු කැවළි වලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට දමා කොටා මලවා බඳින්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – සියඵම පණු කැවිලි දද ඇති අය මෙම කසාය වඩි 4 ක් බීමෙන් නිට්ටාවටම සුවවේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]40. පණු හොරි වලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]41. ඉන්නන්ට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]IIII – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]42. කට තොල සුදු කබරවලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]43. ගතේ සුදු කබරවලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්‍රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]44. ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]IIII – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota](ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]45. බඩේ අඡීර්ණයට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]46. අඡීර්ණ පිච්චී යාමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කොත්තමල්ලි[/FONT][FONT=Iskoola Pota],වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]47. කෑම අරුචිය[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]48. බඩේ දැවිල්ලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – පුහුල් මද ඉස්ම බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]49. මෙම කසාය බොන්න[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කොත්තමල්ලි[/FONT][FONT=Iskoola Pota],වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE][SIZE=3][FONT=Iskoola Pota]https://happylifeinme.wordpress.com/ [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom