Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම – අත් බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

50. කිරි පණුගායට

පෙරුම්කායම් කුඩු,වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න.

ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න.

(පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)

51. කිරි පණුවන් ඇති නොවීමට

එරමුදු දඵ මිටක් දෙකක් ගෙන කුප්පමේනිය දඵ සහ වෙනත් පළා කොළ සමග කළවම් කර මළවා මසකට දෙවරක්වත් ආහාරයට ගන්න. (ළමයාගේ සිට වැඩිහිටියා දක්වා ගුණයි. මඤ්ඤෙක්කා කොළ කළවන් මැල්ලුමට නුසුදුසුය.)

52. කිරිපණු විරේකයට

I – ඇත්තෝර කොළ ලියා ගිතෙලින් මලවා ආහාරයට ගන්න.විරේක වේ.විරේක වූ පසු තැම්බුම් හොදි,මිරිස් හොදි සමග බත් කන්න.

II – ඇත්තෝර කොළ පොල් දමා මළවා කෑමද හොඳයි.විරේක වේ.

53. බඩ කොරවීමට

I – කළටි පොල් ලෙල්ලක් රත්කර බඩ තවන්න.

I – ඹළිඳ කොළ එළකිරෙන් අඹරා බඩට පැලැස්තරයක් එලන්න.

III – බෙලිමුල්,පොල්පලා මුල් තම්බා උදේ සවස බොන්න.

IIII – පොල්පලා,සුදුඵෑණු තම්බා උදේ සවස බොන්න.

54. ගමන් බිමන් යනවිට රථවාහන වල යනවිට වමනය යනවාට

අඵයම නැගිට දෙහි ගෙඩි කීපයක් මිරිකා,රාත්‍රි උණුකොට නිවා තිබු වතුර හා දියලුණු බිංදුකීපයක් ද දමා සීනි දියකොට පීරිසි කෝප්පයක් තරම් බොන්න.වැඩි වුණාට කම් නැත. පැය 1/2 කට පසු සෙමට අගුණ තෙල් කෑම නොකා එසේම පිතට අගුන රටකජු කෑම ආදිය ද නොගෙන සුදුසු ආහාර ගන්න.

බෝතලයකට දමා ඉහත දෙහි යුෂ ටිකක් අතර මගදීත් අවශ්‍යනම් වරින් වර බොන්න.වමනය නොයයි.

55. මුත්‍රා පරිසිදු වීමට

නිතර රාබු ලියා මලවා ආහාරයට ගන්න. නීරමුල්ලිය,කටු අනෝදා නිතර ආහාරයට ගන්න.රාඛු කොළ ලියා දෙහි ඇඹුල්,රතුඵෑණු,පොල් දමා සම්බෝලයක් සාදා කෑමට ගන්න.

56. මුත්‍රා දැවිල්ලට

ඉගිණි ඇට,වැල්මී,සුදු හඳුන් කළං 3 බැගින් ගෙන තැඹිලි වතුරෙන් අඹරා තැඹිලි ගෙඩියක් ගෙන ඇස්ස ගසා බිඳක් වතුර ඉවත්කොට එයට ඇඹරුම් දමා ඇස්ස වසා රෑ පින්නේ තබා උදේ හිස් බඩ බොන්න. (ඌෂ්ණ ආහාර තෙල් කෑම අගුණයි) හොඳට පෙරා බොන්න.

57. නින්දෙන් මුත්‍රා යනවාට

I – පොල්පලා,මුකුණුවැන්න,රණවරා කොළ සමව ගෙන කොටා යුෂ ගෙන හීනටි හාල් කැඳ පිස පොල් කිරි මිශ්‍ර කොට සතියක් උදේට කිතුල් හකුරු සමග බොන්න.

II – පොල්පලා ඉතා සිහින්ව ලියා අලුත් මැටි බඳුනක දමා වේලා ගන්න. තේ මෙන් වත්කර දින කීපයක් කිතුල් හකුරු සමග දෙන්න.

58. මුත්‍රා අඩස්සියට

නෙරෙංචි කළං 12 ක් ගෙන, වතුර පත 8-1 සිඳ යවකාර ලුණු ටිකක් දමා බොන්න. වහා මුත්‍රා පිටවෙයි.

59. වකුගඩු ආබාධ ඇතිනොවීමට

රණවරා මල් තම්බා නිතර බොන්න.රණවරා කොළ කැඳ උදේට පානය කරන්න.රාබු, නීරමුල්ලිය,කටු අනෝදා හැකි සැමවිටම ආහාර ගන්න.

60. අණ්ඩවාතයට

(මෙය කෙමකි)වම ලොකුනම් දකුණු අතේද දකුණ ලොකු නම් වම් අතේද ඉරමුසු වැලක් කතා නොකර ගලවා බැඳ රාත්‍රි නින්දට යාමට පෙර කතා නොකර නිදාගන්න.රාත්‍රි ඇඳෙන් බැසීම තහනම්. අඵයම නැගිට කතා නොකර ලිහා හිසට උඩින් වීසි කරන්න. (සම්පූර්ණ සුවවේ. ආරම්භයේ සිට අවසානය දක්වාම කතා නොකර කළ යුතුය.)

61. කුඩා බිළිඳාගේ මළ බද්ධයට

I – ලුණු විල,අරඵ,වැල්මී ස්වල්පය බැගින් ගෙන තම්බා සීනි මිශ්‍රකර තේ හැඳි 1/2 බැගින් උදේ සවස දෙන්න.

II – මුද්‍රප්පලම්,වැල්මී තැම්බූ වතුරට සීනි මිශ්‍රකර උදේ සවස පොවන්න. තේ හැඳි 1/2යි.

62. රතගාය හා වෙනත් රෝග නොවැළදීමට

උපන් දා සිට රත කල්කය දිනකට වරක් මවු කිරෙන් හෝ කොත්තමල්ලි වතුරෙන් දෙන්න.

(වසරක් යනතුරු දිය යුතුවේ)

63. රත ගායේදී ඇග සේදීමට

වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් හෝ අමුකහ කොහොඹ කොළ තැම්බූ වතුරෙන් හෝ ලුණු විළ තැම්බූ වතුරෙන් හෝ සෝදන්න.

64. රත බිබිලිවල ගෑමට

මදටියා කොළ-පොතු ඉස්ම,ඇඹුල් දොඩම් යුෂ එක පමණ ගෙන කකාරා ගාන්න.

65. බිළිඳා බෝවෙන රෝගයන්ගෙන් සහ බියවීමෙන් වැළකීමට

I – උපන් දා සිට වසරක් යන තෙක් ඔසුදුම් පැකට් එකක් බෙහෙත් කඩයකින් ගෙන අගුරු කබලකට බිදක් දමා උදේ සවස බිළිඳා නිදන තොටිල්ලට දුම් අල්ලන්න.

II – වදකහ කෑල්ලක් පෙරුම්කායම් පොඩ්ඩක් රෙදිකඩක ඔතා බළිඳාගේ අතේ ගැටගසා තබන්න.යකඩ ඇනයක් තොටිල්ලේ කොනක ගැටගසා තබන්න.

66. වලිප්පුව (ෆිට් එක) සෑදීමෙන් වැලකීමට

රත කල්කය පෙරසේ දෙන්න. සතියකට වරක් නිදිකුම්බා ගස තැම්බු වතුර තේ හැඳි 1/2 සීනි මිශ්‍ර කොට තුන්මසක් දෙන්න.

67. ළදරු බඩ පිපුමට

I – වදකහ ලුණු වතුරෙන් ගලගා බඩට පැලැස්තරයක් එලන්න.

I – වදකහ දෙහි ඇඹුලෙන් ගලගා මවුකිරි සමග පොවන්න.

68. බඩ යාමට

I – ඉරමුසු මුල් තන කිරෙන් ගලගා දිනකට 3 වරක් පොවන්න.

II – ළපටි පොල්මල් ඉස්මෙන් සාදික්කා ගලගා පොවන්න.

69. කිසිදා දත් රෝග ඇති නොවීමට

I – කුඩා කළ සිට මෙහි සඳහන් දත් බේතක් සාදා උදේ සවස දත් මැදීමට පුරුදු වන්න.

II – ගතට දතට කිසිම ගුණයක් නැති සිතට පමණක් සිසිලක් එන කෘතිම සීත කළ බීම හා අයිස් වර්ග වලට පුරුදු නොවන්න. එයින් දත් විනාශ වේ. වෙරඵ,නෙල්ලි,සියඹලා,අඹ,ඇඹරැල්ලා,ආදී ස්වභාවික දෙයට ළමයා පුරුදු කරවන්න.

70. සෝම රෝග (ඇග උණු කරවා යාම)

I – කඵ උක් දඞු,වැල්මී,නෙල්ලි,සිරිතේක්කු,කිරිබදු අල කළං 2 මදටිය 8 බැගින් ගෙන වතුර පත 7 ක් ද කැහිපිත්තන් කොළ යුෂ පතක්ද දමා පත 1 ට සිඳ මී පැණි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් බොන්න.

II – එයටම තවත් කසායක්

අශෝක පොතු කළං 6 ක් ගෙන එළකිරි පතක් හා වතුර පත 7 ක් දමා 1 ට සිඳ පත එකවරම බොන්න. සතියක් උදේ සවස බොන්න.

71. මාසික වේදනාවට

කූරතම්පලා ගස සහමුලින් ගෙන තම්බා බොන්න. සුවඳැල් කෙසෙල් ගෙඩි අනුභව කරන්න.

72. නතර වු මාස් ශුද්ධිය

අරඵ,බුඵ,නෙල්ලි,රසකිඳ,පොල්පලා මුල් ළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ උදේ හිස් බඩ සහිඳ ලුණු දමා බොන්න. විවේක වී නම් දහවලට තැම්බුම් හොඳි,මිරිස් හොඳි බත් කන්න.සැර කෑම,තෙල් කෑම අගුණයි.

73. මසකට කීපවරක් ඔසප් වීමට

කඵ උක්,මානෙල් අල,සුදු හඳුන්,සැවැන්දරා මුල්,වදමල්,ඉරමුසු,රත්මල්,වැල්මී කලන් 1 1/2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.

74. යෝනි දැඩිවීමට

ඉදුනු අඹ ඉස්ම,මී පැණි,කපුරු සමග අනා රාත්‍රියේ ආලේප කරන්න.සති දෙකක් ප්‍රතිකාර කළ විට ඉතා හොඳින් වැඩේ.ඇල්වතුරෙන් සෝදනවිට සෝදන්න.

75. කිරි එරීමට

කිරිබදු අල වේලා පිටිකර උදේට එළකිරි සමග මදටිය 5 ක් පමණ වළඳන්න.සති දෙකක් වළඳන විට හොඳින් කිරි වැඩේ.

76. ශරීරය සුවඳවත් වීමට වර්ණවත් වීමට

I – සුදු හඳුන්,අරඵ,සැවැන්දරා,අඹ පොතු,ලොක්සුබුඵ සමව ගෙන ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ගා පැයකින් නාන්න. එකවර දින ගණනකට බෙහෙත් සාදා ගන්න.

(අඵහම් නැතිවී සම වර්ණවත්ව බබලා සුවඳවත් වේ.)

II – නාමල් රේණු,අගිල් ඉරිවේරිය,මසන් ඇට මද,සැවැන්දරා මුල්,සුදු හඳුන් ඇල්වතුරෙන් අඹරා ශරීරයේ ආලේප කරන්න. සුවඳ වේ.

77. සිසිල් වීමට

ලොක් සුඹුඵ,කොහොඹ කොළ,දෙඵම් පොතු,නෙඵම් මල් ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ආලේපකොට පැයකින් නාන්න.

78. නෂ්ඨ කාමයට

නෙල්ලි යුෂ බඳුනකලා අවුවේ කීප දිනක් වේලා කකාරා සූකිරි,ගිතෙල්,මී පැණි මිශ්‍රකොට උදේ සවස ටික ටික වළඳන්න. (කාම රතිය ඇතිවේ)

79. ධාතු ශක්තිය ඇතිවීමට

එළකිරිවලට සීනි දමා එයට උඳු සෑහෙන ප්‍රමාණයක් දමන්න.පවනේ උඳු වේලාගන්න.දින 6 ක් මෙලෙස එම උඳු නැවත නැවත කිරිවල බහා වේලාගන්න.ඉන්පසු අඹරා ගුලිකොට සවසට ගිතෙලින් බැද අනුභව කරන්න.එදිනෙදාට බැදගන්න. උෂ්ණ ආහාර අගුණයි.මහත්සේ ධාතු ශක්තිය ඇතිවේ.

80. වීය්‍යී ශක්තිය වැඩීමට

ඌරුතෙල්,මී පැණි සමානව ගෙන අනා රාත්‍රියට ලිංගයේ ආලේප කොට පිරිමැද උදේට උණුවතුරෙන් සෝදන්න.ඝනවෙයි,දිගුවෙයි,ශක්තිය ලැබෙයි.

81. ක්ෂණික මෝචනයට

නුග පොතු යුෂින් ඇඹරූ සුදු නීරමුල්ලිය ඇට අඹරා මගුල් කරඳ ඇටයක දමා බිඳක් වේලා තබා අඹරා ගුලිකොට මුඛයේ තබාගෙන යෙදෙන්න.

82. අධික වේලාවක් ප්‍රීතිවීමට

කඵ කැම්බේරිය මුල්,නෙඵම් දඞු සමවගෙන මී පැණියෙන් අඹරා පැයකට පෙර නාභියෙහි ගා යෙදෙන්න.

83. ලොකුම සැපතකට

එළකිරි,එළගිතෙල් එකට මිශ්‍රකොට හොඳට පාදෙක සෝදා යටිපතලේ ආලේපකොට පැයක් සිට යෙදෙන්න.

84. විෂ සඳහා ප්‍රතිකාර ප්‍රථමාධාර

I – සියඵම සර්ප විෂේදී හෘදය ආරක්ෂා වීමට විෂ ශරීරගත වී නම් පළමුව වමනය කරවන්න.ඊට පසු එළිගිතෙල් ටිකක් පොවන්න.

II – වමනය කරවීමට අඹ මේස හැන්දක් වතුරෙන් අඹරා වතුරට දියකර පොවන්න.වමනය වේ.වමනය නොගියේ නම් උගුරට ඇගිල්ල ගසා වමනය කරවන්න.විෂ වර්ග බීමේදී මෙය හොඳයි.

85. ගෝනුසු විෂට

පරණ කොහු ලණු පුඵස්සාගත් අඵ පොල්තෙලෙන් අඹරා ගාන්න.වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරා ගාන්න.

86. පත්තෑ විෂට

I – පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.කෑ තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල,දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.

II – විෂ වැඩිනම් දිවුල්ගසේ පස් පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්න.

87. දෙබර බඹරු මී මැසි විෂට

එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.අමුකහ අල,දෙමට මුල් උණුදියෙන් අඹරා ගාන්න.

88. කුනකටු විෂට

දිවුල් දඵ,දෙහි දඵ සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.ඉන්පසු දිවුල් කොළ පොතු,කහ,ලුණු දමා කොටා මලවා බඳින්න.

89. විෂකුරු සතෙක් දෂ්ඨ කළ විට සතා නොදනී නම්

I – සස්සඳ මුලක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

II – එළගිතෙල් ටිකක් පොවා වෛද්‍යවරයෙක් හමුවට ගෙනයන්න.

[QUOTE="demee, post: 21048592, member: 371755"] [SIZE=3][FONT=Iskoola Pota]50. කිරි පණුගායට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පෙරුම්කායම් කුඩු[/FONT][FONT=Iskoola Pota],වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota](පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]51. කිරි පණුවන් ඇති නොවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]එරමුදු දඵ මිටක් දෙකක් ගෙන කුප්පමේනිය දඵ සහ වෙනත් පළා කොළ සමග කළවම් කර මළවා මසකට දෙවරක්වත් ආහාරයට ගන්න. (ළමයාගේ සිට වැඩිහිටියා දක්වා ගුණයි. මඤ්ඤෙක්කා කොළ කළවන් මැල්ලුමට නුසුදුසුය.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]52. කිරිපණු විරේකයට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ඇත්තෝර කොළ ලියා ගිතෙලින් මලවා ආහාරයට ගන්න.විරේක වේ.විරේක වූ පසු තැම්බුම් හොදි,මිරිස් හොදි සමග බත් කන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – ඇත්තෝර කොළ පොල් දමා මළවා කෑමද හොඳයි.විරේක වේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]53. බඩ කොරවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – කළටි පොල් ලෙල්ලක් රත්කර බඩ තවන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ඹළිඳ කොළ එළකිරෙන් අඹරා බඩට පැලැස්තරයක් එලන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]III – බෙලිමුල්,පොල්පලා මුල් තම්බා උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]IIII – පොල්පලා,සුදුඵෑණු තම්බා උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]54. ගමන් බිමන් යනවිට රථවාහන වල යනවිට වමනය යනවාට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අඵයම නැගිට දෙහි ගෙඩි කීපයක් මිරිකා[/FONT][FONT=Iskoola Pota],රාත්‍රි උණුකොට නිවා තිබු වතුර හා දියලුණු බිංදුකීපයක් ද දමා සීනි දියකොට පීරිසි කෝප්පයක් තරම් බොන්න.වැඩි වුණාට කම් නැත. පැය 1/2 කට පසු සෙමට අගුණ තෙල් කෑම නොකා එසේම පිතට අගුන රටකජු කෑම ආදිය ද නොගෙන සුදුසු ආහාර ගන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]බෝතලයකට දමා ඉහත දෙහි යුෂ ටිකක් අතර මගදීත් අවශ්‍යනම් වරින් වර බොන්න.වමනය නොයයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]55. මුත්‍රා පරිසිදු වීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නිතර රාබු ලියා මලවා ආහාරයට ගන්න. නීරමුල්ලිය[/FONT][FONT=Iskoola Pota],කටු අනෝදා නිතර ආහාරයට ගන්න.රාඛු කොළ ලියා දෙහි ඇඹුල්,රතුඵෑණු,පොල් දමා සම්බෝලයක් සාදා කෑමට ගන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]56. මුත්‍රා දැවිල්ලට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඉගිණි ඇට[/FONT][FONT=Iskoola Pota],වැල්මී,සුදු හඳුන් කළං 3 බැගින් ගෙන තැඹිලි වතුරෙන් අඹරා තැඹිලි ගෙඩියක් ගෙන ඇස්ස ගසා බිඳක් වතුර ඉවත්කොට එයට ඇඹරුම් දමා ඇස්ස වසා රෑ පින්නේ තබා උදේ හිස් බඩ බොන්න. (ඌෂ්ණ ආහාර තෙල් කෑම අගුණයි) හොඳට පෙරා බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]57. නින්දෙන් මුත්‍රා යනවාට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – පොල්පලා,මුකුණුවැන්න,රණවරා කොළ සමව ගෙන කොටා යුෂ ගෙන හීනටි හාල් කැඳ පිස පොල් කිරි මිශ්‍ර කොට සතියක් උදේට කිතුල් හකුරු සමග බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – පොල්පලා ඉතා සිහින්ව ලියා අලුත් මැටි බඳුනක දමා වේලා ගන්න. තේ මෙන් වත්කර දින කීපයක් කිතුල් හකුරු සමග දෙන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]58. මුත්‍රා අඩස්සියට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නෙරෙංචි කළං 12 ක් ගෙන[/FONT][FONT=Iskoola Pota], වතුර පත 8-1 සිඳ යවකාර ලුණු ටිකක් දමා බොන්න. වහා මුත්‍රා පිටවෙයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]59. වකුගඩු ආබාධ ඇතිනොවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]රණවරා මල් තම්බා නිතර බොන්න.රණවරා කොළ කැඳ උදේට පානය කරන්න.රාබු[/FONT][FONT=Iskoola Pota], නීරමුල්ලිය,කටු අනෝදා හැකි සැමවිටම ආහාර ගන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]60. අණ්ඩවාතයට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota](මෙය කෙමකි)වම ලොකුනම් දකුණු අතේද දකුණ ලොකු නම් වම් අතේද ඉරමුසු වැලක් කතා නොකර ගලවා බැඳ රාත්‍රි නින්දට යාමට පෙර කතා නොකර නිදාගන්න.රාත්‍රි ඇඳෙන් බැසීම තහනම්. අඵයම නැගිට කතා නොකර ලිහා හිසට උඩින් වීසි කරන්න. (සම්පූර්ණ සුවවේ. ආරම්භයේ සිට අවසානය දක්වාම කතා නොකර කළ යුතුය.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]61. කුඩා බිළිඳාගේ මළ බද්ධයට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ලුණු විල,අරඵ,වැල්මී ස්වල්පය බැගින් ගෙන තම්බා සීනි මිශ්‍රකර තේ හැඳි 1/2 බැගින් උදේ සවස දෙන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – මුද්‍රප්පලම්,වැල්මී තැම්බූ වතුරට සීනි මිශ්‍රකර උදේ සවස පොවන්න. තේ හැඳි 1/2යි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]62. රතගාය හා වෙනත් රෝග නොවැළදීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]උපන් දා සිට රත කල්කය දිනකට වරක් මවු කිරෙන් හෝ කොත්තමල්ලි වතුරෙන් දෙන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota](වසරක් යනතුරු දිය යුතුවේ)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]63. රත ගායේදී ඇග සේදීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් හෝ අමුකහ කොහොඹ කොළ තැම්බූ වතුරෙන් හෝ ලුණු විළ තැම්බූ වතුරෙන් හෝ සෝදන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]64. රත බිබිලිවල ගෑමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මදටියා කොළ-පොතු ඉස්ම[/FONT][FONT=Iskoola Pota],ඇඹුල් දොඩම් යුෂ එක පමණ ගෙන කකාරා ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]65. බිළිඳා බෝවෙන රෝගයන්ගෙන් සහ බියවීමෙන් වැළකීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – උපන් දා සිට වසරක් යන තෙක් ඔසුදුම් පැකට් එකක් බෙහෙත් කඩයකින් ගෙන අගුරු කබලකට බිදක් දමා උදේ සවස බිළිඳා නිදන තොටිල්ලට දුම් අල්ලන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – වදකහ කෑල්ලක් පෙරුම්කායම් පොඩ්ඩක් රෙදිකඩක ඔතා බළිඳාගේ අතේ ගැටගසා තබන්න.යකඩ ඇනයක් තොටිල්ලේ කොනක ගැටගසා තබන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]66. වලිප්පුව (ෆිට් එක) සෑදීමෙන් වැලකීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]රත කල්කය පෙරසේ දෙන්න. සතියකට වරක් නිදිකුම්බා ගස තැම්බු වතුර තේ හැඳි 1/2 සීනි මිශ්‍ර කොට තුන්මසක් දෙන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]67. ළදරු බඩ පිපුමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – වදකහ ලුණු වතුරෙන් ගලගා බඩට පැලැස්තරයක් එලන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – වදකහ දෙහි ඇඹුලෙන් ගලගා මවුකිරි සමග පොවන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]68. බඩ යාමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – ඉරමුසු මුල් තන කිරෙන් ගලගා දිනකට 3 වරක් පොවන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – ළපටි පොල්මල් ඉස්මෙන් සාදික්කා ගලගා පොවන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]69. කිසිදා දත් රෝග ඇති නොවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – කුඩා කළ සිට මෙහි සඳහන් දත් බේතක් සාදා උදේ සවස දත් මැදීමට පුරුදු වන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – ගතට දතට කිසිම ගුණයක් නැති සිතට පමණක් සිසිලක් එන කෘතිම සීත කළ බීම හා අයිස් වර්ග වලට පුරුදු නොවන්න. එයින් දත් විනාශ වේ. වෙරඵ,නෙල්ලි,සියඹලා,අඹ,ඇඹරැල්ලා,ආදී ස්වභාවික දෙයට ළමයා පුරුදු කරවන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]70. සෝම රෝග (ඇග උණු කරවා යාම)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – කඵ උක් දඞු,වැල්මී,නෙල්ලි,සිරිතේක්කු,කිරිබදු අල කළං 2 මදටිය 8 බැගින් ගෙන වතුර පත 7 ක් ද කැහිපිත්තන් කොළ යුෂ පතක්ද දමා පත 1 ට සිඳ මී පැණි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – එයටම තවත් කසායක්[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අශෝක පොතු කළං 6 ක් ගෙන එළකිරි පතක් හා වතුර පත 7 ක් දමා 1 ට සිඳ පත එකවරම බොන්න. සතියක් උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]71. මාසික වේදනාවට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කූරතම්පලා ගස සහමුලින් ගෙන තම්බා බොන්න. සුවඳැල් කෙසෙල් ගෙඩි අනුභව කරන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]72. නතර වු මාස් ශුද්ධිය[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අරඵ[/FONT][FONT=Iskoola Pota],බුඵ,නෙල්ලි,රසකිඳ,පොල්පලා මුල් ළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ උදේ හිස් බඩ සහිඳ ලුණු දමා බොන්න. විවේක වී නම් දහවලට තැම්බුම් හොඳි,මිරිස් හොඳි බත් කන්න.සැර කෑම,තෙල් කෑම අගුණයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]73. මසකට කීපවරක් ඔසප් වීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කඵ උක්[/FONT][FONT=Iskoola Pota],මානෙල් අල,සුදු හඳුන්,සැවැන්දරා මුල්,වදමල්,ඉරමුසු,රත්මල්,වැල්මී කලන් 1 1/2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]74. යෝනි දැඩිවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඉදුනු අඹ ඉස්ම[/FONT][FONT=Iskoola Pota],මී පැණි,කපුරු සමග අනා රාත්‍රියේ ආලේප කරන්න.සති දෙකක් ප්‍රතිකාර කළ විට ඉතා හොඳින් වැඩේ.ඇල්වතුරෙන් සෝදනවිට සෝදන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]75. කිරි එරීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කිරිබදු අල වේලා පිටිකර උදේට එළකිරි සමග මදටිය 5 ක් පමණ වළඳන්න.සති දෙකක් වළඳන විට හොඳින් කිරි වැඩේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]76. ශරීරය සුවඳවත් වීමට වර්ණවත් වීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – සුදු හඳුන්,අරඵ,සැවැන්දරා,අඹ පොතු,ලොක්සුබුඵ සමව ගෙන ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ගා පැයකින් නාන්න. එකවර දින ගණනකට බෙහෙත් සාදා ගන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota](අඵහම් නැතිවී සම වර්ණවත්ව බබලා සුවඳවත් වේ.)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – නාමල් රේණු,අගිල් ඉරිවේරිය,මසන් ඇට මද,සැවැන්දරා මුල්,සුදු හඳුන් ඇල්වතුරෙන් අඹරා ශරීරයේ ආලේප කරන්න. සුවඳ වේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]77. සිසිල් වීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ලොක් සුඹුඵ[/FONT][FONT=Iskoola Pota],කොහොඹ කොළ,දෙඵම් පොතු,නෙඵම් මල් ඇල් වතුරෙන් අඹරා ශරීරයේ ආලේපකොට පැයකින් නාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]78. නෂ්ඨ කාමයට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නෙල්ලි යුෂ බඳුනකලා අවුවේ කීප දිනක් වේලා කකාරා සූකිරි[/FONT][FONT=Iskoola Pota],ගිතෙල්,මී පැණි මිශ්‍රකොට උදේ සවස ටික ටික වළඳන්න. (කාම රතිය ඇතිවේ)[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]79. ධාතු ශක්තිය ඇතිවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]එළකිරිවලට සීනි දමා එයට උඳු සෑහෙන ප්‍රමාණයක් දමන්න.පවනේ උඳු වේලාගන්න.දින 6 ක් මෙලෙස එම උඳු නැවත නැවත කිරිවල බහා වේලාගන්න.ඉන්පසු අඹරා ගුලිකොට සවසට ගිතෙලින් බැද අනුභව කරන්න.එදිනෙදාට බැදගන්න. උෂ්ණ ආහාර අගුණයි.මහත්සේ ධාතු ශක්තිය ඇතිවේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]80. වීය්‍යී ශක්තිය වැඩීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඌරුතෙල්[/FONT][FONT=Iskoola Pota],මී පැණි සමානව ගෙන අනා රාත්‍රියට ලිංගයේ ආලේප කොට පිරිමැද උදේට උණුවතුරෙන් සෝදන්න.ඝනවෙයි,දිගුවෙයි,ශක්තිය ලැබෙයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]81. ක්ෂණික මෝචනයට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නුග පොතු යුෂින් ඇඹරූ සුදු නීරමුල්ලිය ඇට අඹරා මගුල් කරඳ ඇටයක දමා බිඳක් වේලා තබා අඹරා ගුලිකොට මුඛයේ තබාගෙන යෙදෙන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]82. අධික වේලාවක් ප්‍රීතිවීමට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කඵ කැම්බේරිය මුල්[/FONT][FONT=Iskoola Pota],නෙඵම් දඞු සමවගෙන මී පැණියෙන් අඹරා පැයකට පෙර නාභියෙහි ගා යෙදෙන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]83. ලොකුම සැපතකට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]එළකිරි[/FONT][FONT=Iskoola Pota],එළගිතෙල් එකට මිශ්‍රකොට හොඳට පාදෙක සෝදා යටිපතලේ ආලේපකොට පැයක් සිට යෙදෙන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]84. විෂ සඳහා ප්‍රතිකාර ප්‍රථමාධාර[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – සියඵම සර්ප විෂේදී හෘදය ආරක්ෂා වීමට විෂ ශරීරගත වී නම් පළමුව වමනය කරවන්න.ඊට පසු එළිගිතෙල් ටිකක් පොවන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – වමනය කරවීමට අඹ මේස හැන්දක් වතුරෙන් අඹරා වතුරට දියකර පොවන්න.වමනය වේ.වමනය නොගියේ නම් උගුරට ඇගිල්ල ගසා වමනය කරවන්න.විෂ වර්ග බීමේදී මෙය හොඳයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]85. ගෝනුසු විෂට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පරණ කොහු ලණු පුඵස්සාගත් අඵ පොල්තෙලෙන් අඹරා ගාන්න.වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරා ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]86. පත්තෑ විෂට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.කෑ තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල,දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – විෂ වැඩිනම් දිවුල්ගසේ පස් පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]87. දෙබර බඹරු මී මැසි විෂට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.අමුකහ අල[/FONT][FONT=Iskoola Pota],දෙමට මුල් උණුදියෙන් අඹරා ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]88. කුනකටු විෂට[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]දිවුල් දඵ[/FONT][FONT=Iskoola Pota],දෙහි දඵ සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.ඉන්පසු දිවුල් කොළ පොතු,කහ,ලුණු දමා කොටා මලවා බඳින්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]89. විෂකුරු සතෙක් දෂ්ඨ කළ විට සතා නොදනී නම්[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]I – සස්සඳ මුලක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]II – එළගිතෙල් ටිකක් පොවා වෛද්‍යවරයෙක් හමුවට ගෙනයන්න.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom