Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම – අත් බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

90. බලු විෂට

I – සපා කෑ විගස බෙහෙත් සබන් ජාතියක් ගා සෝදන්න.

II – මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න.

III – දිවුල් කොළ,පොතු,අමුකහ,දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න.

IIII – තුවාලය ඇත්නම් කහ කුඞු,පොල්කටු අගුරු කුඩු එකට කළවම් කර තුවාලයට දමන්න.

91. බළල් විෂට

කුප්පමේනියා කොළ අඹරා තබන්න.

92. මී විෂට

I – කෑ විගස රත්රන් කෑල්ලක් රත්කර කෑ මුඛයේ තබන්න.

II – එළගිතෙල් කෑ මුඛයේ ගා බළලකු ලවා ලෙව කෑමට සලස්වන්න.

III – දිවුල් කොළ, පොතු කොටා මිරිකා රතු කැකුඵ හාලෙන් කැඳ පිස දෙන්න.

93. සියඵ විෂට

තිප්පිලි,වියළි ඉගුරු,වදකහ,ගම්මිරිස්,සහිඳ ලුණු කළං 2 බැගින් ගෙන කුඩුකර හලා ගිතෙල්,මී පැණි දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර වරකට තැලුම් බටු ගෙඩියක් තරම් වයස12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.දවසට දෙවරක් උදේ සවස.

94. අත්තන විෂට

හීං ඇඹුල් ඇඹිලියා කොළ ඉස්ම කීප වරක් පොවන්න.

95. නියගලා විෂට

කැබැල්ල කොළ ඉස්ම,පොල්කිරි කළවම් කර කීපවරක් පොවන්න.

96. කදුරු විෂට

කළාඳුරු අල,කී කිරිඳිය කොළ ඉස්මෙන් අඹරා කී කිරිදිය කොළ ඉස්මට දියකර කීපවරක් පොවන්න.

97. භූමිතෙල් විෂට

I – වමනය කරවන්න.

II – කරවිල වැල් ඉස්ම,පුහුල් වැල් ඉස්ම පොවන්න.

98. කිනිතුල්ලන් එල්ලුන විට

රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩා කිනිතුල්ලා වැටෙන තෙක් අතුල්ලන්න.

99. උලුක්කුවට

බේත් එඩරු ගසේ පස් පංගුව දියලුණු,අමුකහ දමාකොටා තල තෙලින් මලවා බදින්න.

100. තැලීමට කෙටීමට

අඵ විනාකිරෙන් අනාගන්න.බටතැල්ල ගස කහ,දියලුණු දමා කොටා මලවා බඳින්න.

[QUOTE="demee, post: 21048598, member: 371755"] [SIZE=3][FONT=Iskoola Pota]90. බලු විෂට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]I – සපා කෑ විගස බෙහෙත් සබන් ජාතියක් ගා සෝදන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]II – මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]III – දිවුල් කොළ,පොතු,අමුකහ,දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]IIII – තුවාලය ඇත්නම් කහ කුඞු,පොල්කටු අගුරු කුඩු එකට කළවම් කර තුවාලයට දමන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]91. බළල් විෂට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]කුප්පමේනියා කොළ අඹරා තබන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]92. මී විෂට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]I – කෑ විගස රත්රන් කෑල්ලක් රත්කර කෑ මුඛයේ තබන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]II – එළගිතෙල් කෑ මුඛයේ ගා බළලකු ලවා ලෙව කෑමට සලස්වන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]III – දිවුල් කොළ, පොතු කොටා මිරිකා රතු කැකුඵ හාලෙන් කැඳ පිස දෙන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]93. සියඵ විෂට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]තිප්පිලි[/FONT][FONT=Iskoola Pota],වියළි ඉගුරු,වදකහ,ගම්මිරිස්,සහිඳ ලුණු කළං 2 බැගින් ගෙන කුඩුකර හලා ගිතෙල්,මී පැණි දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර වරකට තැලුම් බටු ගෙඩියක් තරම් වයස12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.දවසට දෙවරක් උදේ සවස.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]94. අත්තන විෂට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]හීං ඇඹුල් ඇඹිලියා කොළ ඉස්ම කීප වරක් පොවන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]95. නියගලා විෂට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]කැබැල්ල කොළ ඉස්ම[/FONT][FONT=Iskoola Pota],පොල්කිරි කළවම් කර කීපවරක් පොවන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]96. කදුරු විෂට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]කළාඳුරු අල[/FONT][FONT=Iskoola Pota],කී කිරිඳිය කොළ ඉස්මෙන් අඹරා කී කිරිදිය කොළ ඉස්මට දියකර කීපවරක් පොවන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]97. භූමිතෙල් විෂට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]I – වමනය කරවන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]II – කරවිල වැල් ඉස්ම,පුහුල් වැල් ඉස්ම පොවන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]98. කිනිතුල්ලන් එල්ලුන විට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩා කිනිතුල්ලා වැටෙන තෙක් අතුල්ලන්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]99. උලුක්කුවට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]බේත් එඩරු ගසේ පස් පංගුව දියලුණු[/FONT][FONT=Iskoola Pota],අමුකහ දමාකොටා තල තෙලින් මලවා බදින්න.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]100. තැලීමට කෙටීමට[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT=Iskoola Pota]අඵ විනාකිරෙන් අනාගන්න.බටතැල්ල ගස කහ[/FONT][FONT=Iskoola Pota],දියලුණු දමා කොටා මලවා බඳින්න.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom