Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්වානේ වල්ගම වෙද පරපුර

මල්වානේ වල්ගම වෙද පරපුර - වෛද්‍ය රුවන් සාගර දහනායක

රහස් තැනෙක හටගත් ඇතැම් ගෙඩියක් වෙනත් තැනකට ගෙනැවිත් පහසුවෙන් සුවසෙත් අත්කළ හැකි සර්වාංග වෙදකමටත්. ගෙඩි වණ වෙදකමටත්, එක්වන් හුරුවක් පුරුද්දක් දක්වන තෙල් බෙහෙත් මැනවින් නිපැයීම් පිළිබඳ පතල යසසක් ඇති පාරම්පරික සිංහල වෙද මහතකු මේ යෑයි හිරියක් කිතියක් නැතිව ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි ජීවකයෙක් කොළඹ නගරයේ සිටී."

වෛද්‍ය රුවන් සාගර දහනායක

"පනස්පස් වසක් තිස්සේ වෙද හෙදකම් කොට හොඳ පළපුරුද්දක් ඇති මේ වෙදැදුරු අත ගැසූ අසාධ්‍ය රෝගීන් පවා ගොඩ ආවේ අත් ගුණයත් බෙහෙත් ගුණ පණත් මැනවින් පළ කරවමිනි."

වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම මහතාගේ "අපේ ජීවක වතගොත" නමැති කෘතියෙහි ඇතුළත් ඉහත කී වෙදැදුරු අන් කවරෙක් නොව ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ හිටපු භාණ්ඩාගාරික වෛද්‍ය ශිරෝමා, පී. කේ. ඩී. පවුලිස් අප්පුහාමි නොහොත් පනාපිටිය කංකානමලාගේ දොන් පවුලිස් අප්පුහාමි ය.

අතීතයේ රජ දවස සිට නැවත එන සියනෑ කෝරළේ මාතර කැන්දලියද්ද පාරේ විසූ කපුරු බණ්ඩාර ආරච්චිගේ දොන් කරෝලිස් ජයසේකර වෙදැදුරුගෙන් මෑත යුගයේ ඇරඹි මෙම වෙද පරම්පරාව ළය රෝග මෙන්ම ගෙඩි, වණ වෙදකමට ඉසිවරයෝ වූහ. ඔහුගෙන් පසු විමල බුද්ධි කීර්තිධාරි පනාපිටියකංකානමලාගේ දොන්a යොහානිස් වෙදැදුරු පෙරමුණ ගනිමින් හෙළ වෙදකමට දැක්වූ කාර්ය භාරය සුවිශේෂී විය. ඉන් අනතුරුව මෙම ගෙඩි වණ වෙදකමට සෘජු සබඳතාවක් ඇති කරගත්තේ ඉහත කී පනාපිටිය කංකානමලාගේ දොන් පවුලිස් අප්පුහාමි ය. ඒ මල්වානේ වල්ගම මධුරප්aපෙරුමආරච්චිගේ දොන් පොරෝලිස් වෙද මහතාගේ ඇවෑමෙන් එතුමාගේ පුත් වටුපේපෙරුම දොන් සරනේලිස් වෙද මුහන්දිරම් විය.

පවුලිස් වෙදැදුරු ගෙඩි වණ වෙදකමට විශේෂ බවක් දැක්වුවත් සර්වාංග රෝග පිළිබඳව ද හසල දැනුමක් ලබා තිබිණි. ඔහු දෙමටගොඩ කොළොන්නාව පාරේ ශ්‍රී විජය ඖෂධයාලාධිපතිව එවකට සිටි ඕ. ටී. නානායක්කාර නම් සර්වාංග වෙද මහතා යටතේ හැදෙමින් සර්වාංග දැනුමෙන් පෝෂණය වූ අතර ඔහුගේ ඥති පුතකු වූ ඩී. ඇම්. නානායක්කාර මහතා සමක සමකාලීනව වෙදකමට පිවිස තමන්ගේම පරම්පරාවට ආවේණික වූ තෙල් බෙහෙත් වර්ග සියකින්ම නිපදවා ගත් පවුලිස් වෙදැදුරුගෙන් ප්‍රතිකර ගත් කිසිම රෝගියකුට වැරදුනේ නැත.

මල්වානේ වල්ගම ගෙඩි වණ වෙදකම එතැනින් නිම වන්නට මේ වෙදැදුරු කිසි විටෙක ඉඩ නොදුන්නේය. තම පරපුර ඉදිරියට ගෙන යැමට සුදුසුම පුද්ගලයා කවුද යන්න කාලයක් තිස්සේ විපරමින් සිටි වෙදැදුරුට තම දියණියගේ පුතකු වන රුවන් සාගර ජයතුංග දහනායක සිහියට නැංවිණි.

ළමා වියේ සිට තම සීයා වන පවුලිස් වෙදැදුරුගේ සෙවනැල්ල මෙන් සිටිමින් වෙදකමට සහාය වූවෝ බෙහෝ වුවත් පෙරමුණ ගත්තේ රුවන් සාගර මුණුබුරු ය. සීයාත් මේ හුරුබුහුටි මුණුබුරාගේ කියුම් කෙරුම් ඉහළින් අගය කරමින් තව තවත් ඔහු සමීප කර ගත්තේය.

"මයෙ පුතා සැබෑ දක්ෂයෙක් නොවැ.

තම උදව්වට පැමිණි මුණුබුරාට වරෙක සීයා කීවේ හදවතින් නැගෙන පීS්රතියත් සමගය.

සීයාගේ වර්ණනාව රුවන් සාගර ඉතා ප්‍රිය කළේය. ඒ නිසාම සීයා තෙල් බෙහෙත් සිඳින්නේ කොතැනද, කසාය හදන්aනේ කොතැන ද රෝගීන් පරීක්ෂා කරන්නේ කොතැනද මුණුපුරා එතනය.

මේ චර්යාව සැබෑ හෙළ වෙදැදුරුවරයකු විමේ ගති ලක්ෂණ කියා පෑ හෙයින් පවුලිස් වෙදැදුරු මුණුපුරා කෙරෙහි තබාගත් විශ්වාසය වර්තමානය වන විට ඉතා සාර්ථක මල්පළ ගැන්වී හමාරය.

කැටවලමුල්ලේ පනාපිටිය කන්කානමලාගේ දොන් පේමසිරි වෙදැදුරු තම පියා වන දොන් පවුලිස් අප්පුහාමි වෙදැදුරුගේ ගෞරවය හා පරපුර සුරක්ෂිත කිරීමට අපමණ කැපවීමකින් ක්‍රියා කළ තවත් වෙදැදුරෙකි. ඔහු තම පරම්පරාව නොනැසී පවත්වා ගෙන යැමට තුන්කල් බලා ක්‍රියා කිරීමට වෙහෙස ගත්තේය.

රුවන් සාගර දහනායක නමැති වෙදැදුරු බිහිවන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මල්වානේ වල්ගම වෙද පරම්පරාවේ නව පරපුරේ වෙදැදුරුවරයකු වන ඔහුගෙන් හෙළ වෙදකමට සැපයෙන දායකත්වය අති මහත් ය.

"රුවන් පුතා මේ සීයගෙ වෙද පොතේ ටික ඔයා ළඟ තියාගන්න."

"ප්‍රේමසිරි වෙදැදුරු වරක් තම බෑණනුවන්ගෙන් ඉල්ලීමක් කළේය."

"මේව වටින්නේ මට වඩා මාමටයි."

"අලුත් සිතුම් පැතුම් තියෙන පුතාල වගේ අයට මේ වෙද පොත් ටික අපට වඩා ප්‍රයෝජනවත් වේය කියලයි මම හිතන්නේ."

"ඔව් පුතා මාම කියන දේ ඇත්ත අප්පච්චිගෙ වෙද පොත් ටික වෙද මහත්තය ආරක්ෂා කළේ සිය පණටත් වඩා වැඩි ආදරේකින්. මේවා රැක ගැනීමේ වගකීම ඔබට හැර වෙන කෙනකුට ඕනෑකමින් කරන්න පුළුවන් යෑයි කියල අපට හිතන්න අමාරුයි. ඒක නිසා රුවන් පුතා මේව අරගෙන යන්න. ඒ නැන්දා එස්. ඉලංගන්තිලක වෙද නෝනාය. එතුමිය පාරම්පරික වෙදකමට උරුමකම් කියන්නයික් නිසා පරම්පරාහි වැදගත්කම හා වගකීම මැනවින් තේරුම් අරන් තිබුණි.

තම මාමාගේ සහ නැන්දනියගේ ඔවදන් රුවන් සාගරගේ හිතෙහි තදින් එල්බ ගත්තේය. ඒ වනවිටත් ඔහු සීයාගේ ඇසුරින් වෙදකම තරමක් දුරට දැන සිටියත් තොරතුරු තාක්ෂණයේ ඉහළට ගිය ඔහුට හෙළ වෙදකට ප්‍රවිෂ්ඨ වීමට තරම් කාල වේලාවක් නොවීය.

තත්ත්වය එසේ වුවත් මාමා සහ නැන්දා දිගින් දිගටම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ සාගර වෙදකමට අවතීර්ණ වූයේ අලුයම හෙළුE කෙළ පිඬක් මෙන් තම වෘත්තීය පසෙකට තල්ලු කර දමමින්ය.

ගෙඩි වන වෙදකමට මෙන්ම සර්වාංග රෝගවලට ඉසිවරයකු බඳු මේ පාරම්පරික හෙළ වෙදැදුරුවරයකු වන රුවන් සාගර දහනායක හමුවීමට මම පසුගිය දිනක ගියේ බොහෝ රෝගීන්ට කිසියම් පණිවුඩයක් සැපයීමටය. තම පරම්පරාවෙන් පැවත එන රහස් වට්ටෝරුවලින් තනාගත් ඖෂධ සංයෝගයෙන් ප්‍රතිකාර කරන ඔහු හමුවීමට මට එතරම් පහසු වූයේ නැත. ඒ වනවිටත් පැමිණ සිටි රෝගීහු ප්‍රතිකාර සඳහා පෙළ ගැසී සිටියහ.

විමලසිරි අගලකඩ - දිවයින - 2014/07/13

[QUOTE="nimbreeze, post: 18913088, member: 528661"] [b]මල්වානේ වල්ගම වෙද පරපුර[/b] [COLOR="DarkOrchid"][SIZE="4"]මල්වානේ වල්ගම වෙද පරපුර - වෛද්‍ය රුවන් සාගර දහනායක [/SIZE][/COLOR] රහස් තැනෙක හටගත් ඇතැම් ගෙඩියක් වෙනත් තැනකට ගෙනැවිත් පහසුවෙන් සුවසෙත් අත්කළ හැකි සර්වාංග වෙදකමටත්. ගෙඩි වණ වෙදකමටත්, එක්වන් හුරුවක් පුරුද්දක් දක්වන තෙල් බෙහෙත් මැනවින් නිපැයීම් පිළිබඳ පතල යසසක් ඇති පාරම්පරික සිංහල වෙද මහතකු මේ යෑයි හිරියක් කිතියක් නැතිව ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි ජීවකයෙක් කොළඹ නගරයේ සිටී." වෛද්‍ය රුවන් සාගර දහනායක "පනස්පස් වසක් තිස්සේ වෙද හෙදකම් කොට හොඳ පළපුරුද්දක් ඇති මේ වෙදැදුරු අත ගැසූ අසාධ්‍ය රෝගීන් පවා ගොඩ ආවේ අත් ගුණයත් බෙහෙත් ගුණ පණත් මැනවින් පළ කරවමිනි." වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම මහතාගේ "අපේ ජීවක වතගොත" නමැති කෘතියෙහි ඇතුළත් ඉහත කී වෙදැදුරු අන් කවරෙක් නොව ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ හිටපු භාණ්ඩාගාරික වෛද්‍ය ශිරෝමා, පී. කේ. ඩී. පවුලිස් අප්පුහාමි නොහොත් පනාපිටිය කංකානමලාගේ දොන් පවුලිස් අප්පුහාමි ය. අතීතයේ රජ දවස සිට නැවත එන සියනෑ කෝරළේ මාතර කැන්දලියද්ද පාරේ විසූ කපුරු බණ්ඩාර ආරච්චිගේ දොන් කරෝලිස් ජයසේකර වෙදැදුරුගෙන් මෑත යුගයේ ඇරඹි මෙම වෙද පරම්පරාව ළය රෝග මෙන්ම ගෙඩි, වණ වෙදකමට ඉසිවරයෝ වූහ. ඔහුගෙන් පසු විමල බුද්ධි කීර්තිධාරි පනාපිටියකංකානමලාගේ දොන්a යොහානිස් වෙදැදුරු පෙරමුණ ගනිමින් හෙළ වෙදකමට දැක්වූ කාර්ය භාරය සුවිශේෂී විය. ඉන් අනතුරුව මෙම ගෙඩි වණ වෙදකමට සෘජු සබඳතාවක් ඇති කරගත්තේ ඉහත කී පනාපිටිය කංකානමලාගේ දොන් පවුලිස් අප්පුහාමි ය. ඒ මල්වානේ වල්ගම මධුරප්aපෙරුමආරච්චිගේ දොන් පොරෝලිස් වෙද මහතාගේ ඇවෑමෙන් එතුමාගේ පුත් වටුපේපෙරුම දොන් සරනේලිස් වෙද මුහන්දිරම් විය. පවුලිස් වෙදැදුරු ගෙඩි වණ වෙදකමට විශේෂ බවක් දැක්වුවත් සර්වාංග රෝග පිළිබඳව ද හසල දැනුමක් ලබා තිබිණි. ඔහු දෙමටගොඩ කොළොන්නාව පාරේ ශ්‍රී විජය ඖෂධයාලාධිපතිව එවකට සිටි ඕ. ටී. නානායක්කාර නම් සර්වාංග වෙද මහතා යටතේ හැදෙමින් සර්වාංග දැනුමෙන් පෝෂණය වූ අතර ඔහුගේ ඥති පුතකු වූ ඩී. ඇම්. නානායක්කාර මහතා සමක සමකාලීනව වෙදකමට පිවිස තමන්ගේම පරම්පරාවට ආවේණික වූ තෙල් බෙහෙත් වර්ග සියකින්ම නිපදවා ගත් පවුලිස් වෙදැදුරුගෙන් ප්‍රතිකර ගත් කිසිම රෝගියකුට වැරදුනේ නැත. මල්වානේ වල්ගම ගෙඩි වණ වෙදකම එතැනින් නිම වන්නට මේ වෙදැදුරු කිසි විටෙක ඉඩ නොදුන්නේය. තම පරපුර ඉදිරියට ගෙන යැමට සුදුසුම පුද්ගලයා කවුද යන්න කාලයක් තිස්සේ විපරමින් සිටි වෙදැදුරුට තම දියණියගේ පුතකු වන රුවන් සාගර ජයතුංග දහනායක සිහියට නැංවිණි. ළමා වියේ සිට තම සීයා වන පවුලිස් වෙදැදුරුගේ සෙවනැල්ල මෙන් සිටිමින් වෙදකමට සහාය වූවෝ බෙහෝ වුවත් පෙරමුණ ගත්තේ රුවන් සාගර මුණුබුරු ය. සීයාත් මේ හුරුබුහුටි මුණුබුරාගේ කියුම් කෙරුම් ඉහළින් අගය කරමින් තව තවත් ඔහු සමීප කර ගත්තේය. "මයෙ පුතා සැබෑ දක්ෂයෙක් නොවැ. තම උදව්වට පැමිණි මුණුබුරාට වරෙක සීයා කීවේ හදවතින් නැගෙන පීS්රතියත් සමගය. සීයාගේ වර්ණනාව රුවන් සාගර ඉතා ප්‍රිය කළේය. ඒ නිසාම සීයා තෙල් බෙහෙත් සිඳින්නේ කොතැනද, කසාය හදන්aනේ කොතැන ද රෝගීන් පරීක්ෂා කරන්නේ කොතැනද මුණුපුරා එතනය. මේ චර්යාව සැබෑ හෙළ වෙදැදුරුවරයකු විමේ ගති ලක්ෂණ කියා පෑ හෙයින් පවුලිස් වෙදැදුරු මුණුපුරා කෙරෙහි තබාගත් විශ්වාසය වර්තමානය වන විට ඉතා සාර්ථක මල්පළ ගැන්වී හමාරය. කැටවලමුල්ලේ පනාපිටිය කන්කානමලාගේ දොන් පේමසිරි වෙදැදුරු තම පියා වන දොන් පවුලිස් අප්පුහාමි වෙදැදුරුගේ ගෞරවය හා පරපුර සුරක්ෂිත කිරීමට අපමණ කැපවීමකින් ක්‍රියා කළ තවත් වෙදැදුරෙකි. ඔහු තම පරම්පරාව නොනැසී පවත්වා ගෙන යැමට තුන්කල් බලා ක්‍රියා කිරීමට වෙහෙස ගත්තේය. රුවන් සාගර දහනායක නමැති වෙදැදුරු බිහිවන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මල්වානේ වල්ගම වෙද පරම්පරාවේ නව පරපුරේ වෙදැදුරුවරයකු වන ඔහුගෙන් හෙළ වෙදකමට සැපයෙන දායකත්වය අති මහත් ය. "රුවන් පුතා මේ සීයගෙ වෙද පොතේ ටික ඔයා ළඟ තියාගන්න." "ප්‍රේමසිරි වෙදැදුරු වරක් තම බෑණනුවන්ගෙන් ඉල්ලීමක් කළේය." "මේව වටින්නේ මට වඩා මාමටයි." "අලුත් සිතුම් පැතුම් තියෙන පුතාල වගේ අයට මේ වෙද පොත් ටික අපට වඩා ප්‍රයෝජනවත් වේය කියලයි මම හිතන්නේ." "ඔව් පුතා මාම කියන දේ ඇත්ත අප්පච්චිගෙ වෙද පොත් ටික වෙද මහත්තය ආරක්ෂා කළේ සිය පණටත් වඩා වැඩි ආදරේකින්. මේවා රැක ගැනීමේ වගකීම ඔබට හැර වෙන කෙනකුට ඕනෑකමින් කරන්න පුළුවන් යෑයි කියල අපට හිතන්න අමාරුයි. ඒක නිසා රුවන් පුතා මේව අරගෙන යන්න. ඒ නැන්දා එස්. ඉලංගන්තිලක වෙද නෝනාය. එතුමිය පාරම්පරික වෙදකමට උරුමකම් කියන්නයික් නිසා පරම්පරාහි වැදගත්කම හා වගකීම මැනවින් තේරුම් අරන් තිබුණි. තම මාමාගේ සහ නැන්දනියගේ ඔවදන් රුවන් සාගරගේ හිතෙහි තදින් එල්බ ගත්තේය. ඒ වනවිටත් ඔහු සීයාගේ ඇසුරින් වෙදකම තරමක් දුරට දැන සිටියත් තොරතුරු තාක්ෂණයේ ඉහළට ගිය ඔහුට හෙළ වෙදකට ප්‍රවිෂ්ඨ වීමට තරම් කාල වේලාවක් නොවීය. තත්ත්වය එසේ වුවත් මාමා සහ නැන්දා දිගින් දිගටම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ සාගර වෙදකමට අවතීර්ණ වූයේ අලුයම හෙළුE කෙළ පිඬක් මෙන් තම වෘත්තීය පසෙකට තල්ලු කර දමමින්ය. ගෙඩි වන වෙදකමට මෙන්ම සර්වාංග රෝගවලට ඉසිවරයකු බඳු මේ පාරම්පරික හෙළ වෙදැදුරුවරයකු වන රුවන් සාගර දහනායක හමුවීමට මම පසුගිය දිනක ගියේ බොහෝ රෝගීන්ට කිසියම් පණිවුඩයක් සැපයීමටය. තම පරම්පරාවෙන් පැවත එන රහස් වට්ටෝරුවලින් තනාගත් ඖෂධ සංයෝගයෙන් ප්‍රතිකාර කරන ඔහු හමුවීමට මට එතරම් පහසු වූයේ නැත. ඒ වනවිටත් පැමිණ සිටි රෝගීහු ප්‍රතිකාර සඳහා පෙළ ගැසී සිටියහ. විමලසිරි අගලකඩ - දිවයින - 2014/07/13 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom