Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නයෙක් ගහල මැරිල වළදාන්න හිටි අපේ අම්මට ඉර&#349

සර්ප විෂ වෙදකම, කැඩුම්, බිඳුම්, සර්වාංග වෙදකම ආදී විවිධ ප්‍රතිකාර ක්‍රම තුළින් සැදුම්ලත් ලාංකේය පාරම්පරික සිංහල වෙදකම දියුණු යැයි සම්මත විදේශිකයන්ද මවිත කරවමින් අප රට ලෝක සම්භාවනාවට පවා පාත්‍ර කිරීමට සමත් වූ යුගයක් එදා ලාංකික ජාතිය සතුවිය.

සර්ප විෂ වෙදකම, කැඩුම්, බිඳුම්, සර්වාංග වෙදකම ආදී විවිධ ප්‍රතිකාර ක්‍රම තුළින් සැදුම්ලත් ලාංකේය පාරම්පරික සිංහල වෙදකම දියුණු යැයි සම්මත විදේශිකයන්ද මවිත කරවමින් අප රට ලෝක සම්භාවනාවට පවා පාත්‍ර කිරීමට සමත් වූ යුගයක් එදා ලාංකික ජාතිය සතුවිය.

විවිධ විදේශ ජාතිකයන්ගේ ආක්රමණයන්ට යටත්ව පැවැති යුගයන්හි අප සතුව තිබූ බොහෝ දේ දැයට අහිමි වී ගියද කිසිවකුට උදුරාගත නොහැකි වූ උරුමයන් කීපයක් අද ද අප සතුව ඇත. එම අනුල්ලංඝනීය උරුමයන් අතර පාරම්පරික සිංහල වෙදකම උස්තැනකලා ගත හැක. එහි සින්නක්කර හිමිකරුවන් වූ ශ්‍රී ලාංකේය ජාතිය වර්තමානයේදී නවීනත්වයත්, කාලයත් අතර අතරමංව ගියද ශේෂය පිණිස ඇත්තේ එදා මේ බිම විසූ ඉසිවරුන් බඳු සිරිමත් මිනිසුන් ඉතිරිය පිණිස තබා ගිය යළි යළිත් මෙනෙහිකළ යුතු අසිරිමත් මතකයන් පමණය.

හෙළ වෙදකමින් විස්මිත විස්කම්පෑ පරපුරක 'මුල් පුරුක්' සොයා යෑමේ අසීරු වෑයමක පසුගියදා 'මව්බිම' නිරත වූ අතර එහිදී හෙළිදරව් වූ තොරතුරු කෙනකු වරක් ඇසූ පමණින් විශ්වාසයට ගත නොහැකි සේය.

පස්දුන් කෝරලයේ අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ පොල්ගම්පළ නගරයට ආසන්නව පිහිටි දියපත්තුගම "නැකැත්තවිල" ග්‍රාමය තවමත් මියනොගිය ගැමිකමේ රුවගුණ පෙන්වන කැඩපතක් බඳුය. කිරට බරවී ඇති ගොවිතැනත්, සිංහරාජ වනාන්තරයේ මෑත ඉම පෙන්වමින් වෙන වෙනම උස ගිය කඳු පන්ති සමූහයත්, සුදෝ සුදුවට පෙණ බිඳෙන හරංකහපත තඹෙදාල ඇල්ලත් එබිම රුව පිණිස සොබාදහම විසින් නිමකළ අනඟි අභරණ වැනිය.

සර්ප විෂ වෙදකම තුළින් මැරුණු මිනිසුන් යළි නැඟිට වූ පරපුරක උරුමයත්, එම උරුමයෙන් ලත් වෙදකමත්, ගැමිකමත් සමඟ දිවි ගෙවමින් අද ද නිහඩ සමාජ මෙහෙවරක යෙදී සිටින ආයුර්වේද සර්ප විෂ වෛද්‍ය සෝමපාල සමරසිංහ මහතා සොයා ගිය ගමනේදී ආගිය තොරතුරු විචාලීමෙන් අනතුරුව නැකැත්තවිල සමරසිංහ වෙද පරපුරේ සතුව ඇති සර්ප විෂ වෙදකමින් සිදුකළ විශ්වකර්ම ප්‍රතිකාර සහ එම අතීත මතකයේ 'ලකුණ' බවට පත්ව ඇති 'මද්දේගම ආරච්චිගේ සුබලිස්හාමි' නම්වූ සෝමපාල සමරසිංහ වෙද මහතාගේ මෑණියන් පිළිබඳ අසා දැනගත් තොරතුරු මත මගේ පළමු පැනය සමරසිංහ වෙද මහතා වෙත යොමු කළෙමි.

ඔව්.... ඒ මගේ අම්මා... මගේ සීයා විසින් සිදුකළ විස්මිත වෙදකමට ලැබුණ තිළිණය... ඔව් ඒ මගේ අම්ම...

ඔහුගේ පිළිතුර තුළ සියුම් අභිමානයක් ගැබ් වී ඇත. ඒ තම සීයා ගැන තාත්තා ගැන පමණක් නොව පාරම්පරික වෙදකම ප්‍රගුණ කළ තම හත්මුතු පරම්පරාව පිළිබඳ අභිමානයද එම පිළිතුර තුළ විය.

ඒ... මීට දශක ගණනාවකට එපිට දවසක් මගේ සීය සමරසිංහ විදානෙලාගේ ෙදාන් වෙලෝනිස් අප්පුහාමි. සීයව ප්‍රදේශයේ කවුරුත් හැඳින්වූවේ 'වෙද මුත්ත' කියන නමින්.

මගේ අම්මට ඒ වෙද්දි වයස අවුරුදු 22යි. ගම මීගහතැන්නේ මද්දෙගම. ප්‍රදේශයේ වැදගත්ම පවුල් පසුබිමක් සහිතව හැදී වැඩුණ අම්මගේ පවුල සතුව ඒ කාලේ විශාල දේපළක් තිබිල තියෙනව. අම්මගෙ තාත්ත මගේ සීය රටේ මහත්තය.

මගේ අම්මට පොළඟෙක් දෂ්ට කරල තියෙන්නේ පවුලේ වැඩිහිටියන්ද සමඟ දහවල් ආහාර රැගෙන කුඹුරකට ගිය වෙලාවේ. මාරාන්තික විෂ සහිත පොළඟෙකුගේ පහරකෑමට තමයි අම්ම ලක්වෙලා තියෙන්නේ.

ප්‍රදේශයේ ඉන්න සර්ප විෂ වෙදකමේ සමත් වෙදදුරන්, පිඹුර රජයේ රෝහලේ එවකට සිටිය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු බොහෝ දෙනෙක් අම්මව සුවපත් කරන්න උත්සාහ ගත්තත් පලක් වෙලා නැහැ. පස්සෙ තමයි හැමෝම ඇය මියගොස් කියල තීරණය කරල තියෙන්නේ.

සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඇය මරණයේ නිහඬ නිද්‍රාවට පත්වූ බවට තීරණය වූ අතර රුවින් සහ ගුණයෙන් පිරිපුන් ඇය වෙනුවෙන් නොහැඬූ නෙතක් එකල මද්දෙගම ප්‍රදේශයේ නොවූ තරම් විය. පවුලට ආලෝකයක් වෙමින් සඳක් බඳු ඇය වේලාසන නිවීගිය සොවින් පවුලේ උදවිය දරාගත නොහැකි දුකින් පසුවන අතර තරුණියගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත හෝරාවද ළඟාවෙමින් තිබී ඇත. මේ මොහොත වන විට 'වෙද මුත්තා' වෙදකමක් පිණිස දුරබැහැර ගමනක් ගොස් ගම එනු පිණිස මීගහතැන්න මද්දේගම ගම පසුකරමින් ගමනේය.

වෙද මුත්තා ඇන්දෙ පට සරම, තවත් සරමකින් උඩුකය වසා ගැනීම තමයි වෙද මුත්තගේ සිරිත. රාජ සභාවට ගියත් ඒක තමයි 'ඇඳුම' වෙලා තියෙන්නේ. කොහේ ගියත් බෙහෙත් ඔෟෂධ පුරවපු ම¾ඩිස්සලයක් රැගෙන යෑම 'වෙදමුත්තාගේ' පුරුද්ද. ඒ කාලේ යානවාහන අඩුයි. වැඩි හරියක් ගමන බිමන පයින්... නැත්නම් කරත්තෙන්.

"ඔහොම යද්දි තමයි අතරමඟ මළගෙයක් වෙලා තියෙන බව වෙද මුත්ත දැකල තියෙන්නේ."

මළගෙය පහුකරල ටික දුරක් ආවාටත් පස්සෙ තමයි වෙද මුත්තට හිතක් පහළවෙලා තියෙන්නේ ප්‍රදේශයේ ඉහළ පවුලක සිදුවී ඇති මළගමට ගොඩවෙලා යන්න. මරණයක්, මඟුලක් වුණාම එතැනට ගොඩ වෙන එක ඒ කාලේ සිරිතක්. මළගෙදරට ගිහින් විපරම් කරද්දී තමයි වෙද මුත්තා දැනගෙන තියෙන්නේ මරණය සිද්ධවෙලා තියෙන්නේ පොළගෙක් දෂ්ට කිරීමෙන් කියල. පාංශුකූලය දෙන වෙලාවත් ඒ වෙද්දී ළංවෙලයි තිබිල තියෙන්නේ. වෙද මුත්තා 'මළ මිනියට' කිට්ටුවෙලා බලල පවුලේ උදවියගෙන් අවසර ඉල්ලල තියෙනව මියගිය තරුණියව පරීක්ෂා කරල බලන්න. තරුණ ගැටව් මුත්තට ඒ වෙලාවෙදි සමච්චල් කරල තියෙනව එහෙව් සමත්කමක් කරන්න පුළුවන්ද කියලත්. පවුලේ උදවියගේ අවසරය පිට මුත්ත වෙදකමට බැහැල ඉරට්ටට මතුරල 'මළ මිනියට' පහරක් ගහල තියෙනව. ඊට පස්සේ බෙහෙත් ඔෟෂධ නස්න කරල තියෙනව. ඊට පස්සෙ තමයි බොහෝ දේවල්වල ආරම්භය පටන් අරන් තියෙන්නේ. අදත් ඒ ප්‍රතිකාරවිධි අප සතුව තියෙනව.

දෛවය එක් ෙදාරක් වසන්නේ තවත් ෙදාරක් විවරකොට බව කියමනක් ඇත. එදා වෙද මුත්තාගේ ජීවක දෑසට නොපෙනේනට තවත් හෝරාවකින් සදහටම පස්යට නිදන්නට නියමිතව තිබූ, පසුව සෝමපාල සමරසිංහ වෙද මහතාගේ ආදරණීය මෑණියන්වන මද්දේගම ආරච්චිගේ සුභලිස්හාමි කුලරත්න මහත්මියගේ මියනොගිය සිරුර තුළ සැඟව තිබූ ජීව ප්‍රාණය යළිත් මතු කිරීමට සමත්වූ වෙද මුත්තාගේ සමත්කම දුටු රැස්ව සිටි පිරිස් විමතියට පත්වූ අතර මඳ වේලාවකින් මියගිය තැනැත්තෙකුගෙන් කිසි විටෙකත් අපේක්ෂා කළ නොහැකි දෙයක් සිදුවිය. එනම් මිය නොගිය තරුණිය ඇසිපිල්ලම් ගසන්නට වීමය.

ඊට පස්සෙ වෙදමුත්ත ස්ථිරෙටම සුවපත් කරන පොරොන්දුව පිට ඉතිරි ප්‍රතිකර්ම ටිකත් සිදුකරල තියෙනවා. හැබැයි එක පොරොන්දුවක් පිට. ඒක තමයි මේ තරුණියව තමන්ගේ පුතාට විවාහ කරදෙන පොරොන්දුව. කුලරත්න පවුල ඒකට එකඟ වෙලා පස්සෙ පිදේනි තටු සකස්කරල අවශ්‍ය පූජා භාණ්ඩ තැන්පත් කරල පිදේනි තටුව තියෙන තැන ඉඳල තරමක් අෑතට වෙන්න කෙසෙල් පිති අතුරල ඊට පස්සෙ තමයි ජප කරන්නේ.

දුම්මල අල්ලල ජප කරන්න ගත්තම පහර දුන් සර්පයගේ දිෂ්ටිය එතැනට එනව. කෙසෙල් පිති සෙලවෙන්න ගන්නව. දිෂ්ටිය ඇවිත් පිදේනි තටුවෙ තියෙන බිත්තරය උරා බොනව. ඊට පස්සෙ තමයි රෝගියාගේ ඇඟේ තියෙන සර්ප විෂ බැහැල යන්නේ. ඒව බොහොම බලගතු මන්තර.

කුලරත්න පරපුර සහ වෙද මුත්තාගේ පරපුර අතර වත්පොහොසත්කම් අතර විශාල පරතරයක් පැවතියද තම දියණියට නැවැත ජීවිත දුන් මිනිසාගේ ඉල්ලීමට එරෙහිවීමට ඔවුන් අපොහොසත් විය.

ඊට පස්සෙ තමයි මගේ අම්මව දියපත්තුගමට කැන්දගෙන ඇවිත් තියෙන්නේ. ඒ කාලෙ බක්කි කරත්ත දාහතරක් මංගල ගමනට ඇවිත් තියෙනව. දෑවැදි පිණිස ලැබුණ පිඟන් කෝප්ප අදත් සුරක්ෂිතව තියෙනව.

සියල්ලන්ගේ ආශීර්වාදය මැද මද්දේගම ආරච්චිගේ සුබලිස්හාමි තරුණිය සහ වෙද මුත්තාගේ පුතණුවන් වන සමරසිංහ විදානලාගේ විලියම් තරුණයා අතර විවාහය සිදුවූ අතර ඔවුන් දරුවන් අටදෙනකුගේ මවුපියන් වීමටද වාසනාවන්ත විය.

මගේ තාත්තත් දක්ෂ වෙද මහතෙක්. ඒ කාලේ ඉන්දියාවට නැව් නැගල ආයුර්වේදය පිළිබඳ හදාරලත් තියෙනව. අම්ම අවුරුදු 88ක් ජීවත් වුණා. බොහොම නිරෝගී ජීවිතයක් ගත කළා. මගේ අම්මයි තාත්තයි ජීවත්ව සිටිද්දි තවත් අපූරු පින්කමක් සිදුකළා. ඒ තමයි තමන්ගේ දරුවකුව ශාසනයට පූජා කිරීම. උන්වහන්සේ තමයි කොහුවල විජයමංගලාරාම වත්මන් විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී දියපත්තුගම සුමන හිමිපාණන්.

සෝමපාල වෙද මහතා අතීතයත්, වර්තමානයත් අපූරුවට සංසන්දනය කරමින් ඔහු සතු මතකය නිවැරැදිව පෙළගස්සන අයුරු අගනේය.

මගේ මීමුත්තා දියපත්තුගමට ඇවිත් තියෙන්නේ ක්‍රි.ව. 1340දී පමණ. ඔහු උඩරැටියෙක්. රාජසිංහ රජ සමයේ තමයි ඔහු මේ ප්‍රදේශයට ඇවිත් තියෙන්නේ. ඒ එද්දී තමයි මේ වෙද හෙදකම් රැගෙනවිත් තියෙන්නේ. වසර හාර පන්සියයක් පැරණි බෙහෙත් වට්ටෝරු සහිත පුස්කොළ පොත් අදත් සුරක්ෂිතව තියෙනව. ඒ දේවල් අපට මහා අනර්ඝ වස්තූන්. මේ දේවල් අනාගත පරපුර වෙත ලබාදීමේ අරමුණක් තියෙනව. මගේ පුතා රංජිත් සිසිර කුමාර එම මෙහෙවරේ නිරත වෙනව. රංජිත් සිසිර කුමාර මහතා වසර සියගණනක සිට පැවැත එන පිය උරුමයෙන් ලද දායාදය වන වෙදකම ඉදිරි පරපුර වෙත රැගෙනයෑමේ වෙහෙසකර වෑයමක මේ වන විටද නිරතව ඇති අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අනුග්‍රහයෙන් ආයුර්වේද සංරක්ෂණ සභාවේ අනුමැතිය සහිතව සර්ප විෂ වෙදකම ඇතුළු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් තම ප්‍රදේශයට ලබා ගැනීමත් ඒ තුළින් වසරකට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පුහුණුවක් ලබා දීමත්ය. දියවැඩියාව, සර්ප විෂ වෙදකම ඇතුළු විවිධ ලෙඩ රෝග පිළිබඳ විවිධ පර්යේෂණවල මේ වන විටද නිරතව ඇති ඔහුගේ අරමුණ වී ඇත්තේද තමන් සතු දැනුම සමාජ යහපත පිණිස යොදා ගැනීමය.

දියපත්තුගම නැකැත්තවිල සමරසිංහ වෙද පරපුර මෙන්ම රටේ බොහෝ තැන්වල මෙවැනි පාරම්පරික ප්‍රතිකාර ක්‍රම කාලයත් සමඟ ඉතිහාසයේ වැළලීම වළක්වා ගැනීම යුගමෙහෙවරක් වන අතර අදාළ බලධාරීන් සහ ආයතන ඒ සඳහා පෙරමුණ ගත යුතුය.

Mawbima, 2013-05-05

[QUOTE="nimbreeze, post: 18913099, member: 528661"] [b]නයෙක් ගහල මැරිල වළදාන්න හිටි අපේ අම්මට ඉරŝ[/b] සර්ප විෂ වෙදකම, කැඩුම්, බිඳුම්, සර්වාංග වෙදකම ආදී විවිධ ප්‍රතිකාර ක්‍රම තුළින් සැදුම්ලත් ලාංකේය පාරම්පරික සිංහල වෙදකම දියුණු යැයි සම්මත විදේශිකයන්ද මවිත කරවමින් අප රට ලෝක සම්භාවනාවට පවා පාත්‍ර කිරීමට සමත් වූ යුගයක් එදා ලාංකික ජාතිය සතුවිය. සර්ප විෂ වෙදකම, කැඩුම්, බිඳුම්, සර්වාංග වෙදකම ආදී විවිධ ප්‍රතිකාර ක්‍රම තුළින් සැදුම්ලත් ලාංකේය පාරම්පරික සිංහල වෙදකම දියුණු යැයි සම්මත විදේශිකයන්ද මවිත කරවමින් අප රට ලෝක සම්භාවනාවට පවා පාත්‍ර කිරීමට සමත් වූ යුගයක් එදා ලාංකික ජාතිය සතුවිය. විවිධ විදේශ ජාතිකයන්ගේ ආක්රමණයන්ට යටත්ව පැවැති යුගයන්හි අප සතුව තිබූ බොහෝ දේ දැයට අහිමි වී ගියද කිසිවකුට උදුරාගත නොහැකි වූ උරුමයන් කීපයක් අද ද අප සතුව ඇත. එම අනුල්ලංඝනීය උරුමයන් අතර පාරම්පරික සිංහල වෙදකම උස්තැනකලා ගත හැක. එහි සින්නක්කර හිමිකරුවන් වූ ශ්‍රී ලාංකේය ජාතිය වර්තමානයේදී නවීනත්වයත්, කාලයත් අතර අතරමංව ගියද ශේෂය පිණිස ඇත්තේ එදා මේ බිම විසූ ඉසිවරුන් බඳු සිරිමත් මිනිසුන් ඉතිරිය පිණිස තබා ගිය යළි යළිත් මෙනෙහිකළ යුතු අසිරිමත් මතකයන් පමණය. හෙළ වෙදකමින් විස්මිත විස්කම්පෑ පරපුරක 'මුල් පුරුක්' සොයා යෑමේ අසීරු වෑයමක පසුගියදා 'මව්බිම' නිරත වූ අතර එහිදී හෙළිදරව් වූ තොරතුරු කෙනකු වරක් ඇසූ පමණින් විශ්වාසයට ගත නොහැකි සේය. පස්දුන් කෝරලයේ අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ පොල්ගම්පළ නගරයට ආසන්නව පිහිටි දියපත්තුගම "නැකැත්තවිල" ග්‍රාමය තවමත් මියනොගිය ගැමිකමේ රුවගුණ පෙන්වන කැඩපතක් බඳුය. කිරට බරවී ඇති ගොවිතැනත්, සිංහරාජ වනාන්තරයේ මෑත ඉම පෙන්වමින් වෙන වෙනම උස ගිය කඳු පන්ති සමූහයත්, සුදෝ සුදුවට පෙණ බිඳෙන හරංකහපත තඹෙදාල ඇල්ලත් එබිම රුව පිණිස සොබාදහම විසින් නිමකළ අනඟි අභරණ වැනිය. සර්ප විෂ වෙදකම තුළින් මැරුණු මිනිසුන් යළි නැඟිට වූ පරපුරක උරුමයත්, එම උරුමයෙන් ලත් වෙදකමත්, ගැමිකමත් සමඟ දිවි ගෙවමින් අද ද නිහඩ සමාජ මෙහෙවරක යෙදී සිටින ආයුර්වේද සර්ප විෂ වෛද්‍ය සෝමපාල සමරසිංහ මහතා සොයා ගිය ගමනේදී ආගිය තොරතුරු විචාලීමෙන් අනතුරුව නැකැත්තවිල සමරසිංහ වෙද පරපුරේ සතුව ඇති සර්ප විෂ වෙදකමින් සිදුකළ විශ්වකර්ම ප්‍රතිකාර සහ එම අතීත මතකයේ 'ලකුණ' බවට පත්ව ඇති 'මද්දේගම ආරච්චිගේ සුබලිස්හාමි' නම්වූ සෝමපාල සමරසිංහ වෙද මහතාගේ මෑණියන් පිළිබඳ අසා දැනගත් තොරතුරු මත මගේ පළමු පැනය සමරසිංහ වෙද මහතා වෙත යොමු කළෙමි. ඔව්.... ඒ මගේ අම්මා... මගේ සීයා විසින් සිදුකළ විස්මිත වෙදකමට ලැබුණ තිළිණය... ඔව් ඒ මගේ අම්ම... ඔහුගේ පිළිතුර තුළ සියුම් අභිමානයක් ගැබ් වී ඇත. ඒ තම සීයා ගැන තාත්තා ගැන පමණක් නොව පාරම්පරික වෙදකම ප්‍රගුණ කළ තම හත්මුතු පරම්පරාව පිළිබඳ අභිමානයද එම පිළිතුර තුළ විය. ඒ... මීට දශක ගණනාවකට එපිට දවසක් මගේ සීය සමරසිංහ විදානෙලාගේ ෙදාන් වෙලෝනිස් අප්පුහාමි. සීයව ප්‍රදේශයේ කවුරුත් හැඳින්වූවේ 'වෙද මුත්ත' කියන නමින්. මගේ අම්මට ඒ වෙද්දි වයස අවුරුදු 22යි. ගම මීගහතැන්නේ මද්දෙගම. ප්‍රදේශයේ වැදගත්ම පවුල් පසුබිමක් සහිතව හැදී වැඩුණ අම්මගේ පවුල සතුව ඒ කාලේ විශාල දේපළක් තිබිල තියෙනව. අම්මගෙ තාත්ත මගේ සීය රටේ මහත්තය. මගේ අම්මට පොළඟෙක් දෂ්ට කරල තියෙන්නේ පවුලේ වැඩිහිටියන්ද සමඟ දහවල් ආහාර රැගෙන කුඹුරකට ගිය වෙලාවේ. මාරාන්තික විෂ සහිත පොළඟෙකුගේ පහරකෑමට තමයි අම්ම ලක්වෙලා තියෙන්නේ. ප්‍රදේශයේ ඉන්න සර්ප විෂ වෙදකමේ සමත් වෙදදුරන්, පිඹුර රජයේ රෝහලේ එවකට සිටිය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු බොහෝ දෙනෙක් අම්මව සුවපත් කරන්න උත්සාහ ගත්තත් පලක් වෙලා නැහැ. පස්සෙ තමයි හැමෝම ඇය මියගොස් කියල තීරණය කරල තියෙන්නේ. සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඇය මරණයේ නිහඬ නිද්‍රාවට පත්වූ බවට තීරණය වූ අතර රුවින් සහ ගුණයෙන් පිරිපුන් ඇය වෙනුවෙන් නොහැඬූ නෙතක් එකල මද්දෙගම ප්‍රදේශයේ නොවූ තරම් විය. පවුලට ආලෝකයක් වෙමින් සඳක් බඳු ඇය වේලාසන නිවීගිය සොවින් පවුලේ උදවිය දරාගත නොහැකි දුකින් පසුවන අතර තරුණියගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත හෝරාවද ළඟාවෙමින් තිබී ඇත. මේ මොහොත වන විට 'වෙද මුත්තා' වෙදකමක් පිණිස දුරබැහැර ගමනක් ගොස් ගම එනු පිණිස මීගහතැන්න මද්දේගම ගම පසුකරමින් ගමනේය. වෙද මුත්තා ඇන්දෙ පට සරම, තවත් සරමකින් උඩුකය වසා ගැනීම තමයි වෙද මුත්තගේ සිරිත. රාජ සභාවට ගියත් ඒක තමයි 'ඇඳුම' වෙලා තියෙන්නේ. කොහේ ගියත් බෙහෙත් ඔෟෂධ පුරවපු ම¾ඩිස්සලයක් රැගෙන යෑම 'වෙදමුත්තාගේ' පුරුද්ද. ඒ කාලේ යානවාහන අඩුයි. වැඩි හරියක් ගමන බිමන පයින්... නැත්නම් කරත්තෙන්. "ඔහොම යද්දි තමයි අතරමඟ මළගෙයක් වෙලා තියෙන බව වෙද මුත්ත දැකල තියෙන්නේ." මළගෙය පහුකරල ටික දුරක් ආවාටත් පස්සෙ තමයි වෙද මුත්තට හිතක් පහළවෙලා තියෙන්නේ ප්‍රදේශයේ ඉහළ පවුලක සිදුවී ඇති මළගමට ගොඩවෙලා යන්න. මරණයක්, මඟුලක් වුණාම එතැනට ගොඩ වෙන එක ඒ කාලේ සිරිතක්. මළගෙදරට ගිහින් විපරම් කරද්දී තමයි වෙද මුත්තා දැනගෙන තියෙන්නේ මරණය සිද්ධවෙලා තියෙන්නේ පොළගෙක් දෂ්ට කිරීමෙන් කියල. පාංශුකූලය දෙන වෙලාවත් ඒ වෙද්දී ළංවෙලයි තිබිල තියෙන්නේ. වෙද මුත්තා 'මළ මිනියට' කිට්ටුවෙලා බලල පවුලේ උදවියගෙන් අවසර ඉල්ලල තියෙනව මියගිය තරුණියව පරීක්ෂා කරල බලන්න. තරුණ ගැටව් මුත්තට ඒ වෙලාවෙදි සමච්චල් කරල තියෙනව එහෙව් සමත්කමක් කරන්න පුළුවන්ද කියලත්. පවුලේ උදවියගේ අවසරය පිට මුත්ත වෙදකමට බැහැල ඉරට්ටට මතුරල 'මළ මිනියට' පහරක් ගහල තියෙනව. ඊට පස්සේ බෙහෙත් ඔෟෂධ නස්න කරල තියෙනව. ඊට පස්සෙ තමයි බොහෝ දේවල්වල ආරම්භය පටන් අරන් තියෙන්නේ. අදත් ඒ ප්‍රතිකාරවිධි අප සතුව තියෙනව. දෛවය එක් ෙදාරක් වසන්නේ තවත් ෙදාරක් විවරකොට බව කියමනක් ඇත. එදා වෙද මුත්තාගේ ජීවක දෑසට නොපෙනේනට තවත් හෝරාවකින් සදහටම පස්යට නිදන්නට නියමිතව තිබූ, පසුව සෝමපාල සමරසිංහ වෙද මහතාගේ ආදරණීය මෑණියන්වන මද්දේගම ආරච්චිගේ සුභලිස්හාමි කුලරත්න මහත්මියගේ මියනොගිය සිරුර තුළ සැඟව තිබූ ජීව ප්‍රාණය යළිත් මතු කිරීමට සමත්වූ වෙද මුත්තාගේ සමත්කම දුටු රැස්ව සිටි පිරිස් විමතියට පත්වූ අතර මඳ වේලාවකින් මියගිය තැනැත්තෙකුගෙන් කිසි විටෙකත් අපේක්ෂා කළ නොහැකි දෙයක් සිදුවිය. එනම් මිය නොගිය තරුණිය ඇසිපිල්ලම් ගසන්නට වීමය. ඊට පස්සෙ වෙදමුත්ත ස්ථිරෙටම සුවපත් කරන පොරොන්දුව පිට ඉතිරි ප්‍රතිකර්ම ටිකත් සිදුකරල තියෙනවා. හැබැයි එක පොරොන්දුවක් පිට. ඒක තමයි මේ තරුණියව තමන්ගේ පුතාට විවාහ කරදෙන පොරොන්දුව. කුලරත්න පවුල ඒකට එකඟ වෙලා පස්සෙ පිදේනි තටු සකස්කරල අවශ්‍ය පූජා භාණ්ඩ තැන්පත් කරල පිදේනි තටුව තියෙන තැන ඉඳල තරමක් අෑතට වෙන්න කෙසෙල් පිති අතුරල ඊට පස්සෙ තමයි ජප කරන්නේ. දුම්මල අල්ලල ජප කරන්න ගත්තම පහර දුන් සර්පයගේ දිෂ්ටිය එතැනට එනව. කෙසෙල් පිති සෙලවෙන්න ගන්නව. දිෂ්ටිය ඇවිත් පිදේනි තටුවෙ තියෙන බිත්තරය උරා බොනව. ඊට පස්සෙ තමයි රෝගියාගේ ඇඟේ තියෙන සර්ප විෂ බැහැල යන්නේ. ඒව බොහොම බලගතු මන්තර. කුලරත්න පරපුර සහ වෙද මුත්තාගේ පරපුර අතර වත්පොහොසත්කම් අතර විශාල පරතරයක් පැවතියද තම දියණියට නැවැත ජීවිත දුන් මිනිසාගේ ඉල්ලීමට එරෙහිවීමට ඔවුන් අපොහොසත් විය. ඊට පස්සෙ තමයි මගේ අම්මව දියපත්තුගමට කැන්දගෙන ඇවිත් තියෙන්නේ. ඒ කාලෙ බක්කි කරත්ත දාහතරක් මංගල ගමනට ඇවිත් තියෙනව. දෑවැදි පිණිස ලැබුණ පිඟන් කෝප්ප අදත් සුරක්ෂිතව තියෙනව. සියල්ලන්ගේ ආශීර්වාදය මැද මද්දේගම ආරච්චිගේ සුබලිස්හාමි තරුණිය සහ වෙද මුත්තාගේ පුතණුවන් වන සමරසිංහ විදානලාගේ විලියම් තරුණයා අතර විවාහය සිදුවූ අතර ඔවුන් දරුවන් අටදෙනකුගේ මවුපියන් වීමටද වාසනාවන්ත විය. මගේ තාත්තත් දක්ෂ වෙද මහතෙක්. ඒ කාලේ ඉන්දියාවට නැව් නැගල ආයුර්වේදය පිළිබඳ හදාරලත් තියෙනව. අම්ම අවුරුදු 88ක් ජීවත් වුණා. බොහොම නිරෝගී ජීවිතයක් ගත කළා. මගේ අම්මයි තාත්තයි ජීවත්ව සිටිද්දි තවත් අපූරු පින්කමක් සිදුකළා. ඒ තමයි තමන්ගේ දරුවකුව ශාසනයට පූජා කිරීම. උන්වහන්සේ තමයි කොහුවල විජයමංගලාරාම වත්මන් විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී දියපත්තුගම සුමන හිමිපාණන්. සෝමපාල වෙද මහතා අතීතයත්, වර්තමානයත් අපූරුවට සංසන්දනය කරමින් ඔහු සතු මතකය නිවැරැදිව පෙළගස්සන අයුරු අගනේය. මගේ මීමුත්තා දියපත්තුගමට ඇවිත් තියෙන්නේ ක්‍රි.ව. 1340දී පමණ. ඔහු උඩරැටියෙක්. රාජසිංහ රජ සමයේ තමයි ඔහු මේ ප්‍රදේශයට ඇවිත් තියෙන්නේ. ඒ එද්දී තමයි මේ වෙද හෙදකම් රැගෙනවිත් තියෙන්නේ. වසර හාර පන්සියයක් පැරණි බෙහෙත් වට්ටෝරු සහිත පුස්කොළ පොත් අදත් සුරක්ෂිතව තියෙනව. ඒ දේවල් අපට මහා අනර්ඝ වස්තූන්. මේ දේවල් අනාගත පරපුර වෙත ලබාදීමේ අරමුණක් තියෙනව. මගේ පුතා රංජිත් සිසිර කුමාර එම මෙහෙවරේ නිරත වෙනව. රංජිත් සිසිර කුමාර මහතා වසර සියගණනක සිට පැවැත එන පිය උරුමයෙන් ලද දායාදය වන වෙදකම ඉදිරි පරපුර වෙත රැගෙනයෑමේ වෙහෙසකර වෑයමක මේ වන විටද නිරතව ඇති අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අනුග්‍රහයෙන් ආයුර්වේද සංරක්ෂණ සභාවේ අනුමැතිය සහිතව සර්ප විෂ වෙදකම ඇතුළු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් තම ප්‍රදේශයට ලබා ගැනීමත් ඒ තුළින් වසරකට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පුහුණුවක් ලබා දීමත්ය. දියවැඩියාව, සර්ප විෂ වෙදකම ඇතුළු විවිධ ලෙඩ රෝග පිළිබඳ විවිධ පර්යේෂණවල මේ වන විටද නිරතව ඇති ඔහුගේ අරමුණ වී ඇත්තේද තමන් සතු දැනුම සමාජ යහපත පිණිස යොදා ගැනීමය. දියපත්තුගම නැකැත්තවිල සමරසිංහ වෙද පරපුර මෙන්ම රටේ බොහෝ තැන්වල මෙවැනි පාරම්පරික ප්‍රතිකාර ක්‍රම කාලයත් සමඟ ඉතිහාසයේ වැළලීම වළක්වා ගැනීම යුගමෙහෙවරක් වන අතර අදාළ බලධාරීන් සහ ආයතන ඒ සඳහා පෙරමුණ ගත යුතුය. Mawbima, 2013-05-05 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom