Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
සිංහල සහෝදර ජාතියනි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල සහෝදර ජාතියනි..

ලංකාවේ තවත් යුද්දයක්..

මාතෘකාව බැලුවම තේරෙනවනේ මම මොනවද කියන්න එන්නේ කියලා.. දැන් ලංකාව තියෙන තත්වය අනුව මේ වගෙ මාතෘකාවක් ගැන කතාකරනේක වැදගත් කියලා හිතුන නිසා මෙහම ලියන්න ගත්තේ...

මට මේ දවස් ටිකෙ එලකිරි එකට එන්න බැරි උනා..

ඒ උනත් මම ඊයෙ ආපුවෙලෙම දැනගත්තා ඉස්සල්ලටත් වඩා දැන් එලකිරි එක ඉන්න කට්ටියට දේශප්රෙමත්වය ගොඩක් වැඩිවෙලා කියලා..

ඒකනම් හොද දෙයක් තමය්..

කොහම උනත් අපි හැමොම රටට ආදරෙනේ... ලංකාව කියන්නේ අපි හැමොගේම මාතෘ බූමියනේ..

ආ.. මට අමතක උනා.. මම මුස්ලිම් නේ.. මම කොහමද ලන්කාවට අය්තිවාසිකම් කියන්නේ..

ලංකාව බෞද්ද රටක්.. බෞද්දයන්ට පමනය්.. හැබෙය් ඉතිං මේ රට කොහමද බෞද්දයන්ට අය්ති උනේ කියලා තාම කාටවත් ඔප්පු කරන්න බැරි උනා.. ඒක පැත්තක තියමුකෝ...

හරි.... මේ රටේ ඇතිවෙලා තියන ප්රශ්නේ බොහොම සුලු පිරිසක් තමන්ගේ වාසිය විතරක් හිතලා ලංකාවේ අනාගතය පරදුවට තියලා මේ වගෙ පිලිවෙලක් ඉදිරියට ගෙනියනවා...

ඒ රටේ තියෙන ආදරේට නෙමෙය්.. තමන්ගේ වාසියට..

ඒත් ඉතිං තව වැදගත් දෙයක් කියන්න ඕනේ.. මේක කරන්නේ සිංහල සහොදරයන්ගෙන් ඉතා සුලු පිරිසය්. හැබැය් ඉතිං ඒ ගොල්ලන්ටනම් අනිත් සිංහල සහොදරය්න්වම පේන්නේ හතුරෝ විදිහටය්.

රට ඇතුලේ තවත් ජාති වාද යුද්දයක් ඇති උනා කියමුකෝ.. ඒකෙන් හම්බෙන ප්රතිපලය මොකක්ද?? මුස්ලිම් පල්ලි ඔක්කොම කඩලා, මුස්ලිම් කඩවල් ඔක්කොම තුරන් කරලා මුස්ලිම් ජාතියවම අඩපණ කරනේකද?? ඒක කරන්න පුලුවන්ද?? ඒකට කොච්චර කාලයක් යය්ද?? තවත් අවුරුදු 30ක්?? කොපමන සන්ක්යාවක් මැරෙය්ද?? මම මෙතන කියන්න හදන්නේ කවුරු දිනනවා කියනේක නෙමෙය්..

ඒ නිසා එන ප්රතිපලය අපි හැමොටම පොදුය් කියනේකය්...

අපි හැමෝම දන්නා ප්රසිද්ද රහසක් තමය් ලංකාවේ යුද්දය නිසා කොච්චර මිනිස් ජීවිත නැති උනාද කියලා.. හරක් මරනේකම ලොකු පවක් කියලා හිතන මේ රටේ... මිනිස්සු මැරෙනේක ගැන ඇය් හිතන්නේ නැත්තේ කියනේකය් ලොකුම ප්රශ්නේ..

වෙසක් දවසේ උනත් ගොඩක් මුස්ලිම් තරුනයෝ සිංහල සහොදරයන්ට උදව් උනා.. ඒකට සමහරු මොන වගෙ ප්රතිචාරයක්ද දැක්වුවේ?? මුලින්ම දෙයක් දැනගන්න ඕනේ. වෙසක් උනත් පොසන් උනත් මුස්ලිම් කට්ටිය උදව් කරනේක අද ඊයෙ ඉදන් නෙමෙය්..

මේ මාතෘකාව ගැන ලියන්න ගොඩක් දෙවල් තිබුනත්, දිග පරිච්චෙදයක් ලිව්වොත් එලකිරි යාලුවො කියඅඩහස්නමම පිලිතුරුවලවයනේක දන්න නිසා මමගෙතනින් නවතිනවා. වැඩි දුර අදහස් මගේ පිලිතුරුවල බලාපොරුත්තුවන්න...

[QUOTE="බොරලුගොඩ මහතා, post: 12627061, member: 364558"] [b]සිංහල සහෝදර ජාතියනි..[/b] [SIZE="5"][COLOR="Green"][CENTER]ලංකාවේ තවත් යුද්දයක්..:shocked::shocked::shocked: [/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Red"] මාතෘකාව බැලුවම තේරෙනවනේ මම මොනවද කියන්න එන්නේ කියලා.. දැන් ලංකාව තියෙන තත්වය අනුව මේ වගෙ මාතෘකාවක් ගැන කතාකරනේක වැදගත් කියලා හිතුන නිසා මෙහම ලියන්න ගත්තේ...:(:(:(:( මට මේ දවස් ටිකෙ එලකිරි එකට එන්න බැරි උනා..:baffled::baffled::baffled: ඒ උනත් මම ඊයෙ ආපුවෙලෙම දැනගත්තා ඉස්සල්ලටත් වඩා දැන් එලකිරි එක ඉන්න කට්ටියට දේශප්රෙමත්වය ගොඩක් වැඩිවෙලා කියලා..:eek::eek::eek: ඒකනම් හොද දෙයක් තමය්..:):):) කොහම උනත් අපි හැමොම රටට ආදරෙනේ... ලංකාව කියන්නේ අපි හැමොගේම මාතෘ බූමියනේ.. ආ.. මට අමතක උනා.. මම මුස්ලිම් නේ.. මම කොහමද ලන්කාවට අය්තිවාසිකම් කියන්නේ.. :growl::growl::growl: ලංකාව බෞද්ද රටක්.. බෞද්දයන්ට පමනය්.. හැබෙය් ඉතිං මේ රට කොහමද බෞද්දයන්ට අය්ති උනේ කියලා තාම කාටවත් ඔප්පු කරන්න බැරි උනා.. ඒක පැත්තක තියමුකෝ...:frown::frown::frown::frown: හරි.... මේ රටේ ඇතිවෙලා තියන ප්රශ්නේ බොහොම සුලු පිරිසක් තමන්ගේ වාසිය විතරක් හිතලා ලංකාවේ අනාගතය පරදුවට තියලා මේ වගෙ පිලිවෙලක් ඉදිරියට ගෙනියනවා... :sorry::sorry::sorry::sorry: ඒ රටේ තියෙන ආදරේට නෙමෙය්.. තමන්ගේ වාසියට..:growl::growl::growl: ඒත් ඉතිං තව වැදගත් දෙයක් කියන්න ඕනේ.. මේක කරන්නේ සිංහල සහොදරයන්ගෙන් ඉතා සුලු පිරිසය්. හැබැය් ඉතිං ඒ ගොල්ලන්ටනම් අනිත් සිංහල සහොදරය්න්වම පේන්නේ හතුරෝ විදිහටය්. රට ඇතුලේ තවත් ජාති වාද යුද්දයක් ඇති උනා කියමුකෝ.. ඒකෙන් හම්බෙන ප්රතිපලය මොකක්ද?? මුස්ලිම් පල්ලි ඔක්කොම කඩලා, මුස්ලිම් කඩවල් ඔක්කොම තුරන් කරලා මුස්ලිම් ජාතියවම අඩපණ කරනේකද?? ඒක කරන්න පුලුවන්ද?? ඒකට කොච්චර කාලයක් යය්ද?? තවත් අවුරුදු 30ක්?? කොපමන සන්ක්යාවක් මැරෙය්ද?? මම මෙතන කියන්න හදන්නේ කවුරු දිනනවා කියනේක නෙමෙය්.. ඒ නිසා එන ප්රතිපලය අපි හැමොටම පොදුය් කියනේකය්...:nerd::nerd::nerd: අපි හැමෝම දන්නා ප්රසිද්ද රහසක් තමය් ලංකාවේ යුද්දය නිසා කොච්චර මිනිස් ජීවිත නැති උනාද කියලා.. හරක් මරනේකම ලොකු පවක් කියලා හිතන මේ රටේ... මිනිස්සු මැරෙනේක ගැන ඇය් හිතන්නේ නැත්තේ කියනේකය් ලොකුම ප්රශ්නේ..:confused::confused::confused: වෙසක් දවසේ උනත් ගොඩක් මුස්ලිම් තරුනයෝ සිංහල සහොදරයන්ට උදව් උනා.. ඒකට සමහරු මොන වගෙ ප්රතිචාරයක්ද දැක්වුවේ?? මුලින්ම දෙයක් දැනගන්න ඕනේ. වෙසක් උනත් පොසන් උනත් මුස්ලිම් කට්ටිය උදව් කරනේක අද ඊයෙ ඉදන් නෙමෙය්..:no::no::no: මේ මාතෘකාව ගැන ලියන්න ගොඩක් දෙවල් තිබුනත්, දිග පරිච්චෙදයක් ලිව්වොත් එලකිරි යාලුවො කියඅඩහස්නමම පිලිතුරුවලවයනේක දන්න නිසා මමගෙතනින් නවතිනවා. වැඩි දුර අදහස් මගේ පිලිතුරුවල බලාපොරුත්තුවන්න... :P:P:P:P[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom