Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
සිංහල සින්දු කියන සුද්දී-Natalia Doco
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිටි නංගි මගේ ප්‍රේම ලොවේ බැඳ ජයකෙහෙලී

ඔබ වන්න ඉතින් මේ බඩියගෙ මනමාලී

උද්දාල ප්‍රියේ අත දුන් ළඟදකට හුලවාලී

අපි යමුකො ඉතිං මදුරාපුර පෙම් පෙළපාලී

කුලවන්ත දනන් හෙළන සුසුම් වල අභියෝගේ

සිටු මැදුර තුළින් දැනෙනවා මට පළවෙන වේගේ

අභිරූපි පංච කල්යානියෙ අප දෙදෙනාගේ

යෙදුනා සඟගුරු සිකුරු නැකැත් මංගල යෝගේ

පෙම් සටන අපේ කුළ භේදයෙ බැමිති පිරෙව්වා

මධුරාපුර සිටු මැදුරු සඳළුතල ගිනි තිව්වා

ඔබෙ මූණ බලා භමුණුපුරේ උදවිය රැව්වා

බුදු බණ ගරුකළ දෛවය මා වෙත ඔබ එව්වා

නුඹ සෙවනට ජන්ඩි පැටව් අද නැතිවට යාලූ

ඉපනැල්ලේ එල්ලෙ ගහපු මහ කුඹුරත් පාලූ

මාල ගිරව් මාල නැතිව ඉගිලී යනවාලූ

ගම බලන්න එන්නද මම කොළඹ ඉඳල යාලූ

නඟුල බැඳලා අම්බරුවන් මඩ කරකර හාපූ

ගොයම් කපලා කොල පාගලා ඇඹුල බෙඳන් කාපූ

බැත හලන්න අහල පහළ සියලුදෙනා ආපූ

ඇළ මතකද අපි දෙන්නා ජොකා පිටින් නාපූ

වී තම්බලා අව්වෙ දාලා වී මත ගල් දාපූ

දෙමලිච්චන් කන්න ආපූ උන්ටික පන්නාපූ

කමතට යන පාර දිගේ ඔට්ටු දිව්වා යාලූ

රහ බලන්න ඇති තවමත් අල්ලපු වෙල් මාලූ

[QUOTE="crazybuddy, post: 18696181, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]ටිටි නංගි මගේ ප්‍රේම ලොවේ බැඳ ජයකෙහෙලී ඔබ වන්න ඉතින් මේ බඩියගෙ මනමාලී උද්දාල ප්‍රියේ අත දුන් ළඟදකට හුලවාලී අපි යමුකො ඉතිං මදුරාපුර පෙම් පෙළපාලී කුලවන්ත දනන් හෙළන සුසුම් වල අභියෝගේ සිටු මැදුර තුළින් දැනෙනවා මට පළවෙන වේගේ අභිරූපි පංච කල්යානියෙ අප දෙදෙනාගේ යෙදුනා සඟගුරු සිකුරු නැකැත් මංගල යෝගේ පෙම් සටන අපේ කුළ භේදයෙ බැමිති පිරෙව්වා මධුරාපුර සිටු මැදුරු සඳළුතල ගිනි තිව්වා ඔබෙ මූණ බලා භමුණුපුරේ උදවිය රැව්වා බුදු බණ ගරුකළ දෛවය මා වෙත ඔබ එව්වා [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=Blue]නුඹ සෙවනට ජන්ඩි පැටව් අද නැතිවට යාලූ ඉපනැල්ලේ එල්ලෙ ගහපු මහ කුඹුරත් පාලූ මාල ගිරව් මාල නැතිව ඉගිලී යනවාලූ ගම බලන්න එන්නද මම කොළඹ ඉඳල යාලූ නඟුල බැඳලා අම්බරුවන් මඩ කරකර හාපූ ගොයම් කපලා කොල පාගලා ඇඹුල බෙඳන් කාපූ බැත හලන්න අහල පහළ සියලුදෙනා ආපූ ඇළ මතකද අපි දෙන්නා ජොකා පිටින් නාපූ වී තම්බලා අව්වෙ දාලා වී මත ගල් දාපූ දෙමලිච්චන් කන්න ආපූ උන්ටික පන්නාපූ කමතට යන පාර දිගේ ඔට්ටු දිව්වා යාලූ රහ බලන්න ඇති තවමත් අල්ලපු වෙල් මාලූ :sorry::sorry::sorry: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom