Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල Buddhist ලට මොකද වෙන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමසීන් කියන්නේ මුස්ලිම් එකෙක් නෙවෙයි බන්, ඇමසීන් කියන්නේ ආගමක් නැති එකෙක්, ඌ හැම ආගමකටම බනිනවා. ඌ නෙවෙයි මෛත්රී දිනවන්න කියලා campaign කරේ ,ඒක හැමදෙනාම මහින්දගේ දූෂීත පාලනය අදුන ගෙන ඊට එරෙහිව කරපු දෙයක්, විශේෂයෙන්ම JVP එකයි /වික්ටර් අයිවන් තමයි මේක පටන් ගත්තේ, එළකිරියට මහින්ද විරෝධි පාඨ ගෙනාවේ මේකේ ඉන්න JVP එකේ එවුන්. බෞද්ධාගම රකින්න කියලා මහින්ද ගේන්න කියන එකනේ උබලා කියන්නේ? යකෝ මහින්ද බෞද්ධාගම වෙනුවන් කරපු දෙයක් නෑ. මහින්ද දුටු ගැමුනූ රජුගේ කඩුව ඉස්සුවා, දුටු ගැමුණු රජු කියන්නේ බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ඨ රජ කෙනෙක්, මහින්ද බුදුන්ට නෑකම් පාන්න ගියා, මුස්ලිම් එවුන්ට පල්ලි හදන්න ඉඩකඩම් හොදට දුන්නා ඒවාට සහයෝගයත් දුන්නා, මඩකලපුවේ තියෙන එකම පන්සලටත් මැරයන් දාලා කරදර කරා, ඒ හාමුදුරු කියන ඒවා ඕනේ නම් බලන්න. රෙද්දක් කියන්න එපා බන්, මහින්දගේ කාලයේ හිටපු ආගමික කටයුතු ඇමති බෞද්ධාගම වෙනුවෙන් මොකුත් කරේ නෑ, මුස්ලිම් එවුන් පුලුවන් තරම් අධිකරණයටත් පැනගත්තා, මහින්ද කියන්නේ අනුන්ගේ පහනෙක් එළීය බලන එකෙක් ,මෑන්ස්ට බෞද්ධාගම ගැන කිසිම තැකීමක් නෑ , සිංහලකම ගැන කිසිම තැකීමක් නෑ. බොදුබල සේනාව කියන්නේ ඊට හපන් සංවිධානයක්. උන් බුද්ධාගමේ හරය වත් පිළිපදින්නේ නෑ, එහෙම එවුන් බුද්ධාගම රැකගන්න බෙරිහන් දෙන එක විහිළුවක්.

බෞද්ධාගම රැකගන්න ඔය කවුරුවත් ඕනේ නෑ, ඒක අවුරුදු 5000 ක් තියෙනවා කිසිම ප්රශ්ණයක් නැතුව. ඒක නිසා බෞද්ධාගම රකින්න කලින් ,ඒක පිළිපැද්දා නම් ගොඩක් හොදයි.

[QUOTE="Radioactive, post: 17772690, member: 512093"] [SIZE=3]ඇමසීන් කියන්නේ මුස්ලිම් එකෙක් නෙවෙයි බන්, ඇමසීන් කියන්නේ ආගමක් නැති එකෙක්, ඌ හැම ආගමකටම බනිනවා. ඌ නෙවෙයි මෛත්රී දිනවන්න කියලා campaign කරේ ,ඒක හැමදෙනාම මහින්දගේ දූෂීත පාලනය අදුන ගෙන ඊට එරෙහිව කරපු දෙයක්, විශේෂයෙන්ම JVP එකයි /වික්ටර් අයිවන් තමයි මේක පටන් ගත්තේ, එළකිරියට මහින්ද විරෝධි පාඨ ගෙනාවේ මේකේ ඉන්න JVP එකේ එවුන්. බෞද්ධාගම රකින්න කියලා මහින්ද ගේන්න කියන එකනේ උබලා කියන්නේ? යකෝ මහින්ද බෞද්ධාගම වෙනුවන් කරපු දෙයක් නෑ. මහින්ද දුටු ගැමුනූ රජුගේ කඩුව ඉස්සුවා, දුටු ගැමුණු රජු කියන්නේ බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ඨ රජ කෙනෙක්, මහින්ද බුදුන්ට නෑකම් පාන්න ගියා, මුස්ලිම් එවුන්ට පල්ලි හදන්න ඉඩකඩම් හොදට දුන්නා ඒවාට සහයෝගයත් දුන්නා, මඩකලපුවේ තියෙන එකම පන්සලටත් මැරයන් දාලා කරදර කරා, ඒ හාමුදුරු කියන ඒවා ඕනේ නම් බලන්න. රෙද්දක් කියන්න එපා බන්, මහින්දගේ කාලයේ හිටපු ආගමික කටයුතු ඇමති බෞද්ධාගම වෙනුවෙන් මොකුත් කරේ නෑ, මුස්ලිම් එවුන් පුලුවන් තරම් අධිකරණයටත් පැනගත්තා, මහින්ද කියන්නේ අනුන්ගේ පහනෙක් එළීය බලන එකෙක් ,මෑන්ස්ට බෞද්ධාගම ගැන කිසිම තැකීමක් නෑ , සිංහලකම ගැන කිසිම තැකීමක් නෑ. බොදුබල සේනාව කියන්නේ ඊට හපන් සංවිධානයක්. උන් බුද්ධාගමේ හරය වත් පිළිපදින්නේ නෑ, එහෙම එවුන් බුද්ධාගම රැකගන්න බෙරිහන් දෙන එක විහිළුවක්. බෞද්ධාගම රැකගන්න ඔය කවුරුවත් ඕනේ නෑ, ඒක අවුරුදු 5000 ක් තියෙනවා කිසිම ප්රශ්ණයක් නැතුව. ඒක නිසා බෞද්ධාගම රකින්න කලින් ,ඒක පිළිපැද්දා නම් ගොඩක් හොදයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom