Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල physiology
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් නූලේ ඇත්තටම anatomy වලට වඩා වැඩියෙන්ම තියෙන්නෙ physiology. මේ ඒකෙ දෙවැනි කොටස.

ඒකේ ක්‍රියාවලි 3ක් ගැන කිව්වා නේ - මේ කියන්න යන කාරණේ scientist ඩොකාලට තාම තෝර ගන්න බැරි වෙලා තියෙනවා හරියට. මොකද පියවි ඇහැට පේන්නෙම නෑ මේ කියන සීන් එක.

2 වැනියට කියපු ආහාර දිරවීමේ ක්‍රියාවලිය එන්න එන්නම stress වුණාම ආහාර ජීර්ණ පද්ධතියේ බිත්ති දුර්වල වෙනවා. බිත්ති අස්සෙන් එතන තියෙන ස්නායු තන්තු හරහා ආහාර මාර්ගයේ තරල වල තියෙන හයිඩ්රජන් අයන පැතිරෙන්න ගන්නවා.

මේක සාමාන්‍යයෙන් වෙන්න දෙන්නෙ නෑ, අවහිර කරනවා ඇට මිදුළු වල ඉඳලා ස්නායු තන්තු දක්වා පැතිරෙන 7 වෙනියට කියපු ධාතු (element) කොටස වෙන පියවි ඇහැට දකින්න බැරි ශුක්‍ර ධාතුව මඟින්.

නිසි අයුරින් වාජීකරණ ඔසු සේවනය මඟින් සප්ත ධාතු (රස ඉඳලා ශුක්‍ර - ඒ ධාතු 7 ම වර්ධනය කරවන ඔසු විශේෂයක් තමා වාජීකරණ ඔසු කියන්නේ) වර්ධනය කර නොගෙන ශුක්‍ර ධාතුව ඒකෙ අතුරු පලයක් වෙන ශුක්‍ර තරලය මඟින් වැය කරගත්තොත් ! - ඔන්න කලින් කියපු විදියට හයිඩ්රජන් අයන ස්නායු තන්තු අස්සෙන් රිංගන්න ගන්නවා !

එහෙම වෙලා නිකං ඉඳියි ද ? නෑ, මේ හයිඩ්රජන් අයන blood-nerve barrier එක ගාවට ආවාම එතනින් ලේ වල හිමොග්ලොබින් වලින් release වෙන ඔක්සිජන් ඒවා ස්නායු සෛල වලට අරන් යන්න සැදී පැහැදී ඉන්න නියුරොග්ලොබින් එක්ක බද්ධ නොවී ! අර කලින් කියපු ඔක්සිජන් එක බද්ධ වෙනවා ( අහන්න දෙයක් නෑනේ හයිඩ්රජන් බන්ධනය ප්‍රබල වැඩියි නේ - අර පත නියුරොග්ලොබින් අණුවත් එක්ක වෙන බන්ධනේට වඩා ! )

නියුරොග්ලොබින් හොයාගන්නේ 2000 අවුරුද්දෙදි - හැබැයි අපේ වැඩ්ඩෝ එක දැනන් ඉඳලා තියෙනවා සුද්දා රෙඳි අඳින කලින් ඉඳලම - ඔන්න බලන්න ඒකෙත් හැටි !

ඉතිං මොකද වෙන්නේ ! මේ සංසිද්ධිය නොවෙන ඇඟක යම් හිමොග්ලොබින් ප්‍රමාණයක් වැය වෙනවා නම් ස්නායු පද්ධතියට ඔක්සිජන් යවන්න - ඒවගේ කිහිපගුණයකින් hemoglobin වැයවෙන්න ගන්නවා මේ සංසිද්ධිය ප්‍රබල වෙන්න වෙන්න !

හිමොග්ලොබින් කියන්නෙ රක්ත (ලේ) ධාතුවේ කොටසක්. ඔක්සිජන් කියන්නෙ වාත ක්‍රියාවලියේ කොටසක්. මේක ඉතා පැහැදිලිවම දෝෂයක් - ඒ නිසා මේක හඳුන්වනවා රක්තවාත දෝෂය කියලා.

මේකට මුල් වෙන්නේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය දුර්වල වීම නිසා (පිත විපරිත වීම ලෙසට සිංහල වෙදකමේ හදුන්වනවා) පිත් දෝෂය කෝප වීම (irregular digest process) කල් පැවතීම තමා මේ රක්තවාත දෝෂය හටගන්නේ.

මේකේ ඵලය තමා සියුම් ස්නායු මුලින්ම අකර්මණ්‍ය වීම. මේකේ විපාක මොනවාද ?

1 මොළයෙන් පටක වර්ධනය පාලනය කරන ස්නායු තන්තු අක්‍රිය වුණාම - පටක වර්ධනය පාලනයෙන් තොර වෙලා පිළිකා තත්වයට ඒම !

2 මේ දෝෂයේ ඵලය වෙන්නෙ ජල අණු - මේවා මේ දෝෂය බලපාන අවයවයක පැතිරෙන්න ගත්තාම ඒ අවයවය විශාල වෙන්න ගන්නවා.

3 මේක රාත්‍රියට ප්‍රබල වෙනවා වැඩියි - රෑට අපි ඉන්නෙ ඇඟේ ඇල වෙලා- මේ දෝෂය එනවා කෙලින්ම හණු දෙකට - මුලින්ම දත්මුල් වල සියුම් ස්නායු අක්‍රිය කොරනවා. දත ඇතුලෙන් නරක් වෙලා පිටට නරක් වේගෙන එනවා- කොච්චර දත් මැද්දත්, කොච්චර mouthwash වලින් කට හේදුවත් කට ගඳ ගහන්නේ මේ හිංදයි. කොච්චර දත් පිරෙව්වත් , කොහොම දත් පිරෙව්වත් දිගින් දිගටම දත් නරක් වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි. දැන් කාලේ නාකි වෙද්දි දත් ඔක්කොම හැලෙන්නේ මේක හිංදයි. ඉස්සර මිනිහෙක් මළාමත් හිස් කබලෙ දත් 32ම තිබ්බා බහුතරයක් ගේ. අනතුරක් නිසා ඇරෙන්න නිකං ඉබේ දත් ලේසියෙන් නරක් වෙන්නෙ නෑ. දැන් පොඩි බබාලාගේ කිරිදත් පවා නරක් වෙනවා. ඉස්සර එහෙම වුණේ නෑ. ඔන්න හේතුව !

4 හිස් මුදුන කියන්නේ හැම තිස්සෙම වේලෙන තැනක් - මේ දෝෂය හිස් මුදුනට ආවාම හැදෙන ජල අණු එකතු වෙලා ඔළුවේ මුදුනේ තියෙන මේද ස්ථරය (මේදෝ ධාතුව) තුනී කොරනවා. මේක උඩ තමා හම තියෙන්නේ - ඉතිං හම කැඩෙනවා මුලින් කුඩු වගේ , පස්සෙ පොතු වගේ. කොච්චර ශැම්පූ දැම්මත් , මොන cream එක ගෑවත් ඉස්හොරි නවත්තන්න බැරි ඔය හේතුව නිසයි. හැබැයි තෙල් ගෑවොත් අර මේද ස්ථරය නැවත නිර්මාණය වෙලා ඉස් හොරි ඇති වීම වළකිනවා තාවකාලිකව - හැබැයි නිට්ටාවටම නෙවෙයි. මේක නිසි අයුරින් සුව නොකළොත් කෙස් වල පාට වෙනස් වීම - කෙස් ඉදීම - හැලීම - තට්ටය ඇතිවීම යන තත්ව වලට එනවා.

මට මුණ ගැහුණා අවුරුදු 90ක ආච්චි කෙනෙක් එක කෙස් ගහක් ඉදිලා නැති - තමන්ගේ වාරුවෙන් ඇවිදින්නේ - සුවඳින් ඈත තියා කියනවා උයන හොඳ්දෙ පදම ලං වෙන කොට - ඔන්න බලන්න ඒකෙත් හැටි ! කේෂ කළ්‍යාණය හෙවත් නිරෝගී කොණ්ඩයක් පවත්වාගැනීමේ ආනිසංස !

මේක හදාගත්තු අය කොරන වැඩක් තමා දිනපතා නාලා ඉස්හොරි නැති කොරගන්න හදන එක. මේක ඉල්ලගෙන කෑමක්. එහෙම කාපු කෑමක් තමා මේ - පොරක් හිටියා මිනිහා දවසට දෙපාරක් නානවා - ඉස්හොරි හංදා - වැඩි කාලයක් ගියේ නෑ බලන් ඉන්නකොට කෙට්ටු වුණා (ඇයි රක්තවාත දෝෂය නිසා ශුක්‍ර ධාතුවත් - අනික් ධාතු 6ත් පිරිහෙන කොට කෙට්ටු වෙනවා නේ ) - එක පාරට මූව ගැහෙන්න ගත්තා - check කොරලා බැලින්නම BP නැගලා - investigate කෙරුවාම creatinine වැඩි වෙලා අම්බානකට. renal hypertension. අන්තිමට transplant කෙරුවා ඒ කොරපු වකුගඩුවත් reject වුණා. ඇයි ඉතිං වකුගඩුව තියෙන හරියේ රක්තවාත දෝෂය හිටලා තියෙනවා නේ. වකුගඩු 10ක් බද්ධ කෙරුවත් එකම ආනිසංසේ. lupus nephritis කියන්නෙත් ඔය වගේම එකක් තමා. අන්තිමට මුණ ගැහුණ දවස් වල මෙයා dialysis කොරනවා, ඉතිං ජීවත් වුණාට වැඩක් නෑ , තේරුමක් නෑ. (තාම ජීවතුන අතර ඉන්නවද දන්නෙ නෑ, මුණ ගැහුණෙ නෑ අවුරුදු ගාණකට පස්සෙ).

ඔන්න ලංකාවේ වසංගත වෙලා තියෙන වකුගඩු රෝගයට පැහැදිලි හේතුව පේනවා නේද ?

5 මේක දණිස් වලට ආවාම රක්තවාත දෝෂය නිසා හැදෙන ජල අණු එකතු වෙලා - තරල වැඩි වෙලා - කාටිලේජ බුරුල් වෙලා හන්දි ගෙවිලා ආතරයිටිස් කියන ලෙඩේ හැදෙනවා !

6 විළුඹට ආවාම විළුඹ කකියනවා අඩිය බිම තියන්න බෑ

7 ඇඟිලි කරු වලට ආවාම ඇඟිලි කරු පැලෙනවා. දනවා ඉන්න බෑ

8 අවයව අකර්මණ්‍ය වීම ( අපේක්ෂිත අන්දමින් ක්‍රියා නොකිරීම) හා අක්‍රිය වීමට වගකියන්න ඕනෙ තනිකරම මේ රක්තවාත දෝෂය තමයි.

මේ නිසා මොකද වෙන්නෙ - අපේක්ෂා කොරන ලිංගික සැප නොලැබී යනවා - MILF කෙනෙක්ට (එයාලගෙ රක්තවාතය උග්‍රයි ) 10 දෙනෙක්ට කියල හමන්නගත්තත් climax එකට එන්න බෑ. ඇයි අදාළ තැන ස්නායු හිරි වැටිලා නේ රක්තවාතය නිසා.

පිරිමියෙක්ට නම් එක්කො ප්‍රාණවත් වෙන්නෙ නෑ, ප්‍රාණවත් වුණත් එක්කො දාන්න කලින් හෝ දාපු හැටියේ යනවා - ඇයි කලින් නූලේ මම කිව්වා ශුක්රාග්නිය කියන ක්‍රියාවලියෙන් තමා ශුක්‍ර තරලය නිපදවෙන්නේ කියලා - මෙයාලාගේ ශුක්‍ර ධාතුව ක්ෂය වෙමින් පවතින්නේ. ඒ කියන්නේ නිකනුත් ශුක්රාග්නිය කියන ක්‍රියාවලිය සිද්ධ වෙවී තියෙන්නේ. ඒක හරි නම් සිද්ධ වෙන්න ඕන ලිංගික ඇසුරෙදි සුරාන්තයට ලංවෙන කොට පමණයි. නමුත් නිකනුත් සිද්ධ වෙනවා- ඉතිං කියනවා ක්ෂණික මෝචනය කියලා.

ඉතිං නාකි ගෑණු තරුණ කොල්ලො හොයනවා - නාකි පිරිමි තරුණ කෙල්ලො හොයනවා - බැඳපු එවුන් කොටු පනිනවා. ඕන්න ඒකට හේතුව.

මේ දෝෂය මොළේට බලපෑවාම තමා ඕනෑම මානසික රෝගයක් හටගන්නේ.

දැන් මේ දෝෂය තමන්ට තියෙනවාය කියල තහවුරු කොරගන්නේ කොහොමද ?

මේ දෝෂය සඳ ගමනට සංවේදියි - හඳ මෝරද්දි ප්‍රබල වෙනවා වැඩියි. පෝය කිට්ටු වෙද්දි ඉතාම ප්‍රබලයි. (දැන් ඩොකාලා කියාවි , ඕවා සුද්දා අපිට කියලා දුන්නෙ නෑනේ , ඔවා scientific journal වල නෑනේ , ඔවා ගැන research papers නෑනේ - ඉතිං scientific නෑනේ කියලා) - සුද්දොම කියන moon sickness කියන්නේ මේක තමයි.

ඉතිං යම් රෝග ලක්ෂණයක් අමාවක දවසෙදි අඩු වෙලා පුර පසලොස්වක කිට්ටු වෙද්දි වැඩි වෙනවා නම් ඒ රක්තවාතයම තමා ! ඒවගේම තමා රස්නෙ කාලෙදිත් මේක වැඩෙ වෙනවා - මොකද පරිසර උෂ්ණත්වය දුර්වල වුණ ආහාර මාර්ගයට බලපාන නිසා.

විශේෂයෙන් මහන්සිය වැඩිපුර දැනීම - ඒක ලේසියෙන් නොදැනී නොයෑම රක්තවාත දෝෂයේ ප්‍රබලම මූලික රෝග ලක්ෂණයක්. පොඩි වැඩක් කෙරුවත් අම්බානකට මහන්සියි - නිදාගන්න තරම් තෙහෙට්ටුයි ! - ඕක පෝය කිට්ටුව වැඩියි කියන්නේ රක්තවාතය තමයි ටක්කෙටම ! ඔන්න ඕක කල් ගිහින් තමා ලේ කැටි හැදෙන්න ගන්නේ - ඒවා මොළේට හෝ හදවතට ආවාම වෙන දේ කියන්න ඕන නෑනේ.

ඊලඟ ලස්සන වැඩේ තමා - මේකෙන් සියුම් ස්නායු වැඩි ප්‍රමාණයක් අක්‍රිය වෙන හංදා - වටේ පිටේ ඉන්න මළ යක්කුන්ට - මළ පෙරේතයින්ට (දිබ්බ චක්ඛු ඥානයට පේන සෙට් එකක් ) රජ මඟුල් - මේ අසරණයා කන මස් කෑල්ලක් හරි මාළු කෑල්ලක් හරි වගේ පිළි ජාතියකට රිංගගෙන ඉඳලා බඩ ඇතුලට රිංග ගන්නවා. ඊට පස්සෙ රූකඩේ කොරගෙන දේවාල ගාණේ රස්තියාදු කොරලා තියෙන සේසත ඔක්කෝටම කෙළවනවා ! ඔය එක හේතුවක් ගොඩක් හින්දු භක්තිකයෝ තාමත් මස් මාළු බිත්තර නොකන්න.

ඉතිං වැටහුණේ නැද්ද තාමත් සුද්දාගේ ලබ්බෙ සැයෙනස් එකක් බදාගත්තු නිසා අපි අපිටම කෙළවගෙන ඉන්න හැටි ? මේ නූලත් බම්ප් කොරන් යමන් - හාද ?

[QUOTE="පිටියෙ-අප්පු, post: 25725217, member: 502404"] [URL='https://elakiri.com/threads/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-anatomy.1955323/#post-25722740']කලින් නූලේ[/URL] ඇත්තටම anatomy වලට වඩා වැඩියෙන්ම තියෙන්නෙ physiology. මේ ඒකෙ දෙවැනි කොටස. ඒකේ ක්‍රියාවලි 3ක් ගැන කිව්වා නේ - මේ කියන්න යන කාරණේ scientist ඩොකාලට තාම තෝර ගන්න බැරි වෙලා තියෙනවා හරියට. මොකද පියවි ඇහැට පේන්නෙම නෑ මේ කියන සීන් එක. 2 වැනියට කියපු ආහාර දිරවීමේ ක්‍රියාවලිය එන්න එන්නම stress වුණාම ආහාර ජීර්ණ පද්ධතියේ බිත්ති දුර්වල වෙනවා. බිත්ති අස්සෙන් එතන තියෙන ස්නායු තන්තු හරහා ආහාර මාර්ගයේ තරල වල තියෙන හයිඩ්රජන් අයන පැතිරෙන්න ගන්නවා. මේක සාමාන්‍යයෙන් වෙන්න දෙන්නෙ නෑ, අවහිර කරනවා ඇට මිදුළු වල ඉඳලා ස්නායු තන්තු දක්වා පැතිරෙන 7 වෙනියට කියපු ධාතු (element) කොටස වෙන පියවි ඇහැට දකින්න බැරි ශුක්‍ර ධාතුව මඟින්. නිසි අයුරින් වාජීකරණ ඔසු සේවනය මඟින් සප්ත ධාතු (රස ඉඳලා ශුක්‍ර - ඒ ධාතු 7 ම වර්ධනය කරවන ඔසු විශේෂයක් තමා වාජීකරණ ඔසු කියන්නේ) වර්ධනය කර නොගෙන ශුක්‍ර ධාතුව ඒකෙ අතුරු පලයක් වෙන ශුක්‍ර තරලය මඟින් වැය කරගත්තොත් ! - ඔන්න කලින් කියපු විදියට හයිඩ්රජන් අයන ස්නායු තන්තු අස්සෙන් රිංගන්න ගන්නවා ! එහෙම වෙලා නිකං ඉඳියි ද ? නෑ, මේ හයිඩ්රජන් අයන blood-nerve barrier එක ගාවට ආවාම එතනින් ලේ වල හිමොග්ලොබින් වලින් release වෙන ඔක්සිජන් ඒවා ස්නායු සෛල වලට අරන් යන්න සැදී පැහැදී ඉන්න නියුරොග්ලොබින් එක්ක බද්ධ නොවී ! අර කලින් කියපු ඔක්සිජන් එක බද්ධ වෙනවා ( අහන්න දෙයක් නෑනේ හයිඩ්රජන් බන්ධනය ප්‍රබල වැඩියි නේ - අර පත නියුරොග්ලොබින් අණුවත් එක්ක වෙන බන්ධනේට වඩා ! ) නියුරොග්ලොබින් හොයාගන්නේ 2000 අවුරුද්දෙදි - හැබැයි අපේ වැඩ්ඩෝ එක දැනන් ඉඳලා තියෙනවා සුද්දා රෙඳි අඳින කලින් ඉඳලම - ඔන්න බලන්න ඒකෙත් හැටි ! ඉතිං මොකද වෙන්නේ ! මේ සංසිද්ධිය නොවෙන ඇඟක යම් හිමොග්ලොබින් ප්‍රමාණයක් වැය වෙනවා නම් ස්නායු පද්ධතියට ඔක්සිජන් යවන්න - ඒවගේ කිහිපගුණයකින් hemoglobin වැයවෙන්න ගන්නවා මේ සංසිද්ධිය ප්‍රබල වෙන්න වෙන්න ! හිමොග්ලොබින් කියන්නෙ රක්ත (ලේ) ධාතුවේ කොටසක්. ඔක්සිජන් කියන්නෙ වාත ක්‍රියාවලියේ කොටසක්. මේක ඉතා පැහැදිලිවම දෝෂයක් - ඒ නිසා මේක හඳුන්වනවා රක්තවාත දෝෂය කියලා. මේකට මුල් වෙන්නේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය දුර්වල වීම නිසා (පිත විපරිත වීම ලෙසට සිංහල වෙදකමේ හදුන්වනවා) පිත් දෝෂය කෝප වීම (irregular digest process) කල් පැවතීම තමා මේ රක්තවාත දෝෂය හටගන්නේ. මේකේ ඵලය තමා සියුම් ස්නායු මුලින්ම අකර්මණ්‍ය වීම. මේකේ විපාක මොනවාද ? 1 මොළයෙන් පටක වර්ධනය පාලනය කරන ස්නායු තන්තු අක්‍රිය වුණාම - පටක වර්ධනය පාලනයෙන් තොර වෙලා පිළිකා තත්වයට ඒම ! 2 මේ දෝෂයේ ඵලය වෙන්නෙ ජල අණු - මේවා මේ දෝෂය බලපාන අවයවයක පැතිරෙන්න ගත්තාම ඒ අවයවය විශාල වෙන්න ගන්නවා. 3 මේක රාත්‍රියට ප්‍රබල වෙනවා වැඩියි - රෑට අපි ඉන්නෙ ඇඟේ ඇල වෙලා- මේ දෝෂය එනවා කෙලින්ම හණු දෙකට - මුලින්ම දත්මුල් වල සියුම් ස්නායු අක්‍රිය කොරනවා. දත ඇතුලෙන් නරක් වෙලා පිටට නරක් වේගෙන එනවා- කොච්චර දත් මැද්දත්, කොච්චර mouthwash වලින් කට හේදුවත් කට ගඳ ගහන්නේ මේ හිංදයි. කොච්චර දත් පිරෙව්වත් , කොහොම දත් පිරෙව්වත් දිගින් දිගටම දත් නරක් වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි. දැන් කාලේ නාකි වෙද්දි දත් ඔක්කොම හැලෙන්නේ මේක හිංදයි. ඉස්සර මිනිහෙක් මළාමත් හිස් කබලෙ දත් 32ම තිබ්බා බහුතරයක් ගේ. අනතුරක් නිසා ඇරෙන්න නිකං ඉබේ දත් ලේසියෙන් නරක් වෙන්නෙ නෑ. දැන් පොඩි බබාලාගේ කිරිදත් පවා නරක් වෙනවා. ඉස්සර එහෙම වුණේ නෑ. ඔන්න හේතුව ! 4 හිස් මුදුන කියන්නේ හැම තිස්සෙම වේලෙන තැනක් - මේ දෝෂය හිස් මුදුනට ආවාම හැදෙන ජල අණු එකතු වෙලා ඔළුවේ මුදුනේ තියෙන මේද ස්ථරය (මේදෝ ධාතුව) තුනී කොරනවා. මේක උඩ තමා හම තියෙන්නේ - ඉතිං හම කැඩෙනවා මුලින් කුඩු වගේ , පස්සෙ පොතු වගේ. කොච්චර ශැම්පූ දැම්මත් , මොන cream එක ගෑවත් ඉස්හොරි නවත්තන්න බැරි ඔය හේතුව නිසයි. හැබැයි තෙල් ගෑවොත් අර මේද ස්ථරය නැවත නිර්මාණය වෙලා ඉස් හොරි ඇති වීම වළකිනවා තාවකාලිකව - හැබැයි නිට්ටාවටම නෙවෙයි. මේක නිසි අයුරින් සුව නොකළොත් කෙස් වල පාට වෙනස් වීම - කෙස් ඉදීම - හැලීම - තට්ටය ඇතිවීම යන තත්ව වලට එනවා. මට මුණ ගැහුණා අවුරුදු 90ක ආච්චි කෙනෙක් එක කෙස් ගහක් ඉදිලා නැති - තමන්ගේ වාරුවෙන් ඇවිදින්නේ - සුවඳින් ඈත තියා කියනවා උයන හොඳ්දෙ පදම ලං වෙන කොට - ඔන්න බලන්න ඒකෙත් හැටි ! කේෂ කළ්‍යාණය හෙවත් නිරෝගී කොණ්ඩයක් පවත්වාගැනීමේ ආනිසංස ! මේක හදාගත්තු අය කොරන වැඩක් තමා දිනපතා නාලා ඉස්හොරි නැති කොරගන්න හදන එක. මේක ඉල්ලගෙන කෑමක්. එහෙම කාපු කෑමක් තමා මේ - පොරක් හිටියා මිනිහා දවසට දෙපාරක් නානවා - ඉස්හොරි හංදා - වැඩි කාලයක් ගියේ නෑ බලන් ඉන්නකොට කෙට්ටු වුණා (ඇයි රක්තවාත දෝෂය නිසා ශුක්‍ර ධාතුවත් - අනික් ධාතු 6ත් පිරිහෙන කොට කෙට්ටු වෙනවා නේ ) - එක පාරට මූව ගැහෙන්න ගත්තා - check කොරලා බැලින්නම BP නැගලා - investigate කෙරුවාම creatinine වැඩි වෙලා අම්බානකට. renal hypertension. අන්තිමට transplant කෙරුවා ඒ කොරපු වකුගඩුවත් reject වුණා. ඇයි ඉතිං වකුගඩුව තියෙන හරියේ රක්තවාත දෝෂය හිටලා තියෙනවා නේ. වකුගඩු 10ක් බද්ධ කෙරුවත් එකම ආනිසංසේ. lupus nephritis කියන්නෙත් ඔය වගේම එකක් තමා. අන්තිමට මුණ ගැහුණ දවස් වල මෙයා dialysis කොරනවා, ඉතිං ජීවත් වුණාට වැඩක් නෑ , තේරුමක් නෑ. (තාම ජීවතුන අතර ඉන්නවද දන්නෙ නෑ, මුණ ගැහුණෙ නෑ අවුරුදු ගාණකට පස්සෙ). ඔන්න ලංකාවේ වසංගත වෙලා තියෙන වකුගඩු රෝගයට පැහැදිලි හේතුව පේනවා නේද ? 5 මේක දණිස් වලට ආවාම රක්තවාත දෝෂය නිසා හැදෙන ජල අණු එකතු වෙලා - තරල වැඩි වෙලා - කාටිලේජ බුරුල් වෙලා හන්දි ගෙවිලා ආතරයිටිස් කියන ලෙඩේ හැදෙනවා ! 6 විළුඹට ආවාම විළුඹ කකියනවා අඩිය බිම තියන්න බෑ 7 ඇඟිලි කරු වලට ආවාම ඇඟිලි කරු පැලෙනවා. දනවා ඉන්න බෑ 8 අවයව අකර්මණ්‍ය වීම ( අපේක්ෂිත අන්දමින් ක්‍රියා නොකිරීම) හා අක්‍රිය වීමට වගකියන්න ඕනෙ තනිකරම මේ රක්තවාත දෝෂය තමයි. මේ නිසා මොකද වෙන්නෙ - අපේක්ෂා කොරන ලිංගික සැප නොලැබී යනවා - MILF කෙනෙක්ට (එයාලගෙ රක්තවාතය උග්‍රයි ) 10 දෙනෙක්ට කියල හමන්නගත්තත් climax එකට එන්න බෑ. ඇයි අදාළ තැන ස්නායු හිරි වැටිලා නේ රක්තවාතය නිසා. පිරිමියෙක්ට නම් එක්කො ප්‍රාණවත් වෙන්නෙ නෑ, ප්‍රාණවත් වුණත් එක්කො දාන්න කලින් හෝ දාපු හැටියේ යනවා - ඇයි [URL='https://elakiri.com/threads/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-anatomy.1955323/#post-25722740']කලින් නූලේ[/URL] මම කිව්වා ශුක්රාග්නිය කියන ක්‍රියාවලියෙන් තමා ශුක්‍ර තරලය නිපදවෙන්නේ කියලා - මෙයාලාගේ ශුක්‍ර ධාතුව ක්ෂය වෙමින් පවතින්නේ. ඒ කියන්නේ නිකනුත් ශුක්රාග්නිය කියන ක්‍රියාවලිය සිද්ධ වෙවී තියෙන්නේ. ඒක හරි නම් සිද්ධ වෙන්න ඕන ලිංගික ඇසුරෙදි සුරාන්තයට ලංවෙන කොට පමණයි. නමුත් නිකනුත් සිද්ධ වෙනවා- ඉතිං කියනවා ක්ෂණික මෝචනය කියලා. ඉතිං නාකි ගෑණු තරුණ කොල්ලො හොයනවා - නාකි පිරිමි තරුණ කෙල්ලො හොයනවා - බැඳපු එවුන් කොටු පනිනවා. ඕන්න ඒකට හේතුව. මේ දෝෂය මොළේට බලපෑවාම තමා ඕනෑම මානසික රෝගයක් හටගන්නේ. දැන් මේ දෝෂය තමන්ට තියෙනවාය කියල තහවුරු කොරගන්නේ කොහොමද ? මේ දෝෂය සඳ ගමනට සංවේදියි - හඳ මෝරද්දි ප්‍රබල වෙනවා වැඩියි. පෝය කිට්ටු වෙද්දි ඉතාම ප්‍රබලයි. (දැන් ඩොකාලා කියාවි , ඕවා සුද්දා අපිට කියලා දුන්නෙ නෑනේ , ඔවා scientific journal වල නෑනේ , ඔවා ගැන research papers නෑනේ - ඉතිං scientific නෑනේ කියලා) - සුද්දොම කියන moon sickness කියන්නේ මේක තමයි. ඉතිං යම් රෝග ලක්ෂණයක් අමාවක දවසෙදි අඩු වෙලා පුර පසලොස්වක කිට්ටු වෙද්දි වැඩි වෙනවා නම් ඒ රක්තවාතයම තමා ! ඒවගේම තමා රස්නෙ කාලෙදිත් මේක වැඩෙ වෙනවා - මොකද පරිසර උෂ්ණත්වය දුර්වල වුණ ආහාර මාර්ගයට බලපාන නිසා. විශේෂයෙන් මහන්සිය වැඩිපුර දැනීම - ඒක ලේසියෙන් නොදැනී නොයෑම රක්තවාත දෝෂයේ ප්‍රබලම මූලික රෝග ලක්ෂණයක්. පොඩි වැඩක් කෙරුවත් අම්බානකට මහන්සියි - නිදාගන්න තරම් තෙහෙට්ටුයි ! - ඕක පෝය කිට්ටුව වැඩියි කියන්නේ රක්තවාතය තමයි ටක්කෙටම ! ඔන්න ඕක කල් ගිහින් තමා ලේ කැටි හැදෙන්න ගන්නේ - ඒවා මොළේට හෝ හදවතට ආවාම වෙන දේ කියන්න ඕන නෑනේ. ඊලඟ ලස්සන වැඩේ තමා - මේකෙන් සියුම් ස්නායු වැඩි ප්‍රමාණයක් අක්‍රිය වෙන හංදා - වටේ පිටේ ඉන්න මළ යක්කුන්ට - මළ පෙරේතයින්ට (දිබ්බ චක්ඛු ඥානයට පේන සෙට් එකක් ) රජ මඟුල් - මේ අසරණයා කන මස් කෑල්ලක් හරි මාළු කෑල්ලක් හරි වගේ පිළි ජාතියකට රිංගගෙන ඉඳලා බඩ ඇතුලට රිංග ගන්නවා. ඊට පස්සෙ රූකඩේ කොරගෙන දේවාල ගාණේ රස්තියාදු කොරලා තියෙන සේසත ඔක්කෝටම කෙළවනවා ! ඔය එක හේතුවක් ගොඩක් හින්දු භක්තිකයෝ තාමත් මස් මාළු බිත්තර නොකන්න. ඉතිං වැටහුණේ නැද්ද තාමත් සුද්දාගේ ලබ්බෙ සැයෙනස් එකක් බදාගත්තු නිසා අපි අපිටම කෙළවගෙන ඉන්න හැටි ? [URL='https://elakiri.com/threads/%E0%B6%91%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B7%84%E0%B6%A7%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%94%E0%B6%B8-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80-%E0%B7%80%E0%B6%B3-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8%E0%B7%94.1955190/']මේ නූලත් [/URL]බම්ප් කොරන් යමන් - හාද ? [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom