Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල_බස_ලෝකෙටම_ගෙනියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල_බස_ලෝකෙටම_ගෙනියන්න

අපේ සිංහල බස ලෝකෙටම ගෙනියන්න හවුල් වෙමු.

ඔන්න ගූගල් ආයතනය ලෝකේ තියෙන භාෂා වර්ග නිවැරදිව Translate කරන්න ඔයාගේ සහාය පතනවා.

මේක අපේ රටේ සිංහල භාෂාව ද අදාලයි. ඒ නිසා අපිට පුළුවන් උපරිම අපේ සිංහල භාෂාව නිවැරදිව හරි විදියට Google Translate තුලට දැමීමට කටයුතු කරමු.

Google Translate කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය මෙතනට ගිහින් බලන්න. ඕනෙම English ඇතුළුව

භාෂා වර්ග විශාල සංඛයාවක් අපිට ඕනෙම භාෂාවකට හරවන්න මේ මගින් පුලුවන්.

ඉතින් නිවැරදිව අපේ සිංහල භාෂාවත් Google වෙතට යොමු කරන්න ඕනෙ. එතකොට Google Translate හා අනෙකුත් සේවා සිංහලෙන් ලබා ගත හැක. හිතන්න Adsense සිංහල Keyword ලබා ගැනීමටද මෙය ඉමහත් උපකාරී වෙනු ඇත.Google සේවා ගැන අමුතුවෙන් ප්රකාශ කරන්න දෙයක් නෑ ඔයාලා දන්නවානේ.

කෙසේද මෙයට එකතු වන්නේ ?

යන්න - http://translate.google.com/community වෙතට

මෙයට ඔබේ භාෂාව සිංහල ලෙසට ලබාදී Translate කිල්ක් කරන්න.

ඉදිරියට යාමේදී පහත වාගේ Google විසින් ලබාදෙන English වචන සිංහලට Translate කිරිමට ඔබට පුලුවන්.

මේ විදියට ඔයාට පුළුවන් නිවැරදිව සිංහල බස Google වෙත ලබා දෙන්න.

වැදගත් : ඔබ නොදන්න වචනයක් ලැබුනොත් එක skip කල හැකි අතර නිවැරදිම සිංහල වචන ලබා දීමට කටයුතු කරන්න.

අමතර : ඔබ English වචන හරියටම තහවුරු කර ගැනීමට මෙම Add-on එක ආධාර කර ගත හැක.

[QUOTE="Mr.ගොටුකොළ, post: 16946648, member: 512222"] [b]සිංහල_බස_ලෝකෙටම_ගෙනියන්න[/b] [SIZE="6"]අපේ සිංහල බස ලෝකෙටම ගෙනියන්න හවුල් වෙමු. [/SIZE] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/10550910_838093016201734_4412283867520012570_n.png?oh=fd9f465f381ccf5739f9c69fcdfad174&oe=5439F472&__gda__=1414484987_9a772378443e8c161107100361e3f901[/IMG] [IMG]http://www.icon100.com/up/2797/64/google_alt_1.png[/IMG] [SIZE="5"]ඔන්න ගූගල් ආයතනය ලෝකේ තියෙන භාෂා වර්ග නිවැරදිව Translate කරන්න ඔයාගේ සහාය පතනවා.[/SIZE] [IMG]http://www.empowered2overcome.net/wp-content/uploads/2014/02/Google-Translate-Logo.jpg[/IMG] [SIZE="5"]මේක අපේ රටේ සිංහල භාෂාව ද අදාලයි. ඒ නිසා අපිට පුළුවන් උපරිම අපේ සිංහල භාෂාව නිවැරදිව හරි විදියට Google Translate තුලට දැමීමට කටයුතු කරමු. Google Translate කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය මෙතනට ගිහින් බලන්න. ඕනෙම English ඇතුළුව භාෂා වර්ග විශාල සංඛයාවක් අපිට ඕනෙම භාෂාවකට හරවන්න මේ මගින් පුලුවන්. ඉතින් නිවැරදිව අපේ සිංහල භාෂාවත් Google වෙතට යොමු කරන්න ඕනෙ. එතකොට Google Translate හා අනෙකුත් සේවා සිංහලෙන් ලබා ගත හැක. හිතන්න Adsense සිංහල Keyword ලබා ගැනීමටද මෙය ඉමහත් උපකාරී වෙනු ඇත.Google සේවා ගැන අමුතුවෙන් ප්රකාශ කරන්න දෙයක් නෑ ඔයාලා දන්නවානේ. [/SIZE] [SIZE="5"][B][U][COLOR="Red"]කෙසේද මෙයට එකතු වන්නේ ?[/COLOR][/U][/B][/SIZE] [SIZE="5"]යන්න - [url]http://translate.google.com/community[/url] වෙතට මෙයට ඔබේ භාෂාව සිංහල ලෙසට ලබාදී Translate කිල්ක් කරන්න. ඉදිරියට යාමේදී පහත වාගේ Google විසින් ලබාදෙන English වචන සිංහලට Translate කිරිමට ඔබට පුලුවන්. [IMG]https://f19fc539e3e3aa0f34f9ede48eaa28c00b47d500.googledrive.com/host/0ByIph5ae0VAcTVhCaDBLMlh6SzQ/google%20translate%20by%20www.aluth.com.JPG[/IMG] මේ විදියට ඔයාට පුළුවන් නිවැරදිව සිංහල බස Google වෙත ලබා දෙන්න. වැදගත් : ඔබ නොදන්න වචනයක් ලැබුනොත් එක skip කල හැකි අතර නිවැරදිම සිංහල වචන ලබා දීමට කටයුතු කරන්න. අමතර : ඔබ English වචන හරියටම තහවුරු කර ගැනීමට මෙම Add-on එක ආධාර කර ගත හැක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom