Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සිංහල_Office_Interface_Pack_2007
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Microsoft Office Language Interface Pack 2007 – සිංහල

http://www.microsoft.com/downloads/details.aspx?familyid=91426C33-EA45-482D-AF08-CD8EA8CBFD53&displaylang=si

Microsoft Office Language Interface Pack 2007 – සිංහල, බොහෝ Microsoft Office 2007 ක්‍රමලේඛ සඳහා සිංහල පරිශීලක අතුරු මුහුණතක් සපයයි.

සාරාංශය

Microsoft Office Language Interface Pack 2007 – සිංහල, පරිශීලක අතුරු මුහුණතක් පහත සඳහන් ඒවා සඳහා සපයයි:

Microsoft Office Excel 2007

Microsoft Office Outlook 2007

Microsoft Office PowerPoint 2007

Microsoft Office Word 2007

පිටුවෙහි ඉහළ

පද්ධති අවශ්‍යතා

සහායක මෙහෙයුම් පද්ධති: Windows Vista

අවශ්‍ය මෘදුකාංග: Microsoft Office 2007හි Excel, Outlook, Powerpoint හෝ Word අඩංගු ඕනෑමඉංග්රීසි සංස්කරණයක් සුදුසු වෙයි.

ඩිස්ක ඉඩ අවශ්‍යතා: දැනට ස්ථාපිත Office 2007 ක්‍රමලේඛය භාවිත කරන දෘඪ ඩිස්ක ඉඩට අමතරව, මෙගාබයිට(MB) 20ක හිස් දෘඪ ඩිස්ක ඉඩක් අවශ්‍ය වෙයි.

පිටුවෙහි ඉහළ

උපදෙස්

මෙම බාගතය ස්ථාපනය කිරීමට:

'බාගන්න' බොත්තම (ඉහත) ක්ලික් කිරීමෙන් LanguageInterfacePack.exe ගොනුව, ඔබේ දෘඪ ඩිස්කයට සුරකින්න.

ක්‍රමලේඛ සිටුවීම ඇරඹීම සඳහා ඔබේ දෘඪ ඩිස්කයෙහි ඇති LanguageInterfacePack.exe ක්‍රමලේඛ ගොනුව ද්වි-ක්ලික් කරන්න.

ස්ථාපනය සම්පූර්ණ කිරීමට තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.

Microsoft Office 2007 Language Interface Pack ස්ථාපනය කළ විට READ ME ගොනුව සොයාගත හැකි වන්නේ C:\Program Files\Common Files\microsoft shared\OFFICE12\LCID\LIPread.htm හිදීය

Office 2003 Language Interface Pack සහිත Office 2003, Office 2007 Language Interface Pack සහිත Office 2007 කරා උත්ශ්‍රේණි කිරීමට සහාය නොදක්වයි. ඔබේ Office 2003 හි මූලික ස්ථාපනය, Office 2007 Language Interface Pack සහිත Office 2007 කරා උත්ශ්‍රේණි කිරීමට ඔබ අදහස් කරන්නේ නම් පහත පියවර අනුගමනය කරන්න :

Office 2003 Language Interface Pack අස්ථාපනය කළ යුතුය

Office 2007 සිටුවීම ක්රියාත්මකකර උත්ශ්‍රේණි කිරීම් අභිරුචිය තෝරන්න.

Office 2007 සිටුවීම සම්පූර්ණවූ විට, Office 2007 Language Interface Pack ස්ථාපනය කර වින්‍යාස කරන්න

ඔබගේ Office නිෂ්පාදනය සක්‍රිය කිරීම

"Microsoft Office Activation Wizard" සංවාදයෙහි ඇති සමස්ත ස්ථාපන කේතය කියවීමේදී හෝ ඔබේ Microsoft® Office Language Interface Pack 2007 භාවිතයේදී සමස්ථ ස්ථාපන කේතය නිවැරදිව දර්ශනය නොවේ නම් කරුණාකර විශාරදය අවලංගු කර Microsoft Office නිෂ්පාදනය සක්‍රිය කිරීම සඳහා ඔබගේ ඉංග්‍රීසි නිෂ්පාදනයට මාරු කරන්න.

භාවිතය සඳහා උපදෙස්:

Microsoft Office Language Interface Pack 2007 - සිංහල ඇති භාෂාවට ඔබගේ පරිශීලක අතුරු මුහුණත මාරු කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:

ඇරඹුම\සියලු ක්‍රමලේඛ\Microsoft Office\Microsoft Office Tools මෙනුවෙන්. Microsoft Office 2007 භාෂා සිටුවීම් ආරම්භ කරන්න

දැක්වුම් භාෂා පටිත්ත තෝරා දැක්වුම් Microsoft Office මෙනුවල සහ සංවාද කොටුවෙහි පතන ලැයිස්තුවෙහි: ඔබට දැක්වීමට අවශ්‍ය භාෂාව තෝරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් පෙරනිමි දසුන විය යුතුය.

දැක්වුම් භාෂා පටිත්ත තුළ, ඔබේ Windows දසුනට Office දසුන ගැළපීමේ විකල්පය ඇත. ඔබේ වත්මන් Windows භාෂාව ලැයිස්තුගත කෙරෙනු ඇත. ඔබේ Windows දසුන සමග Office දසුන ගැළපීම අවශ්‍ය නම් Windows දැක්වුම් භාෂා සලකුණු කොටුව හා ගැළපීමට Microsoft Office දැක්වුම් භාෂාව සිටුවන්න සලකුණු කොටුව තෝරන්න. මෙම සිටුවම දැක්වුම් Microsoft Office මෙනු සහ සංවාද කොටුවෙහිහි ඔබ කළ තේරීම් අභිබවා යනු ඇත.

භාෂා සැකසීම් පටිත්ත තුළ, ඔබට සක්‍රීය කිරීමට අවශ්‍ය භාෂාව තෝරා පවතින සැකසීමේ භාෂා ලැයිස්තුවෙන්, 'එක් කරන්න'ක්ලික් කරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් සක්‍රීය කළ සැකසීම් භාෂා ලැයිස්තුවෙහි තිබිය යුතුය .

සැකසීමේ භාෂා,පටිත්තෙහි,ප්‍රාථමික සැකසීමේ භාෂා ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය භාෂාව, ප්‍රාථමික සැකසීම් භාෂාව ලෙස තෝරන්න.

හරි බොත්තම ක්ලික් කරන්න .

ඔබ තෝරා ඇති භාෂා සිටුවම් ඔබ Office යෙදුම් අරඹන ඊළඟ අවස්ථාවේදී සක්‍රීය වේ.

සටහන: Microsoft Office Language Interface Pack 2007හි 'උදව්' – සිංහල භාෂාවෙන් ලබා ගත නොහැකිය. 'උදව්' සැමවිටම ඔබේ මුල් ස්ථාපන භාෂාවෙන් පවතිනු ඇත.

පතන ලැයිස්තුවෙහි උදව් දැක්වීම සෑමවිටම පාදක භාෂාවට සිටුවන්න.

මෙම බාගතය ඉවත් කිරීමට:

Windows XP Home හෝ Professional Edition හි මෙම පියවර අනුගමනය කරන්න:

සියලු ක්රමලේඛවලින් ඉවත් වන්න.

Windows පාලක පුවරුවෙහි ඇති ක්‍රමලේඛ එක් කිරීමේ නැතහොත් ඉවත් කිරීමේ අයිකනය ද්වි-ක්ලික් කරන්න.

දැනට ස්ථාපනයකර ඇති ක්‍රමලේඛ කොටුව තුළ Microsoft Office Language Interface Pack 2007 ක්ලික් කරන්න. ඉන්පසු 'ඉවත් කරන්න' බොත්තම ක්ලික් කරන්න.

තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.

Windows Vista හි මෙම පියවර අනුගමනය කරන්න:

සියලු ක්රමලේඛවලින් ඉවත් වන්න.

Windows පාලක පුවරුවෙ හි ඇතික්රමලේඛ සහ විශේෂාංග අයිකනය ද්වි-ක්ලික් කරන්න.

ක්‍රමලේඛයක් අස්ථාපනය කිරීමේ නැතහොත් වෙනස් කිරීමේ අභිරුචියෙහිදැනට ස්ථාපනයකර ඇති ක්‍රමලේඛ කොටුව තුළMicrosoft Office Language Interface Pack 2007 – සිංහල ක්ලික් කරන්න. ඉන් පසු 'අස්ථාපනය කිරීමේ' අභිරුචිය තෝරන්න .

තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.

http://www.microsoft.com/downloads/details.aspx?familyid=91426C33-EA45-482D-AF08-CD8EA8CBFD53&displaylang=si

[QUOTE="upulcla, post: 10961299, member: 138686"] [B][COLOR="DarkOliveGreen"][SIZE="5"]Microsoft Office Language Interface Pack 2007 – සිංහල[/SIZE][/COLOR][/B] [url]http://www.microsoft.com/downloads/details.aspx?familyid=91426C33-EA45-482D-AF08-CD8EA8CBFD53&displaylang=si[/url] [CENTER][B][COLOR="Blue"][SIZE="4"]Microsoft Office Language Interface Pack 2007 – සිංහල, බොහෝ Microsoft Office 2007 ක්‍රමලේඛ සඳහා සිංහල පරිශීලක අතුරු මුහුණතක් සපයයි. සාරාංශය Microsoft Office Language Interface Pack 2007 – සිංහල, පරිශීලක අතුරු මුහුණතක් පහත සඳහන් ඒවා සඳහා සපයයි: Microsoft Office Excel 2007 Microsoft Office Outlook 2007 Microsoft Office PowerPoint 2007 Microsoft Office Word 2007 පිටුවෙහි ඉහළ පද්ධති අවශ්‍යතා සහායක මෙහෙයුම් පද්ධති: Windows Vista අවශ්‍ය මෘදුකාංග: Microsoft Office 2007හි Excel, Outlook, Powerpoint හෝ Word අඩංගු ඕනෑමඉංග්රීසි සංස්කරණයක් සුදුසු වෙයි. ඩිස්ක ඉඩ අවශ්‍යතා: දැනට ස්ථාපිත Office 2007 ක්‍රමලේඛය භාවිත කරන දෘඪ ඩිස්ක ඉඩට අමතරව, මෙගාබයිට(MB) 20ක හිස් දෘඪ ඩිස්ක ඉඩක් අවශ්‍ය වෙයි. පිටුවෙහි ඉහළ උපදෙස් මෙම බාගතය ස්ථාපනය කිරීමට: 'බාගන්න' බොත්තම (ඉහත) ක්ලික් කිරීමෙන් LanguageInterfacePack.exe ගොනුව, ඔබේ දෘඪ ඩිස්කයට සුරකින්න. ක්‍රමලේඛ සිටුවීම ඇරඹීම සඳහා ඔබේ දෘඪ ඩිස්කයෙහි ඇති LanguageInterfacePack.exe ක්‍රමලේඛ ගොනුව ද්වි-ක්ලික් කරන්න. ස්ථාපනය සම්පූර්ණ කිරීමට තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න. Microsoft Office 2007 Language Interface Pack ස්ථාපනය කළ විට READ ME ගොනුව සොයාගත හැකි වන්නේ C:\Program Files\Common Files\microsoft shared\OFFICE12\LCID\LIPread.htm හිදීය Office 2003 Language Interface Pack සහිත Office 2003, Office 2007 Language Interface Pack සහිත Office 2007 කරා උත්ශ්‍රේණි කිරීමට සහාය නොදක්වයි. ඔබේ Office 2003 හි මූලික ස්ථාපනය, Office 2007 Language Interface Pack සහිත Office 2007 කරා උත්ශ්‍රේණි කිරීමට ඔබ අදහස් කරන්නේ නම් පහත පියවර අනුගමනය කරන්න : Office 2003 Language Interface Pack අස්ථාපනය කළ යුතුය Office 2007 සිටුවීම ක්රියාත්මකකර උත්ශ්‍රේණි කිරීම් අභිරුචිය තෝරන්න. Office 2007 සිටුවීම සම්පූර්ණවූ විට, Office 2007 Language Interface Pack ස්ථාපනය කර වින්‍යාස කරන්න ඔබගේ Office නිෂ්පාදනය සක්‍රිය කිරීම "Microsoft Office Activation Wizard" සංවාදයෙහි ඇති සමස්ත ස්ථාපන කේතය කියවීමේදී හෝ ඔබේ Microsoft® Office Language Interface Pack 2007 භාවිතයේදී සමස්ථ ස්ථාපන කේතය නිවැරදිව දර්ශනය නොවේ නම් කරුණාකර විශාරදය අවලංගු කර Microsoft Office නිෂ්පාදනය සක්‍රිය කිරීම සඳහා ඔබගේ ඉංග්‍රීසි නිෂ්පාදනයට මාරු කරන්න. භාවිතය සඳහා උපදෙස්: Microsoft Office Language Interface Pack 2007 - සිංහල ඇති භාෂාවට ඔබගේ පරිශීලක අතුරු මුහුණත මාරු කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න: ඇරඹුම\සියලු ක්‍රමලේඛ\Microsoft Office\Microsoft Office Tools මෙනුවෙන්. Microsoft Office 2007 භාෂා සිටුවීම් ආරම්භ කරන්න දැක්වුම් භාෂා පටිත්ත තෝරා දැක්වුම් Microsoft Office මෙනුවල සහ සංවාද කොටුවෙහි පතන ලැයිස්තුවෙහි: ඔබට දැක්වීමට අවශ්‍ය භාෂාව තෝරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් පෙරනිමි දසුන විය යුතුය. දැක්වුම් භාෂා පටිත්ත තුළ, ඔබේ Windows දසුනට Office දසුන ගැළපීමේ විකල්පය ඇත. ඔබේ වත්මන් Windows භාෂාව ලැයිස්තුගත කෙරෙනු ඇත. ඔබේ Windows දසුන සමග Office දසුන ගැළපීම අවශ්‍ය නම් Windows දැක්වුම් භාෂා සලකුණු කොටුව හා ගැළපීමට Microsoft Office දැක්වුම් භාෂාව සිටුවන්න සලකුණු කොටුව තෝරන්න. මෙම සිටුවම දැක්වුම් Microsoft Office මෙනු සහ සංවාද කොටුවෙහිහි ඔබ කළ තේරීම් අභිබවා යනු ඇත. භාෂා සැකසීම් පටිත්ත තුළ, ඔබට සක්‍රීය කිරීමට අවශ්‍ය භාෂාව තෝරා පවතින සැකසීමේ භාෂා ලැයිස්තුවෙන්, 'එක් කරන්න'ක්ලික් කරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් සක්‍රීය කළ සැකසීම් භාෂා ලැයිස්තුවෙහි තිබිය යුතුය . සැකසීමේ භාෂා,පටිත්තෙහි,ප්‍රාථමික සැකසීමේ භාෂා ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය භාෂාව, ප්‍රාථමික සැකසීම් භාෂාව ලෙස තෝරන්න. හරි බොත්තම ක්ලික් කරන්න . ඔබ තෝරා ඇති භාෂා සිටුවම් ඔබ Office යෙදුම් අරඹන ඊළඟ අවස්ථාවේදී සක්‍රීය වේ. සටහන: Microsoft Office Language Interface Pack 2007හි 'උදව්' – සිංහල භාෂාවෙන් ලබා ගත නොහැකිය. 'උදව්' සැමවිටම ඔබේ මුල් ස්ථාපන භාෂාවෙන් පවතිනු ඇත. පතන ලැයිස්තුවෙහි උදව් දැක්වීම සෑමවිටම පාදක භාෂාවට සිටුවන්න. මෙම බාගතය ඉවත් කිරීමට: Windows XP Home හෝ Professional Edition හි මෙම පියවර අනුගමනය කරන්න: සියලු ක්රමලේඛවලින් ඉවත් වන්න. Windows පාලක පුවරුවෙහි ඇති ක්‍රමලේඛ එක් කිරීමේ නැතහොත් ඉවත් කිරීමේ අයිකනය ද්වි-ක්ලික් කරන්න. දැනට ස්ථාපනයකර ඇති ක්‍රමලේඛ කොටුව තුළ Microsoft Office Language Interface Pack 2007 ක්ලික් කරන්න. ඉන්පසු 'ඉවත් කරන්න' බොත්තම ක්ලික් කරන්න. තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න. Windows Vista හි මෙම පියවර අනුගමනය කරන්න: සියලු ක්රමලේඛවලින් ඉවත් වන්න. Windows පාලක පුවරුවෙ හි ඇතික්රමලේඛ සහ විශේෂාංග අයිකනය ද්වි-ක්ලික් කරන්න. ක්‍රමලේඛයක් අස්ථාපනය කිරීමේ නැතහොත් වෙනස් කිරීමේ අභිරුචියෙහිදැනට ස්ථාපනයකර ඇති ක්‍රමලේඛ කොටුව තුළMicrosoft Office Language Interface Pack 2007 – සිංහල ක්ලික් කරන්න. ඉන් පසු 'අස්ථාපනය කිරීමේ' අභිරුචිය තෝරන්න . තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.[/SIZE][/COLOR][/B][/CENTER] [url]http://www.microsoft.com/downloads/details.aspx?familyid=91426C33-EA45-482D-AF08-CD8EA8CBFD53&displaylang=si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom