Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහළු හෙන බය ගුල්ලෝ නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙළඳපලේ පිළිකා කාරක අඩංගු ආහාර තිබෙනවා.. හෙලි නොකලේ ජනතාව බිය වෙන නිසා..- සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකක අධ්යක්ෂ

April 15, 2021 at 9:20 am | lanka C news

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කරයි.

පුවත්පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පල කරයි.

‘මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒක වළක්වන්න බැහැ.

කොහොමත් ඇතැම් ආහාරවල ඇෆ්ලටොක්සීන් පිළිකා කාරයක අන්තර්ගත වෙනවා. ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමාණයන් හෝ ඊට වඩා අඩුවෙන්. කොහොම නමුත් අපි වෙළෙඳපොළ ආහාර ද්‍රව්‍ය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. ඒවායේ විස කාරකයක් අන්තර්ගත නම් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න වහාම කටයුතු කරනවා. ඇෆ්ලටොක්සීන් අනුමත ප්රමාණයන්ටත් වඩාත් බොහෝම අඩුවෙන් තමයි අපේ ආහාරවල තියෙන්නේ. මොකද එය බිංදුව දක්වා අඩුකරන ගන්න වෙළෙඳපොළ තුළ හැකියාවක් නැහැ. මම ඒකයි මුලිනුත් කීවේ එය බිංදුව දක්වා අඩුකර ගන්න නම් ගෙදර පොල්තෙල් හිඳගන්න කියලා’

[QUOTE="Sri_Sampath, post: 26306410, member: 264139"] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3%e0%b6%b4%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c/']වෙළඳපලේ පිළිකා කාරක අඩංගු ආහාර තිබෙනවා.. හෙලි නොකලේ ජනතාව බිය වෙන නිසා..- සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකක අධ්යක්ෂ[/URL][/HEADING] April 15, 2021 at 9:20 am | lanka C news[IMG alt="වෙළඳපලේ පිළිකා කාරක අඩංගු ආහාර තිබෙනවා.. හෙලි නොකලේ ජනතාව බිය වෙන නිසා..- සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකක අධ්යක්ෂ"]https://lankacnews.com/wp-content/uploads/2021/04/44545-1.jpg[/IMG] වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පල කරයි. ‘මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒක වළක්වන්න බැහැ. කොහොමත් ඇතැම් ආහාරවල ඇෆ්ලටොක්සීන් පිළිකා කාරයක අන්තර්ගත වෙනවා. ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමාණයන් හෝ ඊට වඩා අඩුවෙන්. කොහොම නමුත් අපි වෙළෙඳපොළ ආහාර ද්‍රව්‍ය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. ඒවායේ විස කාරකයක් අන්තර්ගත නම් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න වහාම කටයුතු කරනවා. ඇෆ්ලටොක්සීන් අනුමත ප්රමාණයන්ටත් වඩාත් බොහෝම අඩුවෙන් තමයි අපේ ආහාරවල තියෙන්නේ. මොකද එය බිංදුව දක්වා අඩුකරන ගන්න වෙළෙඳපොළ තුළ හැකියාවක් නැහැ. මම ඒකයි මුලිනුත් කීවේ එය බිංදුව දක්වා අඩුකර ගන්න නම් ගෙදර පොල්තෙල් හිඳගන්න කියලා’ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom