Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ සිංහළ මාස වලට නම් හැදුනු හැටි ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ සිංහළ මාස වලට නම් හැදුනු හැටි ~

බක්

බක් මාසයේ මුල් නම වුයේ ‘බග්’ මසයි. ‘බග්’ යන වචනය හැදෙන්නේ භාග්‍යවත් යන්නෙන්. එනම් සිංහළ අවුරුදු කාලය එන මාසය, සිතට සතුට ගෙන දෙන නිසා එයට බග් මාසය කියනවා.

වෙසක්

විසා නැකත හෙවත් වෛශාඛ නැකත, නැගෙනහිර ක්ෂිතිජයේ පායන අවස්ථාවේ සිදුහත් කුමරුවන් බුදු වෙන්නට උපන්නා කියනවා. එම “වීසා නම් නැකත මුල් වීම නිසා ආරම්භ වුන වෙසක් මාසයට ‘මල් මාසය’ කියාද කියනවා. බුදු රජානන් වහන්සේගේ තෙමඟුල සිදු වූයේද මේ වෙසක් මාසයේදී බව කවුරුත් දන්නා කරුණක්. ඒ වෙසක් මාසයට නම ලැබෙන්නේ එම නැකත නිසා

පොසොන්

පොසොන් මාසය සම ශීතොෂ්ණ ගුණය ඇති මාසයක්. නෙළුම් මලට ඇති පර්යාය නාමයක් අනුව “පුසුන්” යන ශබ්දයෙන් ‘පොසොන්’ යන්න පසු කාලීනව සැදුනු බව කියති

ඇසළ,

ඇසළ මාසය බොහෝ විට හැදෙන්න ඇත්තේ, ලංකාවේ බහුලව ඇති ඇසළ ගස් මේ කාලයට කසාවන් වූ පැහැයෙන් බැබළෙන ඇසළ මල්වලින් පිරෙන නිසා විය යුතුයි. එය නෙතට චමත්කාරය ගෙනදෙන්නකි .

නිකිණි,

නිකිණි මාසේ විශේෂයෙන්ම ඊසාන දිග ගොවීන්ට වැස්ස නැති මාසයක්.

වැව් ප්‍රතිසංස්කරණය කිරීමට යොදා ගන්නේ මෙම මාසයයි. ඒ නිකිණි මාසය වර්ෂයේ අධිකතම ඉඩෝර මාසය වන බැවිනි. නි – කිණි යන නම මෙම මසට ලැබී ඇත්තේ වැසි – නැති යන අරුත් ඇතිවය.

බිනර,

බිනර මාසෙට මෙන්න මෙහෙම කවියක් තියෙනවා.

බිනර’ ‘ඕසයෙන්’ සලිතව වැටමාණේ

…’බිඞර’ මලක් පිපුණද නුඹගේ මූණේ…

’බිනර කළු’ කපා පායන හඳපානේ

…’බිණර’ මහට පැල් ගැහෙමුද අපි නෑනේ…

ඊසානදිග මෝසම් වර්ෂාව ආරම්භ වෙන, මෝසම් සමයට වැහිපොද වැටෙන්න පටන් ගන්නේ මෙම ‘බිනර’ මාසයේදීයි. තරමක් සීතලක් දෙන මේ මාසය සීතල අඩු. කරගන්නට, එකිනෙකා වෙත ලංවන බිනර මාසය ‘ආදරයේ මාසයයි’. සුකුමාල ‘බිනරියෝ’ (කන්‍යාවෝ බිණර සමයට (සරත් සෘතුවට) සිත ගත් තරුණයාගේ ආරාධනාවෙන් එක් වෙන්නේ මේ මාසයේ.

වප්,

වප් මාසය හැදුනේ මෙහෙමයි. ‘වප්’ කියන්නේ බීජ වලට.මහ කන්නයට බීජ වපුරන්නේ මේ මාසයේදීයි.ඒ මංගල සීසෑමට ‘වප් මගුල’ කියල කියනවාඒ නිසා බීජ වැපිරීමේ මාසය වප් මාසය වුණා

ඉල්,

ඉල් මාසේ හැදිලා තියෙන්නේ තවත් නැකත් පන්තියක් අනුසාරයෙන් ගත් අදහසකින්. සංස්කෘත භාෂාවෙන් “ඉල්වල” යන වචනය නිසා මේ මාසය ඉල් නමින් හැදින්වී ඇත. කුජට හිමි මුවසිරස නැකතේ පිහිටා ඇති තරු පහට මත්තෙන් ඇති තරුවල “ඉල්වල” කියනු ලැබෙයි

උඳුවප්,

උඳු වප් කියන මාසය හැදුනු හැටි දැන්, වප් මාසය හැදුනු හැටි දන්නා නිසා පේනවානේ? උඳු නම් බීජය වපුරන කාලය උඳු + වප් නම් විය. මෙහිදී ‘වප්’ යනු නැවතත් බීජයට කියන නමයි

දුරුතු,

භූගෝලීය ආකාරයට බැලුවොත් සුර්යයා ලංකාවට දුරින් ගමන් කරන්නේ දෙසැම්බර් හෙවත් උඳුවප් මැද භාගයේ සිට ජනවාරි හෙවත් දුරුතු මාසයේ මැද භාගය දක්වා කාල සීමාවේ දීය. දුරුතු මාසය ශ්‍රී ලංකාවට ශීත ඍතුවක් වන්නේ මෙසේ සුර්යයා ඉතා දුරින් ගමන් ගන්නා නිසාය. එනම් ‘දුර ඇති’ යන සඥාව මේ මාසයට දේ

නවම්,

නවම් මසට අපි, නවම් මාස හෙවත්, ‘නව අස්වනු නෙළන මාසය’ ලෙස කියනවා. අස්වනු නෙළන්නේ වර්ෂාව නැති කාලයටයි. ගස් කොල වල වෙළුණු ස්වභාවයක් මේ කාලයේ පෙන්වනවා. ගමේ ගොඩේ කියන්නේ, ‘නවම් මසට පොල් ගස් වල පොල් අතු නවය බැගින් වැටෙනවා’ කියලයි

ඔන්න ඉතින් දැන් අස්වනු හෙම ගෙට අරගෙන, ඊළඟ ගොවිතැනට ලැහැස්ති වෙන්න එපැයි. ඉතින් ගේ ඇතුලේ තිබුණු නගුල හෙම ගමේ කම්මලට ගෙනිහිල්ලා අළුත් වැඩියා කරගන්න කාලය හරි. එහෙම නැත්නම්, අළුත් නගුලක් හදා ගන්න කලේ හරි. අන්න ඒ ‘නවකම්’ තුලින් ‘නවම්’ මාසය අවා කියාත් කියනවා

මැදින් ,

ඊළඟට එන්නේ ‘මැදින්’ මාසයයි. ලංකාවේ ක්‍රමයට අළුත් අවුරුද්ද පටන් ගන්නේ සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියේ සිට සංක්‍රමණය වීමෙන්. ඒ කියන්නේ සිංහළ ක්‍රමය අනුව, ලුත් අවුරුද්ද අප්‍රියෙල් මාසයේ පටන් ගන්නවා. ‘මැදින්’ හෙවත් මාර්තු මාසය එන්නේ පැරණි අවුරුද්දත්, අළුත් අවුරුද්දත් අතරේ. අන්න ඒ නිසා, එයට මැද ඇති මාසය යන අරුත් දෙන ‘මැදින්’ ලෙස කියනවා

src:https://lalithkrunaratna.wordpress.com

[QUOTE="sbanurada, post: 23268904, member: 33920"] [b]~ සිංහළ මාස වලට නම් හැදුනු හැටි ~[/b] [SIZE="4"][CENTER][COLOR="Red"]බක්[/COLOR][/CENTER], බක් මාසයේ මුල් නම වුයේ ‘බග්’ මසයි. ‘බග්’ යන වචනය හැදෙන්නේ භාග්‍යවත් යන්නෙන්. එනම් සිංහළ අවුරුදු කාලය එන මාසය, සිතට සතුට ගෙන දෙන නිසා එයට බග් මාසය කියනවා. [CENTER][COLOR="red"]වෙසක්[/COLOR][/CENTER], විසා නැකත හෙවත් වෛශාඛ නැකත, නැගෙනහිර ක්ෂිතිජයේ පායන අවස්ථාවේ සිදුහත් කුමරුවන් බුදු වෙන්නට උපන්නා කියනවා. එම “වීසා නම් නැකත මුල් වීම නිසා ආරම්භ වුන වෙසක් මාසයට ‘මල් මාසය’ කියාද කියනවා. බුදු රජානන් වහන්සේගේ තෙමඟුල සිදු වූයේද මේ වෙසක් මාසයේදී බව කවුරුත් දන්නා කරුණක්. ඒ වෙසක් මාසයට නම ලැබෙන්නේ එම නැකත නිසා [CENTER][COLOR="red"]පොසොන්[/COLOR][/CENTER], පොසොන් මාසය සම ශීතොෂ්ණ ගුණය ඇති මාසයක්. නෙළුම් මලට ඇති පර්යාය නාමයක් අනුව “පුසුන්” යන ශබ්දයෙන් ‘පොසොන්’ යන්න පසු කාලීනව සැදුනු බව කියති [CENTER][COLOR="red"]ඇසළ[/COLOR],[/CENTER] ඇසළ මාසය බොහෝ විට හැදෙන්න ඇත්තේ, ලංකාවේ බහුලව ඇති ඇසළ ගස් මේ කාලයට කසාවන් වූ පැහැයෙන් බැබළෙන ඇසළ මල්වලින් පිරෙන නිසා විය යුතුයි. එය නෙතට චමත්කාරය ගෙනදෙන්නකි . [CENTER][COLOR="red"]නිකිණි,[/COLOR] [/CENTER] නිකිණි මාසේ විශේෂයෙන්ම ඊසාන දිග ගොවීන්ට වැස්ස නැති මාසයක්. වැව් ප්‍රතිසංස්කරණය කිරීමට යොදා ගන්නේ මෙම මාසයයි. ඒ නිකිණි මාසය වර්ෂයේ අධිකතම ඉඩෝර මාසය වන බැවිනි. නි – කිණි යන නම මෙම මසට ලැබී ඇත්තේ වැසි – නැති යන අරුත් ඇතිවය. [CENTER][COLOR="red"]බිනර,[/COLOR] [/CENTER] බිනර මාසෙට මෙන්න මෙහෙම කවියක් තියෙනවා. බිනර’ ‘ඕසයෙන්’ සලිතව වැටමාණේ …’බිඞර’ මලක් පිපුණද නුඹගේ මූණේ… ’බිනර කළු’ කපා පායන හඳපානේ …’බිණර’ මහට පැල් ගැහෙමුද අපි නෑනේ… ඊසානදිග මෝසම් වර්ෂාව ආරම්භ වෙන, මෝසම් සමයට වැහිපොද වැටෙන්න පටන් ගන්නේ මෙම ‘බිනර’ මාසයේදීයි. තරමක් සීතලක් දෙන මේ මාසය සීතල අඩු. කරගන්නට, එකිනෙකා වෙත ලංවන බිනර මාසය ‘ආදරයේ මාසයයි’. සුකුමාල ‘බිනරියෝ’ (කන්‍යාවෝ බිණර සමයට (සරත් සෘතුවට) සිත ගත් තරුණයාගේ ආරාධනාවෙන් එක් වෙන්නේ මේ මාසයේ. [CENTER][COLOR="red"]වප්,[/COLOR] [/CENTER] වප් මාසය හැදුනේ මෙහෙමයි. ‘වප්’ කියන්නේ බීජ වලට.මහ කන්නයට බීජ වපුරන්නේ මේ මාසයේදීයි.ඒ මංගල සීසෑමට ‘වප් මගුල’ කියල කියනවාඒ නිසා බීජ වැපිරීමේ මාසය වප් මාසය වුණා [CENTER][COLOR="red"]ඉල්,[/COLOR] [/CENTER] ඉල් මාසේ හැදිලා තියෙන්නේ තවත් නැකත් පන්තියක් අනුසාරයෙන් ගත් අදහසකින්. සංස්කෘත භාෂාවෙන් “ඉල්වල” යන වචනය නිසා මේ මාසය ඉල් නමින් හැදින්වී ඇත. කුජට හිමි මුවසිරස නැකතේ පිහිටා ඇති තරු පහට මත්තෙන් ඇති තරුවල “ඉල්වල” කියනු ලැබෙයි [CENTER][COLOR="red"]උඳුවප්[/COLOR], [/CENTER] උඳු වප් කියන මාසය හැදුනු හැටි දැන්, වප් මාසය හැදුනු හැටි දන්නා නිසා පේනවානේ? උඳු නම් බීජය වපුරන කාලය උඳු + වප් නම් විය. මෙහිදී ‘වප්’ යනු නැවතත් බීජයට කියන නමයි [CENTER][COLOR="red"]දුරුතු,[/COLOR] [/CENTER] භූගෝලීය ආකාරයට බැලුවොත් සුර්යයා ලංකාවට දුරින් ගමන් කරන්නේ දෙසැම්බර් හෙවත් උඳුවප් මැද භාගයේ සිට ජනවාරි හෙවත් දුරුතු මාසයේ මැද භාගය දක්වා කාල සීමාවේ දීය. දුරුතු මාසය ශ්‍රී ලංකාවට ශීත ඍතුවක් වන්නේ මෙසේ සුර්යයා ඉතා දුරින් ගමන් ගන්නා නිසාය. එනම් ‘දුර ඇති’ යන සඥාව මේ මාසයට දේ [CENTER][COLOR="red"]නවම්[/COLOR], [/CENTER] නවම් මසට අපි, නවම් මාස හෙවත්, ‘නව අස්වනු නෙළන මාසය’ ලෙස කියනවා. අස්වනු නෙළන්නේ වර්ෂාව නැති කාලයටයි. ගස් කොල වල වෙළුණු ස්වභාවයක් මේ කාලයේ පෙන්වනවා. ගමේ ගොඩේ කියන්නේ, ‘නවම් මසට පොල් ගස් වල පොල් අතු නවය බැගින් වැටෙනවා’ කියලයි ඔන්න ඉතින් දැන් අස්වනු හෙම ගෙට අරගෙන, ඊළඟ ගොවිතැනට ලැහැස්ති වෙන්න එපැයි. ඉතින් ගේ ඇතුලේ තිබුණු නගුල හෙම ගමේ කම්මලට ගෙනිහිල්ලා අළුත් වැඩියා කරගන්න කාලය හරි. එහෙම නැත්නම්, අළුත් නගුලක් හදා ගන්න කලේ හරි. අන්න ඒ ‘නවකම්’ තුලින් ‘නවම්’ මාසය අවා කියාත් කියනවා [CENTER][COLOR="red"]මැදින් ,[/COLOR][/CENTER] ඊළඟට එන්නේ ‘මැදින්’ මාසයයි. ලංකාවේ ක්‍රමයට අළුත් අවුරුද්ද පටන් ගන්නේ සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියේ සිට සංක්‍රමණය වීමෙන්. ඒ කියන්නේ සිංහළ ක්‍රමය අනුව, ලුත් අවුරුද්ද අප්‍රියෙල් මාසයේ පටන් ගන්නවා. ‘මැදින්’ හෙවත් මාර්තු මාසය එන්නේ පැරණි අවුරුද්දත්, අළුත් අවුරුද්දත් අතරේ. අන්න ඒ නිසා, එයට මැද ඇති මාසය යන අරුත් දෙන ‘මැදින්’ ලෙස කියනවා[/SIZE] src:[url]https://lalithkrunaratna.wordpress.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom