Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදෑසන අවදිවන විට ඇතිවන විලුඹේ වේදනාවට භෞත චිකිත්සාවෙන් පිළියම්

උදෑසන අවදි වී පියවර කිහිපයක් ඇවිද යන තුරු විළුඹ ප්‍රදේශයේ පවතින වේදනාකරී බව මැදිවියේ අය අතර සුලබ රෝගී තත්ත්වයකි. කණ්ඩරා ප්‍රදාහය පාර්ශ්වීය අස්ථියේ ව්‍යාධිය සන්ධියේ ව්‍යාධිය හෝ මේද ස්ථරයේ ප්‍රදාහ තත්ත්වයක් පශ්චාත් පාර්ශවීය හස්තදාහය හේතුවෙන්ද පෙර කී රෝග ලක්ෂණ පැවතිය හැකිය. එසේ වුවද විළුඹ ප්‍රදේශයේ වේදනාකාරි බවට බොහෝවිට හේතු වන්නේ නතචදබචප ටචඵජඪබඪඵ රෝගී තත්ත්වය (ප්ලාන්ටර් ෆැසියයිටිස්) හෝ ජචතජචදඥචත ඵනභප රෝගය බව හඳුනාගෙන තිබේ.

පාදයේ සම, මාංශපේෂින් හා අස්ථි අතරත් විළුඹෙහි මුල සිට පාදයේ ඇඟිලි දක්වාත් දිවෙන ඝණ සුදු සම්බන්ධක පටකය තචදබචප ටචඵජඪච නමින් හැඳින්වේ. එම පටකය ප්‍රදාහයට පත්වීම හෝ තුවාල වීම (ප්ලාන්ටර් ෆැසියයිටිස්) තචදබචප ටචඵජඪබඪඵ රෝගී තත්ත්වයට හේතුවයි.

උස් තැන්හි සිට බිමට පැනීම්, අනාරක්ෂිත දිවීම් ඇතුළු එදිනෙදා ජීවිතයේදී පාදයට සිදුවන සුළු සුළු අනතුරු කාලයක් තිස්සේ එකතුවීම මෙම රෝගී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය හැකිය.

ජලාන්ටර් ෆැසියයිටිස් ධාවකයන් අතර සුලබව පවතින රෝගී තත්ත්වයක් වන අතර අධික තරබාරු බවෙන් යුතු අය අතරද වැඩිපුර දැකිය හැකිය. ඊට අමතරව සෞඛ්යාරක්ෂිත නොවන, පාදවලට පීඩාකාරී සහ බාල පාවහන් පැළඳීම හේතු කොටගෙනද ජලාන්ටර් ෆැසියයිටිස් රෝග තත්ත්වයට ගොදුරු විය හැකිය.

මෙම රෝගී තත්ත්වය වයස අවුරුදු හතලිහත් හැටත් අතර අයට වැළඳීමේ වැඩි හැකියාවක් පවතියි. දිගු වේලාවක් ඇවිදින්නට සිදුවන හෝ සිටගෙන සිටින්නට සිදුවන කර්මාන්ත ශාලා සේවකයින්, ගුරුවෘත්තියේ නියැලෙන්නන්ටද මෙය වැළඳීමට වැඩි අවකාශයක් පවතී.

සමහර ඉරියව් හා ක්‍රියාකාරකම් මෙන්ම පාදවලට වැඩි ආතතියක් ගෙන දෙන ක්‍රියාවන්ද ඝණ පෘෂ්ඨයන් මත දිගුවේලාවක් ඇවිදීම හෝ සිටගෙන සිටීම නිසාද ජලාන්ටර් ෆැසියයිටිස් රෝගය වැළඳිය හැකිය. පාදයේ යාන්ත්‍රණය නැතහොත් අස්ථිවල ව්‍යුහයේ හා ක්‍රියාකාරිත්වයේ ගැටලුද මෙම රෝගී තත්ත්වයට හේතු කාරක වන අවස්ථා තිබේ.

මීට පෙර සඳහන් කළ ආකාරය ප්ලාන්ටර් ෆැසියයිටිස් රෝගයේ එක් රෝග ලක්ෂණය

වන උදෑසන අවදිවී පළමු පියවර කිහිපය පය ගසන්නට අපහසු වේදනාකාරී බවට අමතරව තවත් රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. දිගු වේලාවක් සිටගෙන සිටීමේදී හෝ බොහෝ වේලා වාඩිවී සිට නැගිටින විටදී විළුඹෙහි වේදනාව, විළුඹ ආසන්නයේ හෝ යටි පතුල ප්‍රදේශයට පිහි තුඩුවලින් අනිනවා මෙන් දැනීම, පාවහන් නොමැතිව ටයිල් හෝ ග්‍රැනයිට් වැනි තද පෘෂ්ඨයන් මත ඇවිදීමේදී හෝ පඩි නැගීමේදී දැනෙන විළුඹෙහි වේදනාව, විළුඹ හෝ යටිපතුල් තද කිරීමේදී දැනෙන වේදනාව මෙන්ම විළුඹ සන්ධියේ චලන පරාසය අඩුවීම දැකිය හැකිය.

මෙම රෝගී තත්ත්වය නොසලකා කල්ගතවීම නිසා එදිනෙදා වැඩකටයුතු වලට බාධා කරවන දිගුකාලීන විළුඹ වේදනාවන් ශරීරයේ අනෙකුත් අවයවයන්ටද බලපාන ගැටලුවක් බවට පත්විය හැකිය.

ඒ අනුව විළුඹ ප්‍රදේශයේ වේදනාකාරි බව නිසා ස්වභාවිකව ඇවිදින ආකාරයේ වෙනස, දණහිස් හෝ උකුල් ප්‍රදේශයට බලපෑමෙන් එම අවයවයන් ආශ්‍රිතවද විවිධ ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.

විළුඹ අස්ථියේ අනිසි අස්ථිමය වැඩීම නැතිනම් ජචතජචදඥචත ඵනභප තත්ත්වයට රෝගියෙකු ගොදුරු වන්නේ දිගුකාලීනව පැවති ප්ලාන්ටර් ෆැසියයිටිස් රෝග තත්ත්වය නිසා විය හැකිය. එම අනිසි අස්ථිමය වැඩීම හේතුවෙන් පාදයේ යාන්ත්රණයට බාධා ඇතිවන අතර එම වර්ධනය හේතුවෙන් වේදනාකාරී බවක්ද ඇතිවිය හැකිය.

විළුඹෙහි සුදු සම්බන්ධක පටකයේ හට ගන්නා මෙම ප්‍රදාහ තත්ත්වයන් භෞත චිකිත්සාව මගින් බොහෝ දුරට පාලනය කළ හැකිය. විළුඹ අවට මාංශපේෂි පුහුණුව ඇදීමේ ව්‍යායාම ආදී ව්‍යායාම චිකිත්සක ක්‍රම මගින් මෙන්ම ථධඡඪතඪබචබඪධද සහ ර්චදඪනභතචබඪධද වැනි පාදයේ යාන්ත්‍රණය නිවැරදි කිරීමේ ක්‍රම මගින් පාදයට ආරක්ෂාකාරි හා ආධාරක පාවහන් පළඳින්නට සැලස්වීම ඵනතඪදබ භාවිතය හා චාලක ටේප් භාවිතයද මෙම රෝගය පාලනය කරන්නට භාවිතා කරන භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම අතර වේ. ඊට අමතරව විළුඹේ වේදනාකාරී බවට විද්්‍යුත් චිකිත්සක ප්රතිකාරද

භෞත චිකිත්සාවේදී භාවිතා කෙරේ.

ප්ලාන්ටර් ෆැසියයිටිස් ඉතා සංකීර්ණ තත්ත්වයට පත්වූ විටදි පමණක් රෝගය සුවපත් කර ගැනීම සඳහා ශල්‍යකර්මයකට යාමට සිදුවිය හැකිය. එහෙත් මුල් අවස්ථාවේදී සිදුකරන භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් එවැනි තත්ත්වයකට පත් නොවී රෝගය පාලනය කර ගන්නට හැකියාව පවතී.

උත්පලා සුභාෂිනී ජයසේකර

කොළඹ 07, වෝඩ් පෙදෙසේ, වයිබේ්රන්ට් ෆිසියෝ කෙයා හි විශේෂඥ

භෞත චිකිත්සක ඩී.කේ. ඇන්තනි

[QUOTE="බෙන් 10, post: 23291183, member: 512836"] [B][COLOR="DarkRed"][SIZE="5"]උදෑසන අවදිවන විට ඇතිවන විලුඹේ වේදනාවට භෞත චිකිත්සාවෙන් පිළියම්[/SIZE][/COLOR][/B] [IMG]https://www.lakbima.lk/images/frontimage/2018/June/2018.06.01/viluba.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkGreen"]උදෑසන අවදි වී පියවර කිහිපයක් ඇවිද යන තුරු විළුඹ ප්‍රදේශයේ පවතින වේදනාකරී බව මැදිවියේ අය අතර සුලබ රෝගී තත්ත්වයකි. කණ්ඩරා ප්‍රදාහය පාර්ශ්වීය අස්ථියේ ව්‍යාධිය සන්ධියේ ව්‍යාධිය හෝ මේද ස්ථරයේ ප්‍රදාහ තත්ත්වයක් පශ්චාත් පාර්ශවීය හස්තදාහය හේතුවෙන්ද පෙර කී රෝග ලක්ෂණ පැවතිය හැකිය. එසේ වුවද විළුඹ ප්‍රදේශයේ වේදනාකාරි බවට බොහෝවිට හේතු වන්නේ නතචදබචප ටචඵජඪබඪඵ රෝගී තත්ත්වය (ප්ලාන්ටර් ෆැසියයිටිස්) හෝ ජචතජචදඥචත ඵනභප රෝගය බව හඳුනාගෙන තිබේ. පාදයේ සම, මාංශපේෂින් හා අස්ථි අතරත් විළුඹෙහි මුල සිට පාදයේ ඇඟිලි දක්වාත් දිවෙන ඝණ සුදු සම්බන්ධක පටකය තචදබචප ටචඵජඪච නමින් හැඳින්වේ. එම පටකය ප්‍රදාහයට පත්වීම හෝ තුවාල වීම (ප්ලාන්ටර් ෆැසියයිටිස්) තචදබචප ටචඵජඪබඪඵ රෝගී තත්ත්වයට හේතුවයි. උස් තැන්හි සිට බිමට පැනීම්, අනාරක්ෂිත දිවීම් ඇතුළු එදිනෙදා ජීවිතයේදී පාදයට සිදුවන සුළු සුළු අනතුරු කාලයක් තිස්සේ එකතුවීම මෙම රෝගී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය හැකිය. ජලාන්ටර් ෆැසියයිටිස් ධාවකයන් අතර සුලබව පවතින රෝගී තත්ත්වයක් වන අතර අධික තරබාරු බවෙන් යුතු අය අතරද වැඩිපුර දැකිය හැකිය. ඊට අමතරව සෞඛ්යාරක්ෂිත නොවන, පාදවලට පීඩාකාරී සහ බාල පාවහන් පැළඳීම හේතු කොටගෙනද ජලාන්ටර් ෆැසියයිටිස් රෝග තත්ත්වයට ගොදුරු විය හැකිය. මෙම රෝගී තත්ත්වය වයස අවුරුදු හතලිහත් හැටත් අතර අයට වැළඳීමේ වැඩි හැකියාවක් පවතියි. දිගු වේලාවක් ඇවිදින්නට සිදුවන හෝ සිටගෙන සිටින්නට සිදුවන කර්මාන්ත ශාලා සේවකයින්, ගුරුවෘත්තියේ නියැලෙන්නන්ටද මෙය වැළඳීමට වැඩි අවකාශයක් පවතී. සමහර ඉරියව් හා ක්‍රියාකාරකම් මෙන්ම පාදවලට වැඩි ආතතියක් ගෙන දෙන ක්‍රියාවන්ද ඝණ පෘෂ්ඨයන් මත දිගුවේලාවක් ඇවිදීම හෝ සිටගෙන සිටීම නිසාද ජලාන්ටර් ෆැසියයිටිස් රෝගය වැළඳිය හැකිය. පාදයේ යාන්ත්‍රණය නැතහොත් අස්ථිවල ව්‍යුහයේ හා ක්‍රියාකාරිත්වයේ ගැටලුද මෙම රෝගී තත්ත්වයට හේතු කාරක වන අවස්ථා තිබේ. මීට පෙර සඳහන් කළ ආකාරය ප්ලාන්ටර් ෆැසියයිටිස් රෝගයේ එක් රෝග ලක්ෂණය වන උදෑසන අවදිවී පළමු පියවර කිහිපය පය ගසන්නට අපහසු වේදනාකාරී බවට අමතරව තවත් රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. දිගු වේලාවක් සිටගෙන සිටීමේදී හෝ බොහෝ වේලා වාඩිවී සිට නැගිටින විටදී විළුඹෙහි වේදනාව, විළුඹ ආසන්නයේ හෝ යටි පතුල ප්‍රදේශයට පිහි තුඩුවලින් අනිනවා මෙන් දැනීම, පාවහන් නොමැතිව ටයිල් හෝ ග්‍රැනයිට් වැනි තද පෘෂ්ඨයන් මත ඇවිදීමේදී හෝ පඩි නැගීමේදී දැනෙන විළුඹෙහි වේදනාව, විළුඹ හෝ යටිපතුල් තද කිරීමේදී දැනෙන වේදනාව මෙන්ම විළුඹ සන්ධියේ චලන පරාසය අඩුවීම දැකිය හැකිය. මෙම රෝගී තත්ත්වය නොසලකා කල්ගතවීම නිසා එදිනෙදා වැඩකටයුතු වලට බාධා කරවන දිගුකාලීන විළුඹ වේදනාවන් ශරීරයේ අනෙකුත් අවයවයන්ටද බලපාන ගැටලුවක් බවට පත්විය හැකිය. ඒ අනුව විළුඹ ප්‍රදේශයේ වේදනාකාරි බව නිසා ස්වභාවිකව ඇවිදින ආකාරයේ වෙනස, දණහිස් හෝ උකුල් ප්‍රදේශයට බලපෑමෙන් එම අවයවයන් ආශ්‍රිතවද විවිධ ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. විළුඹ අස්ථියේ අනිසි අස්ථිමය වැඩීම නැතිනම් ජචතජචදඥචත ඵනභප තත්ත්වයට රෝගියෙකු ගොදුරු වන්නේ දිගුකාලීනව පැවති ප්ලාන්ටර් ෆැසියයිටිස් රෝග තත්ත්වය නිසා විය හැකිය. එම අනිසි අස්ථිමය වැඩීම හේතුවෙන් පාදයේ යාන්ත්රණයට බාධා ඇතිවන අතර එම වර්ධනය හේතුවෙන් වේදනාකාරී බවක්ද ඇතිවිය හැකිය. විළුඹෙහි සුදු සම්බන්ධක පටකයේ හට ගන්නා මෙම ප්‍රදාහ තත්ත්වයන් භෞත චිකිත්සාව මගින් බොහෝ දුරට පාලනය කළ හැකිය. විළුඹ අවට මාංශපේෂි පුහුණුව ඇදීමේ ව්‍යායාම ආදී ව්‍යායාම චිකිත්සක ක්‍රම මගින් මෙන්ම ථධඡඪතඪබචබඪධද සහ ර්චදඪනභතචබඪධද වැනි පාදයේ යාන්ත්‍රණය නිවැරදි කිරීමේ ක්‍රම මගින් පාදයට ආරක්ෂාකාරි හා ආධාරක පාවහන් පළඳින්නට සැලස්වීම ඵනතඪදබ භාවිතය හා චාලක ටේප් භාවිතයද මෙම රෝගය පාලනය කරන්නට භාවිතා කරන භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම අතර වේ. ඊට අමතරව විළුඹේ වේදනාකාරී බවට විද්්‍යුත් චිකිත්සක ප්රතිකාරද භෞත චිකිත්සාවේදී භාවිතා කෙරේ. ප්ලාන්ටර් ෆැසියයිටිස් ඉතා සංකීර්ණ තත්ත්වයට පත්වූ විටදි පමණක් රෝගය සුවපත් කර ගැනීම සඳහා ශල්‍යකර්මයකට යාමට සිදුවිය හැකිය. එහෙත් මුල් අවස්ථාවේදී සිදුකරන භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් එවැනි තත්ත්වයකට පත් නොවී රෝගය පාලනය කර ගන්නට හැකියාව පවතී. [COLOR="DarkRed"]උත්පලා සුභාෂිනී ජයසේකර කොළඹ 07, වෝඩ් පෙදෙසේ, වයිබේ්රන්ට් ෆිසියෝ කෙයා හි විශේෂඥ භෞත චිකිත්සක ඩී.කේ. ඇන්තනි[/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom