Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු උණට බෙහෙතක්.

මෙම ඔසුව දැනට සුව සෙත හෙළ ඔසු ආයතනයෙන්ද ලබා ගත හැකිය. කෙසේ වුවත් නිවසේදී සාදාගත හැකි ඔසුවක් නිසා මා එම අගනා ඔසුව මෙහි ඵලකරන්නම්.

ඩෙංගු රක්තපාත උණ සෑදුනු කෙනෙක් හට ඇති විශාලම ගැටළුව නම් තමාගේ ලේ වල ඇති වන රුධිර පට්ඨිකා අඩු වීමයි. සැවොම දන්නා ආකාරයට කීවොත් රුධිරයේ ‘ප්ලේට්ලට්’ අඩු වීමයි. මෙය ශරීරයේ ඇතිවන ඌනතාවයකි. ශරීර උෂ්ණත්වය ඉහල යෑම මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය වේ. එසේ නම් ප්‍රතිකාර කල යුතු වන්නේ රෝග ලක්ෂණයට නොව රෝග මූලයටය. ඌනතාවයක් නිසා හට ගන්නා මෙම රෝගයට ඇති සුදුසුම බෙහෙත මෙතෙක් අපට සැඟවී පැවතින. නමුත් අපගේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ වන වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ගේ සමාධියට හසුවූ මෙම ඖෂධය නිසා මේ වන විට විශාල පිරිසක් ඩෙංගු රෝගයෙන් සුවය ලබා ඇත. ඩෙංගු රෝගය සුව කරන මුවාවෙන් අයතා ලෙස මුදල් උපයන පිරිස් බිහිවී සිටිනා මෙවන් අවධියක තමාටම සාදාගත හැකි මෙම මිළ කල නො හැකි ඔසුව ඔබ හට කියා දීමට කාලය යැයි සිතූ නිසා එය සමූහයේ පල කිරීමට සිතුවෙමි. ඖෂධ වෙළඳාම ලොව දෙවැනි විශාලතම ලෙස පවතින යුගයක මෙවන් ඖෂධයක් අපහට හෙලි කල වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමු. උන් වහන්සේගේ සමාධියට හසුවූ වටිනා ඔසු විශාල ප්‍රමාණයක් ඇති අතර ඉදිරියේදී ඒවාද හෙලි කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව පවසන්නේ ඉතා සතුටිනි. දියවැඩියාව, හෘද රෝග, ස්නායු ගත රෝග වැනි සුව කල නොහැකි යැයි සැලෙකෙන රෝගී තත්ව පවා නිට්ටාවට සුව කර ගැනීමට උන් වහන්සේ ඔෟෂධ දේශනා කොට ඇත. මෙම ලිපි කියවා බලා අන් අයටත් මෙම ඖෂධ පිලිබඳ දැනුම ලබාදෙන්න. එය ඔබගේ නීරෝග සම්පත්තිය පිනිස වනු ඇත.

ජපාන ජාතිකයන් ආහාරයට ගන්නා සුප් වර්ගයක් මා හට සිහියට නැගින. එය උණ ගහේ ලපටි ගොබයෙන් සාදන ඉතා රසවත් සුප් වර්ගයකි. දෙවන ලෝක යුද්ධය සමයේ ජපන් සොල්දාදුවන්ටද අහාර පිනිස මෙම සුප් ලබාදී ඇති බව කියවේ. හිරෝෂිමාවට බෝම්බ දැමීමෙන් පසු ඇතිවූ ආහාර හිඟයට පිලියම වී ඇත්තේද උණ ගොබයයි. ජපන් ජාතිකයන් අදත් ලපටි උණ ගොබ ඉතා විශාල මිලක් ගෙවා වෙලඳ සැල් වලින් මිලදී ගනී. ලෝකයේ වැඩිම ආයුෂ ඇති මිනිසුන් ජීවත් වන රට වන්නේද ජපානයයි. සෞඛ්‍යය අතින් අංක 1 පසුවන රටද ජපානයයි. උණ ගසේ ඇති මහිමය දුටු චීන ජාතිකයන් ඔවුන්ගේ නිවෙස් තුල කුඩා උණ ගස් තබා ගැනීමට පියවර ගන්නා ලදී. අදත් චීන ගෙවල් වල සෞභාග්‍යයේ සංකේතයක් ලෙස පෝච්චියක සිටවූ උණ විශේෂ ගෙය ඇතුලත තබා ගනී. එපමණක්ද නොව සුජාත නම් සම්මා සම්බුදුරජානන් වහන්සේ තම බෝධි වෘක්ෂය ලෙස තෝරා ගත්තේද උණ ගසයි. අප අද ඇසතු බෝධියෙන් ලබාගන්නා කිරණ ශක්තිය සේම යම් ශක්තියක් උණ ගසේද ඇති බව පැරැන්නන් දැනගෙන සිට ඇත. මේ සියළු කරුණු සලකා බලන කල අප කොන්ක්‍රීට් සැටලිමට මුක්කු ලෙස පමණක් භාවිතා කරන උණ පඳුරට මීට වඩා යමක් අප රට වෙනුවෙන් සිදුකල හැකි බව නොසිතේද? ( උණ ගොබය යනු උණ පඳුරේ පොලොවෙන් මතු වෙන ලපටි උණ පැලයයි. සමහර පලාත් වල මෙම කොටසට මොටෙයි යන නමද යෙදේ )

අපගේ මාතෘකාව වන ඩෙංගු උණ සඳහාද ප්‍රතිකාරය වන්නේ අප ඉහතින් සඳහන් කල කහ පැහැති උණ ශාකයයි. එම මාහැඟි ඔසුව සාදා ගන්නා ආකාරය සහ භාවිතා කල යුතු මාත්‍රාව පහතින් සඳහන් කරමු.

කහ උණ ගහේ ලපටි ගොබයක් අතින් කඩා ගන්න. කොළ සහ කාටුව හොඳින් සුද්ධ කොට පසෙකින් තබා ගන්න. ලී වංගෙඩියක් සහ ලී මෝල් ගහක් පිරිසිදු කොට ගන්න. තම දෙඅත් හොඳින් පිරිසිදු කර ගන්න. සබන් හොඳින් ඉවත්වන තෙක් දෙඅත් සෝදන්න. දැන් කාන්දම් වලට නො ඇලෙන සුදු යකඩ පිහියක් ආධාරයෙන් පෙර සුද්ධ කර ගත් කහ උණ ගොබය කැබලි වලට කපා ගන්න. දැන් එම කැබලි වංගෙඩියට දමා වතුර එක් නොකොට හොඳින් කොටා ගන්න. කොටාගත් පසු පිරිසිදු රෙදි කඩක් ආධාරයෙන් ඉස්ම ටික පෙරා ගෙන පිරිසිදු භාජනයකට එකතු කර ගන්න. නැවත වරක් කොටා පෙර සේම ඉතිරිව ඇති ඉස්ම පෙරා ගත හැකිය.

පෙරා ගත් උණ ද්‍රාවනය පිරිසිදු භාජනයකට දමා ගන්න. පලමු දින වරකට මේසහැඳි දෙක බැගින් පැය අටෙන් අට තුන් වරක් රෝගියාට පානය කිරීමට දෙන්න. දෙවන දින පැය අටෙන් අට දෙවරක් පමණක් දෙන්න. පළමු බෙහෙත් වාරයෙන්ම ඔබට ප්‍රතිඵල දැකගත හැකි වුවද පස් වතාවම ලබා දෙන්න. පස් වතාවට වඩා වැඩියෙන් ලාබා නොදීමට වග බලා ගන්න. ඖෂධයක මාත්‍රාව පිලිපැදීම අත්‍යවශ්‍ය කාරණයක් බව මතක තබා ගන්න. රෝගියා කුඩා දරුවෙකුනම් එක් මේස හැන්දක් දක්වා මාත්‍රාව අඩු කරන්න.

මෙම ඔසුව ලබාදිය යුත්තේ උණ වැළඳී ඇති අවස්ථාවේ පමණක්වේ. ඩෙංගු උණ නොවුනද මෙම ප්‍රතිකාරය මගින් උණ සුව වනු ඇත.

ඖෂධය පරිසරයට නිරාවරණය වීම නිසා නරක් විය හැකි බැවින් වාර පහ සම්පූර්ණ වන තුරු ශීතකරණයක බහා තබන්න. ඉතිරි වුවහොත් මීපැණි වලට කලවම් කොට අව්වේ තබා වේලා ගෙන අවශ්‍ය වූ විට නැවත භාවිතා කල හැකිය.

එක් වතාවකට දෙන්නේ වේල් 5ක් විතරයි.. දවස් දෙකයි වේල් පහයි.

Nayana Thenuwara

[QUOTE="බෙන් 10, post: 23353725, member: 512836"] [B][SIZE="5"][COLOR="Red"]ඩෙංගු උණට බෙහෙතක්.[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkGreen"]මෙම ඔසුව දැනට සුව සෙත හෙළ ඔසු ආයතනයෙන්ද ලබා ගත හැකිය. කෙසේ වුවත් නිවසේදී සාදාගත හැකි ඔසුවක් නිසා මා එම අගනා ඔසුව මෙහි ඵලකරන්නම්. ඩෙංගු රක්තපාත උණ සෑදුනු කෙනෙක් හට ඇති විශාලම ගැටළුව නම් තමාගේ ලේ වල ඇති වන රුධිර පට්ඨිකා අඩු වීමයි. සැවොම දන්නා ආකාරයට කීවොත් රුධිරයේ ‘ප්ලේට්ලට්’ අඩු වීමයි. මෙය ශරීරයේ ඇතිවන ඌනතාවයකි. ශරීර උෂ්ණත්වය ඉහල යෑම මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය වේ. එසේ නම් ප්‍රතිකාර කල යුතු වන්නේ රෝග ලක්ෂණයට නොව රෝග මූලයටය. ඌනතාවයක් නිසා හට ගන්නා මෙම රෝගයට ඇති සුදුසුම බෙහෙත මෙතෙක් අපට සැඟවී පැවතින. නමුත් අපගේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ වන වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ගේ සමාධියට හසුවූ මෙම ඖෂධය නිසා මේ වන විට විශාල පිරිසක් ඩෙංගු රෝගයෙන් සුවය ලබා ඇත. ඩෙංගු රෝගය සුව කරන මුවාවෙන් අයතා ලෙස මුදල් උපයන පිරිස් බිහිවී සිටිනා මෙවන් අවධියක තමාටම සාදාගත හැකි මෙම මිළ කල නො හැකි ඔසුව ඔබ හට කියා දීමට කාලය යැයි සිතූ නිසා එය සමූහයේ පල කිරීමට සිතුවෙමි. ඖෂධ වෙළඳාම ලොව දෙවැනි විශාලතම ලෙස පවතින යුගයක මෙවන් ඖෂධයක් අපහට හෙලි කල වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමු. උන් වහන්සේගේ සමාධියට හසුවූ වටිනා ඔසු විශාල ප්‍රමාණයක් ඇති අතර ඉදිරියේදී ඒවාද හෙලි කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව පවසන්නේ ඉතා සතුටිනි. දියවැඩියාව, හෘද රෝග, ස්නායු ගත රෝග වැනි සුව කල නොහැකි යැයි සැලෙකෙන රෝගී තත්ව පවා නිට්ටාවට සුව කර ගැනීමට උන් වහන්සේ ඔෟෂධ දේශනා කොට ඇත. මෙම ලිපි කියවා බලා අන් අයටත් මෙම ඖෂධ පිලිබඳ දැනුම ලබාදෙන්න. එය ඔබගේ නීරෝග සම්පත්තිය පිනිස වනු ඇත. ජපාන ජාතිකයන් ආහාරයට ගන්නා සුප් වර්ගයක් මා හට සිහියට නැගින. එය උණ ගහේ ලපටි ගොබයෙන් සාදන ඉතා රසවත් සුප් වර්ගයකි. දෙවන ලෝක යුද්ධය සමයේ ජපන් සොල්දාදුවන්ටද අහාර පිනිස මෙම සුප් ලබාදී ඇති බව කියවේ. හිරෝෂිමාවට බෝම්බ දැමීමෙන් පසු ඇතිවූ ආහාර හිඟයට පිලියම වී ඇත්තේද උණ ගොබයයි. ජපන් ජාතිකයන් අදත් ලපටි උණ ගොබ ඉතා විශාල මිලක් ගෙවා වෙලඳ සැල් වලින් මිලදී ගනී. ලෝකයේ වැඩිම ආයුෂ ඇති මිනිසුන් ජීවත් වන රට වන්නේද ජපානයයි. සෞඛ්‍යය අතින් අංක 1 පසුවන රටද ජපානයයි. උණ ගසේ ඇති මහිමය දුටු චීන ජාතිකයන් ඔවුන්ගේ නිවෙස් තුල කුඩා උණ ගස් තබා ගැනීමට පියවර ගන්නා ලදී. අදත් චීන ගෙවල් වල සෞභාග්‍යයේ සංකේතයක් ලෙස පෝච්චියක සිටවූ උණ විශේෂ ගෙය ඇතුලත තබා ගනී. එපමණක්ද නොව සුජාත නම් සම්මා සම්බුදුරජානන් වහන්සේ තම බෝධි වෘක්ෂය ලෙස තෝරා ගත්තේද උණ ගසයි. අප අද ඇසතු බෝධියෙන් ලබාගන්නා කිරණ ශක්තිය සේම යම් ශක්තියක් උණ ගසේද ඇති බව පැරැන්නන් දැනගෙන සිට ඇත. මේ සියළු කරුණු සලකා බලන කල අප කොන්ක්‍රීට් සැටලිමට මුක්කු ලෙස පමණක් භාවිතා කරන උණ පඳුරට මීට වඩා යමක් අප රට වෙනුවෙන් සිදුකල හැකි බව නොසිතේද? ( උණ ගොබය යනු උණ පඳුරේ පොලොවෙන් මතු වෙන ලපටි උණ පැලයයි. සමහර පලාත් වල මෙම කොටසට මොටෙයි යන නමද යෙදේ ) අපගේ මාතෘකාව වන ඩෙංගු උණ සඳහාද ප්‍රතිකාරය වන්නේ අප ඉහතින් සඳහන් කල කහ පැහැති උණ ශාකයයි. එම මාහැඟි ඔසුව සාදා ගන්නා ආකාරය සහ භාවිතා කල යුතු මාත්‍රාව පහතින් සඳහන් කරමු. කහ උණ ගහේ ලපටි ගොබයක් අතින් කඩා ගන්න. කොළ සහ කාටුව හොඳින් සුද්ධ කොට පසෙකින් තබා ගන්න. ලී වංගෙඩියක් සහ ලී මෝල් ගහක් පිරිසිදු කොට ගන්න. තම දෙඅත් හොඳින් පිරිසිදු කර ගන්න. සබන් හොඳින් ඉවත්වන තෙක් දෙඅත් සෝදන්න. දැන් කාන්දම් වලට නො ඇලෙන සුදු යකඩ පිහියක් ආධාරයෙන් පෙර සුද්ධ කර ගත් කහ උණ ගොබය කැබලි වලට කපා ගන්න. දැන් එම කැබලි වංගෙඩියට දමා වතුර එක් නොකොට හොඳින් කොටා ගන්න. කොටාගත් පසු පිරිසිදු රෙදි කඩක් ආධාරයෙන් ඉස්ම ටික පෙරා ගෙන පිරිසිදු භාජනයකට එකතු කර ගන්න. නැවත වරක් කොටා පෙර සේම ඉතිරිව ඇති ඉස්ම පෙරා ගත හැකිය. පෙරා ගත් උණ ද්‍රාවනය පිරිසිදු භාජනයකට දමා ගන්න. පලමු දින වරකට මේසහැඳි දෙක බැගින් පැය අටෙන් අට තුන් වරක් රෝගියාට පානය කිරීමට දෙන්න. දෙවන දින පැය අටෙන් අට දෙවරක් පමණක් දෙන්න. පළමු බෙහෙත් වාරයෙන්ම ඔබට ප්‍රතිඵල දැකගත හැකි වුවද පස් වතාවම ලබා දෙන්න. පස් වතාවට වඩා වැඩියෙන් ලාබා නොදීමට වග බලා ගන්න. ඖෂධයක මාත්‍රාව පිලිපැදීම අත්‍යවශ්‍ය කාරණයක් බව මතක තබා ගන්න. රෝගියා කුඩා දරුවෙකුනම් එක් මේස හැන්දක් දක්වා මාත්‍රාව අඩු කරන්න. මෙම ඔසුව ලබාදිය යුත්තේ උණ වැළඳී ඇති අවස්ථාවේ පමණක්වේ. ඩෙංගු උණ නොවුනද මෙම ප්‍රතිකාරය මගින් උණ සුව වනු ඇත. ඖෂධය පරිසරයට නිරාවරණය වීම නිසා නරක් විය හැකි බැවින් වාර පහ සම්පූර්ණ වන තුරු ශීතකරණයක බහා තබන්න. ඉතිරි වුවහොත් මීපැණි වලට කලවම් කොට අව්වේ තබා වේලා ගෙන අවශ්‍ය වූ විට නැවත භාවිතා කල හැකිය. එක් වතාවකට දෙන්නේ වේල් 5ක් විතරයි.. දවස් දෙකයි වේල් පහයි.[/COLOR][/SIZE][/B] [B][COLOR="red"]Nayana Thenuwara[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom