Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~සෙම් රෝග ~

ඉතාම කාර්යයබහුල ජීවිතයක් ගෙවන නූතනයේ අපි හැමෝටම නිතර හැදෙන රෝගයක් මේ සෙම අමාරුව.සෙම ඇවිස්සිලා කියලත් කියනවා.ඊට බලපාන හේතු කාරණා බොහෝමයක් ඇති අතර අපි ඒ සම්බන්ධයෙන් වෙනමම පෝස්ට් එකකින් කතා කරමු .මොකද සෙම අමාරුව පැති කීහිපයකින් හා චර්යාරටා බොහොමයක් නිසා හට ගන්න පුළුවන් වගේම ආරෙටත් සෙම් රෝග ඇතිවෙනවා(විශේෂයෙන් පීනස).අද මම කියලා දෙන්නෙ පපුවෙ සෙම වගේම බෙල්ල උගුර ආශ්‍රිතව නිතරම හටගන්නා සෙම් රෝගවලට නිවසේදීම බොහෝම අඩු වියදමකින් වගේම පහාසුවෙන් තමන්ටම කර ගන්න පුළුවන් ප්‍රතිකාරයක් නැතිනම් අත් බෙහෙතක් .

1. බාගෙට ඉඳුන දෙහි(ලා කහා පැහැති) ගෙඩි 4-5 කලින් මිලදී ගෙන නිවසේ තබාගනන්න .

2. ඉන් එක දෙහිගෙඩියක් හොදින් පොඩිකරන්න මෙලෙක් වෙනතුරු .

3. දැන් එය හතරට පලා ඇට ඉවත් කරන්න .

4. නැවත එම කොටස් හතර පුංචි කැබලිවලට කපා කේතලයට දමන්න. ඉඟුරු කැබැල්ලක් තියෙනව නම් හොදින් තලා දමන්න

5. දැන් කේතලයට අඬු කෝප්ප 3ක පිරිසිදු ජලය එක්කර ලිපේ තබා තැම්බෙන්න හරින්න

6. අඬු කෝප්ප 3නේ වතුර අඬු කෝප්ප එකක් හෝ එකහාමාරක් වනතුරු මදගින්නේ හිදින්න

7. එසේ සිඳගත් ජලය හෙමින් සැරේ පෙරාගෙන වීදුරුවකට හෝ පානය කලහැකි භාජනයකට දමාගෙන එයට සීනි තේ හැදි එකහාමාරක් පමණ මිශ්‍ර කරන්න .

8. දැන් එම දියරය තමන්ට බීමට හැකි රස්නය තිබියදී බොන්න.

9. මෙසේ උදේ කෑමට පසු එක් වරක් දහවල් කෑමට පසු එක්වරක් හා හවස තේ පානය වෙලාවට එක්වරක් බැගින් දිනකට තුන් වරක් බොන්න .සෑම වාරයකදීම අලුත් දෙහිගෙඩියක් ගන්න.කලින් තැම්බු දෙහි අවශේෂ තිබුනාට කම්නැත

සැ:යු:= මෙම අත් බෙහෙත සාදා පානය කිරීමට ඔබගේ රැකියාවේ නිවාඩු දින වෙන්කර ගන්නා ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.මංද දෙවෙනි හෝ තුන්වෙනි වර පානය කල පසු වැසිකිලි යාමේ අවශ්‍යතාවය නිසැකයෙන් දැනෙන බැවිනි .(බඩ බුරුලෙන් වැසිකිළි යාම - loos motion තත්ත්වය කීපවරක් ඇතිවන බැවිනි)

මෙහි ගුණාගුණ මෙසේය : උදරයේ යම් විෂක් අජීර්ණ තත්ත්වයක් තිබුනිනම් බඩ බුරුල් වී මලපහා සමග ඒ සියල්ල ශරීරයෙන් ඉවත් වීම

අනවශ්‍ය සෙම කොටස් සියල්ල මලපහා සමග ඉවත් වීම.

බඩ සුද්ද වීම,ලේ පිරිසිදු වීම,වාතය පුච්චා දැමීම හා එදින රාත්‍රියට සුව නින්දක් ලගා වීම.

ප:ලි: නොකඩවා දින දෙකක් අඩුම තරමින් මෙය සාදාගෙන බීලා බලන්න පපුවෙ හා උගුරේ සෙම නිසැකයෙන් ඉවත් වෙනවා...ඔබටම දැනේවි සහානය...

[QUOTE="බෙන් 10, post: 23362408, member: 512836"] [B][SIZE="5"][COLOR="DarkRed"]~සෙම් රෝග ~[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkGreen"]ඉතාම කාර්යයබහුල ජීවිතයක් ගෙවන නූතනයේ අපි හැමෝටම නිතර හැදෙන රෝගයක් මේ සෙම අමාරුව.සෙම ඇවිස්සිලා කියලත් කියනවා.ඊට බලපාන හේතු කාරණා බොහෝමයක් ඇති අතර අපි ඒ සම්බන්ධයෙන් වෙනමම පෝස්ට් එකකින් කතා කරමු .මොකද සෙම අමාරුව පැති කීහිපයකින් හා චර්යාරටා බොහොමයක් නිසා හට ගන්න පුළුවන් වගේම ආරෙටත් සෙම් රෝග ඇතිවෙනවා(විශේෂයෙන් පීනස).අද මම කියලා දෙන්නෙ පපුවෙ සෙම වගේම බෙල්ල උගුර ආශ්‍රිතව නිතරම හටගන්නා සෙම් රෝගවලට නිවසේදීම බොහෝම අඩු වියදමකින් වගේම පහාසුවෙන් තමන්ටම කර ගන්න පුළුවන් ප්‍රතිකාරයක් නැතිනම් අත් බෙහෙතක් . 1. බාගෙට ඉඳුන දෙහි(ලා කහා පැහැති) ගෙඩි 4-5 කලින් මිලදී ගෙන නිවසේ තබාගනන්න . 2. ඉන් එක දෙහිගෙඩියක් හොදින් පොඩිකරන්න මෙලෙක් වෙනතුරු . 3. දැන් එය හතරට පලා ඇට ඉවත් කරන්න . 4. නැවත එම කොටස් හතර පුංචි කැබලිවලට කපා කේතලයට දමන්න. ඉඟුරු කැබැල්ලක් තියෙනව නම් හොදින් තලා දමන්න 5. දැන් කේතලයට අඬු කෝප්ප 3ක පිරිසිදු ජලය එක්කර ලිපේ තබා තැම්බෙන්න හරින්න 6. අඬු කෝප්ප 3නේ වතුර අඬු කෝප්ප එකක් හෝ එකහාමාරක් වනතුරු මදගින්නේ හිදින්න 7. එසේ සිඳගත් ජලය හෙමින් සැරේ පෙරාගෙන වීදුරුවකට හෝ පානය කලහැකි භාජනයකට දමාගෙන එයට සීනි තේ හැදි එකහාමාරක් පමණ මිශ්‍ර කරන්න . 8. දැන් එම දියරය තමන්ට බීමට හැකි රස්නය තිබියදී බොන්න. 9. මෙසේ උදේ කෑමට පසු එක් වරක් දහවල් කෑමට පසු එක්වරක් හා හවස තේ පානය වෙලාවට එක්වරක් බැගින් දිනකට තුන් වරක් බොන්න .සෑම වාරයකදීම අලුත් දෙහිගෙඩියක් ගන්න.කලින් තැම්බු දෙහි අවශේෂ තිබුනාට කම්නැත සැ:යු:= මෙම අත් බෙහෙත සාදා පානය කිරීමට ඔබගේ රැකියාවේ නිවාඩු දින වෙන්කර ගන්නා ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.මංද දෙවෙනි හෝ තුන්වෙනි වර පානය කල පසු වැසිකිලි යාමේ අවශ්‍යතාවය නිසැකයෙන් දැනෙන බැවිනි .(බඩ බුරුලෙන් වැසිකිළි යාම - loos motion තත්ත්වය කීපවරක් ඇතිවන බැවිනි) මෙහි ගුණාගුණ මෙසේය : උදරයේ යම් විෂක් අජීර්ණ තත්ත්වයක් තිබුනිනම් බඩ බුරුල් වී මලපහා සමග ඒ සියල්ල ශරීරයෙන් ඉවත් වීම අනවශ්‍ය සෙම කොටස් සියල්ල මලපහා සමග ඉවත් වීම. බඩ සුද්ද වීම,ලේ පිරිසිදු වීම,වාතය පුච්චා දැමීම හා එදින රාත්‍රියට සුව නින්දක් ලගා වීම. ප:ලි: නොකඩවා දින දෙකක් අඩුම තරමින් මෙය සාදාගෙන බීලා බලන්න පපුවෙ හා උගුරේ සෙම නිසැකයෙන් ඉවත් වෙනවා...ඔබටම දැනේවි සහානය...[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom