Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ පොඩි ඔලුව කැක්කුමක් ආවත් පැනඩෝල් බොන්න එහෙමත් නැත්නම් බෙහෙත් ගන්න.එත් එක එචචර හොද දෙයක් නෙමෙයි.ඒ වෙලාවට සහනයක් උනාට කාලයක් day ගත උනාම අතුරු අබාධ හැදෙන්න ඉඩ තියනනවා.පුළුවන් තරම් ස්බාවික දෙවලට පුරුදු වෙමු.

ඉට කලින් තවත් වටිනා දෙයක් තියනවා කියන්න.ආතරයිට්ස් නැත්නම් නිතර ඇතිවන දණහිස් කැක්කුම් වලට මේකත් කරලා බලන්න මේක හන ඇට එක වගේ හදලා තියා ගන්න නම් බැහැ ඒ වෙලාවට හදා ගන්න ඕනේ ...

චියා ඇට (chia seeds) ලෝකේ ගොඩක් රටවල මේක. නිතර කැමට එකතු කර ගන්නවා කස කසා ඇට වලට ගොඩක් සමානයි

චියා ඇට (chia seeds) ඔමෙගා-3 මේද අම්ල, ෆයිබර්, ඔක්සිඩෝසයිඩ්න්, යකඩ හා කැල්සියම් වල හොඳ එකතුවක්

අස්ථි ශක්තිමත් වෙනවා කෙට්ටු වෙන්නත් හොද විකල්පයක්..ගර්බනි අවස්ථා වල ඇති වන කකුල් ඉදිමුම් වැනි අමාරු වලටත් සහනයක් ලබා ගන්න පුලුවන් දියවැඩියාවටත් ගොඩක් හොදයි

අමුද්‍රව්‍ය:

කිරි කෝප්ප 1/2ක් (සෙම පිනස තියන අය එළු කිරි ගන්න)

චියා ඇට තේ හැන්දක් ( මේ ඇට වාර්ගය ගොඩක් කස කසා වලට සමානයි ඒ රසමයි එන්නේ ඒ තරමට නැතත්. සියට අනුවක තරමේ ගුණයක් මේ කස කසා ඇට වලත් තියනවා බරත් අඩු වෙනවා ලංකාවේ අය කස කසා ඇට. ගන්න )

රස මුසු නොකළ ජෙලටින් තේ හැදී 1/2ක්

අවශ්‍ය නම් සිනි මී පැනී

උපදෙස්:

කිරි ටික රත් කරගන්න එයට ජෙලටින් මිශ්‍ර කර පොඩ්ඩක් නිමා ගන්න.එයට චියා ඇට හෝ කස කසා ඇට එකතු කරපු සැනින්ම බොන්න.බොන්න අමාරුනම් විතරක් සිනි හෝ මි පැනි එකතු කරන්න.(මං මුකුත් නොදා බොන්නේ)විනාඩියක් වත් තියන්න එපා හයි වෙනවා..

කකුල් වල මස් පිඩු පෙරළෙනවා යටි පතුල් වල වේදනාවට පුදුම විදියේ සහනයක් ගෙනේවි....

හන ඇට (flax seeds)

කාලයක් ලියන්න කියලා හිතන් හිටපු දෙයක් තමයි මෙ හන අැට (flax seeds )කියන්නෙ.මාත් කාලයක් තිස්සෙම මෙක ගන්න නිසා මෙකෙ වටිනා කම දන්නවා.

මෙම ස්වාභාවික පිළියම මගින් දණ හා සන්ධිවල කාර්යය නිසි ආකාරයෙන් සිදු කරවනවා.මෙමගින් ඇටකටු වල ව්‍යුහය උසස් කර ඒවායේ අනුරූපත්වය දියුණු කරනු ලබනවා.

තනිකරම හන ඇට විතරක් කුඩු කරලා යෝගට් සැලඩ් හො කිරි වලට දාලා බොන්නත් පුළුවන්..

දැන් බලමු මේ හන ඇට ප්‍රතිකාරය සාදා ගන්නේ කොහොමද කියලා.

අමුද්‍රව්‍ය:

වියළි මිදි ග්රැමි 100 ක්

රස මුසු නොකල ජෙලටින් ග්‍රෑම් 250 ක්

නිර්මාංශ අය collins ජෙලටින් ( අගර් අගර් )ගන්න

හණ ඇට ග්‍රෑම් 150 ක්

තලඇට ග්‍රෑම් 100ක්

වට්ටක්කා ඇට ග්‍රෑම් 100ක්

සුර්යකාන්ත ඇට ග්‍රෑම් 100ක්

මී පැණි මිලි 500ක්

උපදෙස්:

ඇට වර්ග සියල්ලම හොදින් කුඩු කර ගන්න එයටම මී පැනී සහ ජෙලටින් වියලි මිදී එකතුකර නැවත අබරා ගන්න.

විශාල බඳුනක් ගෙන අබරා ගත් මිශ්‍රණය හොදින් මිශ්‍ර වන සේ හොදින් කලවම් කර ගන්න. පසුව මෙම මිශ්‍රණය වීදුරු බොතලයකට දමා ගන්න.

මෙ පිළියම දිනපතා කළ යුතුයි. දවසට දෙවරක් උදෑසන ආහාරයට හා දවල් ආහාරයට පෙර මෙයින් තේ හැන්දක් ගත යුතුයි.

මෙම ප්‍රතිකාරය මගින් නම්‍යතාවය වැඩි දියුණු වනු ඇත. ඇටකටු සහ සන්ධි ශක්තිමත් කරන අතර ඊට අමතරව එම පරිවෘත්තීය උත්තේජනය කරනු ඇත.

අවුරුදු 5න් ඉහල පොඩි අයටත් මේකෙන් තේ හැදී බාගයක් උදේ කෑමට පෙර දීමේන් පොඩි අවදියේ ළමුන්ට ඇතිවන විටමින් උනතාවය මග හරවා ගත හැක.

මේ තත්වය ඇති වෙන්නේ දණහිස්වල ඇති කාටිලේජ් ගෙවීමයි. එවිට දණහිස් සන්ධි එකිනෙකට ගැටීමෙන් මේ වේදනාව ඇති වෙනවා. වයසට යාමේදී කාන්තාවන්ට මේ තත්ත්වය උදා වන්නට පුළුවන්. විශේෂයෙන් ම ස්ථුල කාන්තාවන්ට රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩියි. එහෙම වන්නෙ සිරුරේ බර දණ හිසට දරන්නට අපහසු නිසයි.

ප්‍රථමයෙන් සිරුරේ බර අඩු කර ගැනීම වැදගත්. ගිජු ලෙස ආහාර වැළඳීමෙන් වළකින්නට ඕනෑ. එවැනි රෝගින්ගේ බර අඩු කර ගැනීමට මං උපදෙස් දෙනවා. කණට යම් කිසි උපකරණයක් සවිකර සෑම කෑම වේලකට පෙර එය ක්‍රියාත්මක කිරීමෙන් වැඩිපුර ආහාර ගැනීමට රෝගියාට තිබෙන ඇල්ම ආශාව අඩුවෙනවා. කුසගින්න දැනෙන්නේ අවම වශයෙන්. ආහාර අඩු කිරීමෙන් සිරුරේ බර අඩු වෙනවා.

මේ රෝගීන් බොහෝ වේලාවක් හිටගෙන නොසිටිය යුතුයි. ඒ සිරුරේ බර දණහිස්වලට දරන්නට සිදුවන නිසායි. විශේෂයෙන්ම සිරුරේ කටු (Bones) ශක්තිමත් කරන කැල්සියම් සහිත ආහාර අනුභව කිරීමට පුරුදු විය යුතුයි. දිනකට කිරි වීදුරු 1ක් පානය කිරීම අත්‍යවශ්‍යයි. කහට නොයෙදු සුදු කිරි බීම හෝ නැවුම් කිරි (Fresh milk) පානය කරන්නේ නම් වඩාත් හොඳයි. කොලෙස්ටරෝල්වලින් පීඩා විඳින අය නම් මේදය රහිත කිරි පානය කල යුතුය.

දිනකට වතුර ලීටර් 3 ක් පානය කළ යුතුයි. තම්බපු කැකුළු හාලේ බත්වල පිටි (Starch) ප්‍රමාණය අඩු නිසා තම්බපු හාල් ආහාරයට ගැනීම වැදගත්. පිටි වර්ග ග්ලුටින් අඩංගු අහාර වලින් ඇත් උනොත් සදහටම මේ ලෙඩෙන් මිදෙන්න පුළුවන්.

Neranjana Kasthuriarachi

[QUOTE="බෙන් 10, post: 23374961, member: 512836"] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/36488681_2129364160681196_8377740014754201600_n.jpg?_nc_cat=0&oh=d3aa5d1aabe52e962c06710f18b1d066&oe=5BA1A550[/IMG] [B][SIZE="4"][COLOR="DarkGreen"]අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ පොඩි ඔලුව කැක්කුමක් ආවත් පැනඩෝල් බොන්න එහෙමත් නැත්නම් බෙහෙත් ගන්න.එත් එක එචචර හොද දෙයක් නෙමෙයි.ඒ වෙලාවට සහනයක් උනාට කාලයක් day ගත උනාම අතුරු අබාධ හැදෙන්න ඉඩ තියනනවා.පුළුවන් තරම් ස්බාවික දෙවලට පුරුදු වෙමු. ඉට කලින් තවත් වටිනා දෙයක් තියනවා කියන්න.ආතරයිට්ස් නැත්නම් නිතර ඇතිවන දණහිස් කැක්කුම් වලට මේකත් කරලා බලන්න මේක හන ඇට එක වගේ හදලා තියා ගන්න නම් බැහැ ඒ වෙලාවට හදා ගන්න ඕනේ ... [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/36486818_2129364144014531_6422131277628964864_n.jpg?_nc_cat=0&oh=401e02a445c873bae25766dd96bdf3f1&oe=5BAE6F2E[/IMG] චියා ඇට (chia seeds) ලෝකේ ගොඩක් රටවල මේක. නිතර කැමට එකතු කර ගන්නවා කස කසා ඇට වලට ගොඩක් සමානයි චියා ඇට (chia seeds) ඔමෙගා-3 මේද අම්ල, ෆයිබර්, ඔක්සිඩෝසයිඩ්න්, යකඩ හා කැල්සියම් වල හොඳ එකතුවක් අස්ථි ශක්තිමත් වෙනවා කෙට්ටු වෙන්නත් හොද විකල්පයක්..ගර්බනි අවස්ථා වල ඇති වන කකුල් ඉදිමුම් වැනි අමාරු වලටත් සහනයක් ලබා ගන්න පුලුවන් දියවැඩියාවටත් ගොඩක් හොදයි අමුද්‍රව්‍ය: කිරි කෝප්ප 1/2ක් (සෙම පිනස තියන අය එළු කිරි ගන්න) චියා ඇට තේ හැන්දක් ( මේ ඇට වාර්ගය ගොඩක් කස කසා වලට සමානයි ඒ රසමයි එන්නේ ඒ තරමට නැතත්. සියට අනුවක තරමේ ගුණයක් මේ කස කසා ඇට වලත් තියනවා බරත් අඩු වෙනවා ලංකාවේ අය කස කසා ඇට. ගන්න ) රස මුසු නොකළ ජෙලටින් තේ හැදී 1/2ක් අවශ්‍ය නම් සිනි මී පැනී උපදෙස්: කිරි ටික රත් කරගන්න එයට ජෙලටින් මිශ්‍ර කර පොඩ්ඩක් නිමා ගන්න.එයට චියා ඇට හෝ කස කසා ඇට එකතු කරපු සැනින්ම බොන්න.බොන්න අමාරුනම් විතරක් සිනි හෝ මි පැනි එකතු කරන්න.(මං මුකුත් නොදා බොන්නේ)විනාඩියක් වත් තියන්න එපා හයි වෙනවා.. කකුල් වල මස් පිඩු පෙරළෙනවා යටි පතුල් වල වේදනාවට පුදුම විදියේ සහනයක් ගෙනේවි.... හන ඇට (flax seeds) කාලයක් ලියන්න කියලා හිතන් හිටපු දෙයක් තමයි මෙ හන අැට (flax seeds )කියන්නෙ.මාත් කාලයක් තිස්සෙම මෙක ගන්න නිසා මෙකෙ වටිනා කම දන්නවා. මෙම ස්වාභාවික පිළියම මගින් දණ හා සන්ධිවල කාර්යය නිසි ආකාරයෙන් සිදු කරවනවා.මෙමගින් ඇටකටු වල ව්‍යුහය උසස් කර ඒවායේ අනුරූපත්වය දියුණු කරනු ලබනවා. තනිකරම හන ඇට විතරක් කුඩු කරලා යෝගට් සැලඩ් හො කිරි වලට දාලා බොන්නත් පුළුවන්.. දැන් බලමු මේ හන ඇට ප්‍රතිකාරය සාදා ගන්නේ කොහොමද කියලා. අමුද්‍රව්‍ය: වියළි මිදි ග්රැමි 100 ක් රස මුසු නොකල ජෙලටින් ග්‍රෑම් 250 ක් නිර්මාංශ අය collins ජෙලටින් ( අගර් අගර් )ගන්න හණ ඇට ග්‍රෑම් 150 ක් තලඇට ග්‍රෑම් 100ක් වට්ටක්කා ඇට ග්‍රෑම් 100ක් සුර්යකාන්ත ඇට ග්‍රෑම් 100ක් මී පැණි මිලි 500ක් උපදෙස්: ඇට වර්ග සියල්ලම හොදින් කුඩු කර ගන්න එයටම මී පැනී සහ ජෙලටින් වියලි මිදී එකතුකර නැවත අබරා ගන්න. විශාල බඳුනක් ගෙන අබරා ගත් මිශ්‍රණය හොදින් මිශ්‍ර වන සේ හොදින් කලවම් කර ගන්න. පසුව මෙම මිශ්‍රණය වීදුරු බොතලයකට දමා ගන්න. මෙ පිළියම දිනපතා කළ යුතුයි. දවසට දෙවරක් උදෑසන ආහාරයට හා දවල් ආහාරයට පෙර මෙයින් තේ හැන්දක් ගත යුතුයි. මෙම ප්‍රතිකාරය මගින් නම්‍යතාවය වැඩි දියුණු වනු ඇත. ඇටකටු සහ සන්ධි ශක්තිමත් කරන අතර ඊට අමතරව එම පරිවෘත්තීය උත්තේජනය කරනු ඇත. අවුරුදු 5න් ඉහල පොඩි අයටත් මේකෙන් තේ හැදී බාගයක් උදේ කෑමට පෙර දීමේන් පොඩි අවදියේ ළමුන්ට ඇතිවන විටමින් උනතාවය මග හරවා ගත හැක. මේ තත්වය ඇති වෙන්නේ දණහිස්වල ඇති කාටිලේජ් ගෙවීමයි. එවිට දණහිස් සන්ධි එකිනෙකට ගැටීමෙන් මේ වේදනාව ඇති වෙනවා. වයසට යාමේදී කාන්තාවන්ට මේ තත්ත්වය උදා වන්නට පුළුවන්. විශේෂයෙන් ම ස්ථුල කාන්තාවන්ට රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩියි. එහෙම වන්නෙ සිරුරේ බර දණ හිසට දරන්නට අපහසු නිසයි. ප්‍රථමයෙන් සිරුරේ බර අඩු කර ගැනීම වැදගත්. ගිජු ලෙස ආහාර වැළඳීමෙන් වළකින්නට ඕනෑ. එවැනි රෝගින්ගේ බර අඩු කර ගැනීමට මං උපදෙස් දෙනවා. කණට යම් කිසි උපකරණයක් සවිකර සෑම කෑම වේලකට පෙර එය ක්‍රියාත්මක කිරීමෙන් වැඩිපුර ආහාර ගැනීමට රෝගියාට තිබෙන ඇල්ම ආශාව අඩුවෙනවා. කුසගින්න දැනෙන්නේ අවම වශයෙන්. ආහාර අඩු කිරීමෙන් සිරුරේ බර අඩු වෙනවා. මේ රෝගීන් බොහෝ වේලාවක් හිටගෙන නොසිටිය යුතුයි. ඒ සිරුරේ බර දණහිස්වලට දරන්නට සිදුවන නිසායි. විශේෂයෙන්ම සිරුරේ කටු (Bones) ශක්තිමත් කරන කැල්සියම් සහිත ආහාර අනුභව කිරීමට පුරුදු විය යුතුයි. දිනකට කිරි වීදුරු 1ක් පානය කිරීම අත්‍යවශ්‍යයි. කහට නොයෙදු සුදු කිරි බීම හෝ නැවුම් කිරි (Fresh milk) පානය කරන්නේ නම් වඩාත් හොඳයි. කොලෙස්ටරෝල්වලින් පීඩා විඳින අය නම් මේදය රහිත කිරි පානය කල යුතුය. දිනකට වතුර ලීටර් 3 ක් පානය කළ යුතුයි. තම්බපු කැකුළු හාලේ බත්වල පිටි (Starch) ප්‍රමාණය අඩු නිසා තම්බපු හාල් ආහාරයට ගැනීම වැදගත්. පිටි වර්ග ග්ලුටින් අඩංගු අහාර වලින් ඇත් උනොත් සදහටම මේ ලෙඩෙන් මිදෙන්න පුළුවන්.[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="DarkRed"]Neranjana Kasthuriarachi[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom