Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණය හැර සියලූ රෝග නසන කළුදුරු ඔසුවේ විශ්මිත රහස්

කළුදුරු ශාකයෙහි විද්‍යාත්මක නාමය Nigella Sativa වන අතර Ranuculaceaeශාක කුළයට අයත් වේ’ Blessed Seeds නමින් ලොව පුරා මෙය සුපතල වී ඇත්තේ එහි වටිනාකම නිසාම විය යුතුය’ මෙම පැළෑටිය පිළිබඳ ශුද්ධවූ කුරානයේ මෙසේ සඳහන් කර ඇත’ සත්තකින්ම කළුදුරු භාවිතය මරණය හැර සියලු රෝග සඳහා අගනා ප්‍රතිකාරයකි’

කෙසේදයත් වර්තමානයේ මධ්‍ය සහ දකුණු ආසියාවේද” බටහිර රටවලද මේ පිළිබඳ අවධානය දක්වන අතර ආහාර පිසීමේදී කුළුබඩුවක් ලෙස මෙය භාවිතයට ගනි’ මෙමගින් ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමද උණුසුම ඇති කිරීමද (විශේෂයෙන් ශීත කාලවලදී) සමත් වන අතර පෝෂණ සහ ශක්ති සම්පාදකයක් ලෙස සියවස් ගණනාවක සිට භාවිතයට ගෙන ඇත’ මෙම ගුණයන් පදනම් කරගෙන ක්ලෝම ප්‍රදාහය (Bronchitis)” ඇදුම (Asthma) සහ හුස්ම ගැනීමේ අපහසුව යන රෝග තත්ත්ව සඳහා සුලභව ප්‍රතිකාර කිරීමට භාවිත කෙරේ’

මීට අමතරව ආමාශයේ සහ ආන්ත්රික ස්වස්ථතාවයද” අක්මාවේ සහ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සඳහාද ඉතා යහපත්ය’ කළුදුරු අසාත්මිකතාවන්ගෙන් ඇතිවන බලපෑම් නිෂ්ක්‍රීය කිරීමට යොදා ගන්නා ඖෂධයක් ලෙසත් ඇති බැවින් සංකූලතා රෝගී තත්ත්ව සහ බහුලව ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන සාමාන්‍ය ශක්තිජනක පානයක් ලෙසද පිළිකා මර්ධනයට ආධාරකයක් ලෙසද භාවිතයට ගැනේ’ ඇතැම් චර්ම රෝග සඳහාද රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද මෙය භාවිතයට ගැනේ’

විවිධ රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාරයක් ලෙස කළුදුරු ශාකයම විවිධ විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයනයන්ට ලක්කර ඇත’එම පර්යේෂණ ප්‍රතිඵල පහත රෝග තත්ත්ව සඳහා විශේෂයෙන් ගුණදායක බව ද දක්වා ඇත’ ඒ අනුව දියවැඩියාව මගින් ඇතිකරන අස්ථී වලට සිදුකරන හානිය අතිශයින් අවම කරයි’ ප්‍රතිජීවක ගුණයන් සහිතය අක්මාවේ ඉදිමුමට සහ හානිකර තත්ත්ව ඇතිකරන විෂ අවශෝෂණය කිරීමේ හැකියාව ඇති බැවින් අක්මාවේ යහපැවැත්ම හේතුවේ’ පිළිකා මර්ධන කාරකයක් ලෙස බැක්ටීරියා නාශකයක් ලෙස ආහාර මාර්ග පද්ධතියේ ඇතිවන තුවාල ආදි හානි කර තත්ත්ව ඇතිවීමෙන් ආරක්ෂා කරයි’ වේදනා නාශකයක් ලෙස භාවිතයට ගත හැකිය’ අධිරුධිර පීඩනය සමනය කරයි’ ප්‍රමාද ඔසප් චක්රයන් ක්‍රමවත් කරයි’ තුවාල සුව කර ගැනීම’

ප්රතික්ෂුද්රජීවීකාරක” ප්‍රතිඔක්සිකාරක” දැවිල්ල ඇති නොකරන ගුණය” ආසාදනයන් වර්ධනය වීම වැළැක්වීමේ ගුණය ආදිය තුවාල සුව කිරීමට අදාළ ප්‍රධාන ගුණයන්ය’ මෙම ගුණ සියල්ල කළුදුරු තෙල්වල අන්තර්ගත වේ’

කළුදුරු මල

කළුදුරු ඵලය

කළුදුරු ඵලය වේලා බීජ ලබාගනී

කළුදුරුවල බොහොමයක් ප්රතිඵලදායි ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන්නේ එහි තෙල්වලයි’ මේ පිළිබඳ මැදපෙරදිග සහ ඉන්දියානු පර්යේෂණාගාර කිහිපයක තවමත් වැඩිදුර අධ්‍යයනයන් සිදුකරමින් පවතී’ තෝසේ” චපාති” කුල්චා” ස්ටික් කුකීස් ආදි ආහාර සැකසීමේදී බහුලව මේවා භාවිතයට ගැනේ’ ජනප්‍රවාද සහ මිත්‍යා විශ්වාසයන්ට අනූව ඇස්වහ කටවහ වලින් ආරක්ෂා වීමටද කළුදුරු භාවිතයට ගැනේ’ තවද ඇතැම් රටවල හූනියම් කටයුතු සඳහාද යොදා ගැනේ’ තුර්කි ජාතියන් මිනී පෙට්ටිය ඇතුළට කළුදුරු ඇට යොදනු ලැබේ’ මෝක්ෂ සුවය සඳහා එය උපකාර වනු ඇතැයි ඔවුන් විශ්වාස කිරීම මීට හේතුවයි’

කළු බීජ තෙල් ඔයිස් ඔන්ලයින් ප්‍රෝටීන ප්‍රතිලාභය කුමක්ද?

කළු බීජ සහ එයින් ලබාගත් තෙල් භුක්ති විඳින සෞඛ්‍ය ආරක්ෂණ හා රෝග වැලැක්වීම සඳහා නිවෙස් පිළියමක් ලෙස භාවිතා කිරීම සඳහා ක්‍රියාකාරී ආහාර ලෙස සැලකේ. ලෝකය පුරා මිලියන ගණනකට බලපාන නිදන්ගත රෝගාබාධ සියල්ලම ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රබල වේ. කළු බීජ නම් ප්රාතිහාර්යමය ශාකයක් ලෙස විස්තර කර ඇත.

කළු බීජයේ පෝෂණීය පැතිකඩ ඉතා සංකීර්ණයි. විවිධ වර්ග 100 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති නමුත් එය තව දුරටත් සොයාගත හැකි ය. කළු අම්ල තෙල් අත්‍යවශ්‍ය මේද අම්ල, ටෝෙකෝෆොල්ස් සහ ෆයිටෝසරොල්ස් වැනි පොහොසත් මූලාශ්‍රයක් වන අතර, ප්‍රතිඔක්සිකාරක තයිමෝකින්ටෝන්, කැරක්ලෝරෝ, තයිමොල්, පී-චයිමීන්, ඇනටෝල් සහ 4-ටෙරපීනයොල් යන අය ද වේ.

කළු බීජ තෙල් මිලදී ගන්න »

ද්‍රවීකෘත ඔයිල් අම්ල විශ්ලේෂණය කිරීම:

43% ක් ලීනොලික අම්ලය

17% ඔලෙයික් අම්ලය

9% palmitic අම්ලය

3% ස්ටීරික් අම්ලය

6% ඊයොසොසඩිෙනොයික් අම්ලය (EPA)

5% Eicosatetenaenoic අම්ල (ETA);

ලිනොලනෙන් අම්ල 0.7%

3% ඩොමෝසෙක්සාඇඇඊනීක් අම්ලය (DHA)

0.16% myristic අම්ලය

ඔමේගා ෆැටී කැඩ්මියම්වල වැදගත්කම

කළු අම්ල 26 කින් සමන්විත මේද අම්ල 26 ක් අඩංගු වන අතර, 15% ක්ම සංතෘප්ත මේද අම්ලවලින් සමන්විත වන අතර අසංතෘප්ත මේද අම්ලවලින් 80% ක් අඩංගු වේ. අසංතෘප්ත FA වල ලිෙනොලොලික් අම්ලය (ඔමෙගා-6); වඩාත් වැදගත් ඔමෙගා-3, EPA සහ DHA, සාමාන්‍යයෙන් පමණක් මේදය මාළු වැනි සත්ව නිෂ්පාදන සොයා ගත හැක්කේ; සහ ඔමේගා-3 ආකාරයේ ඊයොසොසැටරේනොයිනොයික් අම්ලය (ETA) ලෙස හැඳින්වේ.

ඔමේගා-6 සහ ඔමේගා-3 අත්‍යවශ්‍ය මේද අම්ල ලෙස සලකනු ලැබේ. අපගේ ආහාර වේලෙහි බහුලව දක්නට ලැබෙන බහු අසංතෘප්ත මේද අම්ල (PUFAs) වන නමුත් ඔවුන්ගෙන් බොහෝ ඒවාට අවශ්‍ය නොවේ. අවාසනාවට, පිරිසිදු කිරීම නිසා බටහිර ආහාරය PUFA වලින් පිරී ඇත. මෙම මේද අස්ථායී හා ඔබ ඒවායින් බොහොමයක් පරිභෝජනය කරන විට, ඔබේ සෛල බිඳෙනසුලු වන අතර පසුව ඒවා ඔක්සිකරණය වීමට ඉඩ ඇත.

කළු බීජ වල තෙල්වල අම්ල අසාමාන්‍ය සංයෝජනය ඔක්සිකරණයට ප්‍රතිජීවක වේ. Thymoquinone සමග EPA, DHA, සහ ETA නිදන්ගත, අඩු මට්ටමේ උද්දීපනය හේතුවෙන් ඇතිවන පිරිහෙන රෝග රාශියකින් ආරක්ෂ

කලුදුරැ තෙල් ඵය ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් හැදින්වන අතර අැට වලින් තමයි තෙල් හදන්නනෙ ඵය තුවාල සුවකිරිමටත් ආසත්මිතා නැති කිරිමටත් ... ඉන්දියානුවන් උදා ( චපාති ) රොටි කලුදුරැ ආහාර සැකසිමෙදිත් කලුදුරැ තෙල් යොදා ගන්නවා ...

කළුදුරු තෙල් 1 පාවිච්චි කරන්න මේ තෙල් වර්ගයට හැලිච්ච කොණ්ඩය ආපහු වවා ගන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නෙ

*දියවැඩියාව ඇතුළු සැම ලෙඩකටම හැමදාම රෑට කළුදුරු ඇට කිපයක් හපලා කාලා වතුර බොන්න..

තේ කොපි ඇතුලු ඕනෑම වර්ගයක් සමග කලුදුරැ කුඩු එකතු කර ගන්න පුළුවන් අනවශ්‍ය මේදය දියකර හැරීමේ මහගු ගුණයක් කළුදුරු සතුයි !!!

රොටි වගේ කෑම වර්ග වගේම මම නම් සැල්ඩ් එකක් කනකොට කලුදුරැ ඇට ටිකක් දානවා .හරිම අපුරු රසයක් තියනවා .ඒ වගේම තේ හදද්දී දානවා. ගොඩක් ගුණ කලුදුරැ මේ විදිහට කැමට එකතු කර ගමු

අත්‍යාවශය කරුණු අන්තර්ජාලයෙනි

Neranjana Kasthuriarachi

[QUOTE="බෙන් 10, post: 23388876, member: 512836"] [B][COLOR="DarkRed"][SIZE="5"]මරණය හැර සියලූ රෝග නසන කළුදුරු ඔසුවේ විශ්මිත රහස් [/SIZE][/COLOR][/B] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/36808307_2134278163523129_1433441710087602176_n.jpg?_nc_cat=0&oh=f4141b063a6d036b4d76aa6d23a9567d&oe=5BE63D9E[/IMG] [SIZE="4"][COLOR="DarkGreen"][B]කළුදුරු ශාකයෙහි විද්‍යාත්මක නාමය Nigella Sativa වන අතර Ranuculaceaeශාක කුළයට අයත් වේ’ Blessed Seeds නමින් ලොව පුරා මෙය සුපතල වී ඇත්තේ එහි වටිනාකම නිසාම විය යුතුය’ මෙම පැළෑටිය පිළිබඳ ශුද්ධවූ කුරානයේ මෙසේ සඳහන් කර ඇත’ සත්තකින්ම කළුදුරු භාවිතය මරණය හැර සියලු රෝග සඳහා අගනා ප්‍රතිකාරයකි’ කෙසේදයත් වර්තමානයේ මධ්‍ය සහ දකුණු ආසියාවේද” බටහිර රටවලද මේ පිළිබඳ අවධානය දක්වන අතර ආහාර පිසීමේදී කුළුබඩුවක් ලෙස මෙය භාවිතයට ගනි’ මෙමගින් ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමද උණුසුම ඇති කිරීමද (විශේෂයෙන් ශීත කාලවලදී) සමත් වන අතර පෝෂණ සහ ශක්ති සම්පාදකයක් ලෙස සියවස් ගණනාවක සිට භාවිතයට ගෙන ඇත’ මෙම ගුණයන් පදනම් කරගෙන ක්ලෝම ප්‍රදාහය (Bronchitis)” ඇදුම (Asthma) සහ හුස්ම ගැනීමේ අපහසුව යන රෝග තත්ත්ව සඳහා සුලභව ප්‍රතිකාර කිරීමට භාවිත කෙරේ’ මීට අමතරව ආමාශයේ සහ ආන්ත්රික ස්වස්ථතාවයද” අක්මාවේ සහ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සඳහාද ඉතා යහපත්ය’ කළුදුරු අසාත්මිකතාවන්ගෙන් ඇතිවන බලපෑම් නිෂ්ක්‍රීය කිරීමට යොදා ගන්නා ඖෂධයක් ලෙසත් ඇති බැවින් සංකූලතා රෝගී තත්ත්ව සහ බහුලව ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන සාමාන්‍ය ශක්තිජනක පානයක් ලෙසද පිළිකා මර්ධනයට ආධාරකයක් ලෙසද භාවිතයට ගැනේ’ ඇතැම් චර්ම රෝග සඳහාද රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද මෙය භාවිතයට ගැනේ’ විවිධ රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාරයක් ලෙස කළුදුරු ශාකයම විවිධ විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයනයන්ට ලක්කර ඇත’එම පර්යේෂණ ප්‍රතිඵල පහත රෝග තත්ත්ව සඳහා විශේෂයෙන් ගුණදායක බව ද දක්වා ඇත’ ඒ අනුව දියවැඩියාව මගින් ඇතිකරන අස්ථී වලට සිදුකරන හානිය අතිශයින් අවම කරයි’ ප්‍රතිජීවක ගුණයන් සහිතය අක්මාවේ ඉදිමුමට සහ හානිකර තත්ත්ව ඇතිකරන විෂ අවශෝෂණය කිරීමේ හැකියාව ඇති බැවින් අක්මාවේ යහපැවැත්ම හේතුවේ’ පිළිකා මර්ධන කාරකයක් ලෙස බැක්ටීරියා නාශකයක් ලෙස ආහාර මාර්ග පද්ධතියේ ඇතිවන තුවාල ආදි හානි කර තත්ත්ව ඇතිවීමෙන් ආරක්ෂා කරයි’ වේදනා නාශකයක් ලෙස භාවිතයට ගත හැකිය’ අධිරුධිර පීඩනය සමනය කරයි’ ප්‍රමාද ඔසප් චක්රයන් ක්‍රමවත් කරයි’ තුවාල සුව කර ගැනීම’ ප්රතික්ෂුද්රජීවීකාරක” ප්‍රතිඔක්සිකාරක” දැවිල්ල ඇති නොකරන ගුණය” ආසාදනයන් වර්ධනය වීම වැළැක්වීමේ ගුණය ආදිය තුවාල සුව කිරීමට අදාළ ප්‍රධාන ගුණයන්ය’ මෙම ගුණ සියල්ල කළුදුරු තෙල්වල අන්තර්ගත වේ’ කළුදුරු මල කළුදුරු ඵලය කළුදුරු ඵලය වේලා බීජ ලබාගනී කළුදුරුවල බොහොමයක් ප්රතිඵලදායි ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන්නේ එහි තෙල්වලයි’ මේ පිළිබඳ මැදපෙරදිග සහ ඉන්දියානු පර්යේෂණාගාර කිහිපයක තවමත් වැඩිදුර අධ්‍යයනයන් සිදුකරමින් පවතී’ තෝසේ” චපාති” කුල්චා” ස්ටික් කුකීස් ආදි ආහාර සැකසීමේදී බහුලව මේවා භාවිතයට ගැනේ’ ජනප්‍රවාද සහ මිත්‍යා විශ්වාසයන්ට අනූව ඇස්වහ කටවහ වලින් ආරක්ෂා වීමටද කළුදුරු භාවිතයට ගැනේ’ තවද ඇතැම් රටවල හූනියම් කටයුතු සඳහාද යොදා ගැනේ’ තුර්කි ජාතියන් මිනී පෙට්ටිය ඇතුළට කළුදුරු ඇට යොදනු ලැබේ’ මෝක්ෂ සුවය සඳහා එය උපකාර වනු ඇතැයි ඔවුන් විශ්වාස කිරීම මීට හේතුවයි’ කළු බීජ තෙල් ඔයිස් ඔන්ලයින් ප්‍රෝටීන ප්‍රතිලාභය කුමක්ද? කළු බීජ සහ එයින් ලබාගත් තෙල් භුක්ති විඳින සෞඛ්‍ය ආරක්ෂණ හා රෝග වැලැක්වීම සඳහා නිවෙස් පිළියමක් ලෙස භාවිතා කිරීම සඳහා ක්‍රියාකාරී ආහාර ලෙස සැලකේ. ලෝකය පුරා මිලියන ගණනකට බලපාන නිදන්ගත රෝගාබාධ සියල්ලම ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රබල වේ. කළු බීජ නම් ප්රාතිහාර්යමය ශාකයක් ලෙස විස්තර කර ඇත. කළු බීජයේ පෝෂණීය පැතිකඩ ඉතා සංකීර්ණයි. විවිධ වර්ග 100 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති නමුත් එය තව දුරටත් සොයාගත හැකි ය. කළු අම්ල තෙල් අත්‍යවශ්‍ය මේද අම්ල, ටෝෙකෝෆොල්ස් සහ ෆයිටෝසරොල්ස් වැනි පොහොසත් මූලාශ්‍රයක් වන අතර, ප්‍රතිඔක්සිකාරක තයිමෝකින්ටෝන්, කැරක්ලෝරෝ, තයිමොල්, පී-චයිමීන්, ඇනටෝල් සහ 4-ටෙරපීනයොල් යන අය ද වේ. කළු බීජ තෙල් මිලදී ගන්න » ද්‍රවීකෘත ඔයිල් අම්ල විශ්ලේෂණය කිරීම: 43% ක් ලීනොලික අම්ලය 17% ඔලෙයික් අම්ලය 9% palmitic අම්ලය 3% ස්ටීරික් අම්ලය 6% ඊයොසොසඩිෙනොයික් අම්ලය (EPA) 5% Eicosatetenaenoic අම්ල (ETA); ලිනොලනෙන් අම්ල 0.7% 3% ඩොමෝසෙක්සාඇඇඊනීක් අම්ලය (DHA) 0.16% myristic අම්ලය ඔමේගා ෆැටී කැඩ්මියම්වල වැදගත්කම කළු අම්ල 26 කින් සමන්විත මේද අම්ල 26 ක් අඩංගු වන අතර, 15% ක්ම සංතෘප්ත මේද අම්ලවලින් සමන්විත වන අතර අසංතෘප්ත මේද අම්ලවලින් 80% ක් අඩංගු වේ. අසංතෘප්ත FA වල ලිෙනොලොලික් අම්ලය (ඔමෙගා-6); වඩාත් වැදගත් ඔමෙගා-3, EPA සහ DHA, සාමාන්‍යයෙන් පමණක් මේදය මාළු වැනි සත්ව නිෂ්පාදන සොයා ගත හැක්කේ; සහ ඔමේගා-3 ආකාරයේ ඊයොසොසැටරේනොයිනොයික් අම්ලය (ETA) ලෙස හැඳින්වේ. ඔමේගා-6 සහ ඔමේගා-3 අත්‍යවශ්‍ය මේද අම්ල ලෙස සලකනු ලැබේ. අපගේ ආහාර වේලෙහි බහුලව දක්නට ලැබෙන බහු අසංතෘප්ත මේද අම්ල (PUFAs) වන නමුත් ඔවුන්ගෙන් බොහෝ ඒවාට අවශ්‍ය නොවේ. අවාසනාවට, පිරිසිදු කිරීම නිසා බටහිර ආහාරය PUFA වලින් පිරී ඇත. මෙම මේද අස්ථායී හා ඔබ ඒවායින් බොහොමයක් පරිභෝජනය කරන විට, ඔබේ සෛල බිඳෙනසුලු වන අතර පසුව ඒවා ඔක්සිකරණය වීමට ඉඩ ඇත. කළු බීජ වල තෙල්වල අම්ල අසාමාන්‍ය සංයෝජනය ඔක්සිකරණයට ප්‍රතිජීවක වේ. Thymoquinone සමග EPA, DHA, සහ ETA නිදන්ගත, අඩු මට්ටමේ උද්දීපනය හේතුවෙන් ඇතිවන පිරිහෙන රෝග රාශියකින් ආරක්ෂ කලුදුරැ තෙල් ඵය ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් හැදින්වන අතර අැට වලින් තමයි තෙල් හදන්නනෙ ඵය තුවාල සුවකිරිමටත් ආසත්මිතා නැති කිරිමටත් ... ඉන්දියානුවන් උදා ( චපාති ) රොටි කලුදුරැ ආහාර සැකසිමෙදිත් කලුදුරැ තෙල් යොදා ගන්නවා ... කළුදුරු තෙල් 1 පාවිච්චි කරන්න මේ තෙල් වර්ගයට හැලිච්ච කොණ්ඩය ආපහු වවා ගන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නෙ *දියවැඩියාව ඇතුළු සැම ලෙඩකටම හැමදාම රෑට කළුදුරු ඇට කිපයක් හපලා කාලා වතුර බොන්න.. තේ කොපි ඇතුලු ඕනෑම වර්ගයක් සමග කලුදුරැ කුඩු එකතු කර ගන්න පුළුවන් අනවශ්‍ය මේදය දියකර හැරීමේ මහගු ගුණයක් කළුදුරු සතුයි !!! රොටි වගේ කෑම වර්ග වගේම මම නම් සැල්ඩ් එකක් කනකොට කලුදුරැ ඇට ටිකක් දානවා .හරිම අපුරු රසයක් තියනවා .ඒ වගේම තේ හදද්දී දානවා. ගොඩක් ගුණ කලුදුරැ මේ විදිහට කැමට එකතු කර ගමු අත්‍යාවශය කරුණු අන්තර්ජාලයෙනි[/B][/COLOR][/SIZE] [B][COLOR="darkgreen"][COLOR="darkgreen"][COLOR="DarkRed"]Neranjana Kasthuriarachi[/COLOR][/COLOR][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom