Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලය පිළිකා හා තවත් ලෙඩ රෝග කිහිපයකට ගුණ දායක විශ්මිත පානයක් ගැන මට දැන ගන්න ලැබුනා මේ පානය මුලින්ම හොයා ගෙන තියෙන්නේ චීනයේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින්. මේ පානය හදන්න යොදා ගන්නේ එළවලු ජාති දෙකක් හා එක් පලතුරු ජාතියක් පමණයි. ඒ වගේම මේ ජාති තුනම පහසුවෙන්ම හොයා ගන්නත් පුළුවන්

ඇපල් , කැරට් හා බීට්රූට් කියන දේවල් තුන තමයි අපි හොයා ගන්න ඕනේ. මේ පානය සැදීමේදී එක් එක් ජාතියෙන් යෙදිය යුතුයැයි නිශ්චිත ග්‍රෑම් ප්‍රමාණයක් නෑ. එය රස අනුව එක් එක් ජාතියෙන් වෙනස් ප්‍රමාණයන් යොදා හදා ගන්නත් පුළුවන්. හැබැයි පුළුවන් තරම් හැම ජතියෙන්ම සාමාන ප්‍රමාණයන් යොදා ගෙන හැදුවොත් වඩා හොදයි. ඒ වගේම මෙයට මි පැණි ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. දෙහි යුෂ ටිකක් යොදා ගත්තොත් වඩාත් හොද ප්‍රති පල ලබා ගන්න පුළුවන් නැතුව උනත් මේ පානය රස විදින්න පුලුවන්.

මේ පානය හදන්න අපි යොදා ගන්න ආහාර ජාති තුනම සෞඛ්‍යට ඉතාමත් ගුණ දායක ඒ වගේම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන දේවල්. ඇපල් වල විටමින් A , B1 , B2 , B6 , C , E හා K ප්‍රබල ලෙස අඩංගු වෙනවා. ඒ වගේම ෆොලේට් , සින්ක් , මැග්නීසියම් , පොටෑසියම් , පොස්පරස් , කැල්සියම් , සෝඩියම් හා යකඩ කියන පෝෂණ සංගටක ඇපල් වල යහමින් තියෙනවා.

කැරට් ගත්තම විටමින් A , B1 , B2 , B6 , C , E හා K සමග කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් . සෙලේනියම් කියන පෝෂණ සංගටක බොහොම උසස් අයුරින් අඩංගු වෙනවා. කැරට් පිස ආහාරයට ගැනීමට වඩා යුෂ පානයක් ලෙස ශරීරයට එක් කර ගැනීම මගින් එහි ඇති සියලු පෝෂණ පදාර්ථ හොදින් සිරුරට අවශෝෂණය වීම සිදු වෙනවා.

බීට්රූට් කියන්නේ Cardiovascular Disease වැනි හදවත හා සම්බන්ද රෝග තත්ව වලට ඉතාමත් ගුණදායක එළවලුවක්. බීට්රූට් තුල විටමින් A, C, සංකීර්ණ විටමින් B , යකඩ , කොපර් , මැග්නීසියම් , පොටෑසියම් හා වයසට යෑම පමා කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වෙනවා

අපි දැන් බලමු මේ දේවල් යොදා ගෙන බලගතු පානයක් සකස් කර ගන්නේ කොහොමද. කියලා

සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අල දෙකක්

සාමාන්‍ය ප්‍රමාණයේ බිට් අල දෙකක්

සාමාන්‍ය ප්‍රමාණයේ ඇපල් ගෙඩි දෙකක්

පොතු හැර ගත් ඇපල් (ජුස්ර් එකකින් මෙය සාදා ගන්නවා නම් පොතු අරින්න අවශ්‍ය නැ .බේකින් සෝඩා දෙහි මිශ්‍ර වතුරේ විනාඩි 10 ක් තියලා සෝදලා ගන්න ) හා සුද්ද කර ගත්තු කැරට්, බීට්රූට් සමාන ප්‍රමාණයන් අරගෙන වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරලා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. වඩා හොදයි ජුස්ර් එකක් ආදාරයෙන් මේක හදා ගන්න පුළුවන් නම්.ඊට පස්සේ දිනපතා පානය කරන්න තමයි තියෙන්නේ. හොද ප්‍රතිපල ගැනීමට නම් මේ පානය මාස තුනක් පාවිච්චි කල යුතුයි. උදේ හිස් බඩ පානය කල යුතුයි උදේ පානය ගෙන පැයක් යනතුරු උදේ ආහාරය ගන්න එපා.

මෙම පානය මගින් ඔබේ ශරීරයට ලැඛෙන විශ්මිත ප්රතිලාභ

ලය පිළිකා හා අනෙකුත් පිළිකා සෛල වර්ධනය වීම වළක්වමින් පිළිකා සුව කිරීමේ විශ්මිත ගුණයක් මේ පානයට තියෙනවා. ඒ වගේම හදවත හා පෙනහළු වගේ ශරිර අවයව වල නිරෝගී පැවැත්ම සදහා ඉතාමත් ගුණ දායක පෝෂණ සංගටක සපයනවා. කොලෙස්ටරෝල් අඩු කරනවා. අධි රුධිර පීඩනය වගේ ලෙඩ රෝගත් මේ මගින් වලක්වා ගන්න පුළුවන්

හැමෝම ආසයිනේ ලස්සන සමක් තියාගන්න. ඉතින් නියමිත පරිදි මේ පානය දිගටම බිව්වොත් රන්වන් පාට ශරීරයක් ඔබට හිමි වෙනවා. සම නිරෝගී වෙනවා.

ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවනවා

මතක ශක්තිය වැඩි කරමින් මොලයේ හොදින් ක්‍රියා කරවනවා

මේ පානය ඇස් වලට ගොඩක් හොදයි. පරිගණකය ඉදිරිපිට පැය ගණනාවක් වැඩ කරන කාටියගේ ඇස් වල වියලි ගතිය හා මහනිසිය නැති කරනවා.

ශරීරයේ ප්‍රතිශක්ති ගුණය වැඩි කරනවා.

අක්මාව තුල තැන්පත් වී ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කර අක්මාව පිරිසුදු කරනවා. රතු රුධිරානු නිෂ්පාදනය ඉහල දැමීම තුලින් ලේ පිරිසිදු කරනවා. කාන්තාවන්ගේ ඔසප් වේදනාව අඩු කරනවා

කෙට්ටු වෙන්න උත්සාහ කරන අයටත් මේක ගොඩක් හොද පානයක්. එකට හේතුව තමයි අඩු කැලරි ප්‍රමානයක් මෙහි අඩංගු වීම. හැබැයි කැලරි අඩු උනාට මෙහි පෝෂණ ගුණය හා ඖෂධිය ප්‍රයෝජනවත් භාවය නම් ඉතා උසස් මට්ටමින් පවතිනවා

සාමාන්යෙන් එළවලු පලතුරු වලට දියවැදියාව හැදෙන්නේ නැ එත් ලංකාවේ එක එක මත තියනව නේ.එක නිසා දියවැඩියාවට මුලිනම් මේ ප්‍රතිකාරේ කරන්න

දියවැඩියාව සහ හන්දි කාටිලේජ ගැටළු සඳහා විස්මිත බණ්ඩක්කා වතුර සත්කාරය

1 බණ්ඩක්කා කරල් 3ක් හෝ 4ක් ගෙන කෙරවලවල් කපාගන්න

2 දැන් මේවා දිගු අතට කපාගන්න

3 මේවා වතුර ලීටර භාගයක දමා තම්බාගන්න.

4 රෑ එළි වන තුරු තබාගත් මෙය පසුදා උදැසනම මෙහි ජලය පානය කරන්න

මෙම සත්කාරය ඉතාමත්ම සාර්ථක එකක් වන අතර ප්‍රතිපල ඔබව විශ්මයට පත් කරයි…

පැයකට පසු බිට්රුට් පානය ගන්න

සමහර පින්තුර සහ කරුණු අන්තර්ජාලයෙනි

Neranjana Kasthuriarachi

[QUOTE="බෙන් 10, post: 23432390, member: 512836"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/37395445_2147454515538827_6125480360395407360_n.jpg?_nc_cat=0&oh=9ecb9cf894c374ed394c189b7e75c1e4&oe=5BDBEB87[/IMG] [SIZE="4"][COLOR="DarkGreen"][B][B]ලය පිළිකා හා තවත් ලෙඩ රෝග කිහිපයකට ගුණ දායක විශ්මිත පානයක් ගැන මට දැන ගන්න ලැබුනා මේ පානය මුලින්ම හොයා ගෙන තියෙන්නේ චීනයේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින්. මේ පානය හදන්න යොදා ගන්නේ එළවලු ජාති දෙකක් හා එක් පලතුරු ජාතියක් පමණයි. ඒ වගේම මේ ජාති තුනම පහසුවෙන්ම හොයා ගන්නත් පුළුවන් ඇපල් , කැරට් හා බීට්රූට් කියන දේවල් තුන තමයි අපි හොයා ගන්න ඕනේ. මේ පානය සැදීමේදී එක් එක් ජාතියෙන් යෙදිය යුතුයැයි නිශ්චිත ග්‍රෑම් ප්‍රමාණයක් නෑ. එය රස අනුව එක් එක් ජාතියෙන් වෙනස් ප්‍රමාණයන් යොදා හදා ගන්නත් පුළුවන්. හැබැයි පුළුවන් තරම් හැම ජතියෙන්ම සාමාන ප්‍රමාණයන් යොදා ගෙන හැදුවොත් වඩා හොදයි. ඒ වගේම මෙයට මි පැණි ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. දෙහි යුෂ ටිකක් යොදා ගත්තොත් වඩාත් හොද ප්‍රති පල ලබා ගන්න පුළුවන් නැතුව උනත් මේ පානය රස විදින්න පුලුවන්. මේ පානය හදන්න අපි යොදා ගන්න ආහාර ජාති තුනම සෞඛ්‍යට ඉතාමත් ගුණ දායක ඒ වගේම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන දේවල්. ඇපල් වල විටමින් A , B1 , B2 , B6 , C , E හා K ප්‍රබල ලෙස අඩංගු වෙනවා. ඒ වගේම ෆොලේට් , සින්ක් , මැග්නීසියම් , පොටෑසියම් , පොස්පරස් , කැල්සියම් , සෝඩියම් හා යකඩ කියන පෝෂණ සංගටක ඇපල් වල යහමින් තියෙනවා. කැරට් ගත්තම විටමින් A , B1 , B2 , B6 , C , E හා K සමග කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් . සෙලේනියම් කියන පෝෂණ සංගටක බොහොම උසස් අයුරින් අඩංගු වෙනවා. කැරට් පිස ආහාරයට ගැනීමට වඩා යුෂ පානයක් ලෙස ශරීරයට එක් කර ගැනීම මගින් එහි ඇති සියලු පෝෂණ පදාර්ථ හොදින් සිරුරට අවශෝෂණය වීම සිදු වෙනවා. බීට්රූට් කියන්නේ Cardiovascular Disease වැනි හදවත හා සම්බන්ද රෝග තත්ව වලට ඉතාමත් ගුණදායක එළවලුවක්. බීට්රූට් තුල විටමින් A, C, සංකීර්ණ විටමින් B , යකඩ , කොපර් , මැග්නීසියම් , පොටෑසියම් හා වයසට යෑම පමා කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වෙනවා අපි දැන් බලමු මේ දේවල් යොදා ගෙන බලගතු පානයක් සකස් කර ගන්නේ කොහොමද. කියලා සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අල දෙකක් සාමාන්‍ය ප්‍රමාණයේ බිට් අල දෙකක් සාමාන්‍ය ප්‍රමාණයේ ඇපල් ගෙඩි දෙකක් පොතු හැර ගත් ඇපල් (ජුස්ර් එකකින් මෙය සාදා ගන්නවා නම් පොතු අරින්න අවශ්‍ය නැ .බේකින් සෝඩා දෙහි මිශ්‍ර වතුරේ විනාඩි 10 ක් තියලා සෝදලා ගන්න ) හා සුද්ද කර ගත්තු කැරට්, බීට්රූට් සමාන ප්‍රමාණයන් අරගෙන වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරලා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. වඩා හොදයි ජුස්ර් එකක් ආදාරයෙන් මේක හදා ගන්න පුළුවන් නම්.ඊට පස්සේ දිනපතා පානය කරන්න තමයි තියෙන්නේ. හොද ප්‍රතිපල ගැනීමට නම් මේ පානය මාස තුනක් පාවිච්චි කල යුතුයි. උදේ හිස් බඩ පානය කල යුතුයි උදේ පානය ගෙන පැයක් යනතුරු උදේ ආහාරය ගන්න එපා. මෙම පානය මගින් ඔබේ ශරීරයට ලැඛෙන විශ්මිත ප්රතිලාභ ලය පිළිකා හා අනෙකුත් පිළිකා සෛල වර්ධනය වීම වළක්වමින් පිළිකා සුව කිරීමේ විශ්මිත ගුණයක් මේ පානයට තියෙනවා. ඒ වගේම හදවත හා පෙනහළු වගේ ශරිර අවයව වල නිරෝගී පැවැත්ම සදහා ඉතාමත් ගුණ දායක පෝෂණ සංගටක සපයනවා. කොලෙස්ටරෝල් අඩු කරනවා. අධි රුධිර පීඩනය වගේ ලෙඩ රෝගත් මේ මගින් වලක්වා ගන්න පුළුවන් හැමෝම ආසයිනේ ලස්සන සමක් තියාගන්න. ඉතින් නියමිත පරිදි මේ පානය දිගටම බිව්වොත් රන්වන් පාට ශරීරයක් ඔබට හිමි වෙනවා. සම නිරෝගී වෙනවා. ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවනවා මතක ශක්තිය වැඩි කරමින් මොලයේ හොදින් ක්‍රියා කරවනවා මේ පානය ඇස් වලට ගොඩක් හොදයි. පරිගණකය ඉදිරිපිට පැය ගණනාවක් වැඩ කරන කාටියගේ ඇස් වල වියලි ගතිය හා මහනිසිය නැති කරනවා. ශරීරයේ ප්‍රතිශක්ති ගුණය වැඩි කරනවා. අක්මාව තුල තැන්පත් වී ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කර අක්මාව පිරිසුදු කරනවා. රතු රුධිරානු නිෂ්පාදනය ඉහල දැමීම තුලින් ලේ පිරිසිදු කරනවා. කාන්තාවන්ගේ ඔසප් වේදනාව අඩු කරනවා කෙට්ටු වෙන්න උත්සාහ කරන අයටත් මේක ගොඩක් හොද පානයක්. එකට හේතුව තමයි අඩු කැලරි ප්‍රමානයක් මෙහි අඩංගු වීම. හැබැයි කැලරි අඩු උනාට මෙහි පෝෂණ ගුණය හා ඖෂධිය ප්‍රයෝජනවත් භාවය නම් ඉතා උසස් මට්ටමින් පවතිනවා සාමාන්යෙන් එළවලු පලතුරු වලට දියවැදියාව හැදෙන්නේ නැ එත් ලංකාවේ එක එක මත තියනව නේ.එක නිසා දියවැඩියාවට මුලිනම් මේ ප්‍රතිකාරේ කරන්න දියවැඩියාව සහ හන්දි කාටිලේජ ගැටළු සඳහා විස්මිත බණ්ඩක්කා වතුර සත්කාරය 1 බණ්ඩක්කා කරල් 3ක් හෝ 4ක් ගෙන කෙරවලවල් කපාගන්න 2 දැන් මේවා දිගු අතට කපාගන්න 3 මේවා වතුර ලීටර භාගයක දමා තම්බාගන්න. 4 රෑ එළි වන තුරු තබාගත් මෙය පසුදා උදැසනම මෙහි ජලය පානය කරන්න මෙම සත්කාරය ඉතාමත්ම සාර්ථක එකක් වන අතර ප්‍රතිපල ඔබව විශ්මයට පත් කරයි… පැයකට පසු බිට්රුට් පානය ගන්න සමහර පින්තුර සහ කරුණු අන්තර්ජාලයෙනි[/B][/B][/COLOR][/SIZE] [B][COLOR="DarkRed"]Neranjana Kasthuriarachi[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom