Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලෙස්ටරෝල් ,අධි රුධිර පීඩනයට ,කෙට්ටු වෙන්න සහ ලෙඩ ගොඩකට ගුණ දෙන කරපිංචා

ආහාර රසවත් කිරීමට යොදා ගන්නා කරපිංචා වල ශරීරයට ගුණදායී ප්‍රයෝජන රාශියක්ද වේ. මෙම සුවඳැති කොළ වල තන්තු, යකඩ, කාබෝහයිඩ්රේට, පොස්පරස්, කැල්සියම් මෙන්ම විටමින් A, E, C හා B අඩංගු වේ. මේ නිසා මෙන්ම මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් දියවැඩියාව, පාචනය, ආහාර අජීර්ණය හා ආහාර මාර්ග පද්ධතිය ආශ්රිත පිළිකාවන් වැනි බොහෝ රෝග සුව කිරීමට දායක වේ. එමෙන්ම අක්මාව හා හෘදය ආරක්ෂා කර දේ.

01. පාචනය ඇති වීම වළක්වයි.

කරපිංචා වල carbazole alkaloid නම් රසායනිකය අඩංගු වේ. එම රසායනිකයේ ඇති බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව නිසා පාචනයෙන් ඈත් කර තබයි. පාචන තත්වයෙන් ගැළවීමට තවදුරටත් තේ එකකට කරපිංචා කොළ යොදා පානය කරන්න. මෙය දිනකට 2-3න් වරක් පානය කළ යුතුය.

02. හිසකෙස් වර්ධනය කරවයි

කරපිංචා මඟින් හිසකෙස් වර්ධනය වේගවත් කරයි. හිසකෙස් වල ස්වාභාවික වර්ණය පවත්වාගැනීමට curry leaf tea පානය කිරීම කළ හැක. එමෙන්ම හිස්හොරි හා හිසකෙස් හානි වීමෙන් ද වළක්වාලයි. කරපිංචා තලපයක් සාදා එය හිස්කබලේ ආලේප කිරීමෙන් හිස්හොරි නැති වේ.

03. රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.

කරපිංචා වල රුධිරගත සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් පවතී. මේවායේ ඇති තන්තු මඟින් මෙම කාර්යය සිදු කරයි. තේ සමඟ පානය කිරීම, ආහාර වලට එක් කිරීම හෝ නැවුම්ව ආහාරයට ගැනීම කළ හැක.

04. ආහාර ජීර්ණය පහසු කරවයි.

කරපිංචා මඟින් ආහාර ජීර්ණයට පමණක් නොව බහිස්රාවයටද උපකාරී වේ. curry leaf tea පානය කිරීම ඔබගේ ජීර්ණ පද්ධතියේ ඇති ගැටළු සමනය කරයි.

05. සමේ ඇතිවන ආසාදන වළක්වයි.

කරපිංචා වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා දිලීර හා බැක්ටීරියා නාශක ගුණ ඇත. ඔබ කුරුළෑ වැනි සමේ ආාදන වලින් පීඩා විඳී නම් සුව කරගැනීමට curry leaf tea පානය කිරීම උපකාරී වේ.

06.සැලකිය යුතු ප්‍රමාණයකින් යකඩ වගේම විටමින් A හා C අඩංගු වෙනවා... අන්න ඒ හින්දා කරපිංචා හොද ඔක්සිකාරකයක් වෙනවා.. ඒ නිසාවෙන්ම අපේ ශරීරයට ඇතුල්වෙන විශ ද්‍රව්‍ය වල විශ ගතිය අඩු කරලීමටත් හැකියාව තියනවා...

07.කලින් සදහන් කරපු ගුණ නිසා වගේම කෙදිති වැඩි නිසා දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමේ හැකියාවත් පවතිනවා...

08.කරපිංචා වල අඩංගු ෆීනොල් වැනි රසායනික සංයෝග නිසාවෙන් ආමාශගත රෝග වලින් පීඩාවිදින්නන් හට සහනයක් ලබාගන්න පුලුවන් ....

09.ඒ වගේම කරපිංචා වල කාබසෝල් ඇල්කේලයිඩ් අඩංගු වෙන අතර ඒ සංයෝග පිළිකාවන්ට එරෙහිව සටන්කරන නිසාවෙන්, පිළිකාකාරක වලින් අපේ සිරුර රැකගැනීමේ හැකියාවකින් පොහොසත්... ඒ අතුරින් ආමාශයේ,බඩවැල්වල,පුරස්ථි ග්‍රන්ති වල හටගන්නා පිළිකා වලට වැඩි සහනයක් සලසනවා...

10.ඒ වගේම කරපිංචා වල තියන මේ කාබසෝල් ඇල්කේලයිඩ් නිසාවෙන් බැක්ටීරියා මර්ධන හැකියාවකුත්, කරපිංචා වලට තියනවා... අන්න ඒ නිසා පාචනය වලකාලීමටත් හැකියාව පවතිනවා...

11.හිසකෙස් වර්ධනය කරවීමේ හොද හැකියාවකුත් කරපිංචා සතුවෙනවා...ඒ වගේම හිස්හොරි වලටත් කදිම බෙහෙතක්...

12.ඒ වගේම බැක්ටීරියා මර්ධන හැකියාවෙන් පොහොසත් නිසා සමෙහි ඇතිවෙන රෝගී තත්වයන්ට සහනය සලසාදෙන්නත් කරපිංචාවලට පුලුවන්...

13.සමෙහි ඇතිවන පිළිස්සුම් හා කෘමි දෂ්ට සදහාද සහනය සලස ගන්න කරපිංචා භාවිත කරන්න පුලුවන් ...

14.කෙදිති ගතිය නිසා ආහාර ජීරණය පහසු කරවනවා...

15.මලබද්ධයේදී සහනයක් ලබාගන්නත් කරපිංචා ආහාරයට ගැනීමෙන් පුලුවන් වෙනවා...

*අර්ශස් හා මල පහසුවට

කොළ, කපාගත් කොහිල අල, උළුහාල් රතුලූණු සුදුලූනු සමග තම්බා උදය හිස්බඩ පානය.

16.විටමින් A තියන හින්දා ඇස්වල පෙනීම රැකගැනීමටත් කරපිංචා උදව් වෙනවා...

17.ඇට මිදුළු ආරක්ෂා කිරීම වගේම වර්ණ දේහ හානි වලකාලීමට උදව්වීමත් කරපිංචාවල අඩංගු විවිධවූ රසායනිකයන්ට හැකියාව පවතී...

18.ස්නායු දුර්වල වූ රෝගීන් සදහා කරපිංචා ගුණදායක වෙනවා...

*බඩ දැවිල්ලට , ස්නායු දුර්වලවීමට

කොළ, නැටි, පොතු , බාර්ලි වතුරෙන් තම්බා බීම

19.කක්කල් කැස්ස සුව වීමට, පැසවූ නිය සුවවීමට, ඇස් වල වේදනාව නැති කිරීමට, වායුගෙඩි සුවවීමට, අර්ශස් රෝගය සුවවීමට,අකලට හිසකෙස් පැසීම වලකාලීමට, බඩ දැවිල්ල වලකාලීමට, රුධිරය පිරිසුදු වීමට,

තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. කරපිංචා මේ නිසා (විටමින් A සහ C) හොද ඔක්සිහාරකයකි. එනම් ශරීරයට ඇතුළු වන වස විෂ ද දියවැඩියා රෝගීන්ගේ රුධීර ග්ලුකෝස් පාලනය ද, කිරිමේ හැකියාව මෙයට ඇත.

කරපිංචාවල විටමින් A සහ C ද අඩංගුය,නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනිමෙනි.

වියළීමේ දී සමහර විටමින් කොටස් විනාශ වීයනු ඇත.

තවද සර්ප විෂට කොළ මිශ්‍රණය අඹරා යුෂ පානය කිරිමට දෙන්නේ ද මෙහි තිබෙන ඖෂධීය ගුණය නිසාය.

*බිබිලි සහිත චර්ම රෝග වලට

කොළ එළකිරෙන් තම්බා අඹරා ගෑම

අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව ඒවා හොදින් සපා කෑමය. මෙවිට එහි ඇති ගුණය,පෝෂණය හා ඖෂධීය වටිනාකම අපට ලැබේ.

සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් පලදායකය. දිනපතා උදේ පාන්දරම කොළ කැද සාදා කරපිංචා පානය කළහොත් ශරීරයට ඉතා ගුණදායකය.

කරපිංචා ඉතා හොද ප්‍රසිද්ධ කුළු බඩුවකි. මෙමගින් ආහාරයට සුවදක් ද, රසයක් ද, ප්‍රනීත බවක් ද ඇති කරය. එය සිදු කරන්නේ එහි ඇති Flavonoids නිසාය.

කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිහාරක ගුණය නිසා පිළිකා සෛල නැසීමෙ ගුණය ද, සෛල චක්‍රය දික්කර වේගය අඩු කොට වයස් ගත විමද අඩුකිරීමේ ගුණයද ඇත.

කෙට්ටු වෙන්න,කොලොස්ට්රෞරොල්,හොද කර ගන්න සම පැහැපත් කරගන්න බොමුද මේ විදිහට කර පිංච බිම එකක් එකක්.අනිවාර්යෙන් කෙට්ටු වෙනවා සතියකින් කොන්ඩේ වැවෙනවා.සම පෑහැපත් වෙනවා.සුදු වෙනවා.රෑෂ් වලින් හැදුනු ලප සුව වෙනවා .ගොඩක් ලෙඩ වලට හොදයි

කරපිංචා කොල ග්‍රෑම් 75ක්

දෙහි බෑයක ඉස්ම

කුරුදු කෑල්ලක්

දොඩම් ගෙඩියක ඉස්ම (ගැස් තියන අය මේ වෙනුවට පොල්කිරි කෝප්ප බාගයක් දාන්න )

වතුර විදුරු බාගයක්

බොන්න අමාරුනම් පමණක් මි පැණි තේ හැන්දක්. පොල්කිරි දානවා නම් ලුණු ටිකක් )

මේ සියල්ලම බෙලෙන්ඩර් කරලා උදේ හිස්බඩ බොන්න. කැමට විනාඩි 15 කට කලින්.දවසක් ඇර දවසක් බොන්න

කරපිංචා තෙත් හොදයි

කරපිංචා නෑටිවල තමයිලු ගොඩාක් ගුන තියන්නෙ

පුළුවන් නම් උදේ 10 ට හෝ හවස තේ වෙලාවට කරපිංචා තේ එකක් බොන්න

කරපිංචා නෑටි එක්කම හොදට හෝදලා හොදට උතුරන වතුරට දාලා විනාඩි 15 ක් වහාලා තියන්න.පසුව පෙරා මී පැනි දෙහි බින්දු දෙක තුනක් දමා බොන්න..මෙකට කෙට්ටු වෙනවා වගෙම සමත් පැහැපත් වෙනවා... කොන්ඩෙත් වැවෙනවාදවසකට තේ 1ක් බොන්න පුලුවන් නම් ගොඩාක් හොදයි...

කොණ්ඩය හැලීම, තට්ටය පැදීම, හිසකෙස් නිරෝගීමත් නොවීම අකලට හිසකෙස් පැසීම ගොඩක් අයට තිබෙන ගැටලුවක්.

මෙම ගැටළුව සඳහා නිවසේදීම සාදා ගත හැකි තෙලක්.

මුකුණුවැන්න cup 1

කරපිංචා cup 1

නෙල්ලි 15

hena කොළ cup 1

පොල්තෙල්

මුකුනුවැන්න ,කරපිංචා ,නෙල්ලි , hena පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා වතුර ස්වල්පයක් එක්කර පේස්ට් එකක් වනසේ අඹරා ගන්න.

භාජනයක් ලිප තබා එයට ඔබට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කර එය රත්වේගෙන එනවිට paste එක පොල්තෙල් වලට එකතු කරන්න.

ලිපි මදගින්නේ තබන්න.

විනාඩි 45-50 පමණ වන විට එකතු කල පේස්ට් එක කළු පැහැයට හුරු වේ. එවිට ලිපෙන් බා නිවෙන්නට හරින්න.

නිවුණු පසු පිරිසිදු රෙදි කඩක් භාවිතයෙන් තෙල් එක පෙරා වෙන්කර ගන්න.

මෙම තෙල් ඔබට මාස තුනක් තෙක් කල් තියා ගත හැක.

මෙහි අඩංගු සියලුම ද්‍රව්‍ය ඔබේ හිසකෙස්වලට පෝෂණයක් ලබා දෙයි.

ඔබට මෙම තෙල් දිනපතා භාවිතා කිරීමට ද හැක. නැතිනම් රාත්රියේදී ආලේප කර සම්බාහනය කරන්න. උදේ සෝදා හරින්න ( තෙල් එක උපුටා ගැනීම a beauty පේජ් එකෙන් )

Neranjana Kasthuriarachi

[QUOTE="බෙන් 10, post: 23521703, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"][SIZE="5"][COLOR="DarkRed"]කොලෙස්ටරෝල් ,අධි රුධිර පීඩනයට ,කෙට්ටු වෙන්න සහ ලෙඩ ගොඩකට ගුණ දෙන කරපිංචා😍[/COLOR][/SIZE] ආහාර රසවත් කිරීමට යොදා ගන්නා කරපිංචා වල ශරීරයට ගුණදායී ප්‍රයෝජන රාශියක්ද වේ. මෙම සුවඳැති කොළ වල තන්තු, යකඩ, කාබෝහයිඩ්රේට, පොස්පරස්, කැල්සියම් මෙන්ම විටමින් A, E, C හා B අඩංගු වේ. මේ නිසා මෙන්ම මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් දියවැඩියාව, පාචනය, ආහාර අජීර්ණය හා ආහාර මාර්ග පද්ධතිය ආශ්රිත පිළිකාවන් වැනි බොහෝ රෝග සුව කිරීමට දායක වේ. එමෙන්ම අක්මාව හා හෘදය ආරක්ෂා කර දේ. 01. පාචනය ඇති වීම වළක්වයි. කරපිංචා වල carbazole alkaloid නම් රසායනිකය අඩංගු වේ. එම රසායනිකයේ ඇති බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව නිසා පාචනයෙන් ඈත් කර තබයි. පාචන තත්වයෙන් ගැළවීමට තවදුරටත් තේ එකකට කරපිංචා කොළ යොදා පානය කරන්න. මෙය දිනකට 2-3න් වරක් පානය කළ යුතුය. 02. හිසකෙස් වර්ධනය කරවයි කරපිංචා මඟින් හිසකෙස් වර්ධනය වේගවත් කරයි. හිසකෙස් වල ස්වාභාවික වර්ණය පවත්වාගැනීමට curry leaf tea පානය කිරීම කළ හැක. එමෙන්ම හිස්හොරි හා හිසකෙස් හානි වීමෙන් ද වළක්වාලයි. කරපිංචා තලපයක් සාදා එය හිස්කබලේ ආලේප කිරීමෙන් හිස්හොරි නැති වේ. 03. රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි. කරපිංචා වල රුධිරගත සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් පවතී. මේවායේ ඇති තන්තු මඟින් මෙම කාර්යය සිදු කරයි. තේ සමඟ පානය කිරීම, ආහාර වලට එක් කිරීම හෝ නැවුම්ව ආහාරයට ගැනීම කළ හැක. 04. ආහාර ජීර්ණය පහසු කරවයි. කරපිංචා මඟින් ආහාර ජීර්ණයට පමණක් නොව බහිස්රාවයටද උපකාරී වේ. curry leaf tea පානය කිරීම ඔබගේ ජීර්ණ පද්ධතියේ ඇති ගැටළු සමනය කරයි. 05. සමේ ඇතිවන ආසාදන වළක්වයි. කරපිංචා වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා දිලීර හා බැක්ටීරියා නාශක ගුණ ඇත. ඔබ කුරුළෑ වැනි සමේ ආාදන වලින් පීඩා විඳී නම් සුව කරගැනීමට curry leaf tea පානය කිරීම උපකාරී වේ. 06.සැලකිය යුතු ප්‍රමාණයකින් යකඩ වගේම විටමින් A හා C අඩංගු වෙනවා... අන්න ඒ හින්දා කරපිංචා හොද ඔක්සිකාරකයක් වෙනවා.. ඒ නිසාවෙන්ම අපේ ශරීරයට ඇතුල්වෙන විශ ද්‍රව්‍ය වල විශ ගතිය අඩු කරලීමටත් හැකියාව තියනවා... 07.කලින් සදහන් කරපු ගුණ නිසා වගේම කෙදිති වැඩි නිසා දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමේ හැකියාවත් පවතිනවා... 08.කරපිංචා වල අඩංගු ෆීනොල් වැනි රසායනික සංයෝග නිසාවෙන් ආමාශගත රෝග වලින් පීඩාවිදින්නන් හට සහනයක් ලබාගන්න පුලුවන් .... 09.ඒ වගේම කරපිංචා වල කාබසෝල් ඇල්කේලයිඩ් අඩංගු වෙන අතර ඒ සංයෝග පිළිකාවන්ට එරෙහිව සටන්කරන නිසාවෙන්, පිළිකාකාරක වලින් අපේ සිරුර රැකගැනීමේ හැකියාවකින් පොහොසත්... ඒ අතුරින් ආමාශයේ,බඩවැල්වල,පුරස්ථි ග්‍රන්ති වල හටගන්නා පිළිකා වලට වැඩි සහනයක් සලසනවා... 10.ඒ වගේම කරපිංචා වල තියන මේ කාබසෝල් ඇල්කේලයිඩ් නිසාවෙන් බැක්ටීරියා මර්ධන හැකියාවකුත්, කරපිංචා වලට තියනවා... අන්න ඒ නිසා පාචනය වලකාලීමටත් හැකියාව පවතිනවා... 11.හිසකෙස් වර්ධනය කරවීමේ හොද හැකියාවකුත් කරපිංචා සතුවෙනවා...ඒ වගේම හිස්හොරි වලටත් කදිම බෙහෙතක්... 12.ඒ වගේම බැක්ටීරියා මර්ධන හැකියාවෙන් පොහොසත් නිසා සමෙහි ඇතිවෙන රෝගී තත්වයන්ට සහනය සලසාදෙන්නත් කරපිංචාවලට පුලුවන්... 13.සමෙහි ඇතිවන පිළිස්සුම් හා කෘමි දෂ්ට සදහාද සහනය සලස ගන්න කරපිංචා භාවිත කරන්න පුලුවන් ... 14.කෙදිති ගතිය නිසා ආහාර ජීරණය පහසු කරවනවා... 15.මලබද්ධයේදී සහනයක් ලබාගන්නත් කරපිංචා ආහාරයට ගැනීමෙන් පුලුවන් වෙනවා... *අර්ශස් හා මල පහසුවට කොළ, කපාගත් කොහිල අල, උළුහාල් රතුලූණු සුදුලූනු සමග තම්බා උදය හිස්බඩ පානය. 16.විටමින් A තියන හින්දා ඇස්වල පෙනීම රැකගැනීමටත් කරපිංචා උදව් වෙනවා... 17.ඇට මිදුළු ආරක්ෂා කිරීම වගේම වර්ණ දේහ හානි වලකාලීමට උදව්වීමත් කරපිංචාවල අඩංගු විවිධවූ රසායනිකයන්ට හැකියාව පවතී... 18.ස්නායු දුර්වල වූ රෝගීන් සදහා කරපිංචා ගුණදායක වෙනවා... *බඩ දැවිල්ලට , ස්නායු දුර්වලවීමට කොළ, නැටි, පොතු , බාර්ලි වතුරෙන් තම්බා බීම 19.කක්කල් කැස්ස සුව වීමට, පැසවූ නිය සුවවීමට, ඇස් වල වේදනාව නැති කිරීමට, වායුගෙඩි සුවවීමට, අර්ශස් රෝගය සුවවීමට,අකලට හිසකෙස් පැසීම වලකාලීමට, බඩ දැවිල්ල වලකාලීමට, රුධිරය පිරිසුදු වීමට, තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. කරපිංචා මේ නිසා (විටමින් A සහ C) හොද ඔක්සිහාරකයකි. එනම් ශරීරයට ඇතුළු වන වස විෂ ද දියවැඩියා රෝගීන්ගේ රුධීර ග්ලුකෝස් පාලනය ද, කිරිමේ හැකියාව මෙයට ඇත. කරපිංචාවල විටමින් A සහ C ද අඩංගුය,නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනිමෙනි. වියළීමේ දී සමහර විටමින් කොටස් විනාශ වීයනු ඇත. තවද සර්ප විෂට කොළ මිශ්‍රණය අඹරා යුෂ පානය කිරිමට දෙන්නේ ද මෙහි තිබෙන ඖෂධීය ගුණය නිසාය. *බිබිලි සහිත චර්ම රෝග වලට කොළ එළකිරෙන් තම්බා අඹරා ගෑම අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව ඒවා හොදින් සපා කෑමය. මෙවිට එහි ඇති ගුණය,පෝෂණය හා ඖෂධීය වටිනාකම අපට ලැබේ. සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් පලදායකය. දිනපතා උදේ පාන්දරම කොළ කැද සාදා කරපිංචා පානය කළහොත් ශරීරයට ඉතා ගුණදායකය. කරපිංචා ඉතා හොද ප්‍රසිද්ධ කුළු බඩුවකි. මෙමගින් ආහාරයට සුවදක් ද, රසයක් ද, ප්‍රනීත බවක් ද ඇති කරය. එය සිදු කරන්නේ එහි ඇති Flavonoids නිසාය. කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිහාරක ගුණය නිසා පිළිකා සෛල නැසීමෙ ගුණය ද, සෛල චක්‍රය දික්කර වේගය අඩු කොට වයස් ගත විමද අඩුකිරීමේ ගුණයද ඇත. කෙට්ටු වෙන්න,කොලොස්ට්රෞරොල්,හොද කර ගන්න සම පැහැපත් කරගන්න බොමුද මේ විදිහට කර පිංච බිම එකක් එකක්.අනිවාර්යෙන් කෙට්ටු වෙනවා සතියකින් කොන්ඩේ වැවෙනවා.සම පෑහැපත් වෙනවා.සුදු වෙනවා.රෑෂ් වලින් හැදුනු ලප සුව වෙනවා .ගොඩක් ලෙඩ වලට හොදයි කරපිංචා කොල ග්‍රෑම් 75ක් දෙහි බෑයක ඉස්ම කුරුදු කෑල්ලක් දොඩම් ගෙඩියක ඉස්ම (ගැස් තියන අය මේ වෙනුවට පොල්කිරි කෝප්ප බාගයක් දාන්න ) වතුර විදුරු බාගයක් බොන්න අමාරුනම් පමණක් මි පැණි තේ හැන්දක්. පොල්කිරි දානවා නම් ලුණු ටිකක් ) මේ සියල්ලම බෙලෙන්ඩර් කරලා උදේ හිස්බඩ බොන්න. කැමට විනාඩි 15 කට කලින්.දවසක් ඇර දවසක් බොන්න කරපිංචා තෙත් හොදයි කරපිංචා නෑටිවල තමයිලු ගොඩාක් ගුන තියන්නෙ පුළුවන් නම් උදේ 10 ට හෝ හවස තේ වෙලාවට කරපිංචා තේ එකක් බොන්න කරපිංචා නෑටි එක්කම හොදට හෝදලා හොදට උතුරන වතුරට දාලා විනාඩි 15 ක් වහාලා තියන්න.පසුව පෙරා මී පැනි දෙහි බින්දු දෙක තුනක් දමා බොන්න..මෙකට කෙට්ටු වෙනවා වගෙම සමත් පැහැපත් වෙනවා... කොන්ඩෙත් වැවෙනවා😍දවසකට තේ 1ක් බොන්න පුලුවන් නම් ගොඩාක් හොදයි... කොණ්ඩය හැලීම, තට්ටය පැදීම, හිසකෙස් නිරෝගීමත් නොවීම අකලට හිසකෙස් පැසීම ගොඩක් අයට තිබෙන ගැටලුවක්. මෙම ගැටළුව සඳහා නිවසේදීම සාදා ගත හැකි තෙලක්. මුකුණුවැන්න cup 1 කරපිංචා cup 1 නෙල්ලි 15 hena කොළ cup 1 පොල්තෙල් මුකුනුවැන්න ,කරපිංචා ,නෙල්ලි , hena පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා වතුර ස්වල්පයක් එක්කර පේස්ට් එකක් වනසේ අඹරා ගන්න. භාජනයක් ලිප තබා එයට ඔබට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කර එය රත්වේගෙන එනවිට paste එක පොල්තෙල් වලට එකතු කරන්න. ලිපි මදගින්නේ තබන්න. විනාඩි 45-50 පමණ වන විට එකතු කල පේස්ට් එක කළු පැහැයට හුරු වේ. එවිට ලිපෙන් බා නිවෙන්නට හරින්න. නිවුණු පසු පිරිසිදු රෙදි කඩක් භාවිතයෙන් තෙල් එක පෙරා වෙන්කර ගන්න. මෙම තෙල් ඔබට මාස තුනක් තෙක් කල් තියා ගත හැක. මෙහි අඩංගු සියලුම ද්‍රව්‍ය ඔබේ හිසකෙස්වලට පෝෂණයක් ලබා දෙයි. ඔබට මෙම තෙල් දිනපතා භාවිතා කිරීමට ද හැක. නැතිනම් රාත්රියේදී ආලේප කර සම්බාහනය කරන්න. උදේ සෝදා හරින්න ( තෙල් එක උපුටා ගැනීම a beauty පේජ් එකෙන් )[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="darkred"]Neranjana Kasthuriarachi [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom