Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ ගොඩක් රට වල කැරට් තෙල් කැප්සුල් ගන්න තියනවා.මමත් බලන්න බිලා තියනවා කාලෙකට ඉස්සර.අපේ අක්කලා නංගිලා සුදු වෙන්න එක එක කෙමිකල් ක්‍රීම් වර්ග කැප්සුල් වර්ග ගාන බොන වෙලාවේ බොමුද ගෙදර හදපු කැරට් තෙල් ටිකක්??

සුදු පැහැපත් නිරෝගී සමක් හදා ගමුද සබාවික විදිහට අඩු වියදමින්

කැරට් යනු සොබාදහමේ අපූර්වතම දායාදයකි. vitamin A බහුල එළවළුවක් වන කැරට් සම පැහැපත් වීමට හා නීරෝගී වීමට දායක වේ. මේ කැරට් තෙල් තේ හැන්දක් පානය කිරීමෙන් අත්වන වාසි කිහිපයකි.

01. කුරුළෑ සඳහා ප්‍රතිකාරයකි

කැරට් වල ඇති vitamin A කුරුළෑ සඳහා හොඳ ප්‍රතිකාරයකි. ශරීරයේ විෂ ඉවත් කරවයි.

02. හිසකෙස් වර්ධනය කරයි

හිසකෙස් වලට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වන Vitamin C හා E අන්තර්ගත කැරට් හිසකෙස් පැසීම වළක්වනවා සේම රැධිර සංසරණය ක්‍රමවත් වීමටද උපකාරී වේ.

03. ශරීරයේ උෂ්ණාධික ස්වභාවය අඩු කරයි

කැරට් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් ශරීරයේ ඇති උෂ්ණ ස්වභාවය නිසා හටගන්නා රෝගයන් වන දැවිල්ල, තුවාල හා කුෂ්ඨ සුව කර දේ.

04. සමේ තෙතමනය රැක දේ

සම වියළීම සිදුවන්නේ පොටෑසියම් අඩු වූ විටයි. කැරට් සහ ඔලිව තෙල් මඟින් පොටෑසියම් ලැබෙන බැවින් එය සමේ තෙතමනය නැවත ලබා දේ.

05. සම රැළි වැටීම වළකාලයි

කැරට් තෙල් ඔලිව තෙල් සමේ ඇදෙනසුළු බව රැකදෙමින් සම එල්ලා වැටීම හා රැළි වැටීම යන වයස්ගත වීමේ දී ඇති වන තත්වයන් අවම කර දේ.

06. වයස්ගත වීම ප්‍රමාද කරයි.

කැරට් වල ඇති beta carotenoids මඟින් සෛල මිය යාම අවම කොට වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කර දේ.

07. හිරු කිරණින් වන පිළිස්සීම් අවම කරවයි

කැරට් වල ඇති beta carotenoids මඟින් හිරු කිරණින් වන පිළිස්සීම් සුව කර දේ.

කැරට් තෙල් වර්ග දෙකක් තියනවා එකක් ඇගේ ගාන්න එකක් බොන්න.ඇගේ ගාන තෙල් එක හදන්නේ පොල් තෙල් වලින්.අනිත් එකට extra වර්ජින් ඔලිව තෙල් අවශ්‍යයි

මුලින්ම පිටින් ආලේප කරන කරත කැරට් තෙල් හදමු

කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ශරීරයේ සම එක එක පාටින් යුක්ත වීම.

මුහුණ එක පාටක්. දෙඅතේ සමේ පාට තව එකක්. කකුල් වල පාට වෙනමම එකක්. මුළු ඇඟම එකම පාටකින් තියෙනවානම් තමයි අපි කැමති.

එහෙම කරගන්න මොකද කරන්න ඕනේ? වෙළඳපොලේ තියෙන මිල අධික ආලේපන ගන්න හැම කෙනෙක්ටම බෑ.

ඒ වගේම ඒවායේ ප්‍රතිපල තියෙන්නේ ආලේපනය පාවිච්චි කරනකල් විතරයි.

මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නයි යන්නේ. විශේෂත්වය තමයි නිවසේදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ආලේපනයක් වීම.

අවශ්‍ය ද්‍රවය

1. හොඳින් එහා මෙහා පෙනෙන වීදුරු බෝතලයක්.(ජෑම් බෝතලයක්)

2. කැරට් අලයක්

3. පිරිසිඳු පොල්තෙල්

වතුර පාටට තියෙන පොල් තෙල් හොයාගන්න. සුපිරි වෙළඳසැල් වල නම් තියෙනවා. ඔබට ගෙදරදීම පිරිසිඳු පොල්තෙල් පෙරා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් එකත් හොඳයි. වීදුරු බෝතලය හොඳින් හෝදලා වරුවක් විතර අව්වේ වේලා ගන්න.

පස්සේ මේ බෝතලයට පිරිසිඳු පොල් තෙල් දාන්න. කැරට් අලය පෙති කපලා මේ තෙල් එකට දාන්න.

කැරට් අල දාපු තෙල් බෝතලය මුඩියෙන් වහලා, දවස් 5ක් හොඳට හිරු රශ්මියට නිරාවරණය වෙන තැනක තියන්න. හොඳින් එහා මෙහා පෙනෙන වීදුරු බෝතලයක් ගන්න කියන්නේ හිරු එළිය හොඳින් පරාවර්ථනය වෙන්නයි.

මේ විදිහට දවස් 5ක් අව්වේ තියාගත්තු තෙල් බෝතලේ කැරට් ඉවත් කරන්න. දැන් එය පාවිච්චියට ගන්න පුළුවන්. හැමදාම රෑට නිදා ගන්න කලින් හොඳින් ඇඟ සෝදලා, මේ ආලේපනය ශරීරයේ ගලවන්න. ටික කාලයක් මේක පාවිච්චි කරනකොට ඔබටම වෙනස වැටහේවි. හම පැහැපත් වෙනවා.සම ශක්තිමත් වෙනවා .

සමේ තෙතමනය රැකෙනවා. මුළු ශරීරයම එකම පාටකින් තියාගන්න පුළුවන් වෙනවා.

කැප්සුල් විදිහට තියන කැරට් තෙල් හදමු

කැරට් 1kg

ඔලිව තෙල් 1lt

මුලින්ම කැරට් ටික හොදින් සෝදලා තෙත මාත්තු කර ගන්න.පසුව හීනියට ග්‍රේට් කර ගන්න. අඩුම ගින්දරේ බාජනයක් ලිප තබා ඔලිව තෙල් රත් කරන්න. එය රත් වීගෙන එන විට ග්‍රේට් කරපු කැරට් එකතු කරලා ඉතාම අඩු ගින්දරේ පැයක් විතර රත් කර ගන්න හොදින් පොඩි කර තව විනාඩි 10ක් තබා බාන්න. පසුව මෙය නිමෙන්න තබා පිරිසිදු රෙදි කඩකින් පෙරා ගන්න.පසුව විදුරු බෝතලයකට දමා පාවිච්චියට ගන්න

දිනපතා රාත්‍රියට තේ හැන්දක් නින්දට කලින් ගන්න.

ගැබිණි මවුවරුන්ට කිරි දෙන මවුවරුන්ට ඉතා ඉහල ප්‍රථිපල අත් විදීමට පුළුවනි .

ප්‍රථිපල ඔබව පුදුමයට පත් කරයි

නේරංජනා කස්තුරිආරච්චි

[QUOTE="බෙන් 10, post: 23569043, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"]ලෝකයේ ගොඩක් රට වල කැරට් තෙල් කැප්සුල් ගන්න තියනවා.මමත් බලන්න බිලා තියනවා කාලෙකට ඉස්සර.අපේ අක්කලා නංගිලා සුදු වෙන්න එක එක කෙමිකල් ක්‍රීම් වර්ග කැප්සුල් වර්ග ගාන බොන වෙලාවේ බොමුද ගෙදර හදපු කැරට් තෙල් ටිකක්?? සුදු පැහැපත් නිරෝගී සමක් හදා ගමුද සබාවික විදිහට අඩු වියදමින් 😍😍 [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/40187741_2188650161419262_3456138141319036928_n.jpg?_nc_cat=0&oh=de057693c14866f165b9a85f73b34236&oe=5C00FC95[/IMG] කැරට් යනු සොබාදහමේ අපූර්වතම දායාදයකි. vitamin A බහුල එළවළුවක් වන කැරට් සම පැහැපත් වීමට හා නීරෝගී වීමට දායක වේ. මේ කැරට් තෙල් තේ හැන්දක් පානය කිරීමෙන් අත්වන වාසි කිහිපයකි. 01. කුරුළෑ සඳහා ප්‍රතිකාරයකි කැරට් වල ඇති vitamin A කුරුළෑ සඳහා හොඳ ප්‍රතිකාරයකි. ශරීරයේ විෂ ඉවත් කරවයි. 02. හිසකෙස් වර්ධනය කරයි හිසකෙස් වලට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වන Vitamin C හා E අන්තර්ගත කැරට් හිසකෙස් පැසීම වළක්වනවා සේම රැධිර සංසරණය ක්‍රමවත් වීමටද උපකාරී වේ. 03. ශරීරයේ උෂ්ණාධික ස්වභාවය අඩු කරයි කැරට් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් ශරීරයේ ඇති උෂ්ණ ස්වභාවය නිසා හටගන්නා රෝගයන් වන දැවිල්ල, තුවාල හා කුෂ්ඨ සුව කර දේ. 04. සමේ තෙතමනය රැක දේ සම වියළීම සිදුවන්නේ පොටෑසියම් අඩු වූ විටයි. කැරට් සහ ඔලිව තෙල් මඟින් පොටෑසියම් ලැබෙන බැවින් එය සමේ තෙතමනය නැවත ලබා දේ. 05. සම රැළි වැටීම වළකාලයි කැරට් තෙල් ඔලිව තෙල් සමේ ඇදෙනසුළු බව රැකදෙමින් සම එල්ලා වැටීම හා රැළි වැටීම යන වයස්ගත වීමේ දී ඇති වන තත්වයන් අවම කර දේ. 06. වයස්ගත වීම ප්‍රමාද කරයි. කැරට් වල ඇති beta carotenoids මඟින් සෛල මිය යාම අවම කොට වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කර දේ. 07. හිරු කිරණින් වන පිළිස්සීම් අවම කරවයි කැරට් වල ඇති beta carotenoids මඟින් හිරු කිරණින් වන පිළිස්සීම් සුව කර දේ. කැරට් තෙල් වර්ග දෙකක් තියනවා එකක් ඇගේ ගාන්න එකක් බොන්න.ඇගේ ගාන තෙල් එක හදන්නේ පොල් තෙල් වලින්.අනිත් එකට extra වර්ජින් ඔලිව තෙල් අවශ්‍යයි මුලින්ම පිටින් ආලේප කරන කරත කැරට් තෙල් හදමු 😍 කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ශරීරයේ සම එක එක පාටින් යුක්ත වීම. මුහුණ එක පාටක්. දෙඅතේ සමේ පාට තව එකක්. කකුල් වල පාට වෙනමම එකක්. මුළු ඇඟම එකම පාටකින් තියෙනවානම් තමයි අපි කැමති. එහෙම කරගන්න මොකද කරන්න ඕනේ? වෙළඳපොලේ තියෙන මිල අධික ආලේපන ගන්න හැම කෙනෙක්ටම බෑ. ඒ වගේම ඒවායේ ප්‍රතිපල තියෙන්නේ ආලේපනය පාවිච්චි කරනකල් විතරයි. මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නයි යන්නේ. විශේෂත්වය තමයි නිවසේදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ආලේපනයක් වීම. අවශ්‍ය ද්‍රවය 1. හොඳින් එහා මෙහා පෙනෙන වීදුරු බෝතලයක්.(ජෑම් බෝතලයක්) 2. කැරට් අලයක් 3. පිරිසිඳු පොල්තෙල් වතුර පාටට තියෙන පොල් තෙල් හොයාගන්න. සුපිරි වෙළඳසැල් වල නම් තියෙනවා. ඔබට ගෙදරදීම පිරිසිඳු පොල්තෙල් පෙරා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් එකත් හොඳයි. වීදුරු බෝතලය හොඳින් හෝදලා වරුවක් විතර අව්වේ වේලා ගන්න. පස්සේ මේ බෝතලයට පිරිසිඳු පොල් තෙල් දාන්න. කැරට් අලය පෙති කපලා මේ තෙල් එකට දාන්න. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/40226653_2188650191419259_4040649715329531904_n.jpg?_nc_cat=0&oh=e5e074a1dc31e32403be759dc88ae921&oe=5C39DC9E[/IMG] කැරට් අල දාපු තෙල් බෝතලය මුඩියෙන් වහලා, දවස් 5ක් හොඳට හිරු රශ්මියට නිරාවරණය වෙන තැනක තියන්න. හොඳින් එහා මෙහා පෙනෙන වීදුරු බෝතලයක් ගන්න කියන්නේ හිරු එළිය හොඳින් පරාවර්ථනය වෙන්නයි. මේ විදිහට දවස් 5ක් අව්වේ තියාගත්තු තෙල් බෝතලේ කැරට් ඉවත් කරන්න. දැන් එය පාවිච්චියට ගන්න පුළුවන්. හැමදාම රෑට නිදා ගන්න කලින් හොඳින් ඇඟ සෝදලා, මේ ආලේපනය ශරීරයේ ගලවන්න. ටික කාලයක් මේක පාවිච්චි කරනකොට ඔබටම වෙනස වැටහේවි. හම පැහැපත් වෙනවා.සම ශක්තිමත් වෙනවා . සමේ තෙතමනය රැකෙනවා. මුළු ශරීරයම එකම පාටකින් තියාගන්න පුළුවන් වෙනවා. කැප්සුල් විදිහට තියන කැරට් තෙල් හදමු කැරට් 1kg ඔලිව තෙල් 1lt මුලින්ම කැරට් ටික හොදින් සෝදලා තෙත මාත්තු කර ගන්න.පසුව හීනියට ග්‍රේට් කර ගන්න. අඩුම ගින්දරේ බාජනයක් ලිප තබා ඔලිව තෙල් රත් කරන්න. එය රත් වීගෙන එන විට ග්‍රේට් කරපු කැරට් එකතු කරලා ඉතාම අඩු ගින්දරේ පැයක් විතර රත් කර ගන්න හොදින් පොඩි කර තව විනාඩි 10ක් තබා බාන්න. පසුව මෙය නිමෙන්න තබා පිරිසිදු රෙදි කඩකින් පෙරා ගන්න.පසුව විදුරු බෝතලයකට දමා පාවිච්චියට ගන්න දිනපතා රාත්‍රියට තේ හැන්දක් නින්දට කලින් ගන්න. ගැබිණි මවුවරුන්ට කිරි දෙන මවුවරුන්ට ඉතා ඉහල ප්‍රථිපල අත් විදීමට පුළුවනි . ප්‍රථිපල ඔබව පුදුමයට පත් කරයි 😍[/COLOR][/SIZE][/B] [B][COLOR="Red"][SIZE="4"] නේරංජනා කස්තුරිආරච්චි [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom