Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආටා පිටි

මුලින්ම බලමු ආටා පිටි කියන්නේ මෙනාවාද කියලා. ආටා පිටි කියන්නෙත් තිරිගු පිටිමයි. නමුත් මේවා නිවුඩු ඇර පිරිසිදු කල ඒවා නොවෙයි. මේ නිසා නිවුඩු හාල් වල ගුණය වැඩියි වගේම මේවාගේ ගුණය පාන් පිටි කියන පිරිපහදු කල තිරිගු පිටි වලට වඩා වැඩියි. නිවුඩ්ඩ තියෙන නිසා ෆයිබරි ප්‍රමාණයත් වැඩියි. ඒ වගේම පාන් පිටි වලට වඩා විටමින් මිනරල් ප්‍රමාණයත් වැඩයි. මේ හේතු නිසා පාන් පිටි වලට වඩා ආටා පිටි ගුණදායක බව පිලිගත යුතුය.

ගුණදායකත්වය කෙසේ වුවත් අදාල පිටි වර්ග දෙකේම ඇති ග්ලූටන් ප්රිතිශතය නම් සමානය. නිවුඩ්ඩ නිසා ග්ලූටන් 1% පමණ ප්‍රතිශතයක් ආටා පිටි වල සාපේක්ෂව අඩුය. ග්ලූටන් යනු අපව ලෙඩකරවන ප්‍රධානම රෝග කාරකයක් බව මම මීට පෙර ලිපි වලින් කිය සිටියා. මේ නිසා මා ඒගැන මෙහි සඳහන් කරන්නේ නැහැ. අදාල ලිපියේ සේලියැක් ඩිසීස් ගැනද සඳහන් කර තිබුනා මට මතක හැටියට. මෙම රෝගයට හේතුව තමයි ග්ලූටන් කියන්නේ. නැතිව ග්ලූටන් සහිත ආහාර මෙම රෝගය ඇති අයට කන්නට හොඳ නැහැ කියන එක නෙවෙයි. මෙය දෙකක් බව වටහා ගන්න.

එක්කො මම ඒ ගැනත් මෙතනම ලියන්නම්. නැත්නම් පෝස්ට් එක හොය හොයා ඉන්න එපැයි නේද?

ග්ලූටන් කියන්නේ ප්‍රෝටීන් එකක්. මේ ප්‍රෝටීන් එක අපගේ ආමාශයේ ඇති ආම්ලික තාවයයෙන් බිඳ දමන්නට බැහැ. ඉතින් ඒ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ලෙසට නොව විශාල දාමක් ලෙසට කුඩා බඩවැල් වලට ඇතුල් වෙනවා. ග්ලූ කියන්නේ ගම්. ඒ වගේමයි මේ ග්ලූටන්. ග්ලූටන් නැති පිටි වර්ගයකින් පාප්ප හදන්න පරාටා වගේ ඇදෙන සුළු ආහාර වර්ග හදන්න බැහැ. පාන් පිටි වලින් 14% ක් ම තියෙන්නේ ග්ලූටන්. ඔබ පාන් පිටි ග්‍රෑම් 100 ක් ගෙන රොටී හදන්න ගන්න ඩෝ එකක් වගේ අනලා පැත්තකින් තියලා පැයකින් විතර වතුර පයිප්පයට අල්ලලා බෝල් එකක දාලා හෝදන්න. අවසානයේ පිටි ටික සේදිලා පොඩි ගුලියක් ඉතිරි වෙනවා. මේක තමයි ග්ලූටන් . මේවා වතුරෙන් දියකරන්නට බැහැ. වෙනකක් තියා ඉතාමත් සාන්ද්‍ර මාද්යයක් වන ආමාශයික යුෂයේද මේවා දියකරන්නට බැහැ. ඒ වගේම මෙම ග්ලූටන් ගෑවෙන ගෑවෙන තැන ඇලෙනවා. ආමාශයෙන් පහලට යන ග්ලූටන් වලට කුඩාන්ත්‍රයට ඇතුලු වන විට හමුවන්නේ අංගුලිකා. අංගුලිකා වලින් තමයි අපි ගන්නා ආහාර ජීරණයෙන් පසු අවශෝෂනය වන්නේ. ඉතිං අංගුලිකා මේ ජීරණය නොවූ ප්‍රෝටීනයද අවශෝෂණය කරන්නට වෙර දරනවා. මේ නිසාම මේ ඇලෙන සුලු ග්ලූටන් අර අංගුලිකා වල ඇලනෙවා. එසේ ඇලිලා කැඩියා යනවා. මෙසේ කැඩිලා ගිය තැන් වල අංගුලිකා අඩුයි. මෙය කැමරාවක් යොදාගෙන බැලුවොත් අංගුලිකා නැති ස්ථාන කුඩා බඩවැල තුල දැකිය හැකියි. මෙය රෝගයක් ලෙස සලකනවා. එම රෝගයට තමයි සේලියැක් කියලා කියන්නේ. මේසේ ඇති අයට ග්ලූටන් සහිත ආහාර වලින් මිදෙන ලෙසට උපදෙස් ලැබනෙවා.

දැන් ඔබගේ ණුවනින් විමසා බලන්න අපි අස්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න ඕනිද නැතිනම් අශ්වයා ඉන්න වෙලාවෙම ඉස්තාලය වහලා දානවාද කියලා.

ආටා පිටි වලත් 13%ක් විතර ග්ලූටන් තියෙනවා. ඉතිං ආටා පිටි කෑවා කියලා වෙනසක් නැහැ. නමුත් ආටා පිටි වල ග්ලියිසිමික් ඉන්ඩෙක්ස් එක නම් පාන් පිටි වලට වඩා අඩුයි. ඉතිං මේ නිසා පාන් පිටි නොකා ආටාපිටි කනවා. දියවැඩියාව පාලනය කරගන්නට හොඳ ක්‍රමයක් වගේ පෙනුනට වෙනත් ලෙඩ ගොඩක ආරම්භයක්. දියවැඩියාවට හේතුව කතා කලාම මේ ගැන සිතා ගන්නට හැකියි. ඒ ගැනත් මම කතා කලා මට මතක හැටියට. පොඩ්ඩක් බලන්න. ක්‍රෝමියම්, වැනේඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නිසීයම්. සින්ක් වැන් මිනරල් කිහිපයක් අඩු වීම තමයි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇතිවීමට හේතුව. ඉතිං ග්ලූටන් වලින් කරන්නේ පෝෂණය අවශෝෂණය කරගන්නට තියෙන අංගුලිකා විනාශ කරලා දානවා නම් අර කියපු පෝෂණ කොටස් අවශෝෂනය කරන්නට තියෙන දොරවල් නේද වහලා දාන්නේ. මේ කියපු පෝෂ්‍ය කොටස් දෛනිකව ලබා දුන්නා නම් දෙවැනි වර්ගයේ දියවැඩියාව සුව වන බව මා අත්දැක තිබෙනවා. කරන්නට ඇත්තේ ආහාර ටික හදාගන්න එක විතරයි. නමුත් දැන් කියන්නේ කන්න එපා කියන එක විතරයි. කන්න අවශ්‍ය ටික කියන්නේ නැහැ. මේ නිසාම මෙම රෝගය සුව කරන්නට නොහැකි සාදාකාලික රෝගයක්. නැවත නැවත සිතන්න. යමක් වැටහේවි.

දැන් බලමු කුරක්කන් ගැන. කුරක් කන් වල ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක ආටා පිටි වලට වඩා වැඩියි කියන එක තමයි අදාල ලිපියේ තිබුනේ. මට වැරදිලා නම් නිවැරදි කරනු ඇතැයි සිතනවා.

ග්ලයිසිමික් ඉනිඩෙක්ස් ( GLYCEMIC INDEX - GI ) එක කියන්නේ අපි ගන්නා කාබෝ හයිඩ්රේට් ප්‍රමාණය ග්ලූකෝස් වලට කඩා රුධිරයට එක්වන්නට ගත වන කාලය හා සම්බන්ධ මිණුම් දණ්ඩක්. ඇත්තටම කුරක්කන් වල GI එක ආටා පිටි වලට වඩා වැඩියි. මෙම සාදකය පදනම් කරගෙනම තමයි දියවැඩියාව තියෙන අයට කුරක්කන් අගුණ බව අදාල ලිපියේ දක්වා තිබුනේ. නමුත් GLYCEMIC INDEX එකට අමතරව GLYCEMIC LOAD (GL) කියලා එකකුත් තියෙනවා. GLYCEMIC LOAD කියලා කියන්නේ අදාල ආහාරයේ ඇති කාබෝහයිඩ්රේට් ප්‍රමාණයයි. මේ අගය මෙම ආහාර දෙකේ විශාල වෙනසක් තියෙනවා. ආටා පිටි වල 70% ක්ද කුරක්කන් වල 30% ක් විතරද වෙනවා. මේ දෙක ගැන ඔබගේ අවධානය යොමු කර බලන්න.

දැන් බලන්න අපිට ආටා පිටි වලින් හදන ආහාරයක් කොපමණ ප්‍රමාණයක් අනුභව කරන්නට හැකිද කියන එක. සහ කුරක්කන් පිටි වලින් සදන ආහාරයක් අනුභව කරන්නට හැකිද යන එක. කුරක්කන් පිටි වලින් හදන ආහාර වැඩිය කන්න බැහැ නේද? මම හිතන්නේ ඔබට මේ අත්දැකීම ඇති. මේකට හේතුව තමයි අපගේ මොළය විසින් ඉල්ලන පෝෂණය ඉතාමත් අඩු ආහාර ප්‍රමාණයකින් සපුරා ලන්නට කුරක්කන් වලට හැකි වීම. අදාල අපේක්ෂිත පෝෂණය ලැබුනාම බඩගින්න කියන සංඥාව නවතිනවා. ඉතිං බඩ පිරිලා වගේ දැනෙනවා. මේ නිසා අපි ආහාරයට ගන්නා කැලරි ගාන අඩු වෙනවා. අඩු කැලරි ගණනකින් දවසකට අවශ්‍ය පෝෂණය ලබාගත හැකි හොදම ක්‍රමයක් තමයි කුරක්කන්.

මේ සියළුම කාරණා වලින් දැක්වෙන්නේ ආටා පිටි වලට වඩා කුරක්කන් වලින් සදන ආහාර දියවැඩියා රෝගීන්ට ගුණදායක බවයි.

Nayana Thenuwara

[QUOTE="බෙන් 10, post: 23628001, member: 512836"] [B][COLOR="DarkGreen"][SIZE="4"]ආටා පිටි මුලින්ම බලමු ආටා පිටි කියන්නේ මෙනාවාද කියලා. ආටා පිටි කියන්නෙත් තිරිගු පිටිමයි. නමුත් මේවා නිවුඩු ඇර පිරිසිදු කල ඒවා නොවෙයි. මේ නිසා නිවුඩු හාල් වල ගුණය වැඩියි වගේම මේවාගේ ගුණය පාන් පිටි කියන පිරිපහදු කල තිරිගු පිටි වලට වඩා වැඩියි. නිවුඩ්ඩ තියෙන නිසා ෆයිබරි ප්‍රමාණයත් වැඩියි. ඒ වගේම පාන් පිටි වලට වඩා විටමින් මිනරල් ප්‍රමාණයත් වැඩයි. මේ හේතු නිසා පාන් පිටි වලට වඩා ආටා පිටි ගුණදායක බව පිලිගත යුතුය. ගුණදායකත්වය කෙසේ වුවත් අදාල පිටි වර්ග දෙකේම ඇති ග්ලූටන් ප්රිතිශතය නම් සමානය. නිවුඩ්ඩ නිසා ග්ලූටන් 1% පමණ ප්‍රතිශතයක් ආටා පිටි වල සාපේක්ෂව අඩුය. ග්ලූටන් යනු අපව ලෙඩකරවන ප්‍රධානම රෝග කාරකයක් බව මම මීට පෙර ලිපි වලින් කිය සිටියා. මේ නිසා මා ඒගැන මෙහි සඳහන් කරන්නේ නැහැ. අදාල ලිපියේ සේලියැක් ඩිසීස් ගැනද සඳහන් කර තිබුනා මට මතක හැටියට. මෙම රෝගයට හේතුව තමයි ග්ලූටන් කියන්නේ. නැතිව ග්ලූටන් සහිත ආහාර මෙම රෝගය ඇති අයට කන්නට හොඳ නැහැ කියන එක නෙවෙයි. මෙය දෙකක් බව වටහා ගන්න. එක්කො මම ඒ ගැනත් මෙතනම ලියන්නම්. නැත්නම් පෝස්ට් එක හොය හොයා ඉන්න එපැයි නේද? ග්ලූටන් කියන්නේ ප්‍රෝටීන් එකක්. මේ ප්‍රෝටීන් එක අපගේ ආමාශයේ ඇති ආම්ලික තාවයයෙන් බිඳ දමන්නට බැහැ. ඉතින් ඒ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ලෙසට නොව විශාල දාමක් ලෙසට කුඩා බඩවැල් වලට ඇතුල් වෙනවා. ග්ලූ කියන්නේ ගම්. ඒ වගේමයි මේ ග්ලූටන්. ග්ලූටන් නැති පිටි වර්ගයකින් පාප්ප හදන්න පරාටා වගේ ඇදෙන සුළු ආහාර වර්ග හදන්න බැහැ. පාන් පිටි වලින් 14% ක් ම තියෙන්නේ ග්ලූටන්. ඔබ පාන් පිටි ග්‍රෑම් 100 ක් ගෙන රොටී හදන්න ගන්න ඩෝ එකක් වගේ අනලා පැත්තකින් තියලා පැයකින් විතර වතුර පයිප්පයට අල්ලලා බෝල් එකක දාලා හෝදන්න. අවසානයේ පිටි ටික සේදිලා පොඩි ගුලියක් ඉතිරි වෙනවා. මේක තමයි ග්ලූටන් . මේවා වතුරෙන් දියකරන්නට බැහැ. වෙනකක් තියා ඉතාමත් සාන්ද්‍ර මාද්යයක් වන ආමාශයික යුෂයේද මේවා දියකරන්නට බැහැ. ඒ වගේම මෙම ග්ලූටන් ගෑවෙන ගෑවෙන තැන ඇලෙනවා. ආමාශයෙන් පහලට යන ග්ලූටන් වලට කුඩාන්ත්‍රයට ඇතුලු වන විට හමුවන්නේ අංගුලිකා. අංගුලිකා වලින් තමයි අපි ගන්නා ආහාර ජීරණයෙන් පසු අවශෝෂනය වන්නේ. ඉතිං අංගුලිකා මේ ජීරණය නොවූ ප්‍රෝටීනයද අවශෝෂණය කරන්නට වෙර දරනවා. මේ නිසාම මේ ඇලෙන සුලු ග්ලූටන් අර අංගුලිකා වල ඇලනෙවා. එසේ ඇලිලා කැඩියා යනවා. මෙසේ කැඩිලා ගිය තැන් වල අංගුලිකා අඩුයි. මෙය කැමරාවක් යොදාගෙන බැලුවොත් අංගුලිකා නැති ස්ථාන කුඩා බඩවැල තුල දැකිය හැකියි. මෙය රෝගයක් ලෙස සලකනවා. එම රෝගයට තමයි සේලියැක් කියලා කියන්නේ. මේසේ ඇති අයට ග්ලූටන් සහිත ආහාර වලින් මිදෙන ලෙසට උපදෙස් ලැබනෙවා. දැන් ඔබගේ ණුවනින් විමසා බලන්න අපි අස්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න ඕනිද නැතිනම් අශ්වයා ඉන්න වෙලාවෙම ඉස්තාලය වහලා දානවාද කියලා. ආටා පිටි වලත් 13%ක් විතර ග්ලූටන් තියෙනවා. ඉතිං ආටා පිටි කෑවා කියලා වෙනසක් නැහැ. නමුත් ආටා පිටි වල ග්ලියිසිමික් ඉන්ඩෙක්ස් එක නම් පාන් පිටි වලට වඩා අඩුයි. ඉතිං මේ නිසා පාන් පිටි නොකා ආටාපිටි කනවා. දියවැඩියාව පාලනය කරගන්නට හොඳ ක්‍රමයක් වගේ පෙනුනට වෙනත් ලෙඩ ගොඩක ආරම්භයක්. දියවැඩියාවට හේතුව කතා කලාම මේ ගැන සිතා ගන්නට හැකියි. ඒ ගැනත් මම කතා කලා මට මතක හැටියට. පොඩ්ඩක් බලන්න. ක්‍රෝමියම්, වැනේඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නිසීයම්. සින්ක් වැන් මිනරල් කිහිපයක් අඩු වීම තමයි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇතිවීමට හේතුව. ඉතිං ග්ලූටන් වලින් කරන්නේ පෝෂණය අවශෝෂණය කරගන්නට තියෙන අංගුලිකා විනාශ කරලා දානවා නම් අර කියපු පෝෂණ කොටස් අවශෝෂනය කරන්නට තියෙන දොරවල් නේද වහලා දාන්නේ. මේ කියපු පෝෂ්‍ය කොටස් දෛනිකව ලබා දුන්නා නම් දෙවැනි වර්ගයේ දියවැඩියාව සුව වන බව මා අත්දැක තිබෙනවා. කරන්නට ඇත්තේ ආහාර ටික හදාගන්න එක විතරයි. නමුත් දැන් කියන්නේ කන්න එපා කියන එක විතරයි. කන්න අවශ්‍ය ටික කියන්නේ නැහැ. මේ නිසාම මෙම රෝගය සුව කරන්නට නොහැකි සාදාකාලික රෝගයක්. නැවත නැවත සිතන්න. යමක් වැටහේවි. දැන් බලමු කුරක්කන් ගැන. කුරක් කන් වල ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක ආටා පිටි වලට වඩා වැඩියි කියන එක තමයි අදාල ලිපියේ තිබුනේ. මට වැරදිලා නම් නිවැරදි කරනු ඇතැයි සිතනවා. ග්ලයිසිමික් ඉනිඩෙක්ස් ( GLYCEMIC INDEX - GI ) එක කියන්නේ අපි ගන්නා කාබෝ හයිඩ්රේට් ප්‍රමාණය ග්ලූකෝස් වලට කඩා රුධිරයට එක්වන්නට ගත වන කාලය හා සම්බන්ධ මිණුම් දණ්ඩක්. ඇත්තටම කුරක්කන් වල GI එක ආටා පිටි වලට වඩා වැඩියි. මෙම සාදකය පදනම් කරගෙනම තමයි දියවැඩියාව තියෙන අයට කුරක්කන් අගුණ බව අදාල ලිපියේ දක්වා තිබුනේ. නමුත් GLYCEMIC INDEX එකට අමතරව GLYCEMIC LOAD (GL) කියලා එකකුත් තියෙනවා. GLYCEMIC LOAD කියලා කියන්නේ අදාල ආහාරයේ ඇති කාබෝහයිඩ්රේට් ප්‍රමාණයයි. මේ අගය මෙම ආහාර දෙකේ විශාල වෙනසක් තියෙනවා. ආටා පිටි වල 70% ක්ද කුරක්කන් වල 30% ක් විතරද වෙනවා. මේ දෙක ගැන ඔබගේ අවධානය යොමු කර බලන්න. දැන් බලන්න අපිට ආටා පිටි වලින් හදන ආහාරයක් කොපමණ ප්‍රමාණයක් අනුභව කරන්නට හැකිද කියන එක. සහ කුරක්කන් පිටි වලින් සදන ආහාරයක් අනුභව කරන්නට හැකිද යන එක. කුරක්කන් පිටි වලින් හදන ආහාර වැඩිය කන්න බැහැ නේද? මම හිතන්නේ ඔබට මේ අත්දැකීම ඇති. මේකට හේතුව තමයි අපගේ මොළය විසින් ඉල්ලන පෝෂණය ඉතාමත් අඩු ආහාර ප්‍රමාණයකින් සපුරා ලන්නට කුරක්කන් වලට හැකි වීම. අදාල අපේක්ෂිත පෝෂණය ලැබුනාම බඩගින්න කියන සංඥාව නවතිනවා. ඉතිං බඩ පිරිලා වගේ දැනෙනවා. මේ නිසා අපි ආහාරයට ගන්නා කැලරි ගාන අඩු වෙනවා. අඩු කැලරි ගණනකින් දවසකට අවශ්‍ය පෝෂණය ලබාගත හැකි හොදම ක්‍රමයක් තමයි කුරක්කන්. මේ සියළුම කාරණා වලින් දැක්වෙන්නේ ආටා පිටි වලට වඩා කුරක්කන් වලින් සදන ආහාර දියවැඩියා රෝගීන්ට ගුණදායක බවයි.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"]Nayana Thenuwara[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom