Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුවතියකගේ, කාන්තාවකගේ සැබෑම වටිනාකම ඇගේ යහ පැවැත්ම මත සේම ඈ වෙතින් දිස්වන රූපාලංකාරය මත ද රැඳී ඇත. හැමදාමත් ලස්සනට, පිරිසුදුවට ඉන්නට කැමැති ඔබ ළඟින්ම හිඳ ඊට අවැසි පාර කියාදෙන අප මෙවර රුව රැක ගන්නට උපදෙස් දෙනුයේ විරල ක්රමයකටයි.

එනම් විරේචන හෙවත් විරේක කිරීම ඔස්සේ රුව රැක ගන්නටයි. මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය යන්ත්‍රයකට සමානය. යන්ත්‍ර සුත්‍ර නිසි පරිදි ක්‍රියා කිරීමට නම් නිසි කලට පිරිසුදුකර අලුත්වැඩියා කළ යුතු වේ. එවිට එම යන්ත්‍ර සුත්‍රවල ආයු කාලය හා කාර්යක්ෂමතාව වර්ධනය වේ. එසේම මිනිස් සිරුර ද වරින් වර පිරිසුදුකර අලුත්වැඩියා කළ යුතුයි.

අප මිනිස් සිරුර පිරිසුදු කරනු ලබන්නේ බාහිරව පමණි. නමුදු මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය, ආයු කාලය හා නිරෝගී බව වර්ධනයට මිනිස් සිරුර අභ්‍යන්තරව ද පිරිසුදු කළ යුතු වේ.

පංච කර්ම නැමැති ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදය ඔස්සේ මිනිස් සිරුරේ අභ්‍යන්තරය මනාව පිරිසුදු කළ හැකි බව ඔබ දැන සිටියාද? මේ සඳහා වමන, විරේචන, නස්‍ය, වස්ති හා රක්ක මෝක්ෂණය යනුවෙන් ප්‍රතිකාර විධි පහක් අයත් වේ. මේ අතුරින් වෛද්‍යවරයකුගේ උපදෙස් මත එහෙත් වෛද්‍යවරයකු නොමැතිව කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ විරේචන කර්මයයි.

විරේචන ප්‍රතිකාරය සාමාන්‍ය ව්‍යවහාරයේදී විරේක කිරීම, බඩ විරේක කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් කාන්තා, පිරිමි භේදයකින් තොරව සෑම අයකුම මාස හයකට වතාවක්වත් විරේක කර්මයක් කළ යුතුමය.

සිරුරේ අප ගන්නා ආහාරපානවල නො දිරවු ඇතැම් කොටස් ශරීරයෙන් පිට නොවී ශරීරය තුළම තැන්පත්ව පවතී. විරේක කිරීමෙන් අධෝ මාර්ගයෙහි තැන්පත් වන මල කොටස් හෙවත් අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර වී යයි. එවිට සිරුරේ නාලවල අවහිරතා මඟ හැරී සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවේ.

අතීතයේ සිටම ලාංකේය ජනතාව විරේක කර්මකර තම ආයු කාලය හා නිරෝගීබව වර්ධනය කරගෙන ඇත. කාන්තාවන් තම රූ සපුව ඔප් නංවා ගෙන ඇත. නමුදු තරඟකාරි විවෘත වෙළෙඳ රටාවකට හසුව ඇති මිනිසාට අද විරේක කිරීමටවත් කාලයක් නැති තරම්ය. ක්ෂණික පහසුව හා ප්‍රතිඵල පසුපස හඹා යන මිනිසා බටහිර ජාතීන් අපට හුරු කළ පණු බෙහෙත් බොති. පණු බෙහෙත් බීම නරක නැත. නමුත් පණු බෙහෙත් බීමෙන් සිදු වන්නේ මිනිස් සිරුර අභ්‍යන්තරයේ ජීවත්වන නිශ්චිත සත්ත්ව කොටසක් පමණක් විනාශ වී යෑම පමණි. එයින් අප සිරුරේ නාලවල පවතින අවහිරතා මඟ හැරී නොයයි. නමුදු විරේක කිරීමෙන් මිනිස් සිරුරේ සියලුම නාලවල පවතින අවහිරතා මඟ හැරී ගොස් ශරීරයේ සැහැල්ලු බව, නිරෝගී බව, ආහාර රුචිය, කුසගින්න, පිපාසය හොඳින් වර්ධනය වේ. පසිඳුරන් හා මනස යන මේවායේ පවිත්‍රතාව, ශාරීරික ශක්තිය, බුද්ධිය හා සිරුරේ පැහැය වර්ධනය වේ.

විරේක කිරීම ඔස්සේ රූපලාවණ්‍ය ආරක්ෂා වන්නේ මෙලෙසිනි. අධෝ ප්‍රදේශයේ සියලු නාලවල අපද්‍රව්‍ය එක් රැස් වී පිට නොවී පැවතීමෙන් සිරුරේ පැහැය අවපැහැ වේ. ඇස් වටා කළු පැහැ වේ. සිරුරේ අවපැහැය, ඇස් වටා කළු පැහැය රූපලාවණ්‍යයට ප්රබලව බලපායි. සිරුරේ අපද්‍රව්‍ය එක් රැස් වී පිට නොවී පැවතීමෙන් ඇතිවන මුඛයේ හා දහදිය දුගඳ ප්‍රබල ලෙස පුද්ගල පෞරුෂත්වයට බලපාන සාධකයකි.

විරේක කිරීමෙන් මුඛයේ හා දහදිය දුගඳ දුරු වී යයි. රූපය විරූපී කරන අධික තරබාරු බව දුරුකර ගැනීමට ද විරේක කර්ම මඟින් සහනයක් ලැබේ.

#විරේක කිරීම නුසුදුසු අය

උණ හා අජීර්ණ රෝගීන්ට, කුඩා ළදරුවන්ට, මහලු අයට, ශාරීරික ශක්තිය දුර්වල වූවන්ට හා ගර්භණී කාන්තාවන්ට විරේක කිරීම නුසුදුසුය.

විරේක කර්ම කළ යුත්තේ ද අලුයම් කාලයේ දී බව ආයුර්වේද පොත්පත්වල සඳහන් වේ.

#විරේක ඖෂධ

* තැඹිලි ගෙඩියක් ඇස්ස කපා, එයින් තැඹිලි වතුර ස්වල්පයක් ඉතිරිකර එයට අරළු කලං 6, සුකිරි කලං 6 ක් කුඩුකර දමා තැඹිලි ගෙඩියේ ඇස්ස වසා රාත්‍රියේ පින්නේ තබා උදැසන පෙරා පානය කිරීම.

* අරළු කලං 4, බුළු කලං 4, නෙල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදෑසන සීනි හෝ එරඬු තෙල් හෝ සහිඳ ලුණු ස්වල්පයක් දමා පානය කිරීම.

* වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි ත්‍රිපලා චුර්ණය, ධාත්‍රි චුර්ණය, මනිභද්‍ර චුර්ණය, සුකුමාර චුර්ණය, යන මේවායින් එක් වර්ගයක් තේ හැඳි එකක ප්‍රමාණය උණු වතුර අඬු කෝප්ප එකකට දමා විනාඩි 10 ක කාලයක් වසා තබා රාත්‍රී නින්දට පෙර පානය කිරීම.

විරේක ඖෂධ පානයෙන් පසු සිසිල් ජලය කිසිදු විටෙකත් පානය නොකළ යුතුයි. විරේක වනවිට වරින් වර උණුසුම් ජලය පානයට දියයුතු අතර, එමඟින් විරේක ක්‍රියාවලිය පහසු වේ. විරේක වුවා ඇති යැයි සිතුණහොත් සිසිල් දිය, කෝපි, තැඹිලි පානයෙන් විරේක වීම නවතී.

විරේක කළ දින උදෑසන ආහාර ගැනීම නුසුදුසුය. දහවල ආහාරය සඳහා කැඳ වර්ගයක් ද රාත්‍රි ආහාරය සඳහා උකු කැඳ වර්ගයක් ද ගත හැකියි. විරේක වුවාට පසු උණු ජලයෙන් අත් පා සෝදා ගැනීම, මඳ උණුසුම් පේයා ලබාදීම කළයුතු අතර තවදුරටත් විරේක වීම වැළැක්වීමට මී පැණි තේ හැන්දක් බීමට ලබා දිය යුතුයි.

සේනක පෙරේරා

[QUOTE="බෙන් 10, post: 23656772, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"]යුවතියකගේ, කාන්තාවකගේ සැබෑම වටිනාකම ඇගේ යහ පැවැත්ම මත සේම ඈ වෙතින් දිස්වන රූපාලංකාරය මත ද රැඳී ඇත. හැමදාමත් ලස්සනට, පිරිසුදුවට ඉන්නට කැමැති ඔබ ළඟින්ම හිඳ ඊට අවැසි පාර කියාදෙන අප මෙවර රුව රැක ගන්නට උපදෙස් දෙනුයේ විරල ක්රමයකටයි. එනම් විරේචන හෙවත් විරේක කිරීම ඔස්සේ රුව රැක ගන්නටයි. මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය යන්ත්‍රයකට සමානය. යන්ත්‍ර සුත්‍ර නිසි පරිදි ක්‍රියා කිරීමට නම් නිසි කලට පිරිසුදුකර අලුත්වැඩියා කළ යුතු වේ. එවිට එම යන්ත්‍ර සුත්‍රවල ආයු කාලය හා කාර්යක්ෂමතාව වර්ධනය වේ. එසේම මිනිස් සිරුර ද වරින් වර පිරිසුදුකර අලුත්වැඩියා කළ යුතුයි. අප මිනිස් සිරුර පිරිසුදු කරනු ලබන්නේ බාහිරව පමණි. නමුදු මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය, ආයු කාලය හා නිරෝගී බව වර්ධනයට මිනිස් සිරුර අභ්‍යන්තරව ද පිරිසුදු කළ යුතු වේ. පංච කර්ම නැමැති ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදය ඔස්සේ මිනිස් සිරුරේ අභ්‍යන්තරය මනාව පිරිසුදු කළ හැකි බව ඔබ දැන සිටියාද? මේ සඳහා වමන, විරේචන, නස්‍ය, වස්ති හා රක්ක මෝක්ෂණය යනුවෙන් ප්‍රතිකාර විධි පහක් අයත් වේ. මේ අතුරින් වෛද්‍යවරයකුගේ උපදෙස් මත එහෙත් වෛද්‍යවරයකු නොමැතිව කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ විරේචන කර්මයයි. විරේචන ප්‍රතිකාරය සාමාන්‍ය ව්‍යවහාරයේදී විරේක කිරීම, බඩ විරේක කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් කාන්තා, පිරිමි භේදයකින් තොරව සෑම අයකුම මාස හයකට වතාවක්වත් විරේක කර්මයක් කළ යුතුමය. සිරුරේ අප ගන්නා ආහාරපානවල නො දිරවු ඇතැම් කොටස් ශරීරයෙන් පිට නොවී ශරීරය තුළම තැන්පත්ව පවතී. විරේක කිරීමෙන් අධෝ මාර්ගයෙහි තැන්පත් වන මල කොටස් හෙවත් අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර වී යයි. එවිට සිරුරේ නාලවල අවහිරතා මඟ හැරී සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවේ. අතීතයේ සිටම ලාංකේය ජනතාව විරේක කර්මකර තම ආයු කාලය හා නිරෝගීබව වර්ධනය කරගෙන ඇත. කාන්තාවන් තම රූ සපුව ඔප් නංවා ගෙන ඇත. නමුදු තරඟකාරි විවෘත වෙළෙඳ රටාවකට හසුව ඇති මිනිසාට අද විරේක කිරීමටවත් කාලයක් නැති තරම්ය. ක්ෂණික පහසුව හා ප්‍රතිඵල පසුපස හඹා යන මිනිසා බටහිර ජාතීන් අපට හුරු කළ පණු බෙහෙත් බොති. පණු බෙහෙත් බීම නරක නැත. නමුත් පණු බෙහෙත් බීමෙන් සිදු වන්නේ මිනිස් සිරුර අභ්‍යන්තරයේ ජීවත්වන නිශ්චිත සත්ත්ව කොටසක් පමණක් විනාශ වී යෑම පමණි. එයින් අප සිරුරේ නාලවල පවතින අවහිරතා මඟ හැරී නොයයි. නමුදු විරේක කිරීමෙන් මිනිස් සිරුරේ සියලුම නාලවල පවතින අවහිරතා මඟ හැරී ගොස් ශරීරයේ සැහැල්ලු බව, නිරෝගී බව, ආහාර රුචිය, කුසගින්න, පිපාසය හොඳින් වර්ධනය වේ. පසිඳුරන් හා මනස යන මේවායේ පවිත්‍රතාව, ශාරීරික ශක්තිය, බුද්ධිය හා සිරුරේ පැහැය වර්ධනය වේ. විරේක කිරීම ඔස්සේ රූපලාවණ්‍ය ආරක්ෂා වන්නේ මෙලෙසිනි. අධෝ ප්‍රදේශයේ සියලු නාලවල අපද්‍රව්‍ය එක් රැස් වී පිට නොවී පැවතීමෙන් සිරුරේ පැහැය අවපැහැ වේ. ඇස් වටා කළු පැහැ වේ. සිරුරේ අවපැහැය, ඇස් වටා කළු පැහැය රූපලාවණ්‍යයට ප්රබලව බලපායි. සිරුරේ අපද්‍රව්‍ය එක් රැස් වී පිට නොවී පැවතීමෙන් ඇතිවන මුඛයේ හා දහදිය දුගඳ ප්‍රබල ලෙස පුද්ගල පෞරුෂත්වයට බලපාන සාධකයකි. විරේක කිරීමෙන් මුඛයේ හා දහදිය දුගඳ දුරු වී යයි. රූපය විරූපී කරන අධික තරබාරු බව දුරුකර ගැනීමට ද විරේක කර්ම මඟින් සහනයක් ලැබේ. #විරේක කිරීම නුසුදුසු අය උණ හා අජීර්ණ රෝගීන්ට, කුඩා ළදරුවන්ට, මහලු අයට, ශාරීරික ශක්තිය දුර්වල වූවන්ට හා ගර්භණී කාන්තාවන්ට විරේක කිරීම නුසුදුසුය. විරේක කර්ම කළ යුත්තේ ද අලුයම් කාලයේ දී බව ආයුර්වේද පොත්පත්වල සඳහන් වේ. #විරේක ඖෂධ * තැඹිලි ගෙඩියක් ඇස්ස කපා, එයින් තැඹිලි වතුර ස්වල්පයක් ඉතිරිකර එයට අරළු කලං 6, සුකිරි කලං 6 ක් කුඩුකර දමා තැඹිලි ගෙඩියේ ඇස්ස වසා රාත්‍රියේ පින්නේ තබා උදැසන පෙරා පානය කිරීම. * අරළු කලං 4, බුළු කලං 4, නෙල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදෑසන සීනි හෝ එරඬු තෙල් හෝ සහිඳ ලුණු ස්වල්පයක් දමා පානය කිරීම. * වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි ත්‍රිපලා චුර්ණය, ධාත්‍රි චුර්ණය, මනිභද්‍ර චුර්ණය, සුකුමාර චුර්ණය, යන මේවායින් එක් වර්ගයක් තේ හැඳි එකක ප්‍රමාණය උණු වතුර අඬු කෝප්ප එකකට දමා විනාඩි 10 ක කාලයක් වසා තබා රාත්‍රී නින්දට පෙර පානය කිරීම. විරේක ඖෂධ පානයෙන් පසු සිසිල් ජලය කිසිදු විටෙකත් පානය නොකළ යුතුයි. විරේක වනවිට වරින් වර උණුසුම් ජලය පානයට දියයුතු අතර, එමඟින් විරේක ක්‍රියාවලිය පහසු වේ. විරේක වුවා ඇති යැයි සිතුණහොත් සිසිල් දිය, කෝපි, තැඹිලි පානයෙන් විරේක වීම නවතී. විරේක කළ දින උදෑසන ආහාර ගැනීම නුසුදුසුය. දහවල ආහාරය සඳහා කැඳ වර්ගයක් ද රාත්‍රි ආහාරය සඳහා උකු කැඳ වර්ගයක් ද ගත හැකියි. විරේක වුවාට පසු උණු ජලයෙන් අත් පා සෝදා ගැනීම, මඳ උණුසුම් පේයා ලබාදීම කළයුතු අතර තවදුරටත් විරේක වීම වැළැක්වීමට මී පැණි තේ හැන්දක් බීමට ලබා දිය යුතුයි.[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"] සේනක පෙරේරා[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom