Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපි වෙනත් සුලබ පණු රෝගයක් ගැන සාකච්ඡා කරමු. ඒ තමයි වටපණු රෝගය. මේ පණු වර්ගයේ විද්‍යාත්මක නම Ascaris lumbricoides

මේ පණුවන් විශාලයි. ගැහැණු පණුවා පිරිමි පණුවට වඩා විශාලයි. ඒක මේ සත්ව වංශයටම පොදු ලක්ෂණයක් .

Phylum: Nematoda

Scientific name: Ascaris lumbricoides

රෝගී පුද්ගලයෙකුගේ කුඩා බඩවැලේ මේ පණුවන් ජීවත් වෙනවා. ගැහැණු පණුවා දිනකට බිත්තර 200,000ක් පමණ නිපදවනවා.මේවා මල සමග පිටවෙනවා. මෙයින් සරු බිත්තර පරිසරයේ ඇති තත්වයන් අනුව මෝරා ආසාදනය විය හැකි තත්වයට පත් වෙනවා.

මෙන්න මේ අසාදිත තත්වයේ බිත්තර අපිට ගිලෙන්න පුළුවන්. අපි ගන්නා ආහාර,වතුර එක්ක,මිනිස් මල කුමන ක්‍රමයට හෝ ඒවා සමග මිශ්‍ර වී තිබුනොත්. බිත්තර ආහාර මාර්ගයේදී පුපුරනවා. ඇතිවෙන කීටයින් බඩවැල් බිත්තිය සිදුරු කරගෙන රුධිර ධාරාවට එකතු වෙනවා. එතනින් අර කොකු පණුවා වගේම දිග ගමන පටන් ගන්නවා. රුධිරය මගින් හෘදයටත් එතනින් පෙනහැලි වලටත් යනවා. පෙනහැලි වලදී කීටයා දින 10-14 කාලයක් වැඩෙනවා. පෙනහැලි වල සිට ශ්වාස නාලය ඔස්සේ උගුරට එනවා. ආපසු ගිලෙනවා. කුඩා බඩවැලට ගිහින් එහිදී ලොකු පණුවන් බවට පත් වෙනවා. මේ සියල්ල වෙන්න මාස 2-3 අතර කාලයක් ගත වෙනවා. ලොකු පනුවන් අවරුදු 1-2ක් පමණ ජීවත් වෙනවා.

දැන් අපි බලමු මේ පණුවන් අපේ බඩේ ඉන්නවා නම් මොන වගේ රෝග ලක්ෂණ ද අපිට ඇති වන්නේ කියල.

1. ඇත්තෙන්ම පණුවන් කීප දෙනෙක් හිටියට කිසිම රෝග ලක්ෂණයක් ඇති වන්නේ නෑ .

2. පණුවන් ගොඩාක් හිටියොත් බඩේ වේදනාව හා බඩවැල් අවහිර වීම වෙන්න පුළුවන්. මේ පණුවන් කොකු පණුවන් වගේ අපේ ලේ උරා බොන්නේ නැහැ. නමුත් අපේ බඩවැල්වල තියෙන ජීර්නයවූ ආහාර උරා ගන්නවා.ඉතින් පණුවන් ගොඩාක් ඉදගෙන අපේ කෑම උරා ගන්න නිසා විශේෂයෙන්ම පොඩි දරුවන්ට මන්දපෝෂණය ඇතිවෙනවා.

3. පණුවන් පෙනහැලි වලට ආ විට කැස්ස,හතිය , පපුවේ අපහසුතාවය, උණ වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

4. පණුවන් බඩවැල් වල ඉන්නකොට වමනය, පාචනය, ආහාර අරුචිය, බඩේ වේදනාව, මල සමග පණුවන් පිටවීම,දේහ බර අඩුවීම ආදිය ඇතිවෙන්න පුළුවන්.

මීට වඩා දරුණු තත්වයන් ඇතිවෙන්නත් පුළුවන්

1. පණු කීටයන් පෙනහැලි වල තියෙන ගර්ත කියන පුංචි මලු වගේ ඒවා සිදුරු කරන නිසා නියුමෝනියා තත්වයක් ඇතිවෙන්න පුළුවන්. මෙය මාරාන්තික තත්වයක් දක්වා යන්න පුළුවන්.

2. බඩවැල් අවහිර වීම නිසා වමනය ඇතිවී පණුවන් නහයෙන් හා කටින් පිටවෙන්න පුළුවන්. පිටවෙන පණුවන් උගුරෙන් ශ්වසන මාර්ගයට ගිහින් හුස්ම හිරවී දරුවන් මිය ගිය අවස්ථා වාර්තා වෙලා තියෙනවා.

ඉතාම කලාතුරකින් මේ වර්ගයේ වටපනුවන් වෙනත් අවයවද ආක්‍රමණය කරනවා. උදාහරණයක් හැටියට ඇස්

මේ රෝගයෙන් වැළකෙන්නේ කොහොමද ?

1. යහපත් සෞඛ්‍යය පුරුදු අත්‍යවශ්‍යයි.කෑම පිළියෙළ කිරීමට පෙර හා කෑම ගැනීමට පෙර හොදින් අත් පිරිසිදු කරන්න.

2. බොහෝ ආහාර පිළියෙළ කරන පුද්ගලයන් නුගත් බව මෙන්ම නොසැලකිල්ල නිසා පිරිසිදු ලෙස සිය කාර්ය කරන්නේ නැති නිසා පිටින් ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න.

3. එළවළු පලතුරු අමුවෙන් ආහාරයට ගන්නා විට හොදින් සෝදාගන්න.

4. වතුර උණුකර නිවා හෝ පෙරා පානය කරන්න.

5. අපිසිදු ජලාශ වල ස්නානය නොකරන්න.

6. මිනිස් මල පොහොර ලෙස යෙදීමෙන් වලකින්න.

ඔබට රෝගය තිබේ නම් වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කරගන්න.

Malini Ganewatta

[QUOTE="බෙන් 10, post: 23822914, member: 512836"] [COLOR="Green"][SIZE="4"]අද අපි වෙනත් සුලබ පණු රෝගයක් ගැන සාකච්ඡා කරමු. ඒ තමයි වටපණු රෝගය. මේ පණු වර්ගයේ විද්‍යාත්මක නම Ascaris lumbricoides මේ පණුවන් විශාලයි. ගැහැණු පණුවා පිරිමි පණුවට වඩා විශාලයි. ඒක මේ සත්ව වංශයටම පොදු ලක්ෂණයක් . [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/45000747_1740827459372372_2239433653652291584_n.jpg?_nc_cat=108&_nc_ht=scontent.fcmb3-1.fna&oh=12167805c321ec29f810e3e146fdd913&oe=5C7F5ABE[/IMG] Phylum: Nematoda Scientific name: Ascaris lumbricoides රෝගී පුද්ගලයෙකුගේ කුඩා බඩවැලේ මේ පණුවන් ජීවත් වෙනවා. ගැහැණු පණුවා දිනකට බිත්තර 200,000ක් පමණ නිපදවනවා.මේවා මල සමග පිටවෙනවා. මෙයින් සරු බිත්තර පරිසරයේ ඇති තත්වයන් අනුව මෝරා ආසාදනය විය හැකි තත්වයට පත් වෙනවා. මෙන්න මේ අසාදිත තත්වයේ බිත්තර අපිට ගිලෙන්න පුළුවන්. අපි ගන්නා ආහාර,වතුර එක්ක,මිනිස් මල කුමන ක්‍රමයට හෝ ඒවා සමග මිශ්‍ර වී තිබුනොත්. බිත්තර ආහාර මාර්ගයේදී පුපුරනවා. ඇතිවෙන කීටයින් බඩවැල් බිත්තිය සිදුරු කරගෙන රුධිර ධාරාවට එකතු වෙනවා. එතනින් අර කොකු පණුවා වගේම දිග ගමන පටන් ගන්නවා. රුධිරය මගින් හෘදයටත් එතනින් පෙනහැලි වලටත් යනවා. පෙනහැලි වලදී කීටයා දින 10-14 කාලයක් වැඩෙනවා. පෙනහැලි වල සිට ශ්වාස නාලය ඔස්සේ උගුරට එනවා. ආපසු ගිලෙනවා. කුඩා බඩවැලට ගිහින් එහිදී ලොකු පණුවන් බවට පත් වෙනවා. මේ සියල්ල වෙන්න මාස 2-3 අතර කාලයක් ගත වෙනවා. ලොකු පනුවන් අවරුදු 1-2ක් පමණ ජීවත් වෙනවා. [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/45127802_1740830169372101_9053633670891438080_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb3-1.fna&oh=921295d8a2e173f19f06061af91a0830&oe=5C823677[/IMG] දැන් අපි බලමු මේ පණුවන් අපේ බඩේ ඉන්නවා නම් මොන වගේ රෝග ලක්ෂණ ද අපිට ඇති වන්නේ කියල. 1. ඇත්තෙන්ම පණුවන් කීප දෙනෙක් හිටියට කිසිම රෝග ලක්ෂණයක් ඇති වන්නේ නෑ . 2. පණුවන් ගොඩාක් හිටියොත් බඩේ වේදනාව හා බඩවැල් අවහිර වීම වෙන්න පුළුවන්. මේ පණුවන් කොකු පණුවන් වගේ අපේ ලේ උරා බොන්නේ නැහැ. නමුත් අපේ බඩවැල්වල තියෙන ජීර්නයවූ ආහාර උරා ගන්නවා.ඉතින් පණුවන් ගොඩාක් ඉදගෙන අපේ කෑම උරා ගන්න නිසා විශේෂයෙන්ම පොඩි දරුවන්ට මන්දපෝෂණය ඇතිවෙනවා. 3. පණුවන් පෙනහැලි වලට ආ විට කැස්ස,හතිය , පපුවේ අපහසුතාවය, උණ වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. 4. පණුවන් බඩවැල් වල ඉන්නකොට වමනය, පාචනය, ආහාර අරුචිය, බඩේ වේදනාව, මල සමග පණුවන් පිටවීම,දේහ බර අඩුවීම ආදිය ඇතිවෙන්න පුළුවන්. මීට වඩා දරුණු තත්වයන් ඇතිවෙන්නත් පුළුවන් 1. පණු කීටයන් පෙනහැලි වල තියෙන ගර්ත කියන පුංචි මලු වගේ ඒවා සිදුරු කරන නිසා නියුමෝනියා තත්වයක් ඇතිවෙන්න පුළුවන්. මෙය මාරාන්තික තත්වයක් දක්වා යන්න පුළුවන්. 2. බඩවැල් අවහිර වීම නිසා වමනය ඇතිවී පණුවන් නහයෙන් හා කටින් පිටවෙන්න පුළුවන්. පිටවෙන පණුවන් උගුරෙන් ශ්වසන මාර්ගයට ගිහින් හුස්ම හිරවී දරුවන් මිය ගිය අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඉතාම කලාතුරකින් මේ වර්ගයේ වටපනුවන් වෙනත් අවයවද ආක්‍රමණය කරනවා. උදාහරණයක් හැටියට ඇස් මේ රෝගයෙන් වැළකෙන්නේ කොහොමද ? 1. යහපත් සෞඛ්‍යය පුරුදු අත්‍යවශ්‍යයි.කෑම පිළියෙළ කිරීමට පෙර හා කෑම ගැනීමට පෙර හොදින් අත් පිරිසිදු කරන්න. 2. බොහෝ ආහාර පිළියෙළ කරන පුද්ගලයන් නුගත් බව මෙන්ම නොසැලකිල්ල නිසා පිරිසිදු ලෙස සිය කාර්ය කරන්නේ නැති නිසා පිටින් ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න. 3. එළවළු පලතුරු අමුවෙන් ආහාරයට ගන්නා විට හොදින් සෝදාගන්න. 4. වතුර උණුකර නිවා හෝ පෙරා පානය කරන්න. 5. අපිසිදු ජලාශ වල ස්නානය නොකරන්න. 6. මිනිස් මල පොහොර ලෙස යෙදීමෙන් වලකින්න. ඔබට රෝගය තිබේ නම් වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කරගන්න.[/SIZE][/COLOR] [B][COLOR="Red"]Malini Ganewatta[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom