Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔටිසම්

ඔටිසම් කියන නම මීට වසර 20 කට විතර කලින් අහල තිබුනේ නැහැ නේද? මේ ගැන ඉස්සර කතා කරන විට නිකං විහිළුවක් වගේ හිතුනේ නැද්ද? අපේ රටට නම් මේවා එන එකක් නැහැ වගේ හැඟීම් ආවේ නැද්ද? ඉබොලා නම් අපේ රටේ නැහැ වගේ හැඟීමක් ඔටිසම් ගැන දැනුනේ නැද්ද? මේ ඉස්සර ඔටිසම් ගැන කතා කරනවිට. ඒත් දැන්තත්වය ගැන මොකද හිතන්නේ. කතා නොකලාට බොහෝ මව් වරුන් පිය වරුන් මේ ගැන දුක් වෙනවා. තම දරුවා ඔටිසම් දරුවෙක් කියලා ලෝකෙට සඟවාගෙන ඉන්නවා. මොකද එය සුව කරගන්නට දන්නේ නැති නිසා. මම මේ ගැන ටිකක් කතා කරන්නට හිතුවා. කරුණා කර මෙහි සිටින උගත් මහත්වරුන්ගෙන් සහ විශේෂයෙන්ම දැනට ඉගෙන ගන්නා මහත්ම මහත්මීන්ගෙන් මම ඉල්ලා සිටිනවා මා එක්ක විවාද නොකර මේ කියන දේවල් වල සත්‍ය අසත්‍ය තාවය සොයා බලන ලෙසට.

අපිට දත්ත ගන්නට තියෙන හොදම රට තමයි ඇමෙරිකාව. මොකද එයාල තමයි අපේ වගේ රටවල් ලෙඩ කරලා එයාලගේ බෙහෙත් ටික මෙහාට එවලා ජීවත් වන කට්ටිය. ඉතිං ඒගොල්ලෝ අපිට වඩා අනිවාර්යෙන් නිරෝගී වෙන්න එපැයි නේද? ඒත් සිද්ධ වෙලා තියෙන දේ පුදුමයි. ලෝකයේ වැඩිම මුදලක් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන රට ඇමෙරිකාව. එය ඔවුන්ගේ දලජාතික නිශ්පාදිතයෙන් 17% ක පමණ ප්‍රමාණයක්. ඩොලර් ට්‍රිලියන තුනක් විතර වසරකට. ඒ කියන්නේ ඔවුන් රෝගීන්. නැතිනම් මෙපමන ප්‍රමාණයක් වියදම් කරන්නට වෙන්නේ නැහැ. අපේ රටවල් තවම ඒ තත්වයට පත්වෙලා නැහැ. මොකද මේ වන විටත් පවුල් සෞඛ්‍ය සේවය සහ ආයුර්වේද වෛද්‍ය සේවාවන් ගම් මට්ටමින් ක්‍රියාත්මක වන නිසා. එසේ නොවන්නට අපිටත් මේ දේම වෙලා ගොඩක් කල්. ඒත් අපි මෙතනින් නැවතිය යුතු ජාතියක් නෙවෙයි. අපිට නිරෝගී කම රැකගැනීමට හැකිය. ඒ අපේ රටේ ඇති සම්පත් නිසාය. වෙන රටවල නැති විශාල සම්පත් ප්‍රමාණයක් අප සතුව ඇත. විශාල ඖෂධීය ශාඛ ප්‍රමාණයක් අප සතුව ඇත. ඉතාමත් සරු පසක් අප සතුය. ඉතාමත් දියුණු පාම්පරික ඥාණයක් අපසතුය.මේ සියල්ල ගත් කල අප සිටින්නේ ඇත්තටම අපසිටිය යුතු තැන නොවන බව අප දැනගත යුතුවේ.

වල් නාශක ආපු ආකාරයත් ටිකක් කතා කලා නම් තමයි හොඳ, මී අවුරුදු 30 කට පමණ පෙර අපේ රටේ තිබුනේ ස්වභාවික කෘෂිකාර්මිය ක්‍රමවේදයක්. නමුත් හරිත විප්ලවය කියලා බොරුවක් නිසා මේ තත්වය වෙනස් වුනා. විප්ලවය කියලා කලේ ජාන වෙනස් කල බෝග වෙලද පොලට ගෙනවා. ගුණාත්මක බව නැති වැඩි පලදාවක් ඇති බෝග හදුන්වා දුන්නා. කිලෝ පේර පේනවානේ.ඒක හොද නිදසුනක්. අපිත් ඉතිං කනවා. මෙසේ ජාන වෙනස් කල බෝග නිසා වෙනත් වල් පැල වැවෙන්න පටන් ගත්තා. මේ නිසා තමයි වල්නාශක අවශ්‍ය වුනේ. කෙසේ වෙතත් මේ වල්නාශක නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වෙලා ගියා. ඕනිම ශාකයකට අවශ්‍ය මිනරල් උරාගන්නේ පසේ සිටින බැක්ටීරියාවන් විසින් එම මිනරල් ජීරණය කල පසුවයි. දැන් අර වල් නාශක නිසා බැක්ටීරියාවන් ටික මැරිල ගියා. දැන් ශාඛයේ පලවල තැන්පත් කරන්න මිනරල් නැහැ. මේ නිසා තමයි ඵල වල රසය නැති වෙනලා තියෙන්නෙත්. මේ නිසා කෘමීන්ට මෙම ඵලදාවට ලගා වෙන්නට හැකි වුනා. එසේ නොවන්නට ස්වභාවයෙන්ම පසේ තියෙන මිනරල් වර්ග වලින් කෘමීන් ලගා නොවන්නට අවශ්‍ය පසුබිම අදාල බෝග සතු වෙනවා. ඒත් දැන් ඒ තත්වය නැහැ. ඉතිං වල් නාශක වලට අමතරව දැන් කෘමි නාශකත් ගහන්න වුනා. මේ සියල්ල දැන් තවත් වස විස එකතු කරලා අපේ කෑම මේසයට ඇවිල්ලා තියෙන බව ඔබ අපි සියලු දෙනාම දන්නා සත්‍යයි.

ලිපිය ලියන්නේ ඔටිසම් ගැන නිසා ඒ ගැන කතා කරමු. ඇමෙරිකාවේ මීට වසර 20 කට පමණ පෙර ඔටිසම් තත්වය 10000 : 1 ක්විය. එය මේ වන විට 68:1 වේ. මෙම තත්වය 2025 වන විට උපදින දරුවන්ගෙන් 2:1 දක්වා වර්ධනය වන බව දැනට ගනන් බලා ඇත. මෙය දෛවයේ සරදමක්දැයි කියලත් හිතෙනවා. කමක්නැහැ අපි ඉදිරියට යමුකෝ.

දැන් මේ තත්වයට හේතු මොනවාදැයි කියා සොයාගත යුතුය. මීට ටික කලකට පෙර එන්නත් දෙකක්නිසා මෙම තත්වය ඇතිවෙනවා කියලා කොටසක් මත ඉදිරිපත් කලා. නමුත් එය තවත් කොටසක් විසින් ප්‍රතික්ෂේප කලා. කෙසේ වුනත් අපි මේ ගැන නොදන්න අය නිසා මහදැනමුත්තලා කියන දේ අහගෙන ඉන්න වෙනවා. ඊට එහා ගියොත් ඉතිං කණ්ඩායමෙන් පිටතටත් විසිවෙනවා. ඒ නිසා අපි ඒ කාරණය ගැන කතා නොකර ඉමු. නමුත් මේ ගැන උනන්දු වන අය මෙම එන්නත් දෙක ගැන කරුණු සොයා බලන ලෙසට මා ආරාධනා කරනවා.

කෙසේ නමුත් මේ වන විට එක සාධකයක් විද්‍යාව විසින් පිලිගෙන තියෙනවා. ඒත් මුදල් තම දෙවියන් සේ සලකන අය එයද ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ඒ ගැන ටිකක් කතා කල යුතුමයි. ඒ තමයි ග්ලයිපොසේට් (රවුන්ඩ්අප්) මේ ගැන අපේ රටෙත් යම් කතිකාවතක් ආරම්භ වුනා. නමුත් එය කතිකාවතක්ම පමණක් බවට පත් වුනා වගේ. ලස්සන කතාවක් බලලා ඉවර වුනා කියලා හිතෙනවා. දැන් ආපහු ඒවා එනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නැහැ. කොහෙම වුනත් ග්ලයිපොසේට් සහ ඔටිසම් අතර ඇති සම්බන්ධය ගැන දැනගැනීම ඉතාමත් වටිනවා.

ග්ලයිපොසේට් කියන්නේ 1974 විතර ඇමෙරිකාවේ කටිටියක් සොයා ගත්ත වල් නාශකයක්. වල් නාශකයක් මෙතරම් හානිකර වන්නේ ඇයි. එය කෘමිණාශක වලට වඩා හානිකර වුයේ කෙසේද? මේ වගේ දේවල් ගැන ඔබට සිතිලා නැද්ද? අපි ඒ ගැන තේරෙන විදිහට ටිකක් කතා කරමු.

ග්ලිපෝසේට් ඉසිනේ ශාඛ පත්‍ර වලට. ශාඛ පත්‍රෙය් ඇති සිදුරු වලින් ඇතුළු වන මෙම වල් නාශකය වල් ගස් වල මුල් කරා ඇදී යනවා. මෙසේ ගොස් මුල් වලින් එන්සයිම නිපදවීම නවත්වනවා. මේ නිසා ගසේ වර්ධනයට අවශ්‍ය එන්සයිම නැතිවෙලා යනවා. මේක තමයි වල් නසන ක්‍රමය. මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ වල් වලට පමණක් ක්‍රියාත්මක වන විදිහට මේ නිසා මිනිස් සිරුරේ හෝ වෙනත් සතෙකුට මෙම වල් නාශකය බලපාන්නේ නැති බව තමයි මේ නිශ්පාදන සමාගම කියන්නේ. බැලු බැල්මට ඇත්ත. නමුත් ග්ලයිෆොසේට් වල ඇති රසායනිකට බැක්ටීරියාවලද එන්සයිම නිපදවීම නවතාලනවා. ඒක තමයි ගැටලුව. ඉතිං හොදයිනේ නේද? බැක්ටීරීයා ටික මරාගන්න ඇන්ටිබයොටික් ගන්න ඕනිත් නැහැනේ කියලත් හිතෙනවා නේද? අනේ අපේ ශරීරයේ ඉන්න බැක්ටීරියා වලින් වැඩි දෙනෙක් අපිට හිතවත්. ඒ අය කරන දේ අපි දන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපි නිරෝගීව ඉන්නවා. මේවාට අපි කියනවා ප්‍රෝ බයෝටික් කියලා. ඉතිං මේ ගල්ෆොසයිට් නිසා ප්‍රෝ බයෝටික් නැමති හිතකර බැක්ටිරියාවන්ද විනාශ වෙලා යනවා. මේ අනුව අප විශාල පෝෂණ ඌණතාවයකට ලක් වෙනවා.

ලෝකයේ තිරිඟු, බඩ ඉරිඟු සහ සෝයා නිශ්පාදන වලින් 90% කට විතර මෙම ග්ලයිෆොසේ්ට් භාවිතා කරන බව පවසනවා. ඉතිං මේ ආහාර ගන්නා අපි සියලු නො මේ ගලයිෆොසේට් ගැටලුවය මුහුන දෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැනේ කියලත් හිතෙන වා ඇති නේද? මොකද අපිට ඔටිසම්ද කියලත් අහන්න පුලුවන්. මේ වගේ රසායනිකයක් අපේ ශරීරයට ආවහම වෙන්නේ ආහාර ජීරණ පද්ධතියෙන් කෙලින්ම අක්මාව වෙත යැවෙනවා. ඉතිං මේ වස විස ඇති දේවල් එතනදී නවත්වා ගන්නවා. එසේ නවත්වාගෙන විස නැති හරිය තමයි රුධිර සංරණ පද්ධතියට මුදා හරින්නේ. මෙහෙම කරන අක්මාව ටිකක් රෑ වෙනකම් බලාගෙන ඉන්නවා තමන් ඉතිරිකරගත් වසවිස ටික මුදා හරින්න. මතක තබා ගන්න මේ එක් රැස් කරගෙන ඉන්න කාලය ඇතුලත අක්මාවට හානියක්ද වන බව. ඒත් හානිය ගැන නොතකා තමයි මෙසේ වස විස රැස් කරගෙන සිටින්නේ. කෙසේ නමුත් අපි රාත්‍රී නින්දට යන විට මේ වසවිස හරණය කරනවා. එය සිදු කරන කාලයක්ද තියෙනවා. ඒ රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා කාලය. මේ කාලය තුල අපි තද නින්දේ සිටිය යුතුයි. එවිට අර දවල් කාලයේ ආහාරයට ගත් ග්ලයිෆොසේට් ඇතුලු විශාල වස විස කොටසක් සිරුරෙන් බැහැර කරනවා. මෙවැනි රෝගී තත්වයක් ඇත් දරුවෙක් අනිවාර්යෙන් රාත්‍රී 10 වත් නිදා ගත යුතුයි. එයට ඔබ නිවසේ පසුබිම සදන්නේ නැත්නම් ඔබ ඒ දරුවා කෙරෙහි දක්වන්නේ බොරු ආදරයක් බව සිතා ගත්තාට කමක් නැහැ. එය ඔබට දැන්නේ නැතිනම් එය දරුවා පෙර කල කර්මයක් නිසා ඇතිවන තත්වයක් කියලා හිත හදාගත්තාට කමක්නැහැ.

ග්ලයිෆොසේට් සහිත ආහාර අනුභව කරන කිරිදෙන මව්වරුන් ගේ කිරි වලද ග්ලිෆොසේට් ඇති බව සොයා ගෙන තියෙනවා. එය කෙතරම් දරුණු තත්වයක් දැයි සිතා බලන්න. අපේ දරුවන්නට යන කලදසාව කුමක්දැයි සිතා බලන්න. කුඹුරු අවට සිටින අයට මේ තත්වය ඉතාමත් දැඩි ලෙසට බලපානවා. අපි දන්නේ වකුගඩු අමාරු ගැන විතරයි. ඊට අමතරව අක්මාවේ ගැටලු, පිිලිකා, වගේම ඔටිසම් තත්වයත් මේ නිසා ඇතිවෙනවා.

අපි ලේසියට කන සියළුම ආහාර වල මම ඉහත දැක්වූ ආහාර හෝ කෝන් සිරප් තියෙනවා. මේ කෝන් සිරප් දැන් විශාල වශයෙන් ආහාර නිශ්පාදනයේදී භාවිතා කරනවා. ඉතිං අපි මේ තත්වයට මුහුන දෙන්නේ කෙසේද යන්න දැන් සොයා බැලිය යුතු කාරණාවක්.

අපි බලමු මෙවැනි තත්වයක් අපි නවත්වා ගන්නේ කෙසේද කියලා.

මුලින්ම අපි කරන්නට ඕනි දෛනිකව අප විසින් සිරුරට ලබා දිය යුතු වන පෝෂය කොටස් 91 එක දිගට මාස 3 ක් ලබා දිය යුතුයි. මා මේ කතාව කියන සෑම විටම මෙතන ඉන්න සමහර පිරිස් ඇඩ්වර්ටීස්ට්මන්ට් දාන බවට චෝදනා කරනවා. අනෙක් කාරණය මේ සිංහල වෙදකමද කියලා අහනවා. ඔබට අවශය වන්නේ රෝගය සුව කර ගැනීම බවයි මගේ මතය. බෝනොවන සියළු රෝග වලට හේතුව ඛණිජ ලවන ඌණතාවයයි. මම මේ කතා කරන්නේ ඒ විටමින් මිනරල් ගැන. ඒවා ඔබ ගන්නේ කෙසේද කියන එක ඔබලාම තීරනය කරන්න ඕනි. ඒ නිසා මම මේ සදහන් කරන දේවල් ඉතාමත් කෙටියෙන් දක්වන්නේ. ඒ ගැන මම සාමාව ඉල්ලා සිටිනවා මේ කියවන ඔබගෙන්.

මිනරල් ( ඛණිජ ලවන වර්ග ) 60

විටමින් වර්ග 16

ඇමයිනෝ අම්ල වර්ග 12

මේද අම්ල වර්ග 3

මේ ගැන මම ලිපියක් ලියා ඇති එයද කියවන්න. එහි මෙහි දක්වා ඇති පෝෂය කොටස් ගැන විශේෂයෙන් දක්වා ඇත.

මේ පෝෂණය මාස තුනක් ලැබුනු පසු ඔබට අක්මාවේ එක් වී ඇති විශ හරණය කරන ක්‍රමවේදයකට යොමු විය හැකිය. මේ සදහාද මා දන්නා ක්‍රමවේදය කිව නොහැක්කේ අප ඉහත දැක්වූ ගැටලුව නිසාමය. මේ නිසා ඉහත දැක්වූ පෝෂණ කොටස් ලබා දීමෙන් පසු අක්මාවේ විශ හරනය කරගත හැකි ආකාරයක් සිංහල වෙදමහතෙකුගෙන් අසා දැනගෙන එය සිදු කරන්න. මේ අනුව මාස 4 ක් සිදු කර දරුවා ගේ සාධනීය වෙනසක් පෙන්වන්නේ නැතිනම් නිළ වෙදකම කරන වෙදමහතෙකු මුණ ගැහෙන්න. ඔහුට හැකියි ඉතිරි හරිය කරලා දෙන්න. දරුවා සාමාන්‍ය තත්වයට පත්වෙනවා සිකුරුයි.

මේ සියල්ලටම පෙර සිදුකල යුතු වන්නේ මෙම රෝගි තත්වයට හේතු වන පහත දැක්වෙන ආහාර නවතාලීමයි.

පාන් පිටි

කෝන්

සෝයා

ගැඹුරුතෙලේ බදින කෑම වර්ග

මාගරින්

කාබනෝටඩ් බීම වර්ග

බාබකියු

නයිට්රේට් අඩංගු ආහාර ( සොසේජස් සහ දීර්ඝකාලයක් රතුපාටට පවතින ලෙස සකස් කල මස් වර්ග)

දරුවා සමතයකට පත් කරගන්න ඔබ දෙන්නේ මේවාම නේද? මම දන්න අය ඉන්නවා දරුවට දවසකට කොකා කෝලා ලිටරයක් විතර බොන්න දෙනවා. මොන අපරාදයක් ද කියලා ඔබම සිතලා බලන්න.

දෙවැනුව මුලින් කී පෝෂ්‍ය කොටස් 91 ලබා දෙන්නට ක්‍රමයක් සොයා ගත යුතුය. එය දින 90 ක කාලයක් තිස්සේ සිදු කල යුතුය.

තුන් වැනුව අක්මාවේ ඇති විශ හරණය කල යුතුය. එය සිදු කල යුතු වන්නේ අපගේ සිරුර හොදින් පෝෂනයෙන් අනූන වූ පසුය.

මේ සියල්ලටම අමතරව තවත් එක් කාරණයක් ඇත. ඒ අපේ සිරුරේ ඇති විද්‍යුත් සන්නයනය ගැන ඇති තත්වයයි. අපගේ සම හරියට සෝලා පැනල් එකක් වගේ කිව්වට කමක් නැහැ. එය අව්වට නිරාවරණය වුනාම අපගේ සිරුරට ඍණ අයන මුදා හරින ක්‍රමයක් තියෙනවා. මේ නිසා ධන රින ආරෝපන බැලන්ස් කරගන්නට හැකිවෙනවා. මේ නිසා මෙවැනි දරුවන්ට උදේට හොදට සෙල්ලම් කරන්න දෙන්න. එය කොපමණ දුරට සිදු වනෙවාද කියලා සොයා බලන්න.

මේ සියල්ලටම වඩා විශේෂ කාරණය නම් අපේ ගැබිණි මව් වරුන් තම ආහාර වේල ගැන සැලකිලිමත් නොවීමයි. දැන් දැන් දොලදුක හැදෙන්නේත් වහකඩ වලතියෙන කෑම කන්නමයි. මැක්ඩොනල්ඩ් එකකට ගහින් බලන්න ගැබිණි මව් වරුන් නැද්ද කියලා. ඒක නම් කරන්න එපා දරුවට ආදරයක් තියෙනවා නම්. වස විස කන එක සම්පූර්ණයෙන් නතර කරලා දෙදනිකව අප සිරුරට ලබා දිය යුතු වන සියළුම පෝෂණය සහිත ආහාර වේලක් ලබා ගන්න.

අළුත කසාද බදින්න ඉන්නඅයටත් යමක් කියන්න ඕනි. ඒ තමයි ලක්ෂ ගනන් වියදම් කරලා වෙඩිං එක ගන්න එකට වඩා වටිනවා දෙන්නත් එක්ක ටිකක් වියදම් කරලා කාබණික ආහාර සදහා යොමු වෙන එක. එසේම පෝෂනය සොය බලා කටයුතු කරන එක. එසේම කසාද බදින්නට කලින් අක්මාව සහ ආහාර ජීරණ පද්ධතිය ක්ලෙන්ස් කරගන්න එක. මේ කරුණු තමන් දරුවෙක් වදන කාලෙකදී වැදගත් වේවි.

Nayana Thenuwara

[QUOTE="බෙන් 10, post: 23822920, member: 512836"] [B][SIZE="5"][COLOR="Red"]ඔටිසම්[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="DarkGreen"]ඔටිසම් කියන නම මීට වසර 20 කට විතර කලින් අහල තිබුනේ නැහැ නේද? මේ ගැන ඉස්සර කතා කරන විට නිකං විහිළුවක් වගේ හිතුනේ නැද්ද? අපේ රටට නම් මේවා එන එකක් නැහැ වගේ හැඟීම් ආවේ නැද්ද? ඉබොලා නම් අපේ රටේ නැහැ වගේ හැඟීමක් ඔටිසම් ගැන දැනුනේ නැද්ද? මේ ඉස්සර ඔටිසම් ගැන කතා කරනවිට. ඒත් දැන්තත්වය ගැන මොකද හිතන්නේ. කතා නොකලාට බොහෝ මව් වරුන් පිය වරුන් මේ ගැන දුක් වෙනවා. තම දරුවා ඔටිසම් දරුවෙක් කියලා ලෝකෙට සඟවාගෙන ඉන්නවා. මොකද එය සුව කරගන්නට දන්නේ නැති නිසා. මම මේ ගැන ටිකක් කතා කරන්නට හිතුවා. කරුණා කර මෙහි සිටින උගත් මහත්වරුන්ගෙන් සහ විශේෂයෙන්ම දැනට ඉගෙන ගන්නා මහත්ම මහත්මීන්ගෙන් මම ඉල්ලා සිටිනවා මා එක්ක විවාද නොකර මේ කියන දේවල් වල සත්‍ය අසත්‍ය තාවය සොයා බලන ලෙසට. අපිට දත්ත ගන්නට තියෙන හොදම රට තමයි ඇමෙරිකාව. මොකද එයාල තමයි අපේ වගේ රටවල් ලෙඩ කරලා එයාලගේ බෙහෙත් ටික මෙහාට එවලා ජීවත් වන කට්ටිය. ඉතිං ඒගොල්ලෝ අපිට වඩා අනිවාර්යෙන් නිරෝගී වෙන්න එපැයි නේද? ඒත් සිද්ධ වෙලා තියෙන දේ පුදුමයි. ලෝකයේ වැඩිම මුදලක් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන රට ඇමෙරිකාව. එය ඔවුන්ගේ දලජාතික නිශ්පාදිතයෙන් 17% ක පමණ ප්‍රමාණයක්. ඩොලර් ට්‍රිලියන තුනක් විතර වසරකට. ඒ කියන්නේ ඔවුන් රෝගීන්. නැතිනම් මෙපමන ප්‍රමාණයක් වියදම් කරන්නට වෙන්නේ නැහැ. අපේ රටවල් තවම ඒ තත්වයට පත්වෙලා නැහැ. මොකද මේ වන විටත් පවුල් සෞඛ්‍ය සේවය සහ ආයුර්වේද වෛද්‍ය සේවාවන් ගම් මට්ටමින් ක්‍රියාත්මක වන නිසා. එසේ නොවන්නට අපිටත් මේ දේම වෙලා ගොඩක් කල්. ඒත් අපි මෙතනින් නැවතිය යුතු ජාතියක් නෙවෙයි. අපිට නිරෝගී කම රැකගැනීමට හැකිය. ඒ අපේ රටේ ඇති සම්පත් නිසාය. වෙන රටවල නැති විශාල සම්පත් ප්‍රමාණයක් අප සතුව ඇත. විශාල ඖෂධීය ශාඛ ප්‍රමාණයක් අප සතුව ඇත. ඉතාමත් සරු පසක් අප සතුය. ඉතාමත් දියුණු පාම්පරික ඥාණයක් අපසතුය.මේ සියල්ල ගත් කල අප සිටින්නේ ඇත්තටම අපසිටිය යුතු තැන නොවන බව අප දැනගත යුතුවේ. වල් නාශක ආපු ආකාරයත් ටිකක් කතා කලා නම් තමයි හොඳ, මී අවුරුදු 30 කට පමණ පෙර අපේ රටේ තිබුනේ ස්වභාවික කෘෂිකාර්මිය ක්‍රමවේදයක්. නමුත් හරිත විප්ලවය කියලා බොරුවක් නිසා මේ තත්වය වෙනස් වුනා. විප්ලවය කියලා කලේ ජාන වෙනස් කල බෝග වෙලද පොලට ගෙනවා. ගුණාත්මක බව නැති වැඩි පලදාවක් ඇති බෝග හදුන්වා දුන්නා. කිලෝ පේර පේනවානේ.ඒක හොද නිදසුනක්. අපිත් ඉතිං කනවා. මෙසේ ජාන වෙනස් කල බෝග නිසා වෙනත් වල් පැල වැවෙන්න පටන් ගත්තා. මේ නිසා තමයි වල්නාශක අවශ්‍ය වුනේ. කෙසේ වෙතත් මේ වල්නාශක නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වෙලා ගියා. ඕනිම ශාකයකට අවශ්‍ය මිනරල් උරාගන්නේ පසේ සිටින බැක්ටීරියාවන් විසින් එම මිනරල් ජීරණය කල පසුවයි. දැන් අර වල් නාශක නිසා බැක්ටීරියාවන් ටික මැරිල ගියා. දැන් ශාඛයේ පලවල තැන්පත් කරන්න මිනරල් නැහැ. මේ නිසා තමයි ඵල වල රසය නැති වෙනලා තියෙන්නෙත්. මේ නිසා කෘමීන්ට මෙම ඵලදාවට ලගා වෙන්නට හැකි වුනා. එසේ නොවන්නට ස්වභාවයෙන්ම පසේ තියෙන මිනරල් වර්ග වලින් කෘමීන් ලගා නොවන්නට අවශ්‍ය පසුබිම අදාල බෝග සතු වෙනවා. ඒත් දැන් ඒ තත්වය නැහැ. ඉතිං වල් නාශක වලට අමතරව දැන් කෘමි නාශකත් ගහන්න වුනා. මේ සියල්ල දැන් තවත් වස විස එකතු කරලා අපේ කෑම මේසයට ඇවිල්ලා තියෙන බව ඔබ අපි සියලු දෙනාම දන්නා සත්‍යයි. ලිපිය ලියන්නේ ඔටිසම් ගැන නිසා ඒ ගැන කතා කරමු. ඇමෙරිකාවේ මීට වසර 20 කට පමණ පෙර ඔටිසම් තත්වය 10000 : 1 ක්විය. එය මේ වන විට 68:1 වේ. මෙම තත්වය 2025 වන විට උපදින දරුවන්ගෙන් 2:1 දක්වා වර්ධනය වන බව දැනට ගනන් බලා ඇත. මෙය දෛවයේ සරදමක්දැයි කියලත් හිතෙනවා. කමක්නැහැ අපි ඉදිරියට යමුකෝ. දැන් මේ තත්වයට හේතු මොනවාදැයි කියා සොයාගත යුතුය. මීට ටික කලකට පෙර එන්නත් දෙකක්නිසා මෙම තත්වය ඇතිවෙනවා කියලා කොටසක් මත ඉදිරිපත් කලා. නමුත් එය තවත් කොටසක් විසින් ප්‍රතික්ෂේප කලා. කෙසේ වුනත් අපි මේ ගැන නොදන්න අය නිසා මහදැනමුත්තලා කියන දේ අහගෙන ඉන්න වෙනවා. ඊට එහා ගියොත් ඉතිං කණ්ඩායමෙන් පිටතටත් විසිවෙනවා. ඒ නිසා අපි ඒ කාරණය ගැන කතා නොකර ඉමු. නමුත් මේ ගැන උනන්දු වන අය මෙම එන්නත් දෙක ගැන කරුණු සොයා බලන ලෙසට මා ආරාධනා කරනවා. කෙසේ නමුත් මේ වන විට එක සාධකයක් විද්‍යාව විසින් පිලිගෙන තියෙනවා. ඒත් මුදල් තම දෙවියන් සේ සලකන අය එයද ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ඒ ගැන ටිකක් කතා කල යුතුමයි. ඒ තමයි ග්ලයිපොසේට් (රවුන්ඩ්අප්) මේ ගැන අපේ රටෙත් යම් කතිකාවතක් ආරම්භ වුනා. නමුත් එය කතිකාවතක්ම පමණක් බවට පත් වුනා වගේ. ලස්සන කතාවක් බලලා ඉවර වුනා කියලා හිතෙනවා. දැන් ආපහු ඒවා එනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නැහැ. කොහෙම වුනත් ග්ලයිපොසේට් සහ ඔටිසම් අතර ඇති සම්බන්ධය ගැන දැනගැනීම ඉතාමත් වටිනවා. ග්ලයිපොසේට් කියන්නේ 1974 විතර ඇමෙරිකාවේ කටිටියක් සොයා ගත්ත වල් නාශකයක්. වල් නාශකයක් මෙතරම් හානිකර වන්නේ ඇයි. එය කෘමිණාශක වලට වඩා හානිකර වුයේ කෙසේද? මේ වගේ දේවල් ගැන ඔබට සිතිලා නැද්ද? අපි ඒ ගැන තේරෙන විදිහට ටිකක් කතා කරමු. ග්ලිපෝසේට් ඉසිනේ ශාඛ පත්‍ර වලට. ශාඛ පත්‍රෙය් ඇති සිදුරු වලින් ඇතුළු වන මෙම වල් නාශකය වල් ගස් වල මුල් කරා ඇදී යනවා. මෙසේ ගොස් මුල් වලින් එන්සයිම නිපදවීම නවත්වනවා. මේ නිසා ගසේ වර්ධනයට අවශ්‍ය එන්සයිම නැතිවෙලා යනවා. මේක තමයි වල් නසන ක්‍රමය. මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ වල් වලට පමණක් ක්‍රියාත්මක වන විදිහට මේ නිසා මිනිස් සිරුරේ හෝ වෙනත් සතෙකුට මෙම වල් නාශකය බලපාන්නේ නැති බව තමයි මේ නිශ්පාදන සමාගම කියන්නේ. බැලු බැල්මට ඇත්ත. නමුත් ග්ලයිෆොසේට් වල ඇති රසායනිකට බැක්ටීරියාවලද එන්සයිම නිපදවීම නවතාලනවා. ඒක තමයි ගැටලුව. ඉතිං හොදයිනේ නේද? බැක්ටීරීයා ටික මරාගන්න ඇන්ටිබයොටික් ගන්න ඕනිත් නැහැනේ කියලත් හිතෙනවා නේද? අනේ අපේ ශරීරයේ ඉන්න බැක්ටීරියා වලින් වැඩි දෙනෙක් අපිට හිතවත්. ඒ අය කරන දේ අපි දන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපි නිරෝගීව ඉන්නවා. මේවාට අපි කියනවා ප්‍රෝ බයෝටික් කියලා. ඉතිං මේ ගල්ෆොසයිට් නිසා ප්‍රෝ බයෝටික් නැමති හිතකර බැක්ටිරියාවන්ද විනාශ වෙලා යනවා. මේ අනුව අප විශාල පෝෂණ ඌණතාවයකට ලක් වෙනවා. ලෝකයේ තිරිඟු, බඩ ඉරිඟු සහ සෝයා නිශ්පාදන වලින් 90% කට විතර මෙම ග්ලයිෆොසේ්ට් භාවිතා කරන බව පවසනවා. ඉතිං මේ ආහාර ගන්නා අපි සියලු නො මේ ගලයිෆොසේට් ගැටලුවය මුහුන දෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැනේ කියලත් හිතෙන වා ඇති නේද? මොකද අපිට ඔටිසම්ද කියලත් අහන්න පුලුවන්. මේ වගේ රසායනිකයක් අපේ ශරීරයට ආවහම වෙන්නේ ආහාර ජීරණ පද්ධතියෙන් කෙලින්ම අක්මාව වෙත යැවෙනවා. ඉතිං මේ වස විස ඇති දේවල් එතනදී නවත්වා ගන්නවා. එසේ නවත්වාගෙන විස නැති හරිය තමයි රුධිර සංරණ පද්ධතියට මුදා හරින්නේ. මෙහෙම කරන අක්මාව ටිකක් රෑ වෙනකම් බලාගෙන ඉන්නවා තමන් ඉතිරිකරගත් වසවිස ටික මුදා හරින්න. මතක තබා ගන්න මේ එක් රැස් කරගෙන ඉන්න කාලය ඇතුලත අක්මාවට හානියක්ද වන බව. ඒත් හානිය ගැන නොතකා තමයි මෙසේ වස විස රැස් කරගෙන සිටින්නේ. කෙසේ නමුත් අපි රාත්‍රී නින්දට යන විට මේ වසවිස හරණය කරනවා. එය සිදු කරන කාලයක්ද තියෙනවා. ඒ රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා කාලය. මේ කාලය තුල අපි තද නින්දේ සිටිය යුතුයි. එවිට අර දවල් කාලයේ ආහාරයට ගත් ග්ලයිෆොසේට් ඇතුලු විශාල වස විස කොටසක් සිරුරෙන් බැහැර කරනවා. මෙවැනි රෝගී තත්වයක් ඇත් දරුවෙක් අනිවාර්යෙන් රාත්‍රී 10 වත් නිදා ගත යුතුයි. එයට ඔබ නිවසේ පසුබිම සදන්නේ නැත්නම් ඔබ ඒ දරුවා කෙරෙහි දක්වන්නේ බොරු ආදරයක් බව සිතා ගත්තාට කමක් නැහැ. එය ඔබට දැන්නේ නැතිනම් එය දරුවා පෙර කල කර්මයක් නිසා ඇතිවන තත්වයක් කියලා හිත හදාගත්තාට කමක්නැහැ. ග්ලයිෆොසේට් සහිත ආහාර අනුභව කරන කිරිදෙන මව්වරුන් ගේ කිරි වලද ග්ලිෆොසේට් ඇති බව සොයා ගෙන තියෙනවා. එය කෙතරම් දරුණු තත්වයක් දැයි සිතා බලන්න. අපේ දරුවන්නට යන කලදසාව කුමක්දැයි සිතා බලන්න. කුඹුරු අවට සිටින අයට මේ තත්වය ඉතාමත් දැඩි ලෙසට බලපානවා. අපි දන්නේ වකුගඩු අමාරු ගැන විතරයි. ඊට අමතරව අක්මාවේ ගැටලු, පිිලිකා, වගේම ඔටිසම් තත්වයත් මේ නිසා ඇතිවෙනවා. අපි ලේසියට කන සියළුම ආහාර වල මම ඉහත දැක්වූ ආහාර හෝ කෝන් සිරප් තියෙනවා. මේ කෝන් සිරප් දැන් විශාල වශයෙන් ආහාර නිශ්පාදනයේදී භාවිතා කරනවා. ඉතිං අපි මේ තත්වයට මුහුන දෙන්නේ කෙසේද යන්න දැන් සොයා බැලිය යුතු කාරණාවක්. අපි බලමු මෙවැනි තත්වයක් අපි නවත්වා ගන්නේ කෙසේද කියලා. මුලින්ම අපි කරන්නට ඕනි දෛනිකව අප විසින් සිරුරට ලබා දිය යුතු වන පෝෂය කොටස් 91 එක දිගට මාස 3 ක් ලබා දිය යුතුයි. මා මේ කතාව කියන සෑම විටම මෙතන ඉන්න සමහර පිරිස් ඇඩ්වර්ටීස්ට්මන්ට් දාන බවට චෝදනා කරනවා. අනෙක් කාරණය මේ සිංහල වෙදකමද කියලා අහනවා. ඔබට අවශය වන්නේ රෝගය සුව කර ගැනීම බවයි මගේ මතය. බෝනොවන සියළු රෝග වලට හේතුව ඛණිජ ලවන ඌණතාවයයි. මම මේ කතා කරන්නේ ඒ විටමින් මිනරල් ගැන. ඒවා ඔබ ගන්නේ කෙසේද කියන එක ඔබලාම තීරනය කරන්න ඕනි. ඒ නිසා මම මේ සදහන් කරන දේවල් ඉතාමත් කෙටියෙන් දක්වන්නේ. ඒ ගැන මම සාමාව ඉල්ලා සිටිනවා මේ කියවන ඔබගෙන්. මිනරල් ( ඛණිජ ලවන වර්ග ) 60 විටමින් වර්ග 16 ඇමයිනෝ අම්ල වර්ග 12 මේද අම්ල වර්ග 3 මේ ගැන මම ලිපියක් ලියා ඇති එයද කියවන්න. එහි මෙහි දක්වා ඇති පෝෂය කොටස් ගැන විශේෂයෙන් දක්වා ඇත. මේ පෝෂණය මාස තුනක් ලැබුනු පසු ඔබට අක්මාවේ එක් වී ඇති විශ හරණය කරන ක්‍රමවේදයකට යොමු විය හැකිය. මේ සදහාද මා දන්නා ක්‍රමවේදය කිව නොහැක්කේ අප ඉහත දැක්වූ ගැටලුව නිසාමය. මේ නිසා ඉහත දැක්වූ පෝෂණ කොටස් ලබා දීමෙන් පසු අක්මාවේ විශ හරනය කරගත හැකි ආකාරයක් සිංහල වෙදමහතෙකුගෙන් අසා දැනගෙන එය සිදු කරන්න. මේ අනුව මාස 4 ක් සිදු කර දරුවා ගේ සාධනීය වෙනසක් පෙන්වන්නේ නැතිනම් නිළ වෙදකම කරන වෙදමහතෙකු මුණ ගැහෙන්න. ඔහුට හැකියි ඉතිරි හරිය කරලා දෙන්න. දරුවා සාමාන්‍ය තත්වයට පත්වෙනවා සිකුරුයි. මේ සියල්ලටම පෙර සිදුකල යුතු වන්නේ මෙම රෝගි තත්වයට හේතු වන පහත දැක්වෙන ආහාර නවතාලීමයි. පාන් පිටි කෝන් සෝයා ගැඹුරුතෙලේ බදින කෑම වර්ග මාගරින් කාබනෝටඩ් බීම වර්ග බාබකියු නයිට්රේට් අඩංගු ආහාර ( සොසේජස් සහ දීර්ඝකාලයක් රතුපාටට පවතින ලෙස සකස් කල මස් වර්ග) දරුවා සමතයකට පත් කරගන්න ඔබ දෙන්නේ මේවාම නේද? මම දන්න අය ඉන්නවා දරුවට දවසකට කොකා කෝලා ලිටරයක් විතර බොන්න දෙනවා. මොන අපරාදයක් ද කියලා ඔබම සිතලා බලන්න. දෙවැනුව මුලින් කී පෝෂ්‍ය කොටස් 91 ලබා දෙන්නට ක්‍රමයක් සොයා ගත යුතුය. එය දින 90 ක කාලයක් තිස්සේ සිදු කල යුතුය. තුන් වැනුව අක්මාවේ ඇති විශ හරණය කල යුතුය. එය සිදු කල යුතු වන්නේ අපගේ සිරුර හොදින් පෝෂනයෙන් අනූන වූ පසුය. මේ සියල්ලටම අමතරව තවත් එක් කාරණයක් ඇත. ඒ අපේ සිරුරේ ඇති විද්‍යුත් සන්නයනය ගැන ඇති තත්වයයි. අපගේ සම හරියට සෝලා පැනල් එකක් වගේ කිව්වට කමක් නැහැ. එය අව්වට නිරාවරණය වුනාම අපගේ සිරුරට ඍණ අයන මුදා හරින ක්‍රමයක් තියෙනවා. මේ නිසා ධන රින ආරෝපන බැලන්ස් කරගන්නට හැකිවෙනවා. මේ නිසා මෙවැනි දරුවන්ට උදේට හොදට සෙල්ලම් කරන්න දෙන්න. එය කොපමණ දුරට සිදු වනෙවාද කියලා සොයා බලන්න. මේ සියල්ලටම වඩා විශේෂ කාරණය නම් අපේ ගැබිණි මව් වරුන් තම ආහාර වේල ගැන සැලකිලිමත් නොවීමයි. දැන් දැන් දොලදුක හැදෙන්නේත් වහකඩ වලතියෙන කෑම කන්නමයි. මැක්ඩොනල්ඩ් එකකට ගහින් බලන්න ගැබිණි මව් වරුන් නැද්ද කියලා. ඒක නම් කරන්න එපා දරුවට ආදරයක් තියෙනවා නම්. වස විස කන එක සම්පූර්ණයෙන් නතර කරලා දෙදනිකව අප සිරුරට ලබා දිය යුතු වන සියළුම පෝෂණය සහිත ආහාර වේලක් ලබා ගන්න. අළුත කසාද බදින්න ඉන්නඅයටත් යමක් කියන්න ඕනි. ඒ තමයි ලක්ෂ ගනන් වියදම් කරලා වෙඩිං එක ගන්න එකට වඩා වටිනවා දෙන්නත් එක්ක ටිකක් වියදම් කරලා කාබණික ආහාර සදහා යොමු වෙන එක. එසේම පෝෂනය සොය බලා කටයුතු කරන එක. එසේම කසාද බදින්නට කලින් අක්මාව සහ ආහාර ජීරණ පද්ධතිය ක්ලෙන්ස් කරගන්න එක. මේ කරුණු තමන් දරුවෙක් වදන කාලෙකදී වැදගත් වේවි.[/COLOR][/SIZE] [B][COLOR="Red"]Nayana Thenuwara[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom