Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔටිසම්.... 02

අපි මීට පෙර ඔටිසම් ඇතිවීමට ප්‍රධානම හේතුවක් ලෙස සැලකෙන ගලයිෆොසේට් ගැන කතා කලා. අපි මෙහිදී සලකා බලන්නට උත්සහා කරන්නේ මෙම තත්වය නිසා මොළයට වන හානිය වලක්වා ගන්නේ කෙසේද කියන කාරණයයි.

ග්ලයිෆොසේට් යනු විස රසායනිකයක් වන අතර එය වල්නාශකයක් ලෙසට වගාවන් වලට එක් කරයි. එම වල් නාශකය තෘණ ශාඛ වල එන්සයිම නිපදවීම නවතා නල නිසා තණකොළ මර්ධනය සදහා යොදාගැණින. නමුත් අපගේ ආහාර වලට සේම ලදරැවාට කිරි දෙන මවගේ කිරිවලට පවා මෙම ග්ලයිෆොසේට් මිශ්‍රවී ඇති බව දැන් දැනගන්නට ඇත. මෙම ග්ලයිෆොසේට් අපගේ සිරුරේ සෛල වලට කිසිදු හානියක් සිදු නොකරන බව නිශ්පාදකයන් විසින් විශාල වියදමක් දරා ලොව පුරා ප්‍රචාරය කරගෙන යයි. එය හනිකර බව පවසන අයද ටික කාලකින් එය එසේ නොවන බව පිලිගනී. මුදල් හම්බකරන්නට හොද මාර්ගයක් වගේ.

නමුත් මෙම ග්ලයිෆොසේට් විස රසායනිකය අප සිරුරේ ඇති බැක්ටීරියා විනාශ කිරීමට සමත්ය. මේ නිසා අප සිරුරේ සිටින හිතකර අහිතකර සියලුම බැක්ටීරියා විනාශ කර දමයි. මේ හේතුවෙන් අපට විශාල විටමින් සහ මිනරල් ඌණතාවයකට මුහුන දෙන්නට සිදුවේ.

එසේම මෙම රසායනිකය අක්මාවට පැමිණෙන විට අක්මාව විසින් නතර කරගනු ලබයි. ඒ අනශය දෙයක් රුධිරයට එක් කිරීම නුසුදුසු නිසාය. ඒත් අප ගන්නා ආහාර වල ඇති මෙම රසායනිකය වැඩි වනන්නට වැඩිවන්නට අක්මාවටත් මෙය දරාගත නොහැකි තත්වයකට පත්වේ. අනෙක් කාරණය නම් අක්මාවට විශ හරණය කරන්නට වේලාව අපි ලබා නොදීමත් විශ හරණයට උපකාරී වන සල්ෆර් සහිත ආහාර නොගැනීමත් ය. මේ අනුව අක්මාව දිගින් දිගටම දුර්වල වන්නට පටන් ගනී. මේ හේතුවෙන් අක්මාවේ එක් ප්‍රධාන කාර්යයක් වන සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය වන කොලෙස්ටරෝල් නිපදවීමද ඇන හිටී. ඒ හේතුවෙන් ඔක්සිකරණ ක්‍රියාවලිය ශරීර අභ්‍යන්තරයේ දිගින් දිගිටම සිදුවේ. මෙය මොළයේ නියුරෝන සෛල වලටද බලපායි.

ඔටිසම් රොගී තත්වයක් ඇති දරුවන්ට මොළයේ ඇතිවන වෙනස් කම් ආකාර කිහිපයකින් දැකගත හැකිය. මුලින්ම මෙම තත්වය ඇති මව්වරුන්ට එක් ප්‍රධාන වෙනස් කමක් දරුවන් ගෙන් දැකගන්නට හැකි වෙතැයි සිතමි. එය ඔබගේ දරුවාටත් පොදුය. මේ ගැන සොයා බලන්න. සාමාන්‍යෙයන් මෙම දරුවන්ට උණ වැලදුන විට මෙම තත්වය තරමක් දුරට පාලනය වේ. එය ඔබ දැක තිබෙනවාද? මෙයට හේතුව වන්නේ මෙම රෝගය ඇති දරුවන්ගේ මොළයේ නියුරෝන අතර ඇති සිනැප්ස් කියන ප්‍රෙද්ශය උෂ්ණත්ව වෙනස නිසා උත්තේජනය විමයි. මෙසේ උතතේජනය වීම හේතුවෙන් මෙම රොගී තත්වය ඇති අයගේ නිරන්තරයෙන් ඇතිවන සිනැප්ස් අතර තිබෙන ප්‍රෝටීන් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නට පටන් ගනී. මෙම තත්වයන් දෙකම පාලනය කර ගන්නට හැකිනම් මෙම රෝගීන්ට යම් සහනයක් ලැබේ.

සිරුරේ උෂ්ණත්වය තරමක් ඉහල දමාගත හැකි ක්‍රමයක් නම් කළු තල ආහාරයට ගැනීමයි. කළු තල මගින් සිරුරේ උෂණත්වය තරමක් දුරට ඉහල දමයි. මෙය හොද ප්රවණතාවයකි. එසේ කිරීම මගින් නියුරෝන අතර ඇති සිනැප්ස් වල ඇතිවන දුර්වලතාද මගහැරී යයි. මේ අනුව මෙවැනි රොගී දරුවන් හට තල කන්නට දෙන්න. කළු තල මෙස හැදි දෙකක් විතර දවසකට දෙන්න. හකුරුටිකක් දාලා කොටලා තියාගත්තා නම් කන්නට ලේසියි. කන වෙනත් ආහාර වලට එක් කලත් කමක් නැහැ.

ඊලග කාරණය නම් මුක්ථ ඛණ්ඩක ප්‍රහාර හේතුවන් මොළයේ සෛල ඔක්සිකරණය වීමයි. මෙය ඉතිමත් දරුණු තත්වයකි. ඉක්මණින් අදාල ප්‍රතිඔක්සිකාරක නොගත හොත් එය පසුතැවිමකට හේතු වන කාරණාවක් විය හැකිය. මොකද මොළයේ සෛල අළුත් වැඩියා කිරීම පහසු නොවන නිසාය. මේ සදහා අපි කල යුතු වන ප්‍රධානම ක්‍රියාමාර්ගය නම් ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව දරුවාට ලබා දීමයි. මෙවැනි අයට කල හැකි තවත් එක් සරල ක්‍රමයක් නම් ජපානය විසින් සොයාගත් අයණීකෘත ජලය පානය කරන්නට දීමයි. සිංගප්පූරුවේ නම් කන්ගන් වොටර් නමින් මෙවැනි ජලය අයණීකරණය කරන යන්ත්‍රයක් තියෙනවා. එහි පී එච් අගය 9.5 ක ජලය ආහාර වේල් ගන්නා කාලය අතහැර පානය කරන්නට සැලැස්වීම මෙම තත්වය ඉතා ඉක්මණින් නවතා ගැනීමට හේතු වන බව අප දැක ඇත. එසේම බ්‍රොකලි ආහාරයට දීම ඉතාමත් සුදුසුය.

මෙවැනි අයගේ තවත් එක් ගැටලුවක් නම් සෛල ඇත්ලත ඇති බලාගාරය වන මයිටොකොන්ඩ්‍රියා නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මේ නිසා දරුවාගේ සාමාන්‍ය ජීවිතය ව්‍යාකූල වේ. මයිටොකොන්ඩ්‍රියා නැවත සක්‍රිය කරගැනීමට අප දරුවාට cruciferous වර්ගයේ ආහාර නිතර ලබා දිය යුතුය. ගෝවා, බ්‍රොකලි, කේල්, කෝලිෆ්ලවර් මෙම කුළයේ ආහාර වේ. නෝකෝල් සහ රාබුද මෙවැනි අයට හොද ආහාර වේ.

මේ සියල්ල සිදු කරන අතර අප දෛනිකව ලබා දිය යුතු පෝෂණය මාස තුනක කාලයක් දිගටම ලබා දීම ඉතාමත් අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම මා පෙර ලිපියේ සදහන් කල අක්මාව විශ හරණය කරගැනීමට මෙය ඉතාමත් වැදගත් වන නිසාය.

විශාල පිරිසක් මා මින් පෙර ඔටිසම් ගැන ලියූ පලමු කොටසින් ගෙනහැර දැක්වූ පෝෂන කොටස් ලබා ගත හැකි ආකාරය අසා සිටි නිසා විරෝධතා මධයයේ වුවද අදාල පෝෂක ගැන හෙලිකරන්නට හිතුනා. මොකද නැතනම් මේලිපිය කියවලා බලලා නොදැනුවත් කම නිසා ව්‍යාජ නිශ්පාදන වලට අහුවිය හැකි නිසා. අපි මෙවැනි අයට ලබා දෙන පෝෂණ අතිරේක පහත දක්වන්නම්. එසේම අක්මාවේ විෂ හරණය කරගැනීම මාස තුකකට පසු සිදු කරන ආකාරයද දක්වන්නම්. මා මෙහි දක්වන්නේ සිංහල වෙදකමක් කරගැනීමට නොහැකි, අපි ජීවත් වන රටවලට ගැලපෙන ක්රමවේදයයි. ලංකාවේ නම් සිංහල වෙදකම තුලින් හෝ ආයුර්වේදය තුලින් මේ පෝෂණ කොටස් ලබා ගත හැකි ක්‍රම තියෙනවා. මේ නිසා ලංකාවේ ඉන්න අය එම ක්‍රම වෙත යොමු වෙන්න.

පිලියන්දල සම්පත් මහත්තයා ගාවට එන මෙවැනි රෝගීන් හට පෝෂණය අවශේෂණය වැඩි කරගැනීමට අවශ්‍ය ඔසු ලබා දෙනවා මම දැක තියෙනවා. මේ නිසා එවැනි හෙළ වෙදකම නිසිලෙස සිදුකරන වෙදමහතුන් වෙත යොමු වෙන්න. පිට රට වල වෙසෙන අයට නම් මා පහත දක්වන ක්‍රම අනුගමණය කල හැකියි.

පලමු මාස තුන පහත දැක්වෙන සප්ලිමන්ට් වර්ග ගන්න.

1 . Vitae Gene PPARs ( Made in Singapore)

2. beyond Tangy Tangerine ( Made in USA )

3. Beyond Osteo F X ( Made in USA )

4. EFA plus ( Made in USA )

5. Cellsheald RTQ ( Made in USA )

මෙසේ මෙම සප්ලිමන්ට් මාස තුනක් ගත් පසු සති දෙකක කාලයක් අක්මාන විශ හරණය කිරීමේ කාර්ය්ය සිදු කරල යුතුයි. අපි එය සිදු කරන්නේ පහත ආකාාරයටයි.

සති යක කාලයක් බර ආහාර ගැනීමෙන් වැලකිය යුතුයි. ඒ වෙනුවට අපි කරන්නේ දවසකට Vitae Gene PPARs වැඩි හිටි කෙනෙකුට නම් ග්‍රෑම් 6ක ප්‍රමාණයක් ද වයස 12 ට අඩු දරුවන්ට ග්‍රෑම් 3 ක ප්‍රමාණයක්ද ලබා දීමයි. මෙම Vitae Gene PPARs නම් පෝෂණ අතිරේකයේ ප්‍රධානම කොටස වන Clorella Sorokiniana නම් ඇල්ගී වර්ගය ග්‍රෑම් එකක කාබණික එලවලු කිලෝ එකක පෝෂණය සහිත බව නාසා ආයතන විසින් සනාත කර ඇත. මේ නිසා අභ්‍යවකාෂ ගාමීන් සදහා ආහාරයක් ලෙසට මෙම ඇල්ගී වර්ගය නිර්දේශ කර ඇත. එම ඇල්ගීවර්ගය සහ වෙනත් ප්රතිඔක්සිකාාරක එක් කොට නිපදවා ඇති මෙම පෝෂණ අතිරේකය මේ සදහා සුදුසු බව මා අත්දැකීමෙන් දන්නේ මා මෙම නිශ්පාදනය සමග වසර 10 ක් වැඩ කර ඇති නිසාය.

මෙම සතියක කාලය තුල අපි බර ආහාර ගන්නේ නහැ. ඒ වෙනුවට අපි මේ දිනවලට ආහාර ලෙස ගන්නේ සල්ෆර් සහිත එළවලු පමනයි. රාත්‍රියට කැද වගේ දෙයක් දුන්නට කමක් නැහැ. එම වර්ගයේ එලවලු තමයි cruciferous කුළයේ එළවලු. ගෝවා, බ්‍රොකලි, කෝලි ෆ්ලවර්, රාබු, නෝකෝල් , කේල්. බක්චෝයි, වැනි එළවලු මේ කුලයට අයිතියි.

මෙසේ සතියක් සිදු කිරීමෙන් පසු ඉතිරි සති දෙක තුල දරුවාට රාත්‍රී නින්දට පෙර බීට්රෑට් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා ජූස් මේස හැදි දෙක බැගින් දෙන්න. ඒ කාලය තුල Vitae Gene PPARs ග්‍රෑම් එකක් ලබා දිය යුතුයි. මේ සියලල්ටම වඩා දරුවා රාත්‍රී 10 ට පෙර නිදා ගත යුතුය. නැත්නම් අක්මාවට අදාල කාර්ය්ය සිදුකරගන්නට නොහැකි වෙයි.

මේ අනුව මෙම සති තුන ඇතලත දරුවාගේ අක්මාවෙ නිසි ලෙස පිරිසිදු වී තිබෙනු ඇති.

මේ සියළු කාරණා නිශ්පලයි ඔබ විසින් දරුවාට අපි ඔටිසම් 1 ලිපියේ පලකල අත් හල යුතු ආහාර ලබා දෙනවා නම්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

මේ ආකාරයට ඔබගේ දරුවාගේ ඔටිසම් තත්වය මග හරවා ගත හැකි අතර යම් හේතුවක් නිසා මේ ක්‍රමවේදයෙන් පසුව දරුවා තුල ලොකු වෙනසක් නොපෙනේ නම් නිළ වෙදකම හෝ ඇකියුපංචර් වෛද්‍ය ක්‍රම වෙත යොමු වන්න. දැන් ඉතිරිව ඇත්තේ සුලු කොටසක් වන අතර මෙම වෛද්‍ය ක්‍රම වලින් ඉතිරි ටික ඉවත් කරගත හැකිය.

Nayana Thenuwara

[QUOTE="බෙන් 10, post: 23822924, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"]ඔටිසම්.... 02 අපි මීට පෙර ඔටිසම් ඇතිවීමට ප්‍රධානම හේතුවක් ලෙස සැලකෙන ගලයිෆොසේට් ගැන කතා කලා. අපි මෙහිදී සලකා බලන්නට උත්සහා කරන්නේ මෙම තත්වය නිසා මොළයට වන හානිය වලක්වා ගන්නේ කෙසේද කියන කාරණයයි. ග්ලයිෆොසේට් යනු විස රසායනිකයක් වන අතර එය වල්නාශකයක් ලෙසට වගාවන් වලට එක් කරයි. එම වල් නාශකය තෘණ ශාඛ වල එන්සයිම නිපදවීම නවතා නල නිසා තණකොළ මර්ධනය සදහා යොදාගැණින. නමුත් අපගේ ආහාර වලට සේම ලදරැවාට කිරි දෙන මවගේ කිරිවලට පවා මෙම ග්ලයිෆොසේට් මිශ්‍රවී ඇති බව දැන් දැනගන්නට ඇත. මෙම ග්ලයිෆොසේට් අපගේ සිරුරේ සෛල වලට කිසිදු හානියක් සිදු නොකරන බව නිශ්පාදකයන් විසින් විශාල වියදමක් දරා ලොව පුරා ප්‍රචාරය කරගෙන යයි. එය හනිකර බව පවසන අයද ටික කාලකින් එය එසේ නොවන බව පිලිගනී. මුදල් හම්බකරන්නට හොද මාර්ගයක් වගේ. නමුත් මෙම ග්ලයිෆොසේට් විස රසායනිකය අප සිරුරේ ඇති බැක්ටීරියා විනාශ කිරීමට සමත්ය. මේ නිසා අප සිරුරේ සිටින හිතකර අහිතකර සියලුම බැක්ටීරියා විනාශ කර දමයි. මේ හේතුවෙන් අපට විශාල විටමින් සහ මිනරල් ඌණතාවයකට මුහුන දෙන්නට සිදුවේ. එසේම මෙම රසායනිකය අක්මාවට පැමිණෙන විට අක්මාව විසින් නතර කරගනු ලබයි. ඒ අනශය දෙයක් රුධිරයට එක් කිරීම නුසුදුසු නිසාය. ඒත් අප ගන්නා ආහාර වල ඇති මෙම රසායනිකය වැඩි වනන්නට වැඩිවන්නට අක්මාවටත් මෙය දරාගත නොහැකි තත්වයකට පත්වේ. අනෙක් කාරණය නම් අක්මාවට විශ හරණය කරන්නට වේලාව අපි ලබා නොදීමත් විශ හරණයට උපකාරී වන සල්ෆර් සහිත ආහාර නොගැනීමත් ය. මේ අනුව අක්මාව දිගින් දිගටම දුර්වල වන්නට පටන් ගනී. මේ හේතුවෙන් අක්මාවේ එක් ප්‍රධාන කාර්යයක් වන සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය වන කොලෙස්ටරෝල් නිපදවීමද ඇන හිටී. ඒ හේතුවෙන් ඔක්සිකරණ ක්‍රියාවලිය ශරීර අභ්‍යන්තරයේ දිගින් දිගිටම සිදුවේ. මෙය මොළයේ නියුරෝන සෛල වලටද බලපායි. ඔටිසම් රොගී තත්වයක් ඇති දරුවන්ට මොළයේ ඇතිවන වෙනස් කම් ආකාර කිහිපයකින් දැකගත හැකිය. මුලින්ම මෙම තත්වය ඇති මව්වරුන්ට එක් ප්‍රධාන වෙනස් කමක් දරුවන් ගෙන් දැකගන්නට හැකි වෙතැයි සිතමි. එය ඔබගේ දරුවාටත් පොදුය. මේ ගැන සොයා බලන්න. සාමාන්‍යෙයන් මෙම දරුවන්ට උණ වැලදුන විට මෙම තත්වය තරමක් දුරට පාලනය වේ. එය ඔබ දැක තිබෙනවාද? මෙයට හේතුව වන්නේ මෙම රෝගය ඇති දරුවන්ගේ මොළයේ නියුරෝන අතර ඇති සිනැප්ස් කියන ප්‍රෙද්ශය උෂ්ණත්ව වෙනස නිසා උත්තේජනය විමයි. මෙසේ උතතේජනය වීම හේතුවෙන් මෙම රොගී තත්වය ඇති අයගේ නිරන්තරයෙන් ඇතිවන සිනැප්ස් අතර තිබෙන ප්‍රෝටීන් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නට පටන් ගනී. මෙම තත්වයන් දෙකම පාලනය කර ගන්නට හැකිනම් මෙම රෝගීන්ට යම් සහනයක් ලැබේ. සිරුරේ උෂ්ණත්වය තරමක් ඉහල දමාගත හැකි ක්‍රමයක් නම් කළු තල ආහාරයට ගැනීමයි. කළු තල මගින් සිරුරේ උෂණත්වය තරමක් දුරට ඉහල දමයි. මෙය හොද ප්රවණතාවයකි. එසේ කිරීම මගින් නියුරෝන අතර ඇති සිනැප්ස් වල ඇතිවන දුර්වලතාද මගහැරී යයි. මේ අනුව මෙවැනි රොගී දරුවන් හට තල කන්නට දෙන්න. කළු තල මෙස හැදි දෙකක් විතර දවසකට දෙන්න. හකුරුටිකක් දාලා කොටලා තියාගත්තා නම් කන්නට ලේසියි. කන වෙනත් ආහාර වලට එක් කලත් කමක් නැහැ. ඊලග කාරණය නම් මුක්ථ ඛණ්ඩක ප්‍රහාර හේතුවන් මොළයේ සෛල ඔක්සිකරණය වීමයි. මෙය ඉතිමත් දරුණු තත්වයකි. ඉක්මණින් අදාල ප්‍රතිඔක්සිකාරක නොගත හොත් එය පසුතැවිමකට හේතු වන කාරණාවක් විය හැකිය. මොකද මොළයේ සෛල අළුත් වැඩියා කිරීම පහසු නොවන නිසාය. මේ සදහා අපි කල යුතු වන ප්‍රධානම ක්‍රියාමාර්ගය නම් ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව දරුවාට ලබා දීමයි. මෙවැනි අයට කල හැකි තවත් එක් සරල ක්‍රමයක් නම් ජපානය විසින් සොයාගත් අයණීකෘත ජලය පානය කරන්නට දීමයි. සිංගප්පූරුවේ නම් කන්ගන් වොටර් නමින් මෙවැනි ජලය අයණීකරණය කරන යන්ත්‍රයක් තියෙනවා. එහි පී එච් අගය 9.5 ක ජලය ආහාර වේල් ගන්නා කාලය අතහැර පානය කරන්නට සැලැස්වීම මෙම තත්වය ඉතා ඉක්මණින් නවතා ගැනීමට හේතු වන බව අප දැක ඇත. එසේම බ්‍රොකලි ආහාරයට දීම ඉතාමත් සුදුසුය. මෙවැනි අයගේ තවත් එක් ගැටලුවක් නම් සෛල ඇත්ලත ඇති බලාගාරය වන මයිටොකොන්ඩ්‍රියා නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මේ නිසා දරුවාගේ සාමාන්‍ය ජීවිතය ව්‍යාකූල වේ. මයිටොකොන්ඩ්‍රියා නැවත සක්‍රිය කරගැනීමට අප දරුවාට cruciferous වර්ගයේ ආහාර නිතර ලබා දිය යුතුය. ගෝවා, බ්‍රොකලි, කේල්, කෝලිෆ්ලවර් මෙම කුළයේ ආහාර වේ. නෝකෝල් සහ රාබුද මෙවැනි අයට හොද ආහාර වේ. මේ සියල්ල සිදු කරන අතර අප දෛනිකව ලබා දිය යුතු පෝෂණය මාස තුනක කාලයක් දිගටම ලබා දීම ඉතාමත් අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම මා පෙර ලිපියේ සදහන් කල අක්මාව විශ හරණය කරගැනීමට මෙය ඉතාමත් වැදගත් වන නිසාය. විශාල පිරිසක් මා මින් පෙර ඔටිසම් ගැන ලියූ පලමු කොටසින් ගෙනහැර දැක්වූ පෝෂන කොටස් ලබා ගත හැකි ආකාරය අසා සිටි නිසා විරෝධතා මධයයේ වුවද අදාල පෝෂක ගැන හෙලිකරන්නට හිතුනා. මොකද නැතනම් මේලිපිය කියවලා බලලා නොදැනුවත් කම නිසා ව්‍යාජ නිශ්පාදන වලට අහුවිය හැකි නිසා. අපි මෙවැනි අයට ලබා දෙන පෝෂණ අතිරේක පහත දක්වන්නම්. එසේම අක්මාවේ විෂ හරණය කරගැනීම මාස තුකකට පසු සිදු කරන ආකාරයද දක්වන්නම්. මා මෙහි දක්වන්නේ සිංහල වෙදකමක් කරගැනීමට නොහැකි, අපි ජීවත් වන රටවලට ගැලපෙන ක්රමවේදයයි. ලංකාවේ නම් සිංහල වෙදකම තුලින් හෝ ආයුර්වේදය තුලින් මේ පෝෂණ කොටස් ලබා ගත හැකි ක්‍රම තියෙනවා. මේ නිසා ලංකාවේ ඉන්න අය එම ක්‍රම වෙත යොමු වෙන්න. පිලියන්දල සම්පත් මහත්තයා ගාවට එන මෙවැනි රෝගීන් හට පෝෂණය අවශේෂණය වැඩි කරගැනීමට අවශ්‍ය ඔසු ලබා දෙනවා මම දැක තියෙනවා. මේ නිසා එවැනි හෙළ වෙදකම නිසිලෙස සිදුකරන වෙදමහතුන් වෙත යොමු වෙන්න. පිට රට වල වෙසෙන අයට නම් මා පහත දක්වන ක්‍රම අනුගමණය කල හැකියි. පලමු මාස තුන පහත දැක්වෙන සප්ලිමන්ට් වර්ග ගන්න. 1 . Vitae Gene PPARs ( Made in Singapore) 2. beyond Tangy Tangerine ( Made in USA ) 3. Beyond Osteo F X ( Made in USA ) 4. EFA plus ( Made in USA ) 5. Cellsheald RTQ ( Made in USA ) මෙසේ මෙම සප්ලිමන්ට් මාස තුනක් ගත් පසු සති දෙකක කාලයක් අක්මාන විශ හරණය කිරීමේ කාර්ය්ය සිදු කරල යුතුයි. අපි එය සිදු කරන්නේ පහත ආකාාරයටයි. සති යක කාලයක් බර ආහාර ගැනීමෙන් වැලකිය යුතුයි. ඒ වෙනුවට අපි කරන්නේ දවසකට Vitae Gene PPARs වැඩි හිටි කෙනෙකුට නම් ග්‍රෑම් 6ක ප්‍රමාණයක් ද වයස 12 ට අඩු දරුවන්ට ග්‍රෑම් 3 ක ප්‍රමාණයක්ද ලබා දීමයි. මෙම Vitae Gene PPARs නම් පෝෂණ අතිරේකයේ ප්‍රධානම කොටස වන Clorella Sorokiniana නම් ඇල්ගී වර්ගය ග්‍රෑම් එකක කාබණික එලවලු කිලෝ එකක පෝෂණය සහිත බව නාසා ආයතන විසින් සනාත කර ඇත. මේ නිසා අභ්‍යවකාෂ ගාමීන් සදහා ආහාරයක් ලෙසට මෙම ඇල්ගී වර්ගය නිර්දේශ කර ඇත. එම ඇල්ගීවර්ගය සහ වෙනත් ප්රතිඔක්සිකාාරක එක් කොට නිපදවා ඇති මෙම පෝෂණ අතිරේකය මේ සදහා සුදුසු බව මා අත්දැකීමෙන් දන්නේ මා මෙම නිශ්පාදනය සමග වසර 10 ක් වැඩ කර ඇති නිසාය. මෙම සතියක කාලය තුල අපි බර ආහාර ගන්නේ නහැ. ඒ වෙනුවට අපි මේ දිනවලට ආහාර ලෙස ගන්නේ සල්ෆර් සහිත එළවලු පමනයි. රාත්‍රියට කැද වගේ දෙයක් දුන්නට කමක් නැහැ. එම වර්ගයේ එලවලු තමයි cruciferous කුළයේ එළවලු. ගෝවා, බ්‍රොකලි, කෝලි ෆ්ලවර්, රාබු, නෝකෝල් , කේල්. බක්චෝයි, වැනි එළවලු මේ කුලයට අයිතියි. මෙසේ සතියක් සිදු කිරීමෙන් පසු ඉතිරි සති දෙක තුල දරුවාට රාත්‍රී නින්දට පෙර බීට්රෑට් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා ජූස් මේස හැදි දෙක බැගින් දෙන්න. ඒ කාලය තුල Vitae Gene PPARs ග්‍රෑම් එකක් ලබා දිය යුතුයි. මේ සියලල්ටම වඩා දරුවා රාත්‍රී 10 ට පෙර නිදා ගත යුතුය. නැත්නම් අක්මාවට අදාල කාර්ය්ය සිදුකරගන්නට නොහැකි වෙයි. මේ අනුව මෙම සති තුන ඇතලත දරුවාගේ අක්මාවෙ නිසි ලෙස පිරිසිදු වී තිබෙනු ඇති. මේ සියළු කාරණා නිශ්පලයි ඔබ විසින් දරුවාට අපි ඔටිසම් 1 ලිපියේ පලකල අත් හල යුතු ආහාර ලබා දෙනවා නම්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මේ ආකාරයට ඔබගේ දරුවාගේ ඔටිසම් තත්වය මග හරවා ගත හැකි අතර යම් හේතුවක් නිසා මේ ක්‍රමවේදයෙන් පසුව දරුවා තුල ලොකු වෙනසක් නොපෙනේ නම් නිළ වෙදකම හෝ ඇකියුපංචර් වෛද්‍ය ක්‍රම වෙත යොමු වන්න. දැන් ඉතිරිව ඇත්තේ සුලු කොටසක් වන අතර මෙම වෛද්‍ය ක්‍රම වලින් ඉතිරි ටික ඉවත් කරගත හැකිය.[/COLOR][/SIZE][/B] [B][COLOR="Red"]Nayana Thenuwara[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom