Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස්.

1.රෝගීන් සදහා සම්පූර්ණයෙන් වැලකිය යුතු ආහාර .

මුදවපුකිරි,යෝගට් ,මේද රහිත කිරි,හකුරු,පැනි,සීනි,සිරප් වර්ග ,ටින් කිරි වර්ග,පැණි බීම වර්ග ,ජෑම්,කේක්,ටොෆී,පළතුරු බීම,අයිස් ක්‍රීම්,හොදින්ම ඉදුණු පළතුරු

2.යම් ප්‍රමාණයකින් ගත හැකි ආහාර.

රතු නිවුඩු තම්බපු බත්,රතු කැකුලු බත්,කුරක්කන්,මුං ඇට,කඩල,කවුපි,සහල් පිටි වලින් සැකසූ ආහාර.

3.හැකි තරම් ගත හැකි ආහාර.

පලා වර්ග.

උදා-තෙබු,කෝවක්කා,මැල්ල,මුරුංගා කොල,ගොටු කොල,සාරන,කං කුං,රතුලූනු කොල,කොහිල,වට්ටක්කා දලු,කැබැල්ල දලු,වැල් පෙනෙල,නිවිති,ඇඹරැල්ලා දළු,අගුනකොල...

එලවළු

උදා-මුරුංගා,බංඩක්කා,කරවිල,වැටකොළු ,දඹල,ගෝවා,බෝංචි,මෑ,නෙළුම් අල,පොලොස්,අළු කෙසෙල් ගෙඩි සහ පොතු,කෙසෙල් මුව,පතෝල,කැකිරි,ඇඹරැල්ලා,..

පළතුරු

උදා-

මදක් ඉදුනු ඇඹුල් කෙසෙල්,නෙල්ලි,ලොවි,උගුරැස්ස,කාමරංගා,මාදං,කජු පුහුලං,පිනි ජම්බු,ජම්බු,ඇඹරැල්ලා .

4.යෝග්‍ය පාන වර්ග.

බෙලි මල්,බෙලි කටු,රණවරා මල්,ඉරමුසු මුල්,දැල් බටු(පඩ වැල්) තැම්බූ වතුර,කොල කැද

5.ප්‍රධාන අහාර වේල්.

සමස්තයක් ලෙස දිය වැඩියා රෝගියෙකුට දිනකට බත් අහාරයට ගන්නේ නම් අඩු කෝප්ප 3ක් නිර්දේෂ කරයි.එය වේල් 3 සදහා අනුපාතිකව බෙදා ගත හැක.

උදා- උදයට 1 1/2, දහවලට 1, රාත්‍රියට 1/2 ක් ලෙස සුදුසු එලවලු සමග

*උදයට ධාන්‍ය වර්ගයක් ගනී නම් එය ආසන්නව බත් අඩූ කෝප්පයකට සමානව මිනුම් කල හැක.

රාත්‍රී අහාරය,

ශක්ති ජනක අගය ඉතා අඩු ආහාරයක් විය යුතු මය.(low calorie diet)එලෙසම නින්දට පැය දෙකකටවත් පෙර ආහාර ගත යුතුය.

*තැම්බූ එලවළු පමනක් හා අවශ්‍යය නම් තැම්බූ මාලූ කැබැල්ලක්.

හෝ

*එලවළු සුප් හා තැම්බූ මාලු කැබැල්ලක්

හෝ

*ඉහත පරිදි බත් අඩුකෝප්ප එකක් පමන සමග එලවලු සහ සලාදයක්.

6.විශේශ කරුණු .

A.රට කජු ආහාරයට ගන්නේ නම් දිනකට උපරිම ඇට 15 ක් පමන.

B.පාන් සහ පාන් පිටිකෑම පමනක් කිසිම විටක ප්‍රධාන ආහාර වේලකට ගැනීමෙන් වලකින්න.

උදා- රොටී,කොත්තු ,ඉදිආප්ප,බනිස්,නුඩ්ල්ස්...

C.එලවළු තැම්බිමේදී කැරට්,බීට් ,අල හැර අන් සියලු දෑ තේරීමකින් තොරව තම්බා ගන්න.

D.සම්බා සහල් භාවිතය හැකිතාක් අඩුකිරීම හෝ නතර කිරීම.

E.රට ඉදි හා හකුරු සමග තේ පානය නතර කිරීම

F.පලතුරු වඩා යෝග්‍ය මදක් ඉදුනු ඇඹුල් කෙසෙල්,ගස්ලබු මධ්‍යම ප්‍රමානයේ කැබැල්ලක් සහ ඉහත සදහන් ඒවාය.

7.දවස මුළුල්ලේ ම ශරීරයේ සීනී මට්ටම යහපත්ව තබා ගැනීම සදහා පානයක්.

බර්ලි ඇට 50g ක් පමණ තම්බා වතුර බෝතල් එකක් සකස්කර තිබහ දැනෙන සෑම අවස්තාවකම පානය කරන්න.

මෙය insulin ලබා ගන්නා රෝගීන් සදහාද ඉතා ගුණදායකය.

8.රාත්‍රී ආහාරය සදහා සාදා ගත හැකි විශේශ පානයක්.

ගොටුකොල යුශ කෝප්ප ½ කට ,කුරක්කන් පිටි 20-30g,සුදුළූණු බික් 2,3ක්,ගම්මිරිස් ඇට 2,3ක් සුප් එකක් ආකාරයට පිලියෙල කර පානය කිරීම.

9.අලුයම හිස්බඩ,

a.කොහොඹ පත්‍රිකා 7ක් සහ ගම්මිරිස් ඇට 5ක් හපා ආහාරයට ගැනීම.

b.කබලේ බැද කුඩුකරන ලද උලුහාල් තේ හැදි 1ක් රාත්‍රියට උනුවතුර අඩුකෝප්ප ½ කට දමා පසුදා බීම.

10.ශාරිරික ව්‍යායාම .

දිනපතා අවම ලෙස මිනිත්තු 40 ක් පමන ඇවිදීම හෝ පිහිනීම.

ඉහත ආකාරයට අහාර පාලනයකින් යුතුව ගැනීමෙන් හා උපදෙස් පිලිපැදීමෙන් දියවැඩියා රෝගියෙකුට රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වන අතර නිරෝගී අයකුට දියවැඩියා ව වලක්වා ගැනීමටද උපකාරී වේ.

වෛද්‍ය .ප්‍රසාද් විජේසේකර

077 33 85 541

071 83 65 605

[QUOTE="බෙන් 10, post: 24390056, member: 512836"] [SIZE="4"][COLOR="Navy"]රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උ[/COLOR][/SIZE]පදෙස්. [SIZE="4"][COLOR="DarkGreen"]1.රෝගීන් සදහා සම්පූර්ණයෙන් වැලකිය යුතු ආහාර . මුදවපුකිරි,යෝගට් ,මේද රහිත කිරි,හකුරු,පැනි,සීනි,සිරප් වර්ග ,ටින් කිරි වර්ග,පැණි බීම වර්ග ,ජෑම්,කේක්,ටොෆී,පළතුරු බීම,අයිස් ක්‍රීම්,හොදින්ම ඉදුණු පළතුරු 2.යම් ප්‍රමාණයකින් ගත හැකි ආහාර. රතු නිවුඩු තම්බපු බත්,රතු කැකුලු බත්,කුරක්කන්,මුං ඇට,කඩල,කවුපි,සහල් පිටි වලින් සැකසූ ආහාර. 3.හැකි තරම් ගත හැකි ආහාර. පලා වර්ග. උදා-තෙබු,කෝවක්කා,මැල්ල,මුරුංගා කොල,ගොටු කොල,සාරන,කං කුං,රතුලූනු කොල,කොහිල,වට්ටක්කා දලු,කැබැල්ල දලු,වැල් පෙනෙල,නිවිති,ඇඹරැල්ලා දළු,අගුනකොල... එලවළු උදා-මුරුංගා,බංඩක්කා,කරවිල,වැටකොළු ,දඹල,ගෝවා,බෝංචි,මෑ,නෙළුම් අල,පොලොස්,අළු කෙසෙල් ගෙඩි සහ පොතු,කෙසෙල් මුව,පතෝල,කැකිරි,ඇඹරැල්ලා,.. පළතුරු උදා- මදක් ඉදුනු ඇඹුල් කෙසෙල්,නෙල්ලි,ලොවි,උගුරැස්ස,කාමරංගා,මාදං,කජු පුහුලං,පිනි ජම්බු,ජම්බු,ඇඹරැල්ලා . 4.යෝග්‍ය පාන වර්ග. බෙලි මල්,බෙලි කටු,රණවරා මල්,ඉරමුසු මුල්,දැල් බටු(පඩ වැල්) තැම්බූ වතුර,කොල කැද 5.ප්‍රධාන අහාර වේල්. සමස්තයක් ලෙස දිය වැඩියා රෝගියෙකුට දිනකට බත් අහාරයට ගන්නේ නම් අඩු කෝප්ප 3ක් නිර්දේෂ කරයි.එය වේල් 3 සදහා අනුපාතිකව බෙදා ගත හැක. උදා- උදයට 1 1/2, දහවලට 1, රාත්‍රියට 1/2 ක් ලෙස සුදුසු එලවලු සමග *උදයට ධාන්‍ය වර්ගයක් ගනී නම් එය ආසන්නව බත් අඩූ කෝප්පයකට සමානව මිනුම් කල හැක. රාත්‍රී අහාරය, ශක්ති ජනක අගය ඉතා අඩු ආහාරයක් විය යුතු මය.(low calorie diet)එලෙසම නින්දට පැය දෙකකටවත් පෙර ආහාර ගත යුතුය. *තැම්බූ එලවළු පමනක් හා අවශ්‍යය නම් තැම්බූ මාලූ කැබැල්ලක්. හෝ *එලවළු සුප් හා තැම්බූ මාලු කැබැල්ලක් හෝ *ඉහත පරිදි බත් අඩුකෝප්ප එකක් පමන සමග එලවලු සහ සලාදයක්. 6.විශේශ කරුණු . A.රට කජු ආහාරයට ගන්නේ නම් දිනකට උපරිම ඇට 15 ක් පමන. B.පාන් සහ පාන් පිටිකෑම පමනක් කිසිම විටක ප්‍රධාන ආහාර වේලකට ගැනීමෙන් වලකින්න. උදා- රොටී,කොත්තු ,ඉදිආප්ප,බනිස්,නුඩ්ල්ස්... C.එලවළු තැම්බිමේදී කැරට්,බීට් ,අල හැර අන් සියලු දෑ තේරීමකින් තොරව තම්බා ගන්න. D.සම්බා සහල් භාවිතය හැකිතාක් අඩුකිරීම හෝ නතර කිරීම. E.රට ඉදි හා හකුරු සමග තේ පානය නතර කිරීම F.පලතුරු වඩා යෝග්‍ය මදක් ඉදුනු ඇඹුල් කෙසෙල්,ගස්ලබු මධ්‍යම ප්‍රමානයේ කැබැල්ලක් සහ ඉහත සදහන් ඒවාය. 7.දවස මුළුල්ලේ ම ශරීරයේ සීනී මට්ටම යහපත්ව තබා ගැනීම සදහා පානයක්. බර්ලි ඇට 50g ක් පමණ තම්බා වතුර බෝතල් එකක් සකස්කර තිබහ දැනෙන සෑම අවස්තාවකම පානය කරන්න. මෙය insulin ලබා ගන්නා රෝගීන් සදහාද ඉතා ගුණදායකය. 8.රාත්‍රී ආහාරය සදහා සාදා ගත හැකි විශේශ පානයක්. ගොටුකොල යුශ කෝප්ප ½ කට ,කුරක්කන් පිටි 20-30g,සුදුළූණු බික් 2,3ක්,ගම්මිරිස් ඇට 2,3ක් සුප් එකක් ආකාරයට පිලියෙල කර පානය කිරීම. 9.අලුයම හිස්බඩ, a.කොහොඹ පත්‍රිකා 7ක් සහ ගම්මිරිස් ඇට 5ක් හපා ආහාරයට ගැනීම. b.කබලේ බැද කුඩුකරන ලද උලුහාල් තේ හැදි 1ක් රාත්‍රියට උනුවතුර අඩුකෝප්ප ½ කට දමා පසුදා බීම. 10.ශාරිරික ව්‍යායාම . දිනපතා අවම ලෙස මිනිත්තු 40 ක් පමන ඇවිදීම හෝ පිහිනීම. ඉහත ආකාරයට අහාර පාලනයකින් යුතුව ගැනීමෙන් හා උපදෙස් පිලිපැදීමෙන් දියවැඩියා රෝගියෙකුට රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වන අතර නිරෝගී අයකුට දියවැඩියා ව වලක්වා ගැනීමටද උපකාරී වේ. වෛද්‍ය .ප්‍රසාද් විජේසේකර 077 33 85 541 071 83 65 605[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom