Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කශේරුකාවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්යා පැවැත්ම.

1. අවම ලෙසෙ මිනිත්තු 40 කට වරක්වත් ඉරියව් වෙනස්කරන්න.

උදා- *හිටගෙන සිටින්නේ නම් මිනිත්තුවකට දෙකකට හෝ වාඩිවන්න.

වාඩි වී සිටින්නේ නම් සුළු වේලාවකට හෝ හිට ගන්න.

2. පුටුවක වාඩිවී සිටිනවිට කොදු ඇට පෙළ ඍජුව සිටිනසේ පවත්වා ගන්න.

ඉද්ද ගැසුවා සේ නොසිටින්න.සැහැල්ලුව කෙලින් සිටින්න.

3. බිම ඇති දෙයක් ගැනීමේ දී හා බරක් එසවීමේදී දනහිස් නමා පහත් වන්න.

කොන්ද නමා බර ගැනීමෙන් වලකින්න.

උදා-*දරුවකු වඩා ගැනීමේදි දරුවාට පුටුවක හෝ ආදාරකයක නගින ලෙස උපදෙස් දී කොන්ද ඍජුව තබාගන්න.

4. යමක් තල්ලු කිරීමේදී ඉදිරියට තල්ලු කිරීමෙන් වලකින්න.

අත් පිටුපසට තබා පසුපසින් පිටුපසට තල්ලු කරන්න.

5. ඇදක නිදා ගන්නා විට පැත්තකට හැරී නිදා ගන්න.

උඩු අතට හෝ මුනින් අතට හැරී නිදා අගැනීමෙන් වලකින්න.

6. වඩා උස නොවන කොට්ටයක් සහ වඩා ස්පොන්ච් නොවන මෙට්ටයක් භාව්ත කරන්න.

ඇදෙන් නැගිටිනවිට පැත්තට හැරී ඇදට බරදී සෙමින් කකුල් පහතට දමා නැගිටින්න.

7. කිසිවිටක සීතල වදින ලෙස බිම නිදා නොගන්න.

අවම ලෙස පැදුරක් භාවිත කරන්න.

සවස්කාලයට ස්නානය සහ සීතල වතුර පරිභෝජනයෙන් වලකින්න.

8. විශේෂයෙන් ගැස්සෙන වාහන භාවිතය අඩුකරන්න.

උදා-* ත්‍රී රෝද රථ, යතුරු පැදි ,බස් රථවල රෝදය අසල ආසනය

9. කායවර්ධන ව්‍යයාම, යෝග අභ්‍යාස,බර ඉසිලීම,අසීරු දිගැදුම් ව්‍යායාම වලදී කල්පනාකාරි වන්න.

ඔබ පීඩා විදින ඕනෑම අලුත ඇතිවූ හෝ කල්ගත වූ හෝ සුශුම්නා ස්නායු හෝ කශේරුකාවේ ආබාධ සදහා සාර්ථක ප්‍රතිකාර....අමතන්න

වෛද්‍ය.ප්‍රසාද් විජේසේකර

077 33 85 541

071 83 65 605

[QUOTE="බෙන් 10, post: 24390061, member: 512836"] [SIZE="4"][COLOR="Navy"]කශේරුකාවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්යා පැවැත්ම.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]1. අවම ලෙසෙ මිනිත්තු 40 කට වරක්වත් ඉරියව් වෙනස්කරන්න. උදා- *හිටගෙන සිටින්නේ නම් මිනිත්තුවකට දෙකකට හෝ වාඩිවන්න. වාඩි වී සිටින්නේ නම් සුළු වේලාවකට හෝ හිට ගන්න. 2. පුටුවක වාඩිවී සිටිනවිට කොදු ඇට පෙළ ඍජුව සිටිනසේ පවත්වා ගන්න. ඉද්ද ගැසුවා සේ නොසිටින්න.සැහැල්ලුව කෙලින් සිටින්න. 3. බිම ඇති දෙයක් ගැනීමේ දී හා බරක් එසවීමේදී දනහිස් නමා පහත් වන්න. කොන්ද නමා බර ගැනීමෙන් වලකින්න. උදා-*දරුවකු වඩා ගැනීමේදි දරුවාට පුටුවක හෝ ආදාරකයක නගින ලෙස උපදෙස් දී කොන්ද ඍජුව තබාගන්න. 4. යමක් තල්ලු කිරීමේදී ඉදිරියට තල්ලු කිරීමෙන් වලකින්න. අත් පිටුපසට තබා පසුපසින් පිටුපසට තල්ලු කරන්න. 5. ඇදක නිදා ගන්නා විට පැත්තකට හැරී නිදා ගන්න. උඩු අතට හෝ මුනින් අතට හැරී නිදා අගැනීමෙන් වලකින්න. 6. වඩා උස නොවන කොට්ටයක් සහ වඩා ස්පොන්ච් නොවන මෙට්ටයක් භාව්ත කරන්න. ඇදෙන් නැගිටිනවිට පැත්තට හැරී ඇදට බරදී සෙමින් කකුල් පහතට දමා නැගිටින්න. 7. කිසිවිටක සීතල වදින ලෙස බිම නිදා නොගන්න. අවම ලෙස පැදුරක් භාවිත කරන්න. සවස්කාලයට ස්නානය සහ සීතල වතුර පරිභෝජනයෙන් වලකින්න. 8. විශේෂයෙන් ගැස්සෙන වාහන භාවිතය අඩුකරන්න. උදා-* ත්‍රී රෝද රථ, යතුරු පැදි ,බස් රථවල රෝදය අසල ආසනය 9. කායවර්ධන ව්‍යයාම, යෝග අභ්‍යාස,බර ඉසිලීම,අසීරු දිගැදුම් ව්‍යායාම වලදී කල්පනාකාරි වන්න. ඔබ පීඩා විදින ඕනෑම අලුත ඇතිවූ හෝ කල්ගත වූ හෝ සුශුම්නා ස්නායු හෝ කශේරුකාවේ ආබාධ සදහා සාර්ථක ප්‍රතිකාර....අමතන්න වෛද්‍ය.ප්‍රසාද් විජේසේකර 077 33 85 541 071 83 65 605[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom