Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?

1.රාත්‍රී ස්නානය සම්පූර්ණයෙන්ම නවතා දමන්න.

2.සවසට උණුවතුරින් ඇග සෝදන්න.ස්නානය උදය 10 ත් සවස 2 ත් අතර සුදුසුම වේලාවයි.

3.කෘතීම ශැම්පු වර්ග ,සැර සබන් වර්ග භාවිතය හැකි තරම් අවම කරන්න.

4.ශැම්පු වර්ග භාවිත කරයි නම් ඒවා නිතර නිතර වෙනස් කිරීමෙන් වලකින්න.

5.ස්නානය කල විගස හිසේ තෙත තිබියදී තෙල් ආලේප නොකරන්න.

6.හිසේ තෙල් ආලේප කරන විට ස්නානයෙන් පැය දෙකකට පෙර හෝ දහවල් ස්නානය කර හිස කෙස් හොදින් වියලුනු විට තෙල් ආලේප කරන්න.

7.රාත්‍රී කාලයේ තෙල් හිසේ ආලේප නොකරන්න.

8.පිරිසිදු පොල් තෙල් හෝ ඖධීය තෙලක් ඉහත් කී ආකාරයට හිස ගල් වන්න.

9.තෙල් ගැල්වීමේදී තදින් හිස සම්භාහනය නොකරන්න.මෘදුව කේශ මූලය සම්භාහනය කරන්න.

10.ඉස්සොරි ඇති නම් නෙල්ලි,දෙහි ගෙඩි භාගයක්,උළුහාල් තම්බා හිස සෝදන්න.

11.වෙනත් චර්ම රෝග හිස ආශ්‍රිතව ඇතිනම් ප්‍රතිකාර ලබා ගන්න.(පොතුකබර,උදු ගොව්වා කෑම)

12.නිතරම හිස් වැසුම් භාවිතා කිරීමෙන් වලකින්න.හෙල්මට් භාවිත කරන්නේ නම් හිසට කපු රෙදි කැබැල්ලක් තබා හෙල්මටය භාවිතාකරන්න.

13.පීනස හෝ වෙනත් සෙම් රෝග තිබේනම් ආසාත්මිකතා ඇතිකරන ආහාර වර්ග වලින් වලකින්න.

14.සිරුරේ උනුසුම වැඩි කරන උශ්න ආහෑර ගැනීමෙන් වලකින්න.

15.කතුරු මුරුන්ගා,මුරුන්ගා,ගොටුකොල,සාරන,නිවිති වැනි පලා වර්ගත් නෙල්ලි,පේර,අඹ,කෙසෙල් වැනි පලතුරුත් නිතරම ආහාරයට එක්කකර ගන්න.

16.කෘතීම ආහාර, ක්ශනික ආහාර,රස කාරක යොදා සකස් කල ආහාර සහ සියලු කෘතීම පාන වර්ග රස කාරක වර්ග වලින් හැකි තරම් ඈත් වන්න.

17.කොල කැද,බෙලිමල්,රනවරා,ඉරමුසු..වැනි ස්වාභාවික පාන වර්ග නිතරම පානය කරන්න.

18.මුං ඇට ,කඩල ,කව්පි ,කුරක්කන්,තල ආහාරයට නිතරම එක්කරගන්න.

19.රාත්‍රී නිදිවැරීමෙන් වලකින්න.ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

20.නිතරම මානසික ආතතියෙන් පෙලේනම් ඒ සදහා උපදේශනයට හෝ ආගමික කටයුතු සදහා යොමු වන්න.

මේ ආකාරයට තමන්ගේ චර්යා සහ ආහාර රටාව ක්‍රමවත් කර ගැනීමෙන් ඔබට කරදරයක්ව පවතින අකලට හිස කෙස් සුදු වීම සහ වැටීම අවම කර ගත හැකිවේවි.

තෙරුවණ්සරනයි..!!

වෛද්‍ය .ප්‍රසාද් විජේසේකර .

0773385541

0718365605

[QUOTE="බෙන් 10, post: 24390067, member: 512836"] [SIZE="4"][COLOR="Navy"]අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="navy"][COLOR="DarkGreen"]1.රාත්‍රී ස්නානය සම්පූර්ණයෙන්ම නවතා දමන්න. 2.සවසට උණුවතුරින් ඇග සෝදන්න.ස්නානය උදය 10 ත් සවස 2 ත් අතර සුදුසුම වේලාවයි. 3.කෘතීම ශැම්පු වර්ග ,සැර සබන් වර්ග භාවිතය හැකි තරම් අවම කරන්න. 4.ශැම්පු වර්ග භාවිත කරයි නම් ඒවා නිතර නිතර වෙනස් කිරීමෙන් වලකින්න. 5.ස්නානය කල විගස හිසේ තෙත තිබියදී තෙල් ආලේප නොකරන්න. 6.හිසේ තෙල් ආලේප කරන විට ස්නානයෙන් පැය දෙකකට පෙර හෝ දහවල් ස්නානය කර හිස කෙස් හොදින් වියලුනු විට තෙල් ආලේප කරන්න. 7.රාත්‍රී කාලයේ තෙල් හිසේ ආලේප නොකරන්න. 8.පිරිසිදු පොල් තෙල් හෝ ඖධීය තෙලක් ඉහත් කී ආකාරයට හිස ගල් වන්න. 9.තෙල් ගැල්වීමේදී තදින් හිස සම්භාහනය නොකරන්න.මෘදුව කේශ මූලය සම්භාහනය කරන්න. 10.ඉස්සොරි ඇති නම් නෙල්ලි,දෙහි ගෙඩි භාගයක්,උළුහාල් තම්බා හිස සෝදන්න. 11.වෙනත් චර්ම රෝග හිස ආශ්‍රිතව ඇතිනම් ප්‍රතිකාර ලබා ගන්න.(පොතුකබර,උදු ගොව්වා කෑම) 12.නිතරම හිස් වැසුම් භාවිතා කිරීමෙන් වලකින්න.හෙල්මට් භාවිත කරන්නේ නම් හිසට කපු රෙදි කැබැල්ලක් තබා හෙල්මටය භාවිතාකරන්න. 13.පීනස හෝ වෙනත් සෙම් රෝග තිබේනම් ආසාත්මිකතා ඇතිකරන ආහාර වර්ග වලින් වලකින්න. 14.සිරුරේ උනුසුම වැඩි කරන උශ්න ආහෑර ගැනීමෙන් වලකින්න. 15.කතුරු මුරුන්ගා,මුරුන්ගා,ගොටුකොල,සාරන,නිවිති වැනි පලා වර්ගත් නෙල්ලි,පේර,අඹ,කෙසෙල් වැනි පලතුරුත් නිතරම ආහාරයට එක්කකර ගන්න. 16.කෘතීම ආහාර, ක්ශනික ආහාර,රස කාරක යොදා සකස් කල ආහාර සහ සියලු කෘතීම පාන වර්ග රස කාරක වර්ග වලින් හැකි තරම් ඈත් වන්න. 17.කොල කැද,බෙලිමල්,රනවරා,ඉරමුසු..වැනි ස්වාභාවික පාන වර්ග නිතරම පානය කරන්න. 18.මුං ඇට ,කඩල ,කව්පි ,කුරක්කන්,තල ආහාරයට නිතරම එක්කරගන්න. 19.රාත්‍රී නිදිවැරීමෙන් වලකින්න.ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. 20.නිතරම මානසික ආතතියෙන් පෙලේනම් ඒ සදහා උපදේශනයට හෝ ආගමික කටයුතු සදහා යොමු වන්න. මේ ආකාරයට තමන්ගේ චර්යා සහ ආහාර රටාව ක්‍රමවත් කර ගැනීමෙන් ඔබට කරදරයක්ව පවතින අකලට හිස කෙස් සුදු වීම සහ වැටීම අවම කර ගත හැකිවේවි. තෙරුවණ්සරනයි..!! වෛද්‍ය .ප්‍රසාද් විජේසේකර . 0773385541 0718365605[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom